200 baris pertama.
★ ★ SubzLK වෙනුවෙන්★ ★ ★ ★ පසිදු අමරසිංහ ★ ★
★ ★44 වෙනි උපසිරසි ගැන්වීම★ ★
★ ★ පරිවර්තනය හා උපසිරසි ගැන්වීම ★ ★ ★ ★ පසිදු අමරසිංහ ★ ★
★ ★44 වෙනි උපසිරසි ගැන්වීම★ ★
The FBI එක බොස්ටන් පොලීසියත් සමහ කටයුතු කරනවා තව New Hampshire State පොලීසියෙන්
New Hampshire ප්‍රදේශයෙන් සිරුරු 6ක් ගොඩගෙන තිබෙනවා.
ඒවා වියෝජනයෙන් ඉහලම මට්ටමක තියෙන්නෙ *සිරුරු ගැන කියන්නෙ
ගොදුරු වූවන්ගෙ හැදුනුම්භාවයන් DNA ප්‍රතිඵලලැබුනු සැනින් නිකුත් කරනවා.
එමිලි බර්න් මේවට සම්බන්ධද?
ප්‍රකාශ මුකුත් නෑ.
මගේ මූලාශනම් කියන්නෙ එමිලි කියලා ඔයාලව මිනීවලට ගෙනිච්චෙ.
ඒකත් මිනීමැරුමෙ කොටසක්ද?
මිස් එමිලි බර්න්ට ඕනි උනේ විශේශ ඒජන්ට් ඇඩම් රැඩ්ෆෝඩ් ව මරණ්න.
$250,000 දීමනාවක් ලබා දෙනවා
මේ ඝාතනය සම්බන්ධයෙන්.
- ඒකෙන් ප්‍රශ්නය අවසන් වෙයි. දැන්... - පරීක්ශක ගිබ්ස්,
ඊයේ රාත්‍රියේ වුන වෙඩි තැබීම් මොනවද?
ඇත්තද එමිලි සම්බන්ධයි කියන්නෙ, තව තුවාලත් ලබල කියලා?
- ප්‍රකාශ මුකුත් නෑ. - මොකද්ද ඔයාගෙ වැඩකරන සිද්ධාන්ථය
- ඇයි ඇය ආපහු බොස්ටන් ආවෙ කියන එකට? - එමිලි ගැන මුකුත් ප්‍රකාශ නෑ,
ඔයා කොච්චර ඇහුවත් වැඩක් නෑ.
ස්තූතියි .
අපි කොහෙද ?
අපි නවාතැනක.
මම උන්ඩෙ ගත්තා.
මැහුවා. අභ්‍යන්තර හානි මුකුත් නම් නෑ.
මම වයලට්ට කතා කරා.
මම දන්නවා ඔයා මං ගැන ඇහුව කියලා.
ඇයි?
මම ඔයාගෙ පරිගණකෙ දේවල් ටිකක් දැක්කා.
මොන දේවල්ද?
වද දෙන විදිහෙ වීඩියෝ ටිකක්.
- මගෙ පෞද්ගලික ජීවිතේ ඔහේගෙ වැඩක් නෙමේ. - වතුරෙ...
- ගිල්ලනවා... - දන්නවද, මුලු ලෝකෙම
- හිතන්නෙ ඔහෙ ශ්‍රේනිගත මිනීමරුවෙක් කියලා. - කෙල්ලන්ගෙ නම් වලින් ෆෝල්ඩර්,
ඔක්කොම මල්.
මොකද්ද ගැනද ඇත්තෙන්ම ඔයා මට චෝදානා කරන්නෙ?
- ඔයාද කලේ ඒක? - කලේ මොකද්ද ?
මොකද්ද ? ඔයා හිතන්නෙ මම ඔයාගෙ පැහැරගැනීමට සම්බන්ධයි කියලද?
- මට විස්වාස නෑ. - ඔයාට විස්වාස නෑ?
මොකද කියන්නෙ නොපැමිණීම ගැන මම ගිය දවසෙ ඉදන්?
මම පුනරුත්ථාපනයේ හිටියේ!
දෙපාරක්ම!
මාවම ඈත්කරන්න උත්සහ කලේ ඔයා ගිය දවසෙ ඉදන්.
මගෙ ජීවිතෙත් එක්ක ගනුදෙනු කරන්න තිබ්බ එකම විදිහ උනේ ඒක අපායකට හරවගෙන!
-මට තේරුනේ නෑ. - නෑ, අනිවා ඔයාට තේරෙන්න නෑ!
තව මොකද වෙන්නෙ පොඩි හරි ස්තූතියක් කරානම් හහ්?
මට බැරි වුනා එලියෙ ඔයාට මැරෙන්න අරින්න,
- මට තිබුනා ඔයාව බාරදෙන්න. - ඇයි නොකලෙ?
- මට සමාවෙන්න . - ඔයාට සමාවෙන්න?
ඔයා මගෙ නවාතැනට කඩාපැනලා, මගෙ පරිගනකෙටත් හොරෙන් රිංගලා,
ඔයා මගෙ පස්සෙන් ආවා, ඔයා මිනිස්සුන්ගෙන් මගෙ ගැන අහල තිබුනා.
මම ඔයාගෙ නවාතැනට කඩාපැන්නෙ නෑ හොරගල් අහුලන්න.
- මම දිවුරනවා. - එහෙනම් මොකටද?
-මම නිකං... මට ඔයාගෙ උදව් ඕනි උනා. - මොකටද?
මංගාව තිබුනා... මගෙ අතේ තිබුනා සොහොනෙන් හම්බ වෙච්ච දෙයක්.
මං හැදුවෙ...
ඒ මේකද?
- ඔව්. - විස්තාරකයක්? *හෘද වස්තුවට සම්බන්ධ කර තිබෙන උපකරනයක්
- මම ඒක හොයාගත්තෙ මිනියෙන්. - මළසිරුරෙන්?
ඒකයි මට ඔයාගෙ උදව් ඕනි උනේ.
ඒක තමා යතුර කවුද මාව තියන් හිටියෙ කියන එකට, ජැක්.
මට ඔයාගෙ උදව් ඕනි කරුනාකරලා.
දන්නවද?
මට පුළුවන් දැනටමත් මම කරපුවට හිරේයන්න,එත් ඔයාවෙනුවෙන්නම් බෑ,එම්,
ඉතින්, මම ඔයා වෙනුවෙන් නීති කඩන්නනම් යන්නෙ,
ඔයා ඇත්ත කියන් එකයි ඇගට ගුණ.
- මම කිව්වෙ සම්පූර්ණ ඇත්ත...ඇත්ත. - විකාර!
අනිත් අය ගැන මොකද,? කවුද එයාලා?
- අනිත් අය කවුද? - එයාලා හොයාගෙන මිනී 6ක්
ඒ කැලෙන්,එම්. 6ක්!
ඔයා දැනන්හිටියා එයාලා එතන කියලා. කොහොමද ?!
මොකද්ද ඔයා එයාලට කරේ?
මොකද්ද වෙන්නෙ? නවත්තනවා!
නැගිටිනවා. ෆ්ලින්, නැගිටිනවා. මොකද්ද වෙන්නෙ?
- ෆ්ලින්! - එයා කිව්වා අම්මා මිනීමරුවෙක් කියලා!
- එයා කියනවා අම්මා මැරිලලු. - ඔහෙත් ඇය වගේමයි, පිස්සා!
- යනවා අහකට මගෙන්! - පොලීසිය ඇයව අල්ලගනී
- ඔලුවටම උන්ඩයක් බස්සයි! - යනවා මෙතනින්!
මොකද්ද වෙන්නෙ?
- මට ඉන්න දෙනවා! - හෙයි, ෆ්ලින්!
- හෙයි! - ෆ්ලින් ඩූරෑන්ඩ්, පහලට!
කුස්සියට, දැන්ම!
ඉදගන්න.
තුවාලෙ සුද්ද කරන්න දෙන්න.
අම්මට කොහොමද ?
පොලීසියට දෙයක් දැනගන්න ලැබුනොත් ඔයාගෙ තාත්තට දැනගන්න ලැබෙයි.
ඒ අතරෙ, අපි සංසුන් වෙලා ඉන්න ඕනි.
- හිතනවා ඇය හොදින් කියලා. - මම දන්නවා අම්මා පනපිටින්!
කලිනුත් එයා මැරුනා කිව්වා හැමෝම.
ඒත් එයාලට වැරදුනා.
ඇය මේ පාරත් ආපහු එනවා.
ඔව්, හොදයි, ඒක...
- ඒක තමා අපිත් බලාපොරොත්තු වෙන්නෙ. - ඔයත් ඒක විස්වාස කරන්නෑ,
ඇය ගැන හැමෝම කියන හැමදෙයක්ම.
නෑ.
නෑ, මම...මම දන්නවා ඇයව.
ඇය හොද පුද්ගලයෙක්.
ඇය හොද අම්මා කෙනෙක්. ඇය ඕනි දෙයක් කරයි
ඔයත් එක්ක ඉන්න අවස්තාවක් ලැබෙනවනම්.
හරිද? එන්න.
මම දන්නවා දැන් දේවල් අමාරුයි තමා හරිද?
මම දන්නවා එයාලා අවුල්වෙලා, ඒත්, මම ආදරෙයි ඔයාට
අපි ආදරෙයි ඔයාට.
අපි මේක විසදගමු.
හරිද?
ගිහින් ඇදුම් මාරු කරගන්න,පැටියො.
ගෙදර එන්න.
කරුනාකරලා.
ෆ්ලින් වෙනුවෙන්,...
මං වෙනුවෙන්.
- දැන් අපි එකටයි ඉන්න ඕනි. - නෑ.
මම කිව්වනෙ.
මේක ඉවරයක් කරන්න, නික්...
පස්සෙ අපි අනාගතේ ගැන කතා කරමු.
හරි, හරි, හරි, හරි.
ඉතින් ඔයාකියන්නෙ මේ ඔක්කොම, ... . මට තේරෙන්නැත්තෙ
දැක්මවල්, සිරුරු, ඔක්කොටම... කොහොමද විස්තාරයක් ඒක සම්බන්ධ වෙන්නෙ?
කවුරුවුනත් විස්තාරකේට සම්බන්ධ කෙනා..
එයා මගෙ ලමාකාලෙටයි පැහැරගැනීමටයි සම්බන්ධ කෙනෙක්.
ඒත්, ඔයාට ඒක ඔප්පු කරන්න සාක්ශියක් නෑ, එම්.
අන්න ඒකයි මට ඕනි ඒකෙන් එයාව හොයාගන්න තේරුනාද?
ඒ ඔක්කොම සම්බන්ධයි .
- හාලොව්, ගහ්, බැරට් ගෙදර... - කිසිදේක තේරුමක් නෑ, එම්.
- එහෙනම් උදව් කරන්න තේරුම් ගන්න. - මම උත්සහ කරනවා!
- හොදින්ද? - ඔව්.
- බලන්න දෙන්න. - නෑ.
බලන්න දෙන්න.
කෝ, අත ගන්න.
හරි, හරි. මට ඒක ආපහු මහන්න වෙයි.
ඔයා දිගාවෙලා ඉන්න.
- හරි. - හරිද?
- හරි. - මං ඉන්නවා.
මං ඉන්නවා.
හරි.
හරි.
ජැක්.
ස්තූතියි .
එම්,
මමයි පොලීසිය කැලේට එව්වෙ.
සමාවෙන්න .හිතල නෙමේ, ඒක වැරදීමක්, ඒක...
කමක් නෑ.
මම ඔයාට නම හොයල දෙන්නම්.
ඒත් මුලින්ම තුවාලෙ වෙලන්න ඕනි.
ඉතින්,එමිලි මෙච්චර කාලයක් පරීක්ශන කරපු සම්රොව්ගෙ...
කෙල්ලෙක්ට ජැක්ගෙ සම්බන්ද්දයක්ද?
ම්ම්ම්ම්ම්.
මම කැමති නෑ ඒකට.
සමහරවිට එමිලිත් කැමැත්තක් නැතුව ඇති
මොකද ඇය හිතන්නෙ ඔහු ඇයව කැබින් එකේ තියන් හිටියෙ කියලා.
ප්‍රශ්නෙ තමා එහෙමද කියන එක?
දවස් දෙකකට කලින්නම් මම කියන්නෙ "ඔව්"කියලා.
දන්නවද,ඒ ආස හිතෙන කෙනෙක්.
ඒත් දැන්, මේවගේ දෙයක් වෙද්දි,
එයාගෙ ලැප් එකේ තියෙන ඒවා දැනගෙනත්,
එයාගෙ පෝර්න් එකතුව හාර අවුස්සල බැලුවම...
මට කැමැත්තක් හිතෙනවා මිනිහට මේකට.
එහෙනම්,අපෙ සෙල්ලමේ අඩියක් ඉස්සරහට තියමු
මිනිහව හොයාගන්න, නැත්නම් එමිලිව දෙන්නගෙන් කෙනෙක්ව, ටොමි.
ඔයා දැක්කනෙ alleywayවල තිබ්බ ඇයගෙ ලේ.
- ඇයට බෑ දිගටම යන්න.. - අපි හැමතැනම බැලුවා.
FBI එකෙන්නම් මේකට අනිවා උදව් කරන්නෑ.
අපිට පැයකට ලැබෙනවා බොරු ඉගි 100කට වැඩිය.
මේ දීමනාව, ඒක අපිට කෙලිනවා. ඇය ඇවිදින ලොතරැයියක්. *මෙතන කියන්නෙ එමිලිව අල්ලන කෙනාට දෙන දීමනාව ගැන මුලින්ම ඒක ගැන කිව්වා
ඒත් බලන්න, ටොමී, මම හිතන්නෙ අපිට මෙතන මොකක් හරි මගඇරුනා.
ඇයට ඕනි වෛද්‍ය උපකාර.
ජැක් බර්න් ඩොක්‍ටර් කෙනෙක් වෙන්න හිටියෙ
ඔව්.
හරි!
_
එම්.
මට දැන් මේක ආවෙ.
මොකද්ද මම කරන්න ඕනි?
- එයාට කෝල් කරන්න. - හරි.
බර්නර් එක පාවිච්චි කරන්න. ඒක් විනාඩි 2කට අඩුවෙන් ඉවර කරන්න. *බර්නර් එක කිව්වෙ කෝල් ටැප් කරන්න බැරි එකක්
පස්සෙ අපි ඒක ඕෆ් කරන්න ඕනි.
බලන්න සිරුරු ගැන මොනවත් හොයාගන්න පුළුවන්ද කියලත්.
හරි, ඒක රින්ග් වෙනවා.
ඒජන්ට් ඩූරෑන්ඩ්.
නික්,හෙයි, මේ ජැක්.අම්, ඔයා ඇයව හොයාගත්තද?
ඔහ්,අහ් ඔව්.අම් නෑ.
නෑ, අපි ඇයව අල්ලගත්තෙ නෑ.
ස්තූතියි ඉක්මනට ආපහු කතාකරාට. මොකද්ද මේ අංකෙ?
මම අලුත් ෆෝන් එකක් ගත්‍තා.
මගුලෙ වාර්ථාකාරයො කෝල් කරලා කරදරකරනවා.
අම්, මොකද වෙන්නෙ? මම ප්‍රවෘත්ති දැක්කා.
කැලේ තිබුන සිරුරු වල, මම කිව්වෙ... දෙවියනේ.
ඔව්. බලන්න, අම්...ඇයට වෙඩි වැදිලා.
ඇයට වෛද්‍ය උපකාර ඕනි වෙන්න පුළුවන් .
ඇය... ඇය ඔයාව සම්බන්ධ කරගන්න බලයි.
හොදයි, ඇය ආවොත් මම ඔයාට කෝල් කරන්නම්.
හරි, ස්තූතියි. ඔයා ගෙදරද?
ඔව්,ඇයි?
ටිකකට එන්න තියේ,
මේ කේස් එකට උදව් වෙන දේව්ල් ටිකක් කතා කරගන්න.
මම ඔය පැත්තට එනගමන් ඉන්නෙ.
ඇලිස් ෆිල්න්ව අරන් මෝරාලගෙ දිහා ගියා.
හරි, අනිවාර්යයෙන්. මම එතන නැත්නම්, එහෙනම් මම වැඩටිකකට ගිහින් තියෙන්න පුළුවන් .
ස්තූතියි , ජැක්. වොව්, මේක, අම්...
- ඒක අවුල් ජාලයක්. මම ඇත්තටම... - නික්, මම යන්න ඕනි. සමාවෙන්න.
No comments yet. Be the first to leave one.