Ghost (유령 / Yooryung)

Ghost (유령 / Yooryung)

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

Ghost E12 120705 HDTV H264 720p-HANrel
Un commento di Dr.Nilusha
This is translated after watching the episode carefully. Hope you enjoy this.

Tag

HDTV
hdtv
720p
720
HD
Pubblicato il: 2020-04-16
Download: 21
Sottotitoli per non udenti: No

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

නිලූෂ හේමාල් අලහකොන් විසින් නිර්මාණය කරන ලද දොලොස් වන උපසිරැසි නිර්මාණය...

මේ පොලිසියේ ඉන්නවා දූෂිත නිලධාරීන්...

හන් පරීක්ෂක ලැප්ටොප් එක අරගෙන.

වෙන්න බෑ...

ඔයාට කාවවත් අයින් කරන්න බෑ...

කාවවත් විශ්වාස කරන්න එපා...

එයා බීලා වාහන එලවලා තියෙන්නේ..

නවත්තන්න !!

නවත්තන්න !!

හන් පරීක්ෂක දූෂිතයෙක් නෙමෙයි..

ඔයා හන් පරීක්ෂකගේ මරණයට මොනම විදියකින් හරි සම්බන්ධනම් මම ඔයාව මරණවා..

හන් පරීක්ෂක ලැප්ටොප් එක හොයාගත්ත නිසා ඇත්ත මිනිමරුවා එයාවත් මැරුවා...

මොකද ඔයා ඔයාට අයිති නැති දෙයක් ගැන හොයන නිසා.

මොකද්ද ඒ?

හන් පරීක්ෂකගේ සටහන් පොත.

සේ කන්ග් සමාගමේ රහස් ගනුදෙනු සිද්ධිය.

පොලිසිය හොයාගෙන තියෙනවා, සේ කන්ග් සමාගමේ සභාපති ජෝ ක්‍යුන්ග් මූන් මහතා,

ජනාධිපතිවරණයට නීති විරෝධී විදියට ඩොලර් මිලියන 100ක් දීලා තියෙනවා.

කොහොමහරි එයා දිවි නසා ගත්තා.

හැම සාක්ෂියක්ම අතුරුදහන් වුනා.

ඔයා විදවාවි, මම විදවපු තරමටම.

ඇයි අවුරුද්දකට කලින් නම් සන්ග් වොන් මෙහේ ආවේ?

එයා කිවුවේ හැමදේම පින්තූර ගන්න කියලා.

බැරිවෙලාවත්, ඒ පොලිස් නිලධාරියාගේ නම,

කිම් වූ හ්‍යුන් ද ?

ඒක කහ පාට ලොකු ලියුම් කවරයක්. බරූන් කියලා ලියලා තිබ්බා.

මේකද ඔයා හොයන්නේ?

ඇයි ඔයා ඒක කලේ? නම් සන්ග් වොන්, හන් පරීක්ෂක, මේ හැමෝමව මැරුවේ ඔයා ද ?

ඔයා ඇත්තටම කිම් වූ හ්‍යුන් ද ?

මම කිම් වූ හ්‍යුන් නෙමෙයි. මම පාර්ක් ගී යන්ග්.

දොලොස්වන දිගහැරුම...

ඔයා මොකද්ද කිවුවේ?

ඔයා මොකක්ද කිවුවේ?

කිම් වූ හ්‍යුන්.

මැරුණා.

පිපුරුමේදී.

මම පාර්ක් ගී යන්ග්.

නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..

පරීක්ෂක කිම් වූ හ්‍යුන්.

ඒ අනතුරෙන් මැරුණා?

මම කලින් කියපු විදියටම,

මම හදේස්.

ඔයා හරි.

ඔයා ඇත්තටම,

පාර්ක් ගී යන්ග්?

ඔයා කවුද?

ඔයා මොකෙක්ද?

පාහරයා!!

ඔයා කවුද?

ශින් හ්‍යු ජොන්ග් ව මැරුවට පස්සේ,

ඔයා කිම් වූ හ්‍යුන්ට මොකද කලේ?

ඔයා හන් පරීක්ෂකවත් මැරුවා.

ඔයා කවුද කියනවා?

ඔයා....

කවුද ඇත්තටම ඔයා?

පාහරයා!! ඔයා මොකද්ද මට කරන්නේ?

මුලින් මම කියන දේ අහන්න...

මට ඔයාව විශ්වාස නෑ, මොනවා කිවුවත්.

ඔයා මාව විශ්වාස කරනවාද නැද්ද කියන එක මට වැඩක් නෑ.

කර්මාන්ත ශාලාවේ වෙච්ච පිපුරුම,

අනතුරක් නෙමෙයි.

ශින් හ්‍යු ජොන්ග් ගේ මිනීමරුවා,

මාවයි කිම් වූ හ්‍යුන් වයි මරන්න හැදුවේ.

ඔයා කියපු විදියටම,

ඔයා පාර්ක් ගී යන්ග් නම් ඔයා තමයි ශින් හ්‍යු ජොන්ග් ව මැරුවේ.

ඔයා ශින් ගේ පස්සේ ගිහින් අන්තිමේදී එයාව මැරුවා.

මම ශින් හ්‍යු ජොන්ග් ව මැරුවා නම්,

මම කිම් වූ හ්‍යුන් වගේ ඉන්න පිස්සු වෙන්න වෙනවා.

මම මේක කලේ අපරාධකාරයා අල්ලගන්න.

කිම් වූ හ්‍යුන්

දැනගෙන හිටියා අපරාධකාරයාව.

බොරු කියන්න එපා!!

කිම් වූ හ්‍යුන් දැනගෙන හිටියානම් අපරාධකාරයාව, එයා අනිවාර්යයෙන්ම අල්ලගන්නවා.

එයාට ඒක කරන්න බෑ.

මොකද කිම් වූ හ්‍යුන්,

එයාලගේ පැත්තේ.

මොකක්?

මොකක්ද මේ කියවන්නේ?

නම් සන්ග් වොන් මරණ කොට,

කිම් වූ හ්‍යුන්,

එතන හිටියා.

කිම් වූ හ්‍යුන්

එහෙම කරන්නේ නෑ...

මම දන්න කිම් වූ හ්‍යුන් එහෙම කරන්නේ නෑ තමා.

කොහොමවුනත්,

ඇත්ත ඒකයි.

නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..

මේ හැමදේම පටන් ගත්තේ,

නම් සන්ග් වොන්.

හේ ම්‍යුන්ග් නිවාස සංකීර්ණයේදී,

ඇත්තම මිනීමරුවා එයාව මැරුවා.

අංක 12 දී නෙමෙයි,

අංක 15 දී.

හේ ම්‍යුන්ග් නිවාස සංකීර්ණය,

අංක 15?

නවතින්න.

එදා රෑ,

නම් සන්ග් වොන්, කිම් වූ හ්‍යුන් දෙන්නා අංක 12ට ගියේ නෑ.

ඒක වුනේ නිවාස අංක 15දී.

ඉන්න! මේ මොකද්ද?

32MU5987

එදා රෑ,

නම් සන්ග් වොන්, කිම් වූ හ්‍යුන්,

ශින් හ්‍යු ජොන්ග් තුන්දෙනාම එකට හිටියේ.

මිනීමරුවා මරණ වීඩි‌යෝව තියෙන ෆයිල් එක,

නම් සන්ග් වොන් ව,

ශින් හ්‍යු ජොන්ග් තියාගෙන හිටියා.

ඒ නිසා ශින් හ්‍යු ජොන්ග්

මැරුවා.

එලියට යන්න...

මට වෙන මුකුත් කියන්න නෑ...

හරි.

අපි හිතමු ඔයා කියපු හැමදේම හරි ඇත්ත කියලා.

නම් සන්ග් වොන් මැරුණට පස්සේ,

ඔයාට අවශ්‍ය වෙලාද ශින් හ්‍යු ජොන්ග් ගේ මිනිමරුවා හොයන්න...

ඉතිං...

ඔයා කිම් වූ හ්‍යුන් වගේ හිටියා.

එතකොට වීඩියෝව කෝ?

කර්මාන්තශාලාවේ පිපුරුමේදී,

ඒක පිච්චුණා.

ඒත්...

කිම් වූ හ්‍යුන් ඉතිරුවුණා.

මැරිච්ච කිම් වූ හ්‍යුන් ද සාක්ෂිය?

මැරිච්ච කිම් වූ හ්‍යුන් සාක්ෂිය.

ඔයා ඔප්පු කලා

කිම් වූ හ්‍යුන් තමයි අන්තිම සාක්ෂිය කියලා.

මොකද්ද ඒකේ තේරුම?

කිම් වූ හ්‍යුන්...

ඇත්ත අපරාධකාරයා එක්ක එකතු වෙලා මේ දේ කලේ.

සේ කන්ග් සමාගමේ,

ජෝ හ්‍යුන් මින් ද අපරාධකාරයා?

ඔයාට මොනවත් සාක්ෂි තියෙනවා ද ?

සාක්ෂි තියෙනවා.

මේ මොන මගුලක් ද ?

ඔයාත් මේක දැනගෙන හිටියා ද ?

හේයි, වැඩකටනැතිඒකී!!

ඔයා තමයි මරණ පරීක්ෂණ වාර්ථාව මාරු කලේ.

සිද්ධි අංක 2234

අනන්‍යතාවය තහවුරු කරගන්න දන්ත වෛද්‍ය වාර්තාව.

ඔයාලා නියම නාට්‍යයක් කරලා තියෙනවා නේද!!

වෙන ක්‍රමයක් තිබ්බේ නෑ.

විකාර කතා කරන්න එපා!

එයාලා කිවුවා තව කට්ටිය ඉන්නවා කියලා.

මොකක්?

ඇත්ත මිනීමරුවා හොයාගන්නයි පොලිසිය ඇතුලේ තියෙන දූෂණ හොයාගන්නයි,

ඒක විතරයි කරන්න තිබ්බේ.

විකාර නවත්තන්න!!

ඉක්මනින් මේක ගලවන්න.

මේක ගලවන්න!!

දෘඪ තැටියේ කොපියක් තියෙනවා.

ඔයා මොකද්ද කියන්නේ?

මම හන් පරීක්ෂක ගේ රෝඩ් මාස්ටර් එක බලනකොට දැක්කා,

නම් සන්ග් වොන් ගේ ලැප්ටොප් එක පෙන් එකකට කොපි කරලා කියලා.

පෙන් එකක්?

එහෙනම්...

හන් පරීක්ෂක ලැප්ටොප් එක අරගෙන,

නම සන්ග් වොන් ගේ .

නම් සන්ග් වොන් ගේ බිරිද කිවුවා,

ලැප්ටොප් එකේ තියෙනවා කියලා අපරාධකාරයා අල්ලන්න සාක්ෂි.

ඒත් කිසිම පෙන් එකක් තිබ්බේ නෑනේ.

මම ආවේ ඒක හොයාගෙන.

ඒක වාහනයේ තිබ්බෙත් නෑ.

මම ලියුම් කවරය හොයනකොට,

කිසිම පෙන් එකක් තිබ්බේ නෑ.

පොඩ්ඩක් ඉන්න.

මම දන්නවා කොහෙද තියෙන්නේ කියලා.

හේයි!!

ඔයාලා මාව මෙහෙම දාලා යන්නේ කොහොමද?

කරුණාකරලා තීරණය කරන්න.

මොකක් ගැනද?

කිම් වූ හ්‍යුන් කිවුවා එයා හැමදේම හදනවා කියලා.

මම...

ශින් හ්‍යු ජොන්ග් ගේයි නම් සන්ග් වොන් ගෙයි මිනිමරුවා අල්ලගන්නවාමයි.

ඔයාට ශින් හ්‍යු ජොන්ග් ගේ සිද්ධිය විමර්ෂණය කරන්න අවශ්‍ය නම්,

ඔයාට කිම් වූ හ්‍යුන් ව අවශ්‍ය වෙනවා.

මම ඒහෙනම් කිම් වූහ්‍යුන් විදියටම ඉන්නම්.

එතකොට...

ඔයා අපරාධකාරයාව අල්ලගත්තාට පස්සේ,

ඔයාට මාව අල්ලගෙන මරන්න උනත් පුලුවන්.

ඔයාට අවශ්‍ය නම්.

මේක ගලවන්න.

මෙහෙම ඉන්න එක ලැජ්ජා වැඩක්.

ඉක්මන් කරන්න!!

වැරදියට හිතන්න එපා.

ඒ ඔයාව විශ්වාස නැති නිසාම නෙමෙයි!

ඔයා මම වැරදියි කියලා පෙන්නුවත්

මම ඔයාව අල්ලගන්නවා.

අපි යමු.

මේ තියෙන්නේ.

ඔයාට විශ්වාස ද මේකේ කොපියක් තියෙනවා කියලා?

මට විශ්වාසයි.

මේක...

කොපියක් නෙමෙයි.

හේයි! ඔයා කිවුවේ විශ්වාසයි කියලා.

තව පෙන් එකක් තියෙන්න ඇති.

මේක විතරයි වාහනයේ තිබ්බේ.

ඉන්න!

මොකද? කොපියක් තියෙනවා ද?

මොකද්ද මේ?

මේක කොපියක් නෙමෙයි.

More Sinhala subtitles for Ghost (유령 / Yooryung)

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left