181 baris pertama.
SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.
මිනිස්සු! -ඔහෙලා සමූලඝාතනේකට කැමති නැත්නම්, හිතනව ඒගැන!
මම ගැබුරින් පණිවිඩයක් ගේන්නෙ!
ඔහෙලා අපිට යටත් වෙන්න ඕනි, මුහුදු බොක්කෙ කල්ලියට!
ඊට පස්සෙ අපේ කෑම වෙයි ඔහෙලා, මිනිස්සු රැල—
මරු ඔලුව! ඔහේ කොහොමහරි නෑකෙනෙක්ද බූවල්ලෙක්ගෙ?
මට ඇහන්න ලැබුනා ඒ ඔහුමලු.
මොකද්ද එයාගෙ නම?
මට මතකනෑ, ඒත් එයානම් මාර ශක්තිමත් .
ඔහු තනි පහරකින් හැම ප්‍රතිවාදියාම බිද හෙලයි.
ඒත් මිනිස්සු පවසන්නෙ ඔහු අනෙක් අයගේ ලකුනු සොරකම් කරන බවය.
මම කිව්වෙ,එයා C කාන්ඩෙ .
C කාන්ඩෙ ?
කවදාවත් හම්බවෙලා නෑ.
මට මතකෙ තියාගන්න වෙයි.
ගැඹුරු මුහුදේ රජු
උදව්! කවුරුහරි!
අපි, මුහුදු බොක්කෙ කල්ලිය, මෙහෙ පාලනයකරන්නෙ!
මුකුත් කලාට වැඩක් නෑ!
ඒකට ඔහේ වන්දි ගෙවයි, මනුස්සයෝ!
A කාන්ඩයේ වීරයා ස්ටින්ගර්,
ජනප්‍රියත්වයෙන් ඉහලටම යන දැනට 11 වෙනි තැන ඉන්න, ඔන්න මම උදව්වට ආවා.
ඔයාලට සේවය කරන්න, හැමෝගෙම!
ඒ ස්ටින්ගර්!
අපි බේරුණා!
යන්න එහෙනම්!
හරි එහෙනම්…
කාට හරි ඕනෙද ඔය ගදගහන ඔලුව සුද්ද කරගන්න, එහෙනම් එමු බලන්න!
ගුරුතුමා …
ඔයා C කාන්ඩෙ 2වෙනි තැනට ඇවිත්.
ඔයා B කාන්ඩෙට යන්න ලං වෙලා!
B කාන්ඩෙ , හහ්?
ඒ කියන්නෙ මම සතියක් ගානෙ වීර වැඩ කරන්න ඕනි නෑ, හරිනේ?
හරි.
ඔහ්, සමාවෙන්න මට…
හෙලෝ?
J නගරෙ? ටිකක් දුරින් තියෙන්නෙ.
ලග පාත වීරයෙක් නැද්ද?
වැඩ වැඩි හාදයා…
ගුරුතුමා !
ඔයා කලින් දවසෙ පරාද කරපු රාකශයා
ඒ අයට කීවෙ "මුහුදු කල්ලිය," හරිනේ?
මතක නෑ.
"මුහුදු බොක්කෙ කල්ලිය "යන මින් හදුන්වන රාක්ශයන් පිරිසක්
J නගරෙයෙන් මතුවී ඇත තවද ඔවුන් ඉදිරියට එන ඕනෑම අයෙකු විනාසකරයි.
ඔවුන් එක්ක තනියම සටන් කරපු A කාන්ඩෙ වීරයා පරාදෙ අද්දරමලු.
ඔහොම්ම ඉන්නවා!
තර්ජන මට්ටම කොටි.
හැම වැසියෙකුටම ඉන්න තැනම රැදෙන ලෙස ඉල්ලා සිටිනවා.
ඔහෙලා වැඩ්ඩො වෙලා, ඔහේ මෝඩ අමනයා.
මගේම බැම්බූ පහර මෙන්න
ඔහෙලා වගේ සතුරො එක්ක සටන් කරන්න ලැබීමත් සතුටක් වෙනසකටත් එක්ක
ඒත් ඉවරකරන්න වෙලාව
ඔහේ පුරසාරම් දෙඩෙව්වා ඇති, මනුස්සයෝ!
ඔහේගෙ රසිකයො ටික අන්න දුවනවා.
ඒත් ඔහේගෙ මරනෙනම් එච්චර ලේසි නෑ.
අපේ සහෝදරයන්ගෙ ජීවිත ගත්තට, වැඩි වෙලාවක් විදවන්න බලාගන්නම්.
ඉවර කරන්න මාලුවො 4යි!
බලන් ඉන්න කවුරුත් නැති නිසා ඒක ලේසි!
බැම්බූ පහර !
ස්ටිගර්ගෙ යෝධ සරඹින් 4රම ඉවරයි!
මම කලා ඒක…
මම කලා!
මේ රාක්ශයො හරිනම් දේව මට්ටමේ තර්ජනයක්…
මම උන් සේරම ඉවර කලා මගෙ—
ඔහේ දන්නවද, මට දෙයක් කරදර කරද්දි,
ඒක මැරෙනවා බලන එක සතුටක්.
J නගරෙට කොච්චර දුරද?
දැනටමත් ඇවිත් වගේ.
ඒත් හරියටම බැලුවෙ නෑ මම.
මම ඉස්සරහට ගිහින් බලන්නම්.
මම තැන ලකුනුකරගත්ත ගමන්, ඔයාට කියන්නම්.
ඔහ්…හෙයි!
වීරයන්ගේ සංගමයේ නිවේදනයක්.
තර්ජන මට්ටම කොටි.
වැසියන් සියල්ල, ආරක්ශිත තැන්වල රැදෙන්න.
A නගරය - වීර සංගමේ මූලස්ථානය
අනතුරු ඇගවීම නිකුත් කලාද?
නිකුත් කලා විතරයි.
අපි ඒක වෙනස් කරලා ආපහු නිකුත් කරන්න ඕනි.
මොකද්ද ඒකෙ තේරුම?
ස්‍ටින්ගර් ඉවරයි.
මුමෙන් රයිඩර් එනවා. මම එන ගමන්.
මට තැන දෙන්න.
සියලුම සංඥා අවහිර වී ඇත—
– කොහෙද උන්? – හෙයි, ඒක අමතක කරන්න!
C කාන්ඩෙ වීරයන්ට බලාගන්න බෑ උන්ව.
– හහ්? – කියන එක විතරයි ඉතුරු.
හදිසි ඉවත් කිරීමේ අවවාදය.
තර්ජන මට්ටම කොටි සිට යක්ශ මට්ටමට වෙනස් වී ඇත.
– J නගරයේ සියලු වැසියන්, – දැක්කද මම කිව්වෙ?
කරුනාකර ඉක්මනින ඉවත්වන්න.
හෙයි!
නැවතත්. J නගරයේ සියලු වැසියන් වහාම ඉවත් වන්න.
ඉවත් වෙන්න?
කොච්චර මෝඩද.
මම එකෙක්ටවත් යන්න දෙයි කියලද හිතේ.
එහෙනම් මුතමා ස්ටින්ගර් ගැන බලාගත්තේ…
ඒත් ඌ තමා උන්ගෙ අන්තිමයා.
මම අමතර කට්ටිය එන්නකම් ඉන්න ඕනිද?
තව එක එක්කෙනා ආවොත්, සමහරවිට මට පුලුවන් —
ඒක මොලේ ඇති වැඩක්.
ඇයි ඔහේ මේක කරන්නෙ?
රෙද්ද, කොහොමද මගෙ පිටිපස්සට ආවෙ?
මම බය උන පාරට වචනත් පැටලුනා.
තව,මගෙ වෙඩිබෙහෙත් තිබුන අකුණු පහරත් ඉවර උනා!
මට දිනන්න බෑ.
කවුද ඔහේ?
මම…
ලයිට්නින් මැක්ස්, වීරයෙක් …
සටන් කරනවා මාත් එක්ක.
සටන් කරන්න ඔහේ එක්ක? අනිවාර්යයෙන්
පුලුවන් ඉක්මනින් දුවන්න ඕනි—
මොකද්ද උනේ?
මට මගේ ඇග දැනෙන්නෑ…
රෙද්ද.
ඔහේ අහංකාරයා…
අකුණු පියෑඹුම සහිත වට පහර!
S කාන්ඩෙ වීරයෙක් ,
පුරි-පුරි හිරකරු.
ඔයාව බලන්නම මම හිරෙන් පැන්නා!
හොදයි, හොදයි.
වීර වැඩේ හිරකාරයෙක් කරනවද?
මාවත් තනියම දාල තිබුනෙ මටත් පැනගන්න පුලුවන් උනා.
මගෙ ස්තූතිය .
හිරකරු අංක 4188, සොනික්, හරිනේ?
පුදුමද මම දන්න නිසා?
පේනවනේ, මගෙ ඇහැට පේන ඕනි කොල්ලෙක්ගැනම මම හොයනවා.
මම වගන්තියකටවැඩ කරන්නෙ මොකෝ මට බෑ ලස්සන කොල්ලන්ට මුකුත් වෙන්න දෙන්න.
අප්පෙ.
සොල්දාදුවෝ ගොඩක් ඇවිත්ද මං වෙනුවෙන්?
දෙයියනේ!
මට දැනෙනවා එයා ඇතුලෙ තියෙන ශක්තියම!
සොනික් , පැටියෝ, පස්සට වෙලා ඉන්න.
කාන්ඩය A මට්ටම 11, ලස්සන ස්ටින්ගර්ව .
කාන්ඩය A මට්ටම 20, ලයිට්නින් මැක්ස්ව.
මම දෙන්නටම කැමැත්තෙන් හිටියා.
එහෙම වෙලත් ඔහෙ එයාලව බිදදැම්මා!
දැන් ගෙනෝසුත් මාව පහු කරලා, මම තමා පහලම මට්ටම…
ඒත් තාම මම S කාන්ඩයේ !
මම අනික් කවුරුත් වගේ නෙමේ.
මම මගේ බලෙන් අනිත් බාගෙත් ගන්නම්, කොච්චර වෙලාවක් ඉන්නවද බලන්න
ඔහේ මගෙ කොල්ලා දුන්න පටිය ඉරෙන තැනට පත් කලා!
මම කවදාවත්, සමාව දෙන්නෑ!
කොච්චර රස මස් ගොඩක්ද, නියමෙට ඇති.
මගෙ රුචිය වැඩි උනා!
හහ්?
අම්මෝ…
ඒකනම් දැනුනා…
ටිකක්විතර.
මටදැනුනා…ටිකක්.
පුරි පුරි හිරකාරයා තදයෙක් වගේ පෙන්නුවට, එයාටත් රිදෙනවා…
එහෙනම් මේකද යක්ශ මට්ටමේ රාක්ශයෙක් අතර සටන
තව S කාන්ඩෙ වීරයෙකුයි අතර?
ඒකන සිත්ගන්නා සුලුයි.
ඒත් කාටවත් මාව පද්දන්න බෑ.
රෙද්ද… මම හිතුවට වඩා උගෙ පාර සැරයි.
ඒත් මට උට පරාද වෙන්න බෑ
තවත්නම් මගෙ කොල්ලො විනාශ කරන්න මේ රාක්ශයා ට ඉඩ දෙන්න බෑ…
මට වෙන විකල්පයක් නෑ
මම වෙනස් වෙන්න ඔනි.
ලෑස්තියි …
වෙනස්වෙන්න!
පුරි-පුරි හිරකරු දේව දූත පෙනුම!
ඔහු හෙලුවෙන්.
තව ඌනම් දේව දූතයෙක් නෙමේ.
මනුස්සයෙක් වත්.
මට බලන්නඕනිවත් නෑ.
මම යනවා.
කවුරුත් දැකල නෑ මගෙ දේව පෙනුම මම හිටියෙම ඒක කියන්න
යන්න හේතු ඕනවටත් වැඩි.
හරි පුදුමයි.
මේවද…ඔහේගේ අන්තිම වචන ටික?
දේව පහර!
අදික බලයක් නිකුත් වෙනවා ලගින්ම.
ඒක වෙන්න ඕනි.
මගුල! මට ගුරුතුමා ට කියන්න විදිහක් නෑ!
මට කරන්න දෙයක් නෑ.
ඔහේගෙ වැඩ ඉවරද?
ඒක දැනුනා…ටිකක්.
ඇහුනද මාව.
No comments yet. Be the first to leave one.