Under the Dome

Under the Dome

Unduh Subtitle Sinhala

Musim 3

Informasi rilis

Under the Dome - 03x03 - Redux LOL English C updated Addic7ed com
Komentar oleh sheringinige
www.baiscopelk.com

Tag

other
Diterbitkan pada: 2015-10-13
Unduhan: 51
Tuna Rungu: No

Pratinjau subtitle Sinhala

200 baris pertama.

සති 3 කට කලින්, විනිවිද පෙනෙන බාධකයක්

චෙස්ටර්ස් මිල් වලට කඩා වැටුණෙ, බාහිර ලෝකයෙන් අපිව වෙන් කර දමමින්.

බාධකය අපේ සීමාවන් පරීක්ෂාවට ලක් කළා.

යන්න!

...අපි එක එක්කෙනා අතර මරා ගන්න තත්වයට පත් කළා.

චෙස්ටර්ස් මිල් වලදි ඩේල් බාබරාට මරණ දණ්ඩනය නියම කර සිටිනවා.

අප හැමකෙනාගේම

ඇතුලත සිටින නපුරට මුහුණ දීමට ඉඩ සැලැස්සුවා.

මට දැන ගන්න ඕනෙ, මේකට විරුද්ධව ඔයා මාත් එක්ක ඉන්නවද නැද්ද කියන එක

...දුක...

මට හිතා ගන්න බෑ එයාට මෙහෙම කරන්න පුළුවන් කාටද කියලා?

මං ඔයාට පොරොන්දු වෙනවා, අපි මේක කරපු එකාව හොයා ගන්නවා.

- ...බය... - අපිව හිර වෙලා.

මට ඇහුණෙ අපිට බොන්නවත් වතුර නැති වෙන බව.

උඹ ඇන්ජි මැකැලිස්ටර්ව මැරුවා.

.....ලැජ්ජාව......

මං හිතුවා ඒකෙන් බාධකය නැති වෙලා යාවි කියලා.

මං කරපු වැරැද්ද නැති කර ගන්න මම ඕනෙම දෙයක් කරනවා.

ඒත් මේ බාධකය තුළදි අපි ආදරය කියන දේත් දැක්කා.

අපි එකට ඉන්න ගොඩක් සටන් වැදුණා.

මං හිතන් හිටියේ බාධකය ආවේ අපිව ආරක්ෂා කරන්න කියලා.

නෑ, එකිනෙකා ආරක්ෂා කර ගන්න එක අපිමයි කරන්න ඕනෙ.

මේ වෙනකොට සමහරවිට අපි එළියට යන්න ක්‍රමයක් හොයා ගත්තා වෙන්න පුළුවන්.

අපි ඉන්නෙ බාධකයෙන් එළියේ.

ඒත් එකෙන් අපිව වෙනත් යථාර්තයකට අරන් ගියොත්?

චෙස්ටර්ස් මිල් වල මොන දේ උනත්

අපි ගෙදර යනවා.

මේ තැන්...

මේ මිනිස්සු...

මෙතන මොකක්හරි වැරැද්දක් තියෙනවා.

ඔයා මොකද කියන්නෙ රතු කොණ්ඩකාරි?

ඒක කරන්න.

∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞ ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞

අපි සුදු පාට එළියක් තිබුණු තැනකට ඇවිදගෙන ගියා...

අපි දිගටම ගියා.

එතකොට බාධකය නැති වෙලා ගිහින් තිබුණා.

අපි නිදහස් වෙලා තිබුණා.

බාහිර ලෝකය, කොහොමින් හරි... ඒක පෙනුනෙ....

ගොඩක් ලස්සන තැනක් විදියට,

දන්නවනේ, අපිව ප්‍රබෝධමත් උනා.

මං කොහේද හිටියේ?

ඔයා මැරිලා.

ඔයා මොකක්ද කළේ මං මැරුණට පස්සෙ?

ජූලියා...

මට දැනගන්න ඕනෙ ඒක ඔයාට කොහොමද දැනුනෙ කියලා.

අවමංගල්‍යයක් තිබුණා,

මට ඔයාගේ දෙමව්පියන් මුණ ගැහුණා. මට කරන්න තිබුණු එකම දේ තමයි

චෙස්ටර්ස් මිල් වලින් පුළුවන් තරම් ඈතට යන එක.

ඔයා කොහේද ගියේ?

අබුජා.

කාබුල්.

මම බේරා ගැනීමේ මෙහෙයුම් වලට සම්බන්ධ උනා.

මං ඔයාව හීනෙන් දැක්කා.

හැම රැයකම.

හේයි, ඒකට කමක් නෑ.

මට කාන්තාවක් මුණ ගැහුණා.

ඔහ්.

ඇය ගැන මට ප්‍රශ්ණයක් නෑ.

ඒ කිසි දෙයක් ඇත්ත නෙවෙයිනේ.

ඔයාගේ බෙල්ලට මොකක්ද උනේ?

ඔයාගේ තාත්තා ආපහු ආවා.

ඔහු බිත්තරය අරන් ආවා.

- මගේ තාත්තාද මේක කළේ? - නෑ.

ඩොන් මැරුණා.

කොහොමද?

මං හිතන්නෙ මෙලනි ඔහුව මැරුවා.

ඔයා කොහොමද එහෙම දෙයක් කියන්නෙ?

මොකද එයා මාවත් මරන්න හදපු නිසා.

මේක හොයා ගත්තෙ හදිසි ආපදා කට්ටලයේ තිබිලා.

ඔයා මොනවා හරි කාලා ඉන්න.

ගෙදර එන්න

ඒක ඔයාගෙ ගෙදර. මගේ නෙවෙයි.

ඇත්තටම ඒක ඔයාගෙ ගෙදර.

මං දන්නෙ නෑ කොහොමද මං ආපහු මෙහෙට ආවෙ කියලා?

ඔයා හිටියේ මහ අමුතු කෝෂයක් වගේ එකක,

- ඔයා කොහෙවත් ගියේ නෑ - නෑ මං ගියා.

මං මෙහේ දාලා ගියා. ඔයාගේ වදෙන් බේරිලා ගියා.

මේක දැන් වෙනස් වෙලා තියෙන්න ඕනෙ, තාත්තෙ.

මට ඔයාට සමාව දෙන්න ඕනෙ.

- මොකකටද? - හැමදේටම.

මාව අර බෝම්බ පිරිච්ච කළුවර තැන

හිර කරලා තනියම දාලා ආපු එකට.

මාව ගහක් උඩින් තියලා, මට ඒ ලණුව දිගේ යන්න කියලා

බල කරපු එකට.

මම ඔයාව බේර ගත්තා.

ඔයා හරි නම් මට,

ස්තූති කරන්න ඕනෙ.

ඔයා දුර්වල පොඩි එකෙක්.

මට ඕනෙ උනේ ඔයාව ශක්තිමත් කෙනෙක් කරන්න.

මට ඔයා නැතුව ශක්තිමත් වෙලා හිටියේ.

කොහේද?

ඔයාගෙම කියලා හිතෙන් මවා ගත්තු කෝෂ ලෝකය ඇතුලෙද?

තාමත් ඔයා දුර්වලයි.

දුක්ඛිත බියගුළු මිනිහෙක්.

ඔයාට ඇති තරම් කාලයක් බාධකයේ බිත්තියට ගහන්න,

ජූනියර්.

ඒත් මොන දේ කලත් ඔයා මේක ඇතුලෙම තමයි.

සති තුනක්.

එච්චර කාලයක් ඔයා ඉන්නෙ කෝෂය ඇතුලෙම තමයි.

අපොයි, දෙයියනේ.

මං දන්නවා

ක්‍රිස්ටීන්...

මට අන්තිමට මතක දේ අපි බිත්තරය හොයාන එක තමයි.

ඊට පස්සෙ මාව වෙනම තැනකට ගියා වගේ. හරියට අවුරුද්දක් ගත උනා වගේ.

ඩේල් එක්ක ආදරෙන් බැඳෙන එක, දරුවෙක් ලැබෙන්න හිටපු එක.

දැන් අපිව කුමන්ත්‍රණයකට අහු වෙලා වගේ.

ඒ වගේම බාධකය ඇතුළෙ මුණ ගැහුණෙ.

මේ කිසි දෙයක කිසි තේරුමක් නෑ

අපි මානව වේදීන්.

ඒත් ඒ ලෝකය ඇතුළෙදි, මම අත් උදව් කරුවෙක් විතරයි.

ඔයා උපදේශිකාවක්නේ.

ඇයි අපි වෙනස් උනේ?

මට ඒක ඔයාට කියන්න විදියක් නෑ

ඒත්... මං හිතන්නෙ ඒක හොඳ දෙයක් කියලා.

මේ නගරය දැනගත්තොත්

ඇත්තටම අපි කවුද කියලා, ඇයි අපි මෙහේ ආවේ? කොහොමද බිත්තරය හොයන්නෙ කියලා.

උත්තර හොයන්න තවත් දේවල් තියෙනවා.

හෙක්ටර් කිව්ව විදියට අපි සොයාගෙන ගියපු දේවල්,

ඔයා හිතනවද ඇක්ටෙයන් දැන ගෙන හිටියා කියලා, අපි බිත්තරය සොයා ගත්තම සිද්ධ වෙන දේ ගැන?

හෙට අපි නගර සභා ශාලාවෙ තියෙන රැස්වීමට යමු.

- ගිහින් බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා. - බෑ, මං...

මට අර ගෑණි එක්ක ඩේල්ව බලන්න බෑ.

අපිට යන්න වෙනවා.

මිනිස්සු අපිව දැක්කනේ ගුහාව ඇතුලෙදි.

අපි නොගියොත්, එයාලා හොයා ගෙන ඒවි.

මම ගර්භනී වෙන්න පුළුවන්ද?

මං එහෙම හිතන්නෙ නෑ අනේ,

ඒක ඇත්තම වගේ දැනුනා.

තාමත් එහෙම දැනෙනවා.

ඔයා නිතරම කතා කළේ දරුවෙක් ඕනෙ කියලනේ.

ඒක සිද්ධ වේවි.

මට හිතෙන විදියට සිද්ධ උන දේ ගැන හොඳම පැහැදිලි කිරීම වෙන්නෙ අපි හිටියේ

මවා පෙන්වපු යථාර්තයක කියන එක.

හරියට The Matrix වල වගේ.

විකාර දෙයක් අහන්න කැමතිද?

අපි ඉන්නෙ මවපු ලෝකයක කියලා හිතන එකට වඩා තව මොන විකාර දේවල් ද?

තව දුරටත් මට මගේ කණ්ණාඩි ඕනෙ නෑ.

මට ඒවා නැතුව පේනවා.

අපිව වැහිලා තිබුණ සෙවල වලින් ඔයාගේ ඇස් සනීප වෙන්න ඇති.

ඉතින්, ඒ නිසා දැන් ඔයාට පේනවා ඇති,

ඒත් තාමත් අපි මේ මඟුල ඇතුලෙ හිර වෙලානේ.

මගේ ස්වීටරය ඕනෙද?

හා.

ඔයාලා මොනවද මෙහේ කරන්නෙ?

ඕහ්, මට යන්න ගෙදරක් නෑ.

අපි නිදා ගන්න යමුද?

ඊයේ අපි එකට හිටියේ.

ඒත් මවපු ලෝකය ඇතුලෙ ඔයා මං නැතුව ජීවිතය ගෙනිච්චා.

ඉතින්...

දැන් අපි කවුද?

මං දන්නෙ නෑ.

මට දැනුනෙ අවුරුද්දක් විතර ගත උනා කියලා.

මට දැනුනෙ...

වෙනස් විදියට.

එයාලා මිය ගිහින්.

හැමෝම.

එයාලගේ ජීවන ගමන අවසානයකට ආවා.

ඔයා වගේ නෙවෙයි, එයාලව නැවත ජීවත් කරවන්න බෑ.

ඔයාට කරන්න වැඩක් තිබුණා.

මිනිස්සුන්ව කෝෂ ඇතුළට යන තත්වයට පත් කරන එක.

එතකොට බිත්තරයට පුළුවන් ඒ හැමෝගෙම ජීවන ශක්තිය හරහා ව්‍යාප්ත වෙන්න.

මං උත්සාහ කළා.

මං කළා.

මට සමාවෙන්න.

ඇයි මේක කරන්න අපිවම තෝරගෙන තියෙන්නෙ?

ඔයයි මමයි තමයි මුලින්ම බිත්තරය දැකපු අය.

අපි ඒක ස්පර්ශ කරපු වෙලාවෙ

බාධකය කරන්න යන දේවල් ගැන සම්පූර්ණ අදහසක් අපිට ලැබුණා.

නොනැසී සිටීම සහ වර්ගයා බෝ කිරීම.

ඒත් මමයි මුලින්ම බිත්තරය ස්පර්ශ කළේ.

අවුරුදු 25කට කලින්.

රැජිණගේ කෝෂය ඇතුලෙ ඉන්න තිබුණෙ මමයි,

ඔයා නෙවෙයි.

ඒත් ඒක බාගත කරන වෙලාවෙ ඔයා මැරුණා.

සති 3 කට කලින්, මම තනියම ආවෙ.

මගේ කෝෂය ඇතුලෙ ඉඳන්. මම දැක්කෙ,

මේ නගරය විනාස වෙලා යන්න හදන හැටි.

අරක මොකක්ද?

ඔක්සිටොසින්. ඒකෙන් හැඟීම් පාලනය කරනවා.

ඒකෙන්, වෙනත් යථාර්තයක් ඇති කරනවා, ඒක වැදගත් වෙනවා

මේ මනුශ්‍යයන් වැඩකරන එකතුවක් බවට පත් කරන්න,

එතකොට අපිට පුළුවන් ඒකෙන් ඉඩක් ලබා ගන්න.

හැබැයි...

ජීවන ශක්තිය පරිවර්තනය අඩාල උන එක හැර.

මොකද බිග් ජිම් බිත්තරය විනාශ කළා.

ඒ ඔයා ඒක ආරක්ෂා නොකරපු නිසා.

කෝෂ ඇතුලෙ හිටපු හැම කෙනෙක්ටම අදාල කාර්යයක් තිබුණා,

අපි පටන් ගත්තු දේ ඉවර කරන්න ඕනෙ.

ඉක්මනින්ම.

ඉතින්, මට උඩට යන්න බැහැනේ.

මං මේ පුදුම වෙලා ඉන්නෙ ජූලියා තාමත් මාව හොයාගෙන ආවෙ නැත්තෙ ඇයි කියලා.

මං නගර වැසියන්ට තේරුම් කරන්නම්,

අපිට තව කරන්න ඉතිරි වෙලා තියෙන වැඩ ගැන.

ඔයා ජූලියා ගැන බලා ගන්න.

එයා ආවොත්, මරලා දාන්න.

- හේයි. - හේයි, ජිම්.

ඔයාට කොහොමද?

ජිම්. කොහොමද?

- ඔයාලට කොහොමද? - ඔයාට කොහොමද?

අපි රැස්වීම පටන් ගනිමු.

More Sinhala subtitles for Under the Dome

Komentar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left