One Punch Man

One Punch Man

Unduh Subtitle Sinhala

Informasi rilis

[Anikyojin net] One Punch Man OVA (576p)
Komentar oleh PasinduAmarasinghe

Tag

other
Diterbitkan pada: 2017-10-01
Unduhan: 76
Tuna Rungu: No

Pratinjau subtitle Sinhala

160 baris pertama.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.

මගුලයි! ඔහේ පැනගන්නද හිතන්නෙ?

නොමැරී ඉන්නත්! ඔහේ කවුද?

මමද?

මම නිකම්ම හාදයෙක් විනෝදෙට වීරයෙක් උන.

හාහා! තාම හිතනවද ඔහේ වීරයෙක් කියලා?

ඔහේට...

ඔහේ මේකට වන්දි ගෙවයි.

දැනට මගෙ සල්ලි ඔක්කොම තියේද ?

තාම නෑ...

මොනවද ඔහේ කරන්නෙ? හෙට වෙනකම් විතරයි.

ඔහේ දන්නවනේ හෙට මගෙ සල්ලි ලෑස්ති කරල නොතිබුනොත් වෙනදේ,

හරිනේ?

රෙද්ද!

මම ආපහු කලා ඒක.

වීරයාගෙ ගමන්මග

මට තව ටිකකාලයක් දෙනවද.

ඔයා වැඩද ?

එන්න ඇතුලට, අපි කතාකරල ඉවරයි.

හම්බවෙමු, වයසක මනුස්සයෝ.

හෙට එන්නම් මගේ දේ ගන්න.

සමාවෙන්න ඒකට, වයසක හාදයෝ.

ඒකට කමක් නෑ. අනිවා ඔයාටත් සල්ලි නෑනේ.

ඒ වගේ...

ලගදි, එච්චර ගණුදෙනු කාරයො ආවෙත් නෑ...

මම මුකුත් නොකර හිටියොත් අත් දෙකත් පනනැතිවෙයි.

ඉතින්, මේ පාර මොකෝ?

කවුරුහරි ශක්තිමත් කෙනෙක් පස්සෙ ගියාද?

ඔව්, ඔහු ටිකක් විතර ශක්තිමත්. මාව පාරද කරන්න ගියේ.

මට පේනවා.

ඒත් අදනම් මේක හදල දෙන්න විදිහක් නෑ.

ඉතින්, මට ටිකක් මේක තියාගන්න වෙනවා.

අනිවා, ස්තූතියි.

ඔහ්! තවටිකෙන් අමතක වෙනවා. මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙ.

ඔයා මේක ඉරාගන්න නිසා.

ඉතින්, මට ඕනි අලුත්ම එකක් විශේෂ අමුද්‍රව්‍යයකින් හදන්න.

වීරයො වෙනස් වෙන්න ඕනි, දන්නවද?

ඔහ්! සුපිරි වීර ඇදුමක්ද?

ඇත්තෙන්ම, විශේෂ ඇදුමක් සුපිරි වීරයෙක් ටම.

ශිට්! මටනම් මේක එපා.

අදහස ආවේ සමුරායි සම්ප්‍රදායෙන්...

මූ නමකුත් දාලද?!

කොහොමද ඒක?

මේක මම දාගන්නෙ කොහොමද?...

මට පේන්නෙ ඔහුට වෙනස්ම රසයක් තියෙන්නෙ ...

එපා, කිව්වට ස්තූතියි .

සල්ලි ගැන වදවෙන්න එපා.

මේක මගෙ හීනයක්.

මගුල,

මට තේරෙන්නෑ මොනව කියන්නද කියල මුට?

එහෙම නැතුව... ඔයා වෙන එකක් තව ටේලර් කෙනෙක්ගෙන් ඇහුවද?

හ්ම්ම්? එහ්, ඒක...

එහෙනම් ඒකෙන් වැඩක් නෑ ...

නෑ, ඒක නෙමේ!

ඒක මේ, මම හිතුවෙ මම ඇත්තටම වීරයෙක් උනාම තෝරගන්න හිතුවෙ.

ඔහු හැමවෙලාවෙම උදව් කරා... කොහොමත් මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ.

ඇත්තම,

ඔයා දන්නවද ඇයි මම එකම අදින්නෙ කියලා ?

ඒ මොකද මට වැදගත්ම දේ අමතක කරන්න ඕනි නෑ.

මට මේක අදින්න ඕනි, මොකද ඒකෙන් මම කොහෙන්ද ආවෙ කියල මතක් කරනවා.

එහෙමද, ඉතින් මේක කොහොමද.

හරි, තවත් එකක්!

මේක ගැන කියනවනම්,ඒක කලින් වැඩියි මට "මොන්ට්සුකි හකමා" කියන්න.

එහෙමද...

මම වෘත්තිමය වීරයෙක් උනාම, මමම අහන්නම් ඒක ඔයාගෙන්.

ඔයා හරි... හරි දැනට, මේක කරන්නෙ විනෝදෙටනේ.

ඒකනෙමේ, මම ආපහු හෙට එන්නම්.

හමුවෙමු .

අහ්, තව දෙයක්!

මම දන්නවා මේක කරන්නෙ විනෝදෙට, ඒත් වීර චරිතෙ ටිකකටඕනි.

කලින් ආපු කෙනාගෙ වැඩේ හොදින් ගියෙ නෑ.

ඇත්තට ?

බලන්න මේ කඩ දිහා.

ගොඩක් කඩ තියේ , ඒත් කිසි දෙයක් නෑ .

මේ තැන ජීවත් වෙන්න හොද මදි.

ඔහු කියනව මට ඔහු ගාව තාම සල්ලි නැහැලු.

එහෙමද...

කොහොමඋනත්, ඒ කඩේ මගෙ වෙන්න ඕනි.

ඒත් බොස්, ඇයි ඔයාට ඒ කඩේ ඕනි?

ඔයා ගත්තත් ඒක, ඔයාට ගණුදෙනු කාරයොනම් එන එකක් නෑ.

මම ඒක හොදට දන්නවා,

ඒත් මගෙ අරමුණ සල්ලි හොයන එක නෙමෙ.

ආතතිය...

මගෙ ඇතුලෙ බලවේගයක් තියේ හැමදේම විනාශ කරන්න කියන.

බොස්, මම පැනිරස කඩේ ලියකියවිලි ගත්තා.

හොදයි, හොද වැඩක්.

මට නියමයි වගෙ.

ඒක ලගයි...

තව ටිකයි...

වයසක හාදයා කියපු එක ඇත්ත.

හුගක් කඩ ලගදි වහල දැම්මා.

දැන් මට හිතෙනවා ඒක, ලගදි අපරාධ එහෙමත් උනානෙ මෙහෙ.

මෙහෙ එක පාරක,

ගෙදරක,

කලින් කඩේ ගාව අද.

එක සතියකදි මම තුන්දෙනෙක් අල්ලගත්තා...

මේ පැත්ත ඇත්තටම ආරක්ශිත නැද්ද?

මේ රයිනෝසිරස් තරගයක්.

වොව්,ඒක දැනටමත් දිනුම්, ප්‍රොෆෙසර්!

මම කිව්වෙ ඒක වෙනස් වෙනවා ඉපදුන ගමන්ම.අහ්, ඒවගේ

ඔහ්, ඒකත් එහෙමද?

මම දන්නෑ ඒක ගැන.

කවුද මේ වෙලාවෙ?

මොන කරදරයක්ද...

ඔයාගාව රෙන්ට් එක තියේද?

ඔහේ, මාස 3කින් ගෙවලා නෑ, දන්නවද ඒක?

අහ්...ඔයාට පේනවනේ,

මං ගාව සල්ලි නෑ තව මට වැඩ වැඩියි...

හා! මම දන්නෑ ඔහේ වීරයෙක් ද මොකෙද්ද කියලා, ඒත්මම දන්නවා ඔහේට සල්ලි හොයන්න විදිහක් තියේ කියලා

ඒක කියන්න එපා.

ඔහේ ගෙව්වෙ නැතොත්,

පන්නනවා ඔහේව. දැනගන්නවා ඒක.

හරි...

ඔයා ශක්තිමත් , ඇයි රස්සාවක් කරන්නැත්තෙ?

මම දන්නවා ඒක, ඒත්...

ඔයාටම පරාද වෙන්න එපා. ඔක්කොටම පස්සෙ, ඒක මගහරිනවා, එහෙමනේ?

මෙන්න. ඒක ඉවරයි.

ඔහ්, ස්තූතියි !

ඒක නෙමේ, වීර වැඩ වලදි මේක ඉරාගන්න එපා.

තව පරිස්සම් වෙන්න,

තව දුරටත් ඒක මහල දෙන්න මම ඉන්න එකක් නෑ.

අද තමා දවස, වයසක මිනිහෝ.

හරි, මම මේක ගන්නම් ගෙවීම විදිහට.

හමුවෙමු!

කවුද ඒ යකා?

කඩේ වහන්න ඕනි.

එයාල ඉක්මනව ඔක්කොම ගනී.

එයාලා නියා නියා ණය සමූහයෙන්,

, සමහර වෙලාවට එයාල සල්ලි ගන්නවා රක්ශනේට කියලා.

මට ගාන ගෙවන්නත් බෑ තවදුරටත් කරන්නත්බෑ.

ඉතින්...ඔයත් හදන්නෙ මගහරින්න නේද?

කොහොම උනත්,

කඩේ අද වහනවා.

ඇයි ඔයා පොලීසියෙන් උදව් ගත්තෙ නැද්ද?

මට ඒක කරන්න බෑ.

එයාල ඉන්නෙ ඒ ගොඩනැගිල්ලෙ,

පොලීසියටත් ලගටවත් යන්න බැරි.

අනිවාර්යයෙන් ඔයාටත් ඒක අමාරු වෙයි.

මම දන්නෑ, මොකද්ද ඒක?

හහ්? ඇත්තටම දන්නැද්ද?

කෙලින්ම යන්න, ප්‍රදාන මාර්ගෙ පහු කරන්න පස්සෙ ඔයා දකී පුවරුවක් "නවතින්න, අනතුරුදායකයි."කියලා

එහෙම්මම ඒ පාරෙ ටිකක් ගියාම ඔයාට සුපර්මාර්කට් එකක් හම්බ වෙයි. හරිනේ?

ඔව්.

ඒ සුපර්මාර්කට් එකට පිටිපස්සෙ වීදියෙ තියෙන්නෙ.

මෙතන,

මොකක් උනත් , ඒ ගොඩනැගිල්ල ලගටවත් යන්න එපා.

ඒ ගොඩනැගිල්ල පදනම් වෙලා තියෙන්නෙ මැරයන්ගෙන්,

අපරාධයේ නිවස...

මට ටිකකට හිතුනා, මේක මම ජීවත් වෙන තැන කියලා.

පුදුමයක් නෑ, ඇයි රෙන්ට් එක එච්චර අඩු කියලා.

ඔහේ දන්නවනේ මොකද වෙන්නෙ කියලා , ආපහු දුන්නැති උනොත්.

හෙයි! ඔයා දන්නවද කොහෙද නියා නියා ණය සමූහෙ කියලා ?

හහ්, ණයක් ඕනිද?

නෑ, ඒකට නෙමේ.මට ඒගොල්ලො එක්ක ගනුදෙනුවක් තියේ.

එහෙනම් ඔහේම හොයාගන්නවා. මම දැන් බිසී, අපතයා!

මට පුදුමයි මේක මගෙ කාමරෙද කියලා...

කවුද ඒ?

ඔහේ ආවෙ රෙන්ට් එක ගෙවන්නද?

තව පොඩ්ඩෙන්...

මට මෙලෝ අදහස්ක් තිබුනෙනෑ කවුද මේ කාමරේ ඉන්නෙ කියලා!

More Sinhala subtitles for One Punch Man

Komentar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left