Son of Sardaar

Son of Sardaar

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

Son Of Sardaar [2012] blu ray
Un commento di nuwab
Son Of Sardaar [2012] blu ray

Tag

other
Pubblicato il: 2013-02-28
Download: 159
Sottotitoli per non udenti: Yes

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

'සමහර වෙලාවට මගේ හිතට මෙවැනි ප්‍රශ්නයක් නැගෙනවා.'

'බැරිවෙලා හරි සර්දාර් කෙනෙක් බිහිවුනේ නැත්නම් ලෝකෙට මොනවා වේවිද?

'සමාවෙන්න මිත්‍රයා.'

'ලෝකයෙන් ඵලක් නෑ, සර්දාර්ගෙ පුත්‍රයෙක් නැතුව.'

පාජි, මේ ඇවිල්ලා ගින්දර.

මේවා ඇවිලෙන්නෙ පපුවෙ මිසක් තොල්වල නෙවෙයි.

ඔහේ සර්දාර් කෙනෙක් වෙලත් සිගරට් බොනවද?

"අමතක වුනාද"

ශ්‍රේෂ්ට ජස්වීන්දර් සිං රන්දාවා මොනවද කිව්වෙ කියලා?

'ඔබ දුම් බොන්නෙ නැත්නම් කවදාවත් අසනීප වෙන්නෙ නෑ.'

'එක අතකින් සල්ලිත් ඉතිරියි, අනිත් පැත්තෙන් ඇඟත් හැදෙනවා.'

එයා කියන්නෙ ශ්‍රේෂ්ට ජස්වීන්දර් සිං රන්...

ඕයි, කවුද ශ්‍රේෂ්ට ජස්වීන්දර් සිං රන්දාවා කියන්නේ?

පාජි ඒ උත්තමයා ඔයා ඉස්සරහමයි ඉන්නේ

තමන්ට හොඳ පෙනුමක් නැතත්.

ගෙදර යනවා, තමුසෙගෙ අම්මා බලාගෙන ඇති.

ජි දෙවියෝ කටක් දීලා තියෙනවනෙ, අතින් කතා කරන්නෙ මොකද..

තමුසෙ තාම ගියෙ නැද්ද.

ඇයි මේ තරහ අරගෙන, හිනාවෙලා ඉන්න

ටිකක් හරි නිනාවෙන්න ඔක්කොම හරියයි

පාජි, සර්දාර්ට ජරා විහිලු කරන්නත් එපා,..

විහිලුකාරයෙක් කියලා හිතන්නත් එපා.

මොකද සර්දාර්ගෙ හිසට උඩින් අත ඉස්සුවොත් සර්දාර් ඔහේව උඩින් යවයි

අනේ පාජි, මෙයාව නම් ඔයාලා ඇල්ලුවා දැන් ඔයාලව අල්ලගන්නෙ කවුද?

"ඕනෙ දෙයක් ගන්නවා.."

"ඒත් පඨාන් ගෙ යාලුවගෙන් පලිගන්න එපා."

නැත්නම් පඨාන් ඔහේගෙ...

තව කවුරුහරි ඉතුරුද සහෝ?

ආ මම ඉතුරුයි

ඔය දෙන්න ගෙන් තාම කවුරුත් බේරුනේ නෑ.

මොන මඟු...

ඔයාලා මගෙ මුලු ක්ලබ් එකම විනාශ කලා.

අනේ ජස්සි, ඔයා මෙහෙට ඇවිත් මාස 6ක් වුනා

ඊටපස්සෙ වලි 14 කුයි, පොලිස් කේස් 4 කුයි දාගත්තා.

මේ බලන්න අපි අත් එකතු කරලා ඔයාගෙන් ඉල්ලනවා

ඉංග්‍රීසියෙන් ඉල්ලා හිටින්නේ

ඉංග්‍රීසියෙන්?

මේ ලන්ඩනය ඔයාට ගැළපෙන්නෙ නෑ

ඉතිං ඉන්දියාවට යන්න ටිකට් ගන්න..

නැත්නම් අපිට හාජි අලි ටිකට් ගන්න වෙන්නෙ.

බාප්පෙ, ඔයා පල්ලා දිවුරනවා

කියන දේ අවංකවම කියන්නේ

ජස්සි වෙනුවෙන් පඨාන් පණදෙනවා

හැබැයි ජස්සිව එළවන්න හදන අයගෙ පණ ගන්නවා

ඔයා පැත්තකට වෙලා ඉන්න

කවදාවත් වැඩිහිටියෝ කතාකරද්දී මැද්දට පනින්න එපා.

මෙන්න ඔයාට පණිවිඩයක් ඇවිල්ලා

ඔයාට ඉන්දියාවට එන්නලු

මට ආපහු යන්න බෑ

හැමෝම මට ඉන්දියා ලීවර් කියයි.

ඇයි??

ඉන්දියාව අත්හැරලා ගිය අයට..

"එයාලා කියන්නෙ ඉන්දියා අත්හැරපු එකා කියලා'."

ඒ කියන්නෙ මටත් එයාලා එහෙමද කියන්නෙ

ඔයා පැත්තකට වෙනවද මනුස්සයෝ

මේ රජයේ දැනුම්දීමක් නෙ

මට පග්වාඩා වල ඉඩමක් තියෙනවලු

රජයට ඒක ලක්ෂ 50 කට ගන්න ඕනෙලු

ඒත් මට කොහෙද පග්වාඩා වල ඉඩම්?

ඒ ඔයාගෙ පරම්පරාගත ඉඩම් පුතේ,

අම්මා කවදාවත් මට කියල නෑනෙ

ඔයාගෙ අම්මා ගොඩක් දේවල් ඔයාට කියලා නෑ

මේක ගොඩක් පරණ කතාවක්.

ඔයාගෙ පරම්පරාවයි, සංධු පරම්පරාවයි හතුරු වුනා'

'..පොඩි හේතුවක් නිසා.'

'බල්ලොයි, පුසෝයි වගේ හැප්පෙන්න පටන්ගත්තා.'

'ඒ පරම්පරාව ඉවර වුනා, ඒත් වෛරය ඉවරවුනේ නෑ.'

'මේ හතුරුකමෙන් ඔයාගේ තාත්තා හර්ජීත් සිං රන්දාව ත් බේරුනේ නෑ.'

එයා මහීන්දර් සිං සංධු ව මැරුවා.'

'සංධු ඔයාගෙ තාත්ත.'

ජස්සි මගේ පුතේ!

මගෙ මරණෙ පලිය ගන්න

'මේක අරං උණ්ඩ 6 ම පපුවට බස්සන්න.'

'පාජි රන්දාවා ගෙදර කවුරුත්ම නෑ.'

'මිනිහගෙ මිනිය තියෙනවා.'

'ගෑණි ළමයවත් අරන් පැනලා ගිහිල්ලා'

'බිල්ලු පුතේ දැන් අපි මොකද කරන්නේ?'

'අමුත්තො ඇවිල්ලා ඉන්නවා.'

'අපි එයාලවා පිලිගන්නවද, නැත්නම් කසාදේ කරනවද.'

'ඒයි, මොන මඟුලක්වත් වෙන්නෙ නෑ.'

'ටිට්ටු, ටොරි.'

'තාත්තා ගැන දිවුරනවා.'

'ඔය දෙන්නා තාත්තගෙ මරණෙ පලිය ගන්නකන්“

ඔයා අයිස් ක්‍රීම් කන්නෙ නෑ, එතකොට ඔයා පැණිබීම බොන්නෙ නෑ .'

'මමත් මගෙ බාප්පගෙ මරණෙ පලිය ගන්නකන්..'

'මම කසාදයක් බඳින්නෙ නෑ..'

අන්න ඒකයි ඔයාගෙ අම්මා ඔයාව අරන් මෙහෙට පැනලා ආවේ.

සංධුට ඔයාව හොයාගන්න බැරිවෙන්න

ඒ වගේම එයා ඔයාට මේ කතාව කිව්වෙත් නෑ

ඇයි කියලා දන්නවද?

ඇයට ඕනෙ වුනා මේ හතුරුකම නිම කරන්න.

අහන්න පුතේ! මම ඔයාගෙ අම්මට නංගි කියලා කතාකරේ

මම ඔයාට ඉන්දියා යන්න දෙන්නෙ නෑ.

එයාලා ඔයාව මරයි.

"අපි තුන්දෙනා මෙහෙ කොහොමහරි ඉමු, තියෙන දෙයක් කමු"

"ඒත් මම ඔයාට යන්න දෙන්න නෑ.."

බාප්පෙ, මෙයාගෙ තාත්තා මෙයාට මිලියන 5ක් ඉතුරුකරලා තියෙනවා

එහෙම පුතාලා වාසනාවන්තයි, එයාලගෙ ගෙවල් වල මෙහෙම තාත්තලා ඉපදෙද්දී

ඔයා නම්, පැත්තකට වෙලා ඉන්න.

මං ඔයත් එක්ක එන්නම්,

පඨානුයි, සර්දාරුයි එකතු වුනාම.

අනිත් හැමදේම පොඩි පොඩි දේවල් විතරයි

අනේ එපා යලුවා, මම ඔයාට ගොඩක් දේවලට ණයයි

අනිත් එක දැන් අවුරුදු 25 කුත් වෙනවා අමතක වෙලාඇති එයාලත් මිනිස්සුනෙ

මම ඉඩම විකුනපු ගමන්ම හැරිලා එන්නම්

මම හිතන්නෙ නෑ මොන සංධුවෙක් වත් ඉඳී කියලා

ඒයි පණ්ඩිත් තුමා!

මගේ බිරිඳ ගෙ කසාදෙ කරන්න කලින් ආව පණ්ඩිත්ගෙ“

එලොව යවන මන්ත්‍ර කියෙව්වෙ තමුසෙ.

ඔහේ ගොඩක් වටින පණ්ඩිත් කෙනෙක්නෙ.

මොකද ඔහේ මැරිලා ගියොත් එහෙම මේ ගමේ එකෙකුටවත් සාමයෙන් සැතපෙන්න වෙන්නෙ නෑ

මට සමාවෙන්න, බිල්ලු පාජි!

මේ මගෙ වරදක් නෙවේ

එයාලා මාව බලෙන් ගෙනාවේ

මෙහෙ එනවා!

තකතීරුවා!

බැලුවොත් මණ්ඩපයක් ගහපු ගමන්මයි

මම ඔහේගෙ නංගිව උස්සන්නද.

අනේ දෙවියනේ! උස්සගෙන යන්නකෝ

මම ඔයාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා

එයා වේලුනු රොටියක් වගේ අවුරුදු 25 ක් තිස්සෙ බලාගෙන ඉන්නවා

ඒත් ඔයා එයාව බඳින්න ලැහැස්ති නෑ

ඔයා බඳින්නෙත් නෑ, වෙන කාටවත් එයාව බඳින්න දෙන්නෙත් නෑ

ඔයා මොන විදිහෙ යාලුවෙක්ද?

ඔහේ දන්නෙ නැද්ද?

බිල්ලු දිවුරලා තියෙන්නේ

රන්දාවා පරම්පරාවේ අන්තිම එකා මරණකන්.

එයා මඟුලක් ගැන හිතන්නෙ නෑ.

ඕයි, මේ ළමයින්ව බලනවා!

ටිට්ටූ.

මෙයා පොඩි කාලෙ ඉඳලා අයිස් ක්‍රීම් එකක් කටේවත් තියලා නෑ.

ටෝනි! ඔව්!

මෙයා පොඩි කාලේ ඉඳලා පැණිබීම එකක් අල්ලලාවත් නෑ.

රම් බොන්නෙත් කලවම් කරන් නැතුව

අක්මාවත් හරියට වැඩ නෑ

ඉතිං ඔහේට ටිකක් ඉවසන්න බැරිද?

බෑ ඉවසන්න බෑ,.

මට කසාඳ බදින්න ඕනෙමයි.

ඔය හැමෝම මෙතනින් පැත්තකට වෙලා අයින්වෙන්න.

මන්ත්‍ර පටන්ගන්න.

ඔයා එන්න මෙහෙට!

පම්මී ජී

පම්මී ජී. ඔයාට මාවද බඳින්න ඕනේ

නැතුව

මම දන්නවනෙ, ඔයාට කිව්වොත් එන්නෙ නෑ කියලා.

ඒකයි මම මේ නාට්‍යයක් හැදුවේ.

ඔයාට නම් පම්මිව මතක් වෙන්නෙත් නැතිව ඇති නෙ..

ඔය ඇස් වල ලැජ්ජාව නැති කරගන්න.

ඔයා මට කෝල් කරන්නෙවත් නෑ

මගෙ පණේ, අඩුම තරමෙ මට මිස් කෝල් එකක්වත් දෙන්නකෝ

බලන්නකෝ බිල්ලු ජී

ඔයාගෙ සහෝදරයෝ කසාද බැඳලා

ළමයිනුත් ඉන්නවා.

අපේ කවද්ද වෙන්නේ?

ඔයා මම ගැන දිවුරලා හරි, දැන්වත් ඔය දිවුරුම කඩලා දාන්නකෝ.

"අනේ පර්මින්දර්. වීදුරුයි පොරොන්දුයි ළංකරගත්තොත්"

ආයෙ කවදාවත් කඩලා දාන්න බෑ.

අපි ඔය රන්දාවාගෙ පොඩි එකාව කපලා කොටලා දාන්න ඕනේ.

සංසුන් වෙන්න පුතේ සංසුන්.

කපලා කොටලා දාන්න ඕනේ.

ඒත් අවුලකට තියෙන්නේ...

අපි කොහොමද මිනිහව අඳුරගන්නේ?

අවුරුදු 25 කටම හුඟක් ලොකුවෙලා ඇති

ඒ තියා අපි ලඟ පොඩිකාලෙ ගත්ත පිංතූරයක් වත් නෑ නේද

නැත්නම් ලඟට කරලා මූණ ගලපලා හොයාගන්න තිබ්බා

පොඩිකාලේ පිංතූරෙන් කොහොමද අඳුරගන්නේ? ඒකෙ පොඩි ඇතිනේ

ඕක මහලොකු දෙයක් යැයි මාමේ.

අපි ඒක ලොකු කරලා ගමු.

මිත්තල් ඇවිල්ලා ඉන්නවා දිල්ලියෙ ඉඳලා කර්මාන්ත ශාලාවෙ ගණුදෙනුවට.

එන්න කියන්න!

එයාට පෙන්වන්න පන්ජාබ් වල ගරු සැලකිලි.

එයාට පෙන්වන්න අපේ ආගන්තුක සත්කාරය

මඟදි කරදරයක් එහෙම වුනේ නෑනේ? - කරදරයක් වුනේ නෑ.

මාමේ! අපෙ තාත්තා කලවම් නැතුව අඩි ගහනවා.

ඔයාටත් අඩියක් ඕනේද? කට වහගන්න! යන්න යන්න.

පොඩි ළමයිනෙ.

හෝව් ඉන්න ඉන්න මොකද කරන්නේ?

මොකාද මේක කලේ?

සංසුන් වෙන්න පුතේ.

මොකාද මේක කලේ?

අනේ මම නම් නෙවේ.

පාජි මම හිතන්නෙ රාජ්ප්‍රීත් තමා.

ඇයට බඩේ කැක්කුමක් තිබ්බා..

ඒ නිසා ඇය හැම තැනම මෙහෙම කරනවා.

රාජ්ප්‍රීත්.

ඔව්! ඒ අපෙ එළදෙන

කිරි ලීටර් 10ක් දෙනවා?

හරිම හොඳයි, ඒකයි එහෙම නමක් දැම්මේ.

රාජ්ප්‍රීත්ව දොස්තර ලඟට ඇරන් යන්න

ඒ අපේ පවුලේ සම්ප්‍රදාය.

අපි සත්තුන්ට සලකන්නේ අපෙ පවුලෙ අයට වගේ.

අපි එයාලයි අතර කිසි වෙනසක් නෑ.

ඔව් කිසි වෙනසක් නෑ ඇඳුම් හැරුනාම

ඔයාලා මිනිස්සුවනෙ බැඳලා දාන්නේ.

ඒ අපෙ අම්මා

එයාට අමතක වෙන ලෙඩේ තියෙනවා

කොහේහරි ඇවිදිනවා ලිහලා දැම්මොත්

බිල්ලු, කවුද ඔය පුතේ?

මේ අපේ අමුත්තෙක්

හරි හරි, හොඳට සලකන්න

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left