Musim 2

Informasi rilis

wistoria-wand-and-sword-s2-e4
Komentar oleh dinesh madushanka

Tag

other
Diterbitkan pada: 2026-05-04
Unduhan: 58
Tuna Rungu: No

Pratinjau subtitle Assamese

121 baris pertama.

ඉතින් මේකෙන් පේන විදිහට, ඒ කුළුණ ඒක කරලා තියෙනවා නේද?

මේ ලෝකේ තියෙන එකම බලාපොරොත්තුව

පුනරුත්ථාන වෙලාව වැරදියට තියෙන්න ඕන

ඒක හරියට... ඕනම වෙලාවක කැඩිලා යන්න පුළුවන් අත්තක් වගේ

ස්වර්ගයට යන ඉණිමං වහලා දැම්මා

මේක අපිට පොඩි සැනසීමක් වෙයි

ස්වර්ගයේ හමුදාව මේ ලෝකයම ආක්‍රමණය කරන්න කලින් ලැබෙන පොඩි කාලයක්

ඒ ටික කාලය ඇතුළේ, මම මායා යෂ්ටි ගොඩක් බලාගන්නම්.

ඔයා තනි කඩුවක් බලාගන්න ඕනේ.

ඔයාට මේ ගැන ඇත්තටම ෂුවර්ද, මර්සිඩීස්?

මාර කරදරයක්නේ. ඔයා මේක කීප සැරයක් අහන්නද හදන්නේ?

මේ ඔක්කොම ඔයා මට දුන්න ගිවිසුමේ කොටසක්.

මේක අපේ පොරොන්දුවක්, ෆින්

මේකෙන් පස්වෙනි මූලද්‍රව්‍යය කිසිම අතපසුවීමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් බිහි වෙයි.

මේ පාර, ඔයා මේ ලෝකය සමතුලිත කරලා පාලනය කරන යතුර හොයාගන්න ඕනේ.

හරි

ගිෂ්ගේ දිවුරුම වෙනස් වෙන්නේ නෑ. මම ඒක ඔයාට ෂුවර් කරනවා.

...මේ ලෝකේ ආරක්ෂා කරන්න

මම හොයන දේ මායා යෂ්ටියෙන් සහ කඩුවෙන් හොයාගන්නවා

...හරි එහෙනම්

පුදුම හිතෙන දේවල් ගොඩක් වුණා, ඒත් මම මෙතනට ආවා.

දැන් පටන් ගන්න දේ, අපි බලාපොරොත්තු වෙච්ච සංගීතය වෙයිද?

අනුකම්පාවක් නැති ඛේදවාචකයක්ද?

නැත්නම් මේක සුපිරි කොමඩියක් වෙන්නත් පුළුවන්

අපි බලමුකෝ

ගරුකටයුතු මායාකාරිය එක්ක මම ගහපු ගිවිසුම අපිව කොහෙට ගෙනියයිද?

කිසිම වෙබ් සයිට් එකකට නොව මම නිකන් හදන සබ් ඔයාලත් එක්ක බෙදා ගන්නවා විතරයි මාව මොකක් හරි සයිට් එකකට ගන්න කැමතිනම මෙ නම්බර් එකට මැසේජ් එකක් දාන්න (075 397 3692)

16 වැනි කොටස කතාව පටන් ගන්නවා

...ඒක නම්

අපරාදේ කියන්න බෑ, බැරි දෙයක්

මොකක්ද මේ වෙන්නේ?

...මේක

මේ ආලෝකයෙන් රාක්ෂයන් එකින් එකා පරාද වෙනවා.

විශ්වය!

මොනවාහරි දේවල්!

අහූර්බ් හරි මොනවාහරි!

මට... බේරෙන්න බෑ

මම අතාරින්නේ නෑ!

එයා මගේ තැන හිටියා නම්, එයා කවදාවත් දුවන්නේ නෑ!

...ඒ බයගුල්ලා

හැමෝටම වඩා නිර්භීතයි!

මටත් මේක කරන්න පුළුවන්! එයාට මාව පරද්දන්න දෙන්නේ නෑ!

ඔයාට වැරදිලා, ෂියොන්.

මට ඊර්ෂ්‍යාවක් දැනුණා, මට කහටක් දැනුණා

මම හිටියේ මාරම අසරණ වෙලා

මම මේ හැමතිස්සෙම උඹව ෆලෝ කර කර හිටියේ

මම නම් ඇත්තටම අසරණ, පව්කාර එකෙක්

...ඒක නිසා, දැන් ඉඳන්

මම තනි කඩුවක් වගේ වෙනවා!

සුපිරි තලයක්: වෙස්

විල්, ඒ ඔයාද?

අර මොට්ටයා?

...උඹ

ඩිෆෙන්ඩර් කෙනෙක් සෙන්ට්‍රල් මනි ස්ටෝර් එකට ආවා!

මැඩම් ඩිරෙක්ටර්, අපි මෙතනින් යන්න ඕනේ!

ඒක වහන්න!

කිරිඩස් ඇක්වලම්!

අපිට ඇකඩමියට කරපු ප්‍රහාරයක් වළක්වගන්න පුළුවන් වුණා.

ඒත් මෙතන ඇත්තටම වෙන්නේ මොකක්ද?

මැඩම් මැනේජර්! අපි යන්න ඕනේ.

ඉන්න!

...මේක

අපි බලමුකෝ කවුද දිනන්නේ කියලා

මොන ඝෝෂාවක්ද මේ?

ඒ සද්දෙ එන්නේ නගර මධ්‍යයෙන්

එයා සටන් කරනවා වෙන්න බැරිද?

...කිව්වා

...අපේ ඔළුවට උඩින්

විග්නාලේ!

ඔයාත් එහෙමද, ලෙහානා?

අපොයි! ඉන්න!

මට තව මැජික් ශක්තියක් ඉතුරු වෙලා නෑ!

අම්මේ, ඉක්මනට!

...මේ කටහඬ

සර්වෝට්!

මේක ඔයා වෙන්න බැරිද?

ඔයාට චාන්ස් එකක් තියෙයිද?

මේ යෝධයාට එරෙහිව?

මොකක්ද?

...මේක

විල්

...රිදෙනවා

මොකක්ද?

...මේ කොල්ලා

එයා සමාන මට්ටමෙන්ද සටන් කරන්නේ?

ඉස්සර එයාට වඩා උඩින් හිටපු කෙනෙක් එක්ක?

එඩ්!

සෙරා! ඔයා

!රිදෙනවා

ඔයා තාම පණ පිටින් ඉන්නවා, මට පේන විදිහට.

හැමදාම වගේ, ඔයාගේ ශක්තියේ එකම රහස තමයි ඔයාගේ අසීමිත වාසනාව.

!කට වහගන්නවද

ඉතින්, මොකක්ද මේ වෙන්නේ?

කවුද ඒ කොල්ලා, එඩ්?

රෙනයිසි! ගොරොවා

මොකක්ද වෙන්නේ?

මම දන්නේ නෑ, උන් මාර වේගවත්!

ඒත් එයා... නොසැලී ඉන්නවා!

අපි එළියට ගිහින් උදව්වක් කරන්න ඕනේ.

ඒක කරන්න එපා, එමා!

අනේ රිදෙනවා!

මැජික් මේ යෝධයාට වැඩ කරන්නේ නෑ.

අපි ගැහුවොත්, එයාගේ පාරට බාධාවක් වෙන එක විතරයි වෙන්නේ.

පැල්ම් කිව්වා වගේ

අපේ මැජික් එකෙන් වැඩක් වෙන්නේ නෑ... අනික

ඒ හැකියාව නැති එකා නේද?

අද වෙනකම් අපි එයාගේ අගය කළේ නෑ, එයාට හිනා වුණා.

මේකෙන් පස්සේ අපිට එයාට කරන්න පුළුවන් මොනවද?

ඒත්... එයා අපි හැමෝම බේරගත්තා!

දැන් වුණත් එයා අපි වෙනුවෙන් සටන් කරනවා!

මම දන්නවා මම මේක කියන්නේ ආත්මාර්ථකාමී විදිහට කියලා, ඒත්

මට කරන්න දෙයක් ඇති අනිවාර්යයෙන්ම!

!මේක තමයි වෙලාව

මේක පරද්දන්න!

අනේ, මොට්ටයෝ!

මම දන්නවා ඔයාට මේක කරන්න පුළුවන් කියලා!

!විල්

ඔයාට පුළුවන්!

එයාට උඩින් යන්න දෙන්න එපා, විල්!

පසුබට වෙන්න එපා! දිගටම ගහපන්!

මෙතනට ආපු නිසා ඒක කරලා පෙන්නපන්!

More Assamese subtitles for Wistoria: Wand and Sword

Komentar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left