One Punch Man

One Punch Man

Unduh Subtitle Sinhala

Informasi rilis

[AnimeRG] One Punch Man - 05 (720p) HEVC x265 [KoTuWa]
Komentar oleh PasinduAmarasinghe

Tag

720p
720
x265
HEVC
Diterbitkan pada: 2017-10-01
Unduhan: 52
Tuna Rungu: No

Pratinjau subtitle Sinhala

154 baris pertama.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි. A නගරය - වීරයන්ගේ සංගමයේ මූලස්ථානය

එතකොට තීරණේ මුමෙන් රයිඩර්ද?

ඉන්නෙ C කාන්ඩයේ ඉහලම මට්ටමක.

තේරුනාද. මම එයාට දන්වන්නම්.

මටනම් තාම තේරුනේ නෑ

ඇයි එයාට කැමැත්තක් නැත්තෙ B කන්ඩායම වෙනකම් ඉහලට යන්න...

අපගේ මීලග දේ තමා 55වෙනි සහතික පත්‍ර විභාගෙ

මේ විභාගෙටම , ඉල්ලුම් කරපු මුලු සංබ්‍යාවෙන්ම...

අයදුම් කරල තියේ 11,684ක්, සුදුසුකම්ලැබී තියෙන්නෙ වෙනස්ම 6කට.

මේක අපේ කලින් එකට වඩා 22%ක ඉහලයාමක්.

අපි සතුටු වෙන්න ඕනි මේ පොඩි ප්‍රමාණෙ ගැන.

ගොඩක් අය හිටියා උනත්,

වීරයෙක් ගේ තත්වෙ පහලගියොත්,

මේ අංක වල තේරුමක් නැති වෙනවා.

ඒක නිසා, අපි ඇගයිම් වලදි තවත් තීරණාත්මකව වෙන්න ඕනි.

තව, මට අහන්න ලැබුනා මේ පුද්ගලයත් එකතු වෙනවා

මේ විභාගෙටම කියලා.

ඔව්, තාම සහතික කරලා නෑ

ඒත් ඔහු ඒක කරයි.

වීරයන් පරීක්ශාකිරීමේ ස්ථානය

අයදුම්කරුවනි, ලියාපදිංචිවීමට පේලි දෙකකට හැදෙන්න.

මීලග! පැත්තෙන් පැත්තට පනින්න තත්පර 30න්!

ලෑස්තියි ...

යන්න !

මීලග, මීටර 1500ක් දුවන්න. යන්න !

මීලග , බර එසවීම!

මීලග, යගුලිය!

උස පැනීම!

ඉලක්කෙට ගැසීම!

ප්‍රහාරක යන්ත්‍රය!

මම යනවා ගෙදර...

ශ්‍රෙෂ්ඨ ගුරුතුමා

අන්තිමට ඔක්කොම ටික ඉවර කලා.

දැන් මට ප්‍රතිඵල එනකම් ඉන්න බෑ.

ඔහ්,ඔයත් ඉවරයි , නේ?

ඔව්.

හෙයි, මෙහෙ තේරුමක් තියේද ඔයාට ව්‍යායාම් පරීක්ශන තිබ්බ කියල?

හහ්?

මම කිව්වෙ, ඔයට අඩුම ගානෙ එයාලට පරීක්ශන දත්ත දෙන්නවත් බෑනේ?

හොදයි, ඕනිදෙයක්. කොහොමද ඒක?

ලියන එකයි ව්‍යායාම් එකයි පරීක්ශන දෙකම පට්ට ලේසී.

හරිනේ? මෙච්චරද ඕනි වීරයෙක් වෙන්නම?

අපි අපේ ප්‍රතිඵලේ ඉක්මනට ගන්න ඕනි.

ලකුනු 70න් පාස් වෙන්නෙ.

ලියන පරීක්ශනේ නම් මාර ලේසි ඕනි කෙනෙක්ට ලියන්න පුලුවන්.

ඒ වගේමයි ව්‍යායාම එකත්,

කාට උනත් අපිටනම් කිසි ප්‍රශ්නයක් නෑ.

පැයකට පසු

මට ලකුනු 100යි

සිරාවටම?

ඔව්.

ඒකියන්නෙ මම S කාන්ඩෙ වීරයෙක්.

S කාන්ඩෙ? ඒ මොකද්ද?

මට විස්වාසයි ඒ පොඩි ලොකුමට්ටමක් කියල.

කොහොමද ඔයාගෙ, ගුරුතුමා?

හහ්?

ඔහ්! ලිවුමෙ තියෙන විදිහට...

S කාන්ඩය.

මටනම් පුදුමයක් නෑ.

උඩින්ම හිටියත්, මගෙ එකට වඩා මේ අකුරු ලොකුයි නේ.

මම අඩුවෙන් මුකුත් බලාපොරොත්තු උනෙ නෑ, ගුරුතුමා .

ඒක නෙමේ, සම්මුක පරීක්ශනේදි ඇහුවෙ මොනවද?

සම්මුක පරීක්ශනේ?

ඔව්.

එකම එක අන්තිම ප්‍රශ්නයක්, ගෙනොස්.

මේ ගොඩනැගිල්ල ඔයාට පුරුදුයි වගේද?

අපි රහසිගතව පරීක්ශනයක් කරගෙන ගියා කරදර කාරයො කවුද හොයමින්

ඒගොල්ලො මේකට කිව්වෙ "පරිණමයේ නිවස ."කියලා

මෙහෙයුමේ භාගයක් යද්දි අපි හොයාගත්තෙ මෙහෙම,

අපි හොයාගත්තා ඒ ගොඩනැගිල්ලම විනාශ වෙලා කියලා.

තව අධි ගිනි ධාරවකින් වුනු.

ඔයාද මේක කරේ?

මම.

ඇයි?

S කාන්ඩය සහතිකයි

එහෙනම් ...

මම හිතන්නෙ ඒකයි මේ

ඔවුන් හිතනව ඇති ඔයාගෙන් සම්මුක පරීක්ශනේ අරන් වැඩක් නෑ කියල.

ගුරුතුමා ?

යාහ්, අන්තිමට..

මම නිකම්ම ලකුනු 71ක් ගත්ත C කාන්ඩයේ වීරයෙක් .

එහෙනම්.

මට වැරදුනේ C වල උඩ කෑල්ල හරියට S අකුරෙ උඩ වගේනේ

ඕක නවත්තන්නවා!

ඒක වැරැද්දක් වෙන්න ඕනි.

මම මේක භාරකෙනාට කතාකරන්නම්.

නෑ, එපා! ඔයා මට ලැජ්ජාකරයි!

ගෙනෝස්, සයිටමා ,

සවස 4 වෙද්දි මෙහි සාර්ථක අයදුම්කරුවන්ට සාකච්ඡාවක් තිබේ

කරුනාකර 3 වෙනි සම්මන්ත්‍රණ ශාලාවට පැමිනෙන්න.

හරි එහෙනම්, ‍යමු.

මොක උනත් අපි දැනටමත් පාස්නේ.

මේ ඔක්කොම ඉවර වෙලා අපි ගෙදර යමු.

අපිට අන්තිමට හම්බඋනා අපි හොය හොය හිටිය රොබෝව.

මට අහන්න ලැබුනා.

ඔහුගෙ පරණ ජයග්‍රහණත් එක්ක සලකල බලද්දි,

අපි දෙපාරක් හිතන්නැතුව ඔහුට S කාන්ඩයේ මට්ටමක් දුන්නා.

මට ඕනි උනේ ඔයා මේකට එකගද කියලදැනගන්න

හරි, මම එකගයි.

ගෙනොස්,හහ්?

3වන සම්මන්ත්‍රණ ශාලාව

පලමුව, පාස් උන සැමටම සුබපැතුම්

ඔබලා අතරින් කාට උනත්,

තමන්ගෙ වාසනාව නාස්ති කරගන්න ඕනිනම්,

දැන්ම යන එකයි හොද මෙතනින්.

තව ඔක්කොම අහංකාර වෙන්න එපා!

වීරයෙක් විදිහට, ඔයාගෙ වීර ගතිය තියාගන්න අලුත් විදිහට!

අන්තිමට, ඔයාගෙ මූන අපෙ වීරයන්ගෙ සංගමේ වෙබ්සයිට් එකේ තියෙයි.

ඔහේට ඇහුනද මාව?

ඔහේගෙ මේ දිලිසෙන බෝල ඔලුව මුලුලෝකෙටම පේන යන්නෙ.

ඔබලාට ඉහලින් නින්දා විදින්න ඕනි නැත්නම් ...

මම වගේ වීරයෙක් වෙන්න!

ගුරුතුමා !

A කාන්ඩයේ වීරයෙක් විදිහට, මට බලතල තියේ සංගමේට බලපෑම් කරන්න.

වගකීම විරහිත කවුද කියල මම බලාගන්නම්...

අඩුලකුණු ගත්තොත් කාන්ඩයේ පහලට තමා .

අමතක කරන්න එපා ඒක!

රෑ කෑමට මොනවද කන්නේ?

පේනවිදිහට, වීරයන්ගේ සංගමේ පටන් අරන්තියෙන්නෙ අවුරුදු 3කට කලින්

ඉතින් අවුරුදු 3ද මේකට?

ආගෝනි කියන මිලියන පතියාගෙ මුනුබුරාට

පහර දීලා තියේ රාක්ශයෙක්ගෙන්.

කෙනෙක් විසින් දරුවව බේරගෙන.

ආගොනි මොකද්ද වෙලා තියෙන්නෙ කියල දැනගනිද්දි,

එයා මේ පද්දතිය ගොඩනගලා ඔහුගෙ අනාගතේට

වීරයන්ගේ සංගමය විදිහට.

හොදයි, ඒගොල්ලො කරන්නෙ ටිකක් කම්මැලි සම්මන්ත්‍රණ.

ඒක නිසා, ලෝකෙට අලුත් වීරයන් එයි

දැන් අපිටත් ඔලුව කෙලින් තියන් වැඩකරන්න පුලුවන්

ගුරුතුමා ...

මම හිතන්නෙ දැන්නම් මම නීත්‍යානුකූලව ඔබේ ශිෂ්‍යයා.

කරුණාකරල මට උගන්නන්න තවත් දියුනු වෙන්න.

යාහ්...

හරි එහෙනම්, ගුරුතුමා . සුභරැයක්

‍යාහ්, පස්සෙහමුවෙමු.

මගුලයි...

මම ඉක්මන් උනාවැඩිද මන්දා මටම කියල ශිෂ්‍යයෙක් ගන්න.

විශේෂයෙන් මේ යකා...

අලුතින් ආපු දෙන්නම-- එයාලා ඇත්තටම විභාගෙ පාස්ද?

ඔවුන්ගේ ආකල්පනම් වැඩක් නෑ!

මම A කාන්ඩේ, 38වෙනි රෑන්ක් එකේ රෙද්ද, තව උන්ට කිසිඅදහසක් නෑ මම කවුද කියලා.

තව මුල්මදේ විදිහට ඒගොල්ලො දන්නෑ ලෝකෙ වැඩකරන්නෙ කොහොමද කියලා

රෙද්දෙ අමනයෝ!

උන්වනම් වැරදි වෙලාවක තේරිලා.

නෑ.

ගෙනෝස් පරීක්ශන දෙකටම ඉහලමලකුණු අරන් තියෙනවා.

ඔහු ප්‍රභල වැඩ්ඩෙක්

හරි විදිහට බැටින් කරලා S කාන්ඩෙටම වැටිලා.

අනිත් කෙන, සයිටමා , ලියන එකෙනම අමුතුයි,

ඒත් දෙකටම හරියන්න ලකුනු සෞඛය පරීක්ශනේට.

අන්න එහෙමයි එයා මේක පාස් උනේ.

තව ව්‍යායාම පරීක්ශන හැම එකේම වගේ,

ඔහු බිදල දැම්මා හැම වාර්තාවක්ම වීරයන්ගේ සංගමේ තිබ්බ.

ඒක නිකම් එයාගෙ ඇගේ දෙයියො ඉන්නව වගේ.

More Sinhala subtitles for One Punch Man

Komentar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left