Aambala

Aambala (ஆம்பள)

Unduh Subtitle Sinhala

Informasi rilis

Aambala 2015 Sinhala Subtitle
Komentar oleh user_sinhalasub
Movie Download Link : https://moviesda.cool/aambala-2015-movie-download/

Tag

dvd
aambala_2015_sinhala_subtitle
aambala_2015_sinhala_sub
aambala_2015_sinhala_subtitle_subdl
aambala_2015_sinhala_subtitle_download
aambala_sinhala_subtitle
aambala_sinhala_subtitle_
Diterbitkan pada: 2025-03-06
Unduhan: 45
Tuna Rungu: No
FPS: 24

Pratinjau subtitle Sinhala

200 baris pertama.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර කතෘ හිමිකම සුරකින්න.

නායකතුමා කොයිවෙලාවක හරි එන්න පුළුවන්, යන්න ගිහින් වැඩ කරන්න.

බලන්න,නායකතුමා මෙහේට ආවම මෙතන පර්වතයක් වගේ තියෙන්න ඕන.

එයාලා වැඩේට එකග වෙන්නේ සල්ලි ගෙව්වම

මේ මිනිහත් මාර කරදරයක්,අහකට වෙයන්.

නායකතුමා විනාඩි 2කින් විතර ඒවි.

මගේ තත්ත්වේ පෙන්නන්න මේක තමා අවස්ථාව

ඔයාට ගෙවන්නේ නැතුව මන් කොහේ යන්නද

ඕක තමා කලින් වෙලාවෙදිත් කිව්වේ

ඒත් රැස්වීම ඉවරවෙනකන් අපි ගෙවන්නේ නෑ

නායකතුමා මෙතන. ඔයාලයි මිනිස්සුන්ට කියන්න එයාව ප්‍රශංසා කරන්න කියලා

සරවනන් අපිට කියලා තියෙන්නේ සල්ලි ගෙව්වයින් පස්සේ වැඩේ කරන්න කියලා

ඔයාලා ඔක්කොම හොදින්ද?

ඇයි මේ අය කතා කරන්නේ නැත්තේ?

විළි ලැජ්ජාවේ බෑ,අඩුම තරමේ අතවත් උස්සන්න කියන්න

ඔයා මේ අතට සල්ලි දුන්නොත් මේ ඔක්කොම අත් ඉස්සේවි.

ආහ්, මෙන්න ගන්න.

ඒ සරවනන්.

දිගුකල් වැජබේවා අපේ නායකතුමා! දිගුකල් වැජබේවා අපේ නායකතුමා!

දිගුකල් වැජබේවා අපේ නායකතුමා!

දිගුකල් වැජබේවා අපේ නායකතුමා!

- ඔයාගේ නම මොකක්ද? - සරවනන්.

මොනවද ඔයා කරන්නේ?

කළු කොඩි විරෝධතා, උපවාසය, මාර්ග විරෝධතා, පක්ෂ රැස්වීම්.

මේ සේරම දේශපාලනය වෙනුවෙන්.

රූපලාවණ්‍ය, පාර්ශවයන්, උපන් දින උත්සව, චිත්‍රපට නිකුත් කිරීම්. මේ සියල්ල පොදු ජනතාව සඳහා.

කවි, විවාද, පූජා, චිත්රපට වෙඩි තැබීම්, සාර්ථක සාදයන්.

මේ සේරම විනෝදාස්වය සදහා

කණ, විවාහ, යාච්ඤා රැස්වීම්. මේ සෑම පුද්ගලයෙකුටම!

- මම මගේ මිනිස්සු දෙනවා. - සර්.

ඒවායින් තමා මන් හම්බකරන්නේ.

ඔයා නම් නියම මිනිහෙක්නේ

දේශපාලනේට එන්නේ නැත්තේ ඇයි?

මම මිනිස්සු දෙනවා දේශපාලනය වෙනුවෙන්, ඒත් මන් මිනිස්සු එක්ක දේශපාලනේ නම් කරන්නේ නැහැ.

ඔයා නම් නියම දක්ෂයෙක්. ඔව් විතරක් කිව්වම ඇති මන් දෙන්නම් තනතුරක්.

දිගුකල් වැජබේවා අපේ නායකතුමා!

උබ මගේ තැන ගන්න හදනවද.

ඔයා ඔයාගේ වැඩේ කරනවනම්, මන් මොකටෙයි ඒවා කරන්නේ?

සර්,මන් ඇවිත් ඉන්නේ.

- මම එන්නම්. - හරි, සර්.

හේ,මේ බලන්න.

ඒ මොන ධෛර්යයකින්ද පොලිස් කාරයෙක්ගේ ඇගේ හැප්පිලා යන්නේ

උබ පොලිස් කාරයෙක් වෙන්න ඇති. උබ දන්නවද මන් කවුද කියලා?

උබ දන්නවද සර්?

උබ හැම එකාම දන්නව ඇති, මට ඒක අදාළ නෑ.

මොකද මන් එකෙක්වත් දන්නේ නෑ.

ඩෝනට් වගේ ඉදන් එනවා මෙතන මාව නට් එකක් කරන්න.

බලගන්නම් උබ උදේ ආහාර ගත්තම.

හේ මෙහේ වරෙන්.

ඇයි හදිස්සියෙම මට මෙහෙට එන්න කිව්වේ?, සර්.

මොකක් හරි නඩුවකට මිනිස්සු ඕනවත් වෙළාද,

මිනිස්සු ගැන නෙවේ,මගේ ආදරේ දිනාගන්න උදව් ඉල්ලගන්න,

මම ඔයා උදව් කරන්න ඕනද?

මම ඔයාට හැමවෙලාවෙම උදව් කරනවා, ඔයාට බැරිද මට උදව් කරන්න.

අපෝ නෑ,මන් පුදුම වුණා ඔයාට ආදරයක් ඇති වුණ එක ගැන.

කාකි ඇදුම ඇන්ද පළියට ආදරේ කරන්න බෑ, කෙල්ලෝ එක්ක යාළු වෙන්න බෑ කියලා නෑනේ.

වරෙන්,මගේ පෙම්වතිය පෙන්නන්න.

අරහේ බලන්න.

අර කිරි පාට කොළ පාට සාරියක් ඇදන් ඉන්න දේව දූතිය, අන්න එයා.

මොකද ඔයා උගුළකට වත් අහුවුණාද?

අපි මිනිස්සු කැමති අනිත් අයගේ අපේක්ෂා වලට නැතුව පාස්ටා වලට නෙවේ.

- පාස්ටා? - ඔව්,ඉහළ පැළැන්තියේ ගැහැණු ළමයි පාස්ටා වලට කැමති.

ඔයා දන්නේ නෑ එයාලා ආදරය කරන විදිහ, එයාලට ආදරය කරන එක ගොඩක් අමාරු වැඩක්.

ඔයා ආදරය කරනවනම්, අමාරුයි කියන දේවල් නඩත්තු කරගන්න ඕන.

මමනේ කියන්නේ,අහගන්නකෝ.

එයාලා නැගිට්ට ගමන්ම ඔයාට මිස් කෝල් එකක් දානවා.

ඊටපස්සේ සෙල්ෆි 10ක් විතර ගහලා, ඒවා ෆේස්බුක් දානවා.

ඒවට like කරලා අපි කෝල් කරොත් එයාලා කෝල් එක answer කරන්නේ නෑ.

අපි ආයෙත් කෝල් කරොත්, විනාඩි 30කින් විතර එයාලා මිස් කෝල් කරනවා.

එයාලා අපිට වැඩ පත්‍රිකාවක් දෙනවා.

අපි එයාලව හම්බවෙද්දී චොකලට් එකක් ගෙනියන්න ඕන.

එයාලා එන්නේ පැයක් විතර පරක්කු වෙලා.

අපිට වෙනවා හැම වියදමක්ම දරාගන්න, ඒවගේම පවුලත් එක්ක යන්න බයික් එකක්වත් ගන්න වෙනවා.

හැබැයි එයාලා කෑගහනෝ හොද රේස් බයික් එකක් ගන්න කියලා

අපි එයාලව දාගෙන පොඩි රවුමක් ගියාට, එයාලා අපිව අල්ලන්නෙවත් නෑ.

ඒවගේම ඒවෙලාවෙදි එයලට ඕන වෙනවා එයාලගෙ ඇස් බැමි හදාගන්න.

ඒ අස්සේ කොණ්ඩේ ස්ට්‍රේයිට් කරන්න,කර්ල් කරන්න වැක්ස් කරන්න ...

පැය 3කට විතර පස්සේ කියාවි සොරී කියලා ඊටපස්සේ ඒවට ගෙවන්න කියලත් කියාවි.

බිල දැක්ක ගමන් ඔයාට දෙවියෝ සිහි වේවි.

එයාලා ඔයාව ශොපින් කරන්න එක්කරන් යාවි ඔයාටත් එක්ක හොද දෙයක් ගන්න කියලා.

ඒත් එයාලා ගන්නේ පාටි,සමාජ ශාලා වලට ගැළපෙන ඇදුම්

ඒවගේම ඔෆිස් එකට හරියන ඇදුම් ඇතුළ වැහෙන ඇදුම් එක්කම

එයාලා ඔයාගේ පඩියට දවසෙන් කෙලලා විනෝද වේවි.

එයාලා ඔයාව සිනමා ශාලා වලට ගෙනියාවී චිත්‍රපටි බලන්න,වදදේවි කොනේ සීට් දෙකක් ගන්න කියලා.

අපි එයාලයි කරට උඩින් අත තියාගත්තොත්

එයා ඔයාට කියාවි අත ගනින් කියලා

ඒවගේම කියාවි මට කතාව තේරෙන්නෙත් නෑ කියලා.

අපි තරහ ගත්තට වැඩක් නෑ, එයාලා ඒවා සත පහකට ගනන් ගන්නේ නෑ

තව මදි වුණොත් ඔයාව එක්කන් යයි ආපන ශාලාවකට,ඒකෙදී ඔර්ඩර් කරන

එයාලා ඉවරක් කරන එකක් නෑ

අපි හිතුවොත් මේ ඔක්කොම ඉවරයි කියලා

එතකොට එයා ඔයාව තවත් නටවනවා.

ඒ නැටිල්ලට කියන්නේ ඩිකොස්තෙක් කියලා.

අපි ගොඩක් ඇයගේ අවධානේ ගන්න හොද නෑ.

ඒත් ඩිස්කො එකක ඉන්න පිස්සු මිනිහෙක් කිව්වොත් නටන්න එන්න පුළුවන්ද කියලා

එයාලා ඔයාව පහත් කරළා අරයව උසස් කරලා කතා කරාවි

එයාලා recharge කරගන්නත් අපිව පාවිච්චි කරනවා ඊටපස්සේ ඉතින් auto charge

අපිට මේ වගේ උසස් පැළැන්තියේ කෙල්ලෝ ඕනද?

ඔයා මේ විදියට නවත්තන්නේ නැතුව කිව්වේ ඔයාට උදව් කරන්න බැහැ කියන එක නේ.

ඔයාගේ උසේ ගානට කියවන්න එපා. මගේ ගානට කියන්න.

සර්,දනලක්ෂ්මි,වරලක්ෂ්මි වගෙ කෙනෙක් නම්....

කූඩාරම් වල පාක් වල වගේ ඉදන් අපිට එයාලත් එක්ක සතුටින් පවුල් කන්න පුළුවන්.

ඔයා මේ කියන්නේ ඉහළ පැලැන්තියේ කෙල්ලෙක් හොයන්නේ නැතුව

මැද පැලැන්තියේ කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න කියල නේ

උබ මගේ මනස විවෘත කළා.

අපිට කැමති විදියට ගෑණු හොයන්නේ නැතුව

අපි හොයන්න ඕන අපිට ගැළපෙන කෙල්ලව

අරයා මගේ ජීවිතේ කොටසක් නම් නෙවේ.

- බොහොම ස්තූතියි, සහෝ!. - හරි, සර්.

කවුද එන්නේ බලපන්

- අපි මෙතන ඉන්නේ ඇයි කියන එකනේ ප්‍රශ්නේ, - සේරම් හොදින්.

- දුප්පත්කම තමා අපිට තිබ්බ ප්‍රශ්නේ. - ඒවා සේරම ඉවරයි

මොකෝ උබ තනියම හිනා වෙන්නේ? ආදරයක් වත් ඇති වුණාවත්ද?

ඇය ඉහළ පැලැන්තියේ, මන් පහළ පැලැන්තියේ ඒක අපිට ගැළපෙන එකක් නෑ.

මන් මේකම වෙන මිනිහෙක්ටත් කිව්වා.

මේ කාලේ කෙල්ලොන්ට ඕවා අදාළ නෑ,

සුදු කෙල්ලො වශී වෙනවා කළු කොල්ලොන්ට

- එහෙමද? - උබ නිකන් අහන්නේ මුකුත් දන්නෑ වගේනේ.

ඉක්මණට බාපන් ඕක.

ඉක්මණට කරන්න කියන්න. නැත්නම් පරක්කු වේවි.

හායි.

මෙම උපසිරැසිය SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් විසින් කළ නිර්මාණයකි. වීඩියෝ පිටපත පිළිබද කිසිදු වගකීමක් අප සතු නැති අතර උපසිරැසියේ නම් සියල්ල වෙනස් කිරීමෙන් වළකින්න.

- සර්, ඔයා කිව්ව විදියට... - මොකක්ද ඒක?

මන් සතියක් තිස්සේ පිළියමක් උත්සහ කළා.

මගේ බිරිද පැනලා ගිහින් මන් ගාවටම ආවා.

- දැක්කද? - මොකක්ද?

එයා ඔයා ගාවට ආව නම්

හිතපන් ඒකි පැනලා ආවේ මොනවගේ කැත මිනිහෙක් ගාවටද කියලා

- තක්ශස්ත්‍රය හරි සර්. - ඒත් උබේ බිරිද නෙවේ.

මූ බොරු කියනෝ නොමිලේ තේ එකක් ගන්න, තෝ ඒ මදිවට ඒවා විශ්වාසත් කරනෝ.

- ඔයාට මාව ආතල් එකට ගන්න පුළුවන්. - ඒක තමා මේ කළේ.

ඒත් කවදාවත් මගේ තක්ශාස්ත්‍රයට කෙළ වෙලා නෑ ඒක ඔයාගේ ඉරණම.

උබ නිකන් සරසපු මී හරකෙක් වගේ, ඉරණමක් ගැන කතා කරන්න එනෝ.

- මොකක්ද උබ කිව්වේ? - මොකක්ද?

මන් කරදරේ වැටිලා දවස් 10ක් වෙනෝ ඒකෙන් බේරෙන්න දවස් 15ක් යනෝ

මන් ඒකම ආයෙත් කියන්නම්. තාරකා ශාස්ත්‍රය ඔයාගේ කැමැත්තට වෙන්නේ නෑ.

ඔයා දවස් 10ක් කරදරේක වැටේවී.

මම් දවස් 10කින් උසස් වීමක් ගනීවී.

මගේ උසස් වීම් ලිපිය කොමිෂනර්ගේ කාර්‍යාලේ ඇති.

කොයි වෙලාවක හරි මම සහාය කොමිෂනර් වේවි.

මන් කියන දේ විශ්වාස කරන්න සර්.

සියළු අපල නැති වෙන්න ගනේශා දෙවියන්ට පහනක් පත්තු කරන්න.

ඔයා මෙතන වෙන දේවල් ගැනත් බය වෙන්න ඕන, මොකද ඔය මගුලේ ඉරණමක් හින්දා.

සර්, ඔයා...

- මොනවද උබ ඔය කරන්නේ? - වාහනේ ස්ටාර්ට් වෙන්නේ නෑ සර්.

බොනට් එක ඇරපන්

දැන් ස්ටාර්ට් කරන්න බලන්න.

සර්, එළම.

උබ නිකන් හොරෙක් වගේ, මේක උබේ වාහනේද?

ඔව් සර්.

- නම්බර් එක කියපන් - 0006.

- හරි, පළයන්, - ගොඩක් ස්තූතියි සර්.

සර් ඌ කිව්ව නම්බර් එක නෙවේ වාහනේ තියෙන්නේ.

මෝඩයා,අඩුම තරමේ උගේ කාර් එකේ නම්බරේ වත් උට මතක නෑ.

Good morning, සර්.

රතු පාට කමීසයක් ඇදපු මිනිහෙක් මේ පැත්තෙන් ගියාද?

සර්, උගේ කාර් එක කැඩිලා තිබුණේ, මන් ඒක හදලා දුන්නා.

ඔහු ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙක්

- උබට මොළයක් තියිද උට එහෙම යන්න දෙන්න. - උබට තියද?

හේ!

මක්කටෙයි දෙපාර්තමේන්තුව වෝකි ටෝකි එකක් දීලා තියෙන්නේ.

ඔයා මට ඇමතුවනම්, මම ඌව අල්ලගන්නවා.

මේක මාස 6ක් තිස්සේ කරන රහස් පරීක්ෂණයක්.

උන්ගේ හදවත් පරික්ෂනේ දවසින් ඉවර වෙනවලු. මන් මොකක්ද ඌ වෙනුවෙන් කරන්නේ.

මන් ඇවිල්ලා උබට පාඩමක් කියලා දෙන්නම්. ජිප් එක ස්ටාර්ට් කරපන්.

සර්, සර්!

ඔයා මෙ අපල ටික අයින් කරගත්තොත්, තාරකා ශාස්ත්‍රේ ඔයාව අතාරිනකන් නෑ,

මගේ ඉරණම හැමදේම පිළිපදින එකද?

මන් යනවා ත්‍රස්තවාදියව අල්ලන්න.

මට අත හැරුණට පස්සේ මන් ද්විත්ව උසස් වීමක් ඉල්ලනවා.

එහෙම වුණේ නැත්නම් මන් රාජශේකර් නෙවේ.

එයාලා ගියේ අනිත් පැත්තෙන්

උන්ට යන්න දීපන් අපි shortcut එකෙන් ගිහින් අල්ලමු

හරවපන්!

සර්, ඔයා පදින් වේගේ වැඩියි සර්. මට බයයි.

උබට බය හිතෙනවනම් ඇස් දෙක වහගෙන ඉදපන්.

හිච්චෙන් අතහැරුණා.

තව වේගෙන් යමු.

සර් අද ඔයාට උතුරු දිශාව හොද නෑ, වමට හැරෙන්න.

ඇයි උබ තර්ශාස්ත්‍රයක් දොඩවන්නේ මේ වෙලාවේ අපි ත්‍රස්තවාදියෙක් අල්ලනකොටත්

මන් උබට ගියර් පොල්ලෙන් කෙලින්නේ.

ඔයා හැප්පේන්න යන්නේ. ඔයා බය වෙන්නේ නැතුව ඉන්න.

ගින්නට බයක් නෑ.

කවුද වාහනේට කවරයක් දැම්මේ?

බායි, සර්.

සර් මේ ඔක්කොම වුණේ මේ කවරේ හින්දා.

අයියෝ සර් ඔයාට තුවාල වෙලා.

කවුද කිව්වා ඔයා ඉස්සරහ විනෝද චාරිකාවක් යන්න වගේ වාඩි වෙලා ඉන්නවා කියලා

ඔයා පිටිපස්සේ සීට් එකේ ඉන්න තිබ්බේ

කවුද ඔහේට කිව්වේ ත්‍රස්තවාදියා අල්ලන්න එන්න කියලා

සර්, මම ඉන්ස්පෙක්ටර්...

ඔයාට ත්‍රස්තවාදියාව අල්ලලා රස කැවිලි කවලා

ඔයාගෙන් ද්විත්ව උසස් වීමක් ගන්න කියලා බැලුවේ.

ඔයාව තනතුරින් පහත දමනවා.

ඔයා තව දුරටත් ඉන්ස්පෙක්ටර් නෙවේ, ඔයා කොස්තාපල් කෙනෙක්.

කොස්තාපල්ද?

සර්,අර කටුස්සා පැන ගන්න කලින් වෙඩි තියන්න.

උබ මාව සමච්චල් කරනවද? කොහොමද මගේ මෙහෙයුම?

මෙහෙයුම! දතක් වගේ එකෙක්ට පපායා කෑල්ලක් මොකටෙයි?

මෙයා මගේ නෙවේ,අරූගේ.

Aambala subtitles in other languages

Komentar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left