The New Mutants

The New Mutants

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

The New Mutants 2020 720p HDCAM-C1NEM4
Un commento di UDshehan
Works with all HDCAM versions that run for 01:27:28

Tag

hdcam
cam
720p
720
HD
Pubblicato il: 2020-11-01
Download: 44
Sottotitoli per non udenti: No

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

පැරණි ඇමරිකානු ගම්බද කියමනක තියනවා...

හැම පුද්ගලයෙකු තුළම වලසුන් වර්ග දෙදෙනෙකු සිටිනවා කියලා, ඔබගේ ජීවිතය සමඟ ගැටෙමින් කටයුතු කරන.

එක වලසෙක් හොඳ දේ වලට. කරුණාවට, ආදරයට, විශ්වාසයට.

අනිකා නරක දේ වලට.

බයට, ලැජ්ජාවට, ඒ වගේම මානසිකව බිඳ වැටීමට.

- මොකද වෙන්නේ ? - අපි යන්න ඕනේ ! පුළුවන් ඉක්මනින් !

ඉන්න !

මගේ අත අතැරගන්න එපා !

මොකද වෙන්නේ ?

මෙහෙට එන්න. මෙතන හං‍ඟෙන්න.

- මම ගිහින් එයාලට උදව් කරන්න ඕනේ. - එපා, තාත්තේ, යන්න. මාව තනියම දාලා යන්න එපා.

ඩැනි, මම ආපහු යන්න ඕනේ. මෙතන ඉන්න.

දුවන්න ! නෑ ! පැනගන්න !

දුවන්න !

එපා !

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDshehan

හෙලෝ ?

හෙලෝ ! මාව මෙතනින් එළියට අරගන්න !

සංසුන් වෙන්න, ඩැනි. මම දැන් ඔයා ළඟට එනවා.

මම මේ කොහෙද ඉන්න ? මගේ පවුලේ අය කොහෙද ?

මං දන්නවා ඔයා බය වෙලා ඉන්නේ කියලා. ඒත් ඔයා දැන් ආරක්ෂිතයි.

ඇතුළට ආවොත් මට තේරුම් කරලා දෙන්න පුළුවන් වෙයි.

ඒකට කමක් නැද්ද ?

ගිලන් වාට්‍ටුවේ දොර.

හායි, ඩැනි.

මම දොස්තර රේස්.

ඔයා වාඩි වුනොතින් මම ඔයාගේ අත ලෙහන්නම්.

ඩැනි, ඔයාට මම මේ කියන්න යන දේ...

අහන්න බොහොම අමාරු වෙයි.

F5 ටෝනාඩෝවක් ඔයාගේ පළාතට එල්ල වෙලා තියනවා.

නෑ.

ඔයයි ජීවිතය බේරගත්තු එකම කෙනා මහ විනාසයකින්.

නෑ, එහෙම නෑ.

ඒක ගෙරෙව්වා. අපේ පස්සෙන් මොකක්ද පැන්නුවා.

මොකක්ද ?

සමහර වෙලාවට කම්පනය නිසා අපිට හැබෑවට නොවුන දේවල් මතකයට එනවා.

මෙන්න.

මං හිතන්නේ මේක ඔයාගේ.

මට හරිම කණගා‍ටුයි.

මමත් එයාලා එක්ක මැරිලා නොගියේ ඇයි ?

ඇයි මමම ?

දිවි බේරීමේ වරදකාරීබව හැ‍ඟෙන එක මානසික පීඩනය නිසා ඇතිවෙන සාමාන්‍ය දෙයක්.

අපි හේතූන් හොයනවා.

හුඟක්ම වෙලාවට... අපි මුකුත්ම හොයාගන්නේ නෑ.

ඔයා බේරුන එකට හේතුව තමයි...

ඔයා බොහොම අසාමාන්‍ය ගැනු ළමයෙක් නිසා.

ඔයාගේ නිවහන මිහිතලයෙන් දූවිලි වෙලා අතුගැවිලා ගියා.

ඒත් ඔයා සුළු සිරීමක් විතරක් කරගෙන බේරුනා.

ඔයා දන්නවද විපරිතයන් කියන්නේ කාටද කියලා ?

විපරිතබාවය මතු වෙන්නේ වැඩිවියට පත්වෙනවත් එක්කම.

තමන් මුල් අවුරුදු 13 බොහොම සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙනවා.

එහෙම...

තමන් වැඩිමල් වියට පත්වෙනවා... ඒකෙන් තමන්ගේ සැබෑ ස්වරූපය එළිදරව් වෙනවා.

මොකක්ද මගේ සැබෑ ස්වරූපය ?

අපි ඒක එකට එකතු වෙලා දැනගමු.

ඔයා කොහොමද දන්නේ මම විපරිතයෙක් කියලා ?

මම වැඩ කරන තැන කට්ටිය බොහොමයක් අලුත් විපරිතයන්ගේ...

විශේෂ ත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරලා අනාවරණය කරගෙන තියනවා.

එහෙමයි අපි ඔයාව හොයා ගත්තේ. ඒ වගේම ඔයා වගේ අනිත් රෝගීනුත්.

ඔයා තනි වෙලා නෑ, ඩැනි.

මේක නිවහනක් ඔයාලා වගේ තරුණ විපරිතයන්ට ඉන්න තියන.

යොවුන් වයසේ අයව අමතර විශේෂ බලාගැනීමක් කරන්න ඕනේ...

එයාලා සෞඛ්‍යමත් වැඩිහිටි දිවි පෙවෙතකට එළඹෙන්නට ප්‍රථම.

ඔයාට උණුසුමට ඉන්න ඇඳුම් තියනවා ඒ වගේම සනීපාරක්ෂක සේදුම් ද්‍රව්‍ය.

මට කොච්චර කාලයක් මෙහෙ ඉන්න වෙනවද ?

ඔයාගෙන් අනතුරක් නැති බව මම තහවුරු කරගන්නකන්.

කාට අනතුරක් වෙන්නද ?

ඔයාටම.

ඔයා හුඟක් දේ වලට මුහුණ දීලා තියෙන්නේ.

දැන් විවේකයක් ගන්නකෝ.

අපි උදේට තව කතා කරමුකෝ.

දොස්තර රේස්.

ඇත්තටම කිසිම කෙනෙක් බේරිලා නැද්ද ?

ඔයා දැන් ඉන්නේ ආරක්ෂිත තැනකයි.

මෙහෙදි කාටවත් ඔයාට හිරිහැර කරන්න බෑ, ඩැනි.

සුභ රාත්‍රියක්.

ඊයේ මම ඔයාලගෙන් ඉල්ලුවා මතක් කරගන්න කියලා ඔයාලා විපරිත වුන මුල් වතාව ගැන.

කවුරුහරි ඒ ගැන කතා කරන්න කැමතිද ?

සැම් ?

ඉලියානා ?

රොබර්ටෝ ?

රේසි ?

බලන්න, අපි එකිනෙකාට උදව් කරගන්න බෑ... අපි දෙගොල්ලෝ කතාබහා නොකර.

මම මේක 100 පාරක් විතර කියලා තියනවා.

මේ වැඩසටහනෙන් ඔයාලට ඵලක් වෙන්නේ නෑ... ඔයාලා හවුල් වුනේ නැතිනම්.

ඒ නිසා රෙයින්... ඔයා මුලින් කියන්න පටන් ගන්නකෝ.

මම...

අපිට එකතු වෙන්න, ඩැනි.

මේ අපේ අලුත්ම රෝගීයා, ඩැනියෙල් මූන්ස්ටාර්.

ඒක හරි.

මෙතන අපි එයාට ගෙදර වගේ දැනෙන්න සලස්වමු.

ඔයා කියන්න, රේසි.

හරි.

මට 13 දී...

මට මතකයි කැලයේ දුවගෙන ගියා.

ඒක කොහොමද දැනුනේ ?

නිදහස් බවක්.

මට ඒ තරම් නිදහස් බවක් මගේ මුළු ජීවිතයටම දැනිලා නෑ.

ඒත් වරදකාරී බවකුත් දැනුනා.

ඇයි වරදකාරී බවක් දැනුනේ ?

ඒක... නරක දෙයක් බව මම දැනන් හිටියා නිසයි.

මම ක්‍රේග් පියතුමා ළඟට ගියා...

මම වෙනුවෙන් දෙවියන් අයදින්න පුළුවන්ද කියලා අහන්න.

එයා මට පෙන්නන්නයි කියලා කිව්වා, ඒ නිසා... මම... වෙනස් වුනා.

ක්‍රේග් පියතුමා ඊට පස්සේ මොකක්ද කරේ ?

මට බාගෙට මැරෙනකන් ගැහුවා.

මම යක්දෙස්සියක් කියලා කිව්වා.

මම අපායටයි යන්නේ කිව්වා.

තව කවුරුත් කැමතිද තමන්ගේ ප්‍රථම අත්දැකීම බෙදාහදා ගන්න ?

අලුත් කෙල්ල.

ඔහේට කොච්චර කෙළවුනාද ?

- ඉලියානා. - කුඩු ගහන්න ඇති.

නැත්තම් තද කාම ආශාවකට පත්වෙන්න ඇති. ඒ වගේ.

ඔහොම්ම දිගටම හැසිරීගෙන යන්නකෝ එතකොට සේරටම ඉතුරු මුළු දවසම කළුවර කාමරේට වෙලා ගත කරන්න පුළුවන්.

ඔයාලා හැමෝම බොහොම පරිස්සමට හිතන්න ඕනේ...

ඔයාලගේ කාලය මෙහෙ ඉඳින් පාවිච්චි කරන විදිය ගැන.

ඔයාලට කොච්චර කාලයක් ඉන්න උවමනාද කියන එකත්.

ඉලියානා, දැන් ඔයා නැඟිටපු එකේ...

ඩැනිට වටපිටාව ගිහින් පෙන්නන්නකෝ.

මම එහෙම කරන්න ඕනේ මොකටද ?

මම ඔයාගෙන් ඉල්ලන නිසයි.

ඔයා කොච්චර කාලයක් වෙනවද මෙහෙ ඉන්නේ ?

මෙහෙ තව දොස්තරලා ඉන්නවද ?

ඇයි ඔයා...

මොකක්ද, ලොක්හීඩ් ?

අනේ... මං දන්නවා.

මාත් මේකීට කැමති නෑ.

දොස්තර රේස් !

ප්‍රධාන ගොඩනැඟිල්ල. නේවාසිකාගාර.

දේවස්ථානය, ඔහේ ඒ විකාර ගැන විශ්වාස කරනවා නම්.

අනික වත්ත.

ඔහේ ගංජා වැවෙන විදිය දන්නේ නෑ නේද ?

නෑ.

ඔහේ මොන විදියේ ඉන්දියානුවෙක්ද ?

චෙයින්.

මම එහෙම අහවල් දෙයක් ඇහුවේ නෑ.

කවුරුත් එනවද බලන්න.

අපි කොහෙද මේ ඉන්නේ ?

අනේ මන්දා.

දොස්තර රේස් නිතරම කියනවා ළඟම නගරය තියෙන්නේ සැතැපුම් 30කින් එහා කියලා.

එයා බොරු කියනවා වෙන්න පුළුවන්.

අපිව පැනලා යන එකෙන් වළක්වලා තියාගන්න.

මෙහෙ වැටක් නෑ.

නෑ.

වැටවල් නෑ.

නිදහස ඇරෙන්න ඔයාගේ ඉදිරියට කිසිම බාධාවක් නෑ.

දුවපන්, අලුත් කෙල්ලේ, දුවපන් !

හයියෙන් !

අනේ... මේක ඉස්පිරිතාලයක් නෙමෙයි, පොකොහන්ටස්.

මේක කූඩුවක්.

ඔහේ ඒකේ දැන් සදහටම හිරවෙලයි ඉන්නේ.

බන්... මට ඇත්තටම උඹට කියන්නයි තිබුනේ.

- මම ගිහින් එයාලට උදව් කරන්න ඕනේ. - එපා, තාත්තේ, යන්න.

- ඩැනි ! - මාව තනියම දාලා යන්න එපා.

දිවි බේරීමේ වරදකාරීබව හැ‍ඟෙන එක මානසික පීඩනය නිසා ඇතිවෙන සාමාන්‍ය දෙයක්.

මෙතන ඉන්න !

ඔයයි ජීවිතය බේරගත්තු එකම කෙනා.

ඔයා මොකද මෙතනට වෙලා කරන්නේ ?

සමාවෙන්න.

මම ඔයාව බය කරන්න හිතුවේ නෑ.

අම්මෝ. මේක නම් මාර උසක්නේ.

මෙතනින් වැ‍ටුනොත් ඔයාගේ අඬු කැඩෙයි.

ඒකෙන් මාව මැරිලා යයි.

එක ක්ෂණිකයකින්.

මට මුකුත්ම දැනෙන එකක් නැතිවෙයි.

මටත් ඕනේ මෙහෙන් යන්න...

ඒත් මෙහෙම නම් නෙමෙයි.

මගේ පවුලේ අය නෑ. මගේ තාත්තා මැරිලා.

අපේ අය නම් විශ්වාස කරනවා සියදිවි නසාගන්න එකෙන් කෙළින්ම අපායට යනවා කියලා.

මාව ඒකෙන් මේ දේ වලින් ඈත් කරලා තියනවා.

මට මෙහෙ ඉන්න ඕනේ කමක් නෑ. මට මගේ පවුලත් එක්ක ඉන්නයි ඕනේ.

එයාලා නැතිවෙලා නම් ඔයා මෙහෙ ඉන්නවා කියන්නේ...

ඒකට හේතුවක් ඇති.

තාම ඒකට මේ වෙලාව නෙමෙයි වෙන්න ඇති.

මම තනිවෙලයි ඉන්නේ.

මෙතන උඩ දෙන්නෙක් ඉන්නවා.

ඔයා මාව නොපෙනෙන කෙනෙක් විදියටද සලකන්නේ ?

එන්න.

දේවල් හොඳ අතට හැරෙයි.

මම පොරොන්දු වෙනවා.

අපි තව ටික කාලයක් යනකන් ජීවත් වෙමු, ඩැනි මූන්ස්ටාර්.

ඩැනි, ඔයා කොහෙද හිටියේ ?

මම එයාට දේවස්ථානය පෙන්නුවා.

කවුරුත් තැන තැන එහේ මෙහෙ යන්න බෑ, රේසි.

ඔයා ඒක දන්නවා.

මට සමාවෙන්න, දොස්තර රේස්.

හරි.

මම ඔයාව ප්‍රශ්නෙක වැ‍ට්ටුවද ?

ඒක කමක් නෑ. එයා මට කැමතියි.

මම හොඳ අයගෙන් කෙනෙක්. මමයි සැමුයි.

අපොයි අම්මෝ. මම හිතුවේ එයා පුපුරයි කියලා.

නෑ.

ඒක එයාගේ දේ. එයාට පිපිරිලා උඩ යන්න පුළුවන්.

0 ඉඳලා 100ට කාලතුවක්කු උණ්ඩයක් වගේ.

ගොඩබහින වැඩේ නම් හරියට කරගන්න බෑ.

ඒ පුහුණුවක් වගේද ?

අනේ මන්දා.

සමහරවෙලාවට ඒක පේන්නේ එයාටම රිද්දගන්න බලනවා වගේ කියලා.

එයා කෙන්ටකි වල පොඩි නගරෙක හැදිලා වැඩිලා තියෙන්නේ.

ඉගෙනීමේ වැඩ වලට දක්ෂයා...

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left