BOCCHI THE ROCK!

BOCCHI THE ROCK! (ぼっち・ざ・ろっく!)

Scarica il sottotitolo Sinhala

Stagione 1

Informazioni sulla release

Bocchi the rock/Bocchi the rock (Sub) Ep - 1 720p
Bocchi the rock/Bocchi the rock (Sub) Ep - 2 720p
Bocchi the rock/Bocchi the Rock S01E03 JAPANESE WEBRip NF en
Bocchi the rock/Bocchi the Rock S01E04 JAPANESE WEBRip NF en
Bocchi the rock/Bocchi the Rock S01E05 JAPANESE WEBRip NF en
Bocchi the rock/Bocchi the Rock S01E06 JAPANESE WEBRip NF en
Bocchi the rock/Bocchi the Rock S01E07 JAPANESE WEBRip NF en
Bocchi the rock/Bocchi the Rock S01E08 JAPANESE WEBRip NF en
Bocchi the rock/Bocchi the Rock S01E09 JAPANESE WEBRip NF en
Bocchi the rock/Bocchi the Rock S01E10 JAPANESE WEBRip NF en
Bocchi the rock/Bocchi the Rock S01E11 JAPANESE WEBRip NF en
Bocchi the rock/Bocchi the Rock S01E12 JAPANESE WEBRip NF en
Un commento di Pasanjith Thimuthu

Tag

webdl
anime
Pubblicato il: 2026-01-31
Download: 12
Sottotitoli per non udenti: No

Anteprima dei sottotitoli in Sinhala

Le prime 199 righe.

-සීලිම ගාවටම ක්‍රීම් තිබුණා-- -කරුණාකරලා පොඩ්ඩක් අහන්න!

අද ඔයාලා මාසෙටම කැමතිම දවස, පඩි දවස.

-හුරේ! -හු... හුරේ!

-ස්තූතියි! -බොහොම ස්තූතියි.

-තැන්ක් යූ! -හරි.

මෙන්න ඔයාගේ කොටස.

ස්... ස්තූතියි.

මුළු යෙන් දසදහසක්ම.

මගේ ලේ කඳුළු වලට ප්‍රතිඵල ලැබුණා!

මම මේකෙන් මොනවද ගන්නේ? අලුත් මියුසික් ෂීට්ස්ද? මංගා පොත් ගොඩක්ද?

ගෙදර අයට සප්‍රයිස් කේක් එකක් ගේන්නද?

ඔයාගේ හීනෙට බාධා කරනවට සමාවෙන්න, හැබැයි අපිට කොන්සර්ට් එකේ ගාස්තු ගෙවන්න තියෙනවා.

මම මගේ අලුත්ම සිංදුව ඉදිරිපත් කරනවා, "සමුගනිමු සල්ලි" .

සමාවෙන්න! මේක මටත් ඔයාට වගේම ලොකු අමාරුවක්!

අපේ වැඩසටහන් වල ගාස්තු ගෙවන්නයි වැඩ කරන්න පටන් ගත්තේ කියලා මට අමතක වුණා.

කමක් නැහැ, අපේ මාසික පඩිය බෑන්ඩ් එකට ලොකු උදව්වක් වෙයි.

-මේක හොඳයි. -බෑ බෑ!

ඇල්බම් එකක් කරන්න මෙච්චර සල්ලි යනවාද?

මොකක්?

අපි වැඩසටහන් කරනවා නම්, විකුණන්න මොනවා හරි තියෙනවා නම් හොඳයි.

මියුසික් වීඩියෝ කරන එකත් ලේසි නැහැ.

අපිට නිවාඩු කාලේ අමතර රස්සාවල් කරන්න වෙයි වගේ.

එහෙම තමයි පේන්නේ.

වෙරළ අයිනේ රස්සාවක් කළොත් කොහොමද?

මරු අදහසක්නේ!

මු... මුහුදු වෙරළේ?

නැත්නම් විනෝද උද්‍යානයක කළොත්?

-ඒකත් නියමයි වගේ! -අපෝ.. පොඩි අයට ණය දෙන්නෙත් නැහැනේ.

මම ඩාර්ක් වෙබ් එකේ බලන්නද?

-මගේ අක්මාව හරි විකුණන්න වෙයි. -බොචි.

ම... මට මගේ ගිටාර් එක තියලා හරි ණයක් ගන්න පුළුවන් වෙයි.

අනේ මම ඉල්ලන්නේ, වෙරළේ හරි විනෝද උද්‍යාන වල හරි අමතර රස්සාවල් නම් එපා.

-මම සින්දුව ඉවර කළා. -ඈ?

අම්මෝ, මේක මරු නේද?

ඇත්තටම නියමයි!

බොචිගේ පද ටික කියවද්දීමයි මට මේ තනුව ආවේ.

ඒක නම් හරිම අපූරුයි! මහන්සි වුණ එක අපතේ ගියේ නැහැ.

මම ඔයාට ලොකු ප්‍රශංසාවක් දෙනවා. හොඳ ළමයා.

ම... මම... මමත් ලොකු මහන්සියක් වුණා!

බලන්න මම කොච්චර දක්ෂ වෙලාද කියලා!

ඒක හොඳයි.

එහෙමද? එහෙනම් මටත් අර බල්ලෙක්ට වගේ සලකන්නකෝ!

හොඳ ළමයා.

මගේ හීනය ඇත්තටම හැබෑ වෙයි වගේ.

හරි.

මම මගේ අක්කගෙන් අහන්නම් ලබන මාසේ අපිට අවස්ථාවක් දෙන්න කියලා.

ඔයා තවම අක්කගෙන් ඇහුවේ නැද්ද?

බය වෙන්න එපා. කලින් සැරේ එයා එක පාරම කැමති වුණානේ!

මෙදා සැරෙත් කරයි නේද?

කවුද එහෙම කියන්නේ?

_

_උ

_උප

_උපස

_උපසි

_උපසිර

_උපසිරැ

_උපසිරැස

_උපසිරැසි

_උපසිරැසික

_උපසිරැසිකර

_උපසිරැසිකරන

_උපසිරැසිකරනය

_උපසිරැසිකරනය_

_උපසිරැසිකරනය_

_උපසිරැසිකරනය_

_උපසිරැසිකරනය_ ප

_උපසිරැසිකරනය_ පස

_උපසිරැසිකරනය_ පසන

_උපසිරැසිකරනය_ පසන්

_උපසිරැසිකරනය_ පසන්

_උපසිරැසිකරනය_ පසන් අ

_උපසිරැසිකරනය_ පසන් අබ

_උපසිරැසිකරනය_ පසන් අබේ

_උපසිරැසිකරනය_ පසන් අබේග

_උපසිරැසිකරනය_ පසන් අබේගු

_උපසිරැසිකරනය_ පසන් අබේගුණ

_උපසිරැසිකරනය_ පසන් අබේගුණව

_උපසිරැසිකරනය_ පසන් අබේගුණවර

_උපසිරැසිකරනය_ පසන් අබේගුණවර්

_උපසිරැසිකරනය_ පසන් අබේගුණවර්ධ

_උපසිරැසිකරනය_ පසන් අබේගුණවර්ධන

අගෝස්තු බෑන්ඩ් තරඟකරුවන්: මැකරෝනි පෙන්සිල්, යුකිගුනි විත් ටනල්

ඇයි බැරි? මෙදා සැරේ අපිට අලුත්ම සිංදුවකුත් තියෙනවනේ.

මට ඒවයින් වැඩක් නැහැ.

වැඩේ ටිකක් බරපතලයි වගේ.

අසුන් පිරෙන්නේ නැති වෙයි කියලා බය නම්, අපි ඒක පියවන්නම්.

ප්‍රශ්නය සල්ලි නෙවෙයි, ඔයාලගේ දක්ෂතාවයයි.

කලින් සැරේ නම් ඔයා වචනයක්වත් නැතුව ඉඩ දුන්නා.

ඒක ඔයාලට අත්දැකීමක් ගන්න විතරයි කළේ.

ඔයා ඇත්තටමද කියන්නේ?

ඔයා දන්නවනේ මම ඩෙමෝ සිංදු විනිශ්චය කරන විදිහ.

ඉතින්, දැන් මොකක්ද වෙන්න ඕනෙ?

කියන්න කණගාටුයි, හැබැයි මැයි මාසේ ඔයාලා කරපු විදිහේ දස්කමක් නම් මෙතනට මදි.

හැබැයි ඔයා අපිට ඉඩ දෙන්නේ නැත්නම්, අපි මොකක් කරන්නද කියන්නේ?

ඔයාලට පුළුවන් යාළුවොත් එක්ක විනෝදාංශයක් විදිහට ඕක කරගෙන ඉන්න.

අපේ කතාව ඉවරද?

තවම බෝනික්කෝ බදාගෙන නිදාගන්න කෙනෙක්ගෙන් ඔහොම කතා අහන්නත් වුණානේ!

ඉන්න, යන්න එපා!

ඒකද එයා දුන්න උත්තරේ?

බෝනික්කෝ කිව්වේ, මේ පරණ වුණ පාන්ඩායි හාවයි ගැනද?

මාර හුරතල්නේ.

ඕක මකන්න! දැන්ම!

මේක ඒකට වෙලාව නෙවෙයි! අපි එයා පස්සේ යන්න ඕනෙ!

කෑගහන්න එපා!

එන්න ගොතෝ-සාන්! අපි යමු!

හ... හරි!

-ඔය තරම් හදිසි වෙන්න එපා බොචි-චෑන්. -ඔ... ඔව්!

ඇයි මම? ඇයි දැන්? ඇයි මේ විදිහට? මොකටද මේ?

කවුරු හරි ඉන්නේ නරක මූඩ් එකක.

කට වහගන්න.

හේයි සෙන්පායි, ඔයා හොඳින්ද?

අර විදිහට දුවගෙන ආවට සමාවෙන්න.

එයාට ඒ විදිහට කියන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

පො... පොඩ්ඩක් ඉන්න!

බොචි-චෑන්.

දැන්... මැනේජර්...

හොඳට හුස්ම ගන්න! හුස්ම ගන්න!

මෙන්න මේක ඔයාට.

ස්... ස්තූතියි.

ඔයා දැන් සන්සුන් වුණාද?

ඔ... ඔව්. මැනේජර් මට මෙහෙම කිව්වා.

නිජිකාට කියන්න,

ඔයාලට වැඩසටහනක් කරන්න ඕනෙ නම්, ඉස්සෙල්ලාම ඕඩිෂන් එකට එන්න කියලා.

ලබන සෙනසුරාදා ඔයාලා දක්ෂතා දක්වන විදිහ බලලා මම තීරණයක් ගන්නම්.

ඈ? මොකක්ද මේ කරන්නේ?

ම... මම මේ පෙන්නන්නේ මම ඔයා යටතේ ඉන්න සරණක් නැති පුංචි බලු පැටියෙක් කියලා.

හදිසි වුණේ නැත්නම් ඔයාට එයා ගාවට යන්න බැරි වෙයි.

බ... බාවු!

මතයක් තියෙනවා බල්ලෝ බඩ පෙන්නන්නේ

යටහත් වෙන්න නෙවෙයි, ආක්‍රමණශීලී බව පෙන්නන්න කියලා.

ඔයා මාර දැනුමක්නේ තියෙන්නේ!

නැහැ, ඒක නෙවෙයි. එතකොට ඒකෙන් කියවෙන්නේ...

-ඕඩිෂන් එකක්! -ඔව්!

අපිට ඒකෙන් පාස් වෙන්න පුළුවන් නම්, අපිට වැඩසටහනක් ලැබෙනවා!

ඔ... ඔව්.

ඉස්සෙල්ලාම ඕක කියන්න තිබුණනේ! මාර නපුරුයි!

දැන් අපිට තියෙන්නේ, උපරිමයෙන් මහන්සි වෙන්නයි!

ලොකු සහනයක්.

අහ්, ඇත්ත තමයි. ඒක හරියටම හරි!

ඔයාගෙ මූණෙන් පේනවා ඒ දෙන්නා අපිට ලොකු බරක් කියලා.

අයියෝ

අපි ඔයාලගේ කොටස් කලින්ම රෙකෝඩ් කරමු, එතකොට ඔයාලට තියෙන්නේ ප්ලේ කරනවා වගේ රඟපාන්න විතරයි.

-තේරුණා! -බෑ බෑ!

අපි ඇත්තම බෑන්ඩ් එකක් වෙන්න ඕනෙ.

සතියකින් අපිට කරන්න පුළුවන් මෙච්චරයි.

නරක විදිහට ප්ලේ කළත් අපේ උනන්දුව පෙන්නන්න පුළුවන්!

නරක විදිහට...

අයියෝ, සොරි!

ඇත්තටම කිව්වොත්, පළවෙනි පාරට වඩා දැන් ඔයාලා දෙන්නම ගොඩක් දියුණු වෙලා.

නේද රියෝ?

මොනවා හරි කියන්නකෝ!

බොචි-චෑන්!

අනේ ඔය බටය අස්සට වෙලා ඉන්න එපා!

ස-සොරි, සින්දුවක් ලියපු පළියට මම වැඩිය හිතුවා වැඩියි.

-එයා කියවන දේවල් ඇම්ප්ලිෆයර් එකෙන් ඇහෙනවා. -මා වගේ කෙනෙක් ඉන්න ඕනෙ මෙතනයි,

-පොඩ්ඩක් ඉන්න. මම දුර්වල ඇති, ඒත් ගොතෝ-සාන්? -අඳුරු, තෙතමනය තියෙන මේ වගේ තැනක.

මම වගේ ආධුනිකයෙකුට වුණත් පේනවා එයා ඉස්කෝලෙදි කොච්චර දක්ෂද කියලා.

දැන් එළියට එන්න!

-ඒක අහම්බයක්ද? -අනේ මාව අමතක කරලා දාන්න.

අපි හොඳ රිදම් එකක් අල්ලගමු!

ඔයා එහෙම හිතනවාද?

ඔව්! එයා රියෝගේ මට්ටමට ඉඳියි කියලා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ.

එ-එහෙනම් මොකක්ද එයාලා බලාපොරොත්තු වෙන්නේ?

උනන්දුව? බෑන්ඩ් එකක් විදිහට දියුණුවක්?

දියුණුව?

ස්තූතියි, ගොතෝ-සාන්.

මට පුහුණු වෙන්න උදව් කළාට.

අහ්, ඔ-ඔයාටත් ස්තූතියි.

අපිට මේක මේ වගේ අඳුරු තැනක නැතුව පංතියෙදි කරන්න බැරිද?

ඒ-ඒක... මේ... ඒක...

ඔයා වගේ ලස්සන කෙල්ලෙක් මම වගේ කෙනෙක් එක්ක මොකද කරන්නේ කියලා මිනිස්සු කතා වෙයි,

එතකොට අපිට වැඩක් කරගන්න ලැබෙන්නෙත් නැහැ!

මට තේරුණා!

අපි එහෙම කළොත් ඒක හැමෝටම කරදරයක් වෙයි. ඔයා හරිම කාරුණිකයි!

එයා හොඳ විදිහකට ඒක තේරුම් ගත්ත එක කොච්චර දෙයක්ද!

ඒක නෙවෙයි ගොතෝ-සාන්.

මම ඒ ගැන ටිකක් හිතුවා.

බෑන්ඩ් එකක් විදිහට දියුණු වෙනවා කියන්නේ අපේ මහන්සිය පේන්න ඕනේ කියන එකයි.

වෙන්න ඇති.

මට ඕනේ මගේ උපරිමය දුන්නා කියලා මටම කියාගන්න,

කවදා හරි ඒ ගැන පසුතැවෙන්නෙ නැති වෙන්න.

ඒ නිසා ඕඩිෂන් එක තියෙන දවස වෙනකම් මං ගැන දිගටම බලන්න.

අ-අනේ ඔළුව උස්සන්න.

ඇත්තටම මමයි ඔයාගෙන් උදව් ඉල්ලන්න ඕනේ.

මොකක්ද මේ කොණ්ඩේ?

ඔයාලා තුන්දෙනා මොකද කරන්නේ?

අ-අපි බෑන්ඩ් එකක් විදිහට අපේ දියුණුව පිටතට පෙන්නනවා.

එයා තමයි එහෙම කිව්වේ.

ඔයාම තමයි ඒක කිව්වේ.

බියර් බොනවා, සිගරට් බොනවා, කෙල්ලෝ එක්ක ඉන්නවා.

කොණ්ඩෙත් පීරන්නේ නැතුව හිටියාම දැන් ඔයා නියම බෑන්ඩ් එකක කෙනෙක් වගේ.

ඔයා හැම වැරදි අදහසක්ම ඔළුවට දාගෙන!

අනික වයස සම්පූර්ණ වෙනකම් සිගරට් බොන්නයි, බියර් බොන්නයි කොහොමත් බැහැ!

කොණ්ඩේ පීරන්න!

-නිජිකා. -දැන් සතුටුද?

ඔයාටත් මේකට එකතු වෙන්න පුළුවන් කරදරකාර ඉමෝ කොණ්ඩයක් දාගෙන.

එපා එපා ස්තූතියි!

ම්... මේ...

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left