Desperados

Desperados

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

Desperados 2020 720p WEBRip x264 AAC-[YTS MX]
Un commento di Dr.Nilusha
Fits for almost every releases.. Enjoy!!

Tag

webrip
web
x264
720p
720
BRip
TS
YTS
Pubblicato il: 2020-07-11
Download: 21
Sottotitoli per non udenti: No

Anteprima dei sottotitoli in Sinhala

Le prime 185 righe.

උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Desperados 2020

මට නම් මාර්ගෝපදේශිකාවක් කියන්නේ හරියට නිකම්

හැගීම් තේරෙන ගුරුවරියක් වගේ.

මම කියන්නේ, ඔයා මේ ළමයින්ට කියලා දෙනවා මොනවාද එයාලාගේ හැගීම් කියලා.

ඒවා පෙන්වන්නේ කොහොමද කියලා. හොද විදියකට මම කියන්නේ.

ඒක හොදට කිව්වා.

අපි හොයමින් ඉන්නේ, ගොඩාක් නිවිච්ච කෙනෙක්ව, ඒත්...

මම හිතනවා අපිට පුලුවන් ටිකක් වෙනස් කෙනෙක්ව ගන්න.

මට ගොඩාක් සතුටුයි මගේ අත්දැකීම් අඩු එක ඔයාලාගේ තීරණ වලට බලපෑවේ නැති එකට.

මම ඇත්තටම හිතන්නේ ඒක හොද දෙයක් කියලා.

දන්නවාද? මම දැඩි කෙනෙක් නෙමෙයි.

මම කොයි වෙලාවකවත් හිතන්නේ නෑ

"අපි හැමතිස්සේම කලේ මෙහෙමයි" වගේ දේවල්.

මේක කතෝලික පාසලක්.

ඒත් ආගමක් වුනත් කාලයත් එක්ක වෙනස් වෙන්න ඕනේ.

කොහොම වෙනසක්ද?

උදාහරණයක් විදියට ලිංගිකත්වය.

ඔයාලා පුලුවන් තරම් ඒකෙන් වැලකෙන්න කියලා කියලා දුන්නත් ළමයි ලිංගිකව හැසිරෙනවා.

එයාලා ළමයිනේ.

මාව වැරදියට ගන්න එපා. මමත් කැමති බැන්දට පස්සේ.

ඒක එක හේතුවක් මගේ කලින් පෙම්වතා අතහරින්න.

මම කවදාහරි එරික් ගැන කියන්නම්. ඔයාට හිතේවි මොන මගුලක්ද කියලා.

මොකද ඒ මිනිහා බොරුකාරයෙක්.

හරි. අපි පොඩි අභ්‍යාසයක් කරලා බලමුද?

අපි හිතමු ශිෂ්‍යයෙක් ඔයා ළගට ඇවිත්

කියනවා එයාගේ පෙම්වතා කායික හැසිරීමකට එනවා කියලා.

මුලින්ම, ඒ මිනිහා මකබෑවෙද්දෙන්. මම නම් ඒකාව අතහරිනවා.

මම මේ අවස්තාව උපයෝගී කරගන්නවා එයාට උගන්වන්න

එයාව සතුටු කරන්න කොල්ලෙක් අවශ්‍යම නෑ කියලා.

එයාට පුලුවන් තනියම සතුටු වෙන්න.

- ආත්මිකව. - නෑ. කායිකව.

ආත්මි...

- ස්වයං වින්දනය. - හොදයි.

මම කියන්නේ, මම ඒ ගැන වැඩිය කියවන්නේ නෑ.

- ඔයාට හිතාගන්න පුලුවන්ද? - දෙවියන්ගේ පිහිටෙන්.

මට අවශ්‍ය එයාට කියන්න තව කරන්න දේවල් තියෙනවා කියලා.

සමහරවිට ශවර් එක, නැත්නම් බකමූණෙක්ගේ පිළිමයක්.

මගේ පළවෙනි පෙම්වතා සෙල්ලම් වලහෙක්.

දෙවියනේ.. මම ආදරෙයි ස්වයං වින්දනයට.

හොදයි. හරි එහෙනම්.

ඔවු. මම තාම කරනවා.

ඒක ඒ තරම් නරක නෑ.

නෑ නරකයි.

ඔයා මාර පිස්සෙක්

කවුද කන්‍යාතුමියකට ලිංගික දේවල් ගැන කියන්නේ?

මම කියන්නේ, මම දැනගෙන හිටියා ඒක කියන්න හොද නෑ කියලා

ඒත ඒ වෙලාවේ හිතුනා, කියන්නම ඕනේ කියලා.

කියන්න හොද දේවල් තියෙනවා, රස්සාව ලැබුනට පස්සේ

සහ රස්සාව ගන්න වෙලාවේ.

මම දන්නේ නෑ ඔයා මොනවා කියනවාද කියලා.

මම ඒ මගුල කලා. වෙලා ඉවරයි.

ආහ්.. මේ අපේ වෙස්ලි නැන්දානේ.

ඔයා දන්නවාද පැටියෝ? අන්තිමේදී හැමදේම හරියාවි.

ඔයා ගොඩාක් හිතුවා ඒ රස්සාව ගැන.

එයාලා කොහොමත් දැඩියි.

- මට රස්සාවක් ඕනේ. - හ්ම් ම්ම්...

මගෙත් එක්ක මාස්ටර් කරපු හැමෝටම එකක් තියෙනවා.

අවුරුදු දෙකක් තිස්සේ කොණ්ඩෙ කාපු කෙල්ලටත් තියෙනවා. - හ්ම් ම්ම්...

එයාට රස්සාවකුයි පෙම්වතෙකුයි.

- ආහ්.. - පැටියෝ...

ඔයාව අනෙක් අයත් එක්ක සංසන්දනය කරන්න එපා. ඒක මෝඩ වැඩක්.

මම හිතුවේ අවුරුදු 30 වෙනකොට

මම බැදලා ඉන්නේ, හොද රස්සාවක් තියෙන කෙනෙක්, ළමයි කිහිපදෙනෙක්...

ආහ්.. බදිනවා නේද... ඒක උත්තරයක් නෙමෙයි.

ඩේව් මට වංචා කලා.

ඒ නිසා කීයටවත් කියන්න බෑ බැන්දට පස්සේ කොහොමද කියලා.

මම දැන් Instagram පැත්තේ යන්නෙවත් නෑ.

මොකද මට බලන්න බෑ තවත් ගර්භනී බඩක්.

- මාස නමයයි කියලා ලියපු. - හ්ම් ම්ම්

ඒත් මම හැමෝම ගැන සතුටුයි.

ඔයා ගර්භණී කාලේ ඔයාට බැල්ලි කියලා කියපු එකට සමාවෙන්න.

මෙහෙට එන්න කෙවින්.

ඇයි ඔයා මට ආදරේ නැත්තේ?

කෙවින් ඉන්නේ හිතේ සතුටින් නෙමෙයි.

ඇත්තට?? එයා දැනගෙනද එයා හිට්ලර් වගේ කියලා?

කෙවින් හිට්ලර් වගේ නෙමෙයි.

- එයා ඒ වගේ තමයි. - -

අනේ කෙවින්. ඔයාට එලියට යන්න බෑ. ඔයා ගෙදර පූසෙක්.

මට තේරෙන්නේ නෑ එයා කියන්නේ මොකක්ද කියලා.

- හායි පැටියෝ!! - හායි!!

- සාදරයෙන් පිලිගන්නවා... - කොහොමද කෙල්ලනේ??

හේයි, රස්සාව ගැන දුකයි වෙස්.

- කේලී කිව්වා ඔයාට ඒක ලැබුනේ නෑ කියලා. - සතූතියි මචං...

මම කියන්නේ ඔය පරණ ආයතන විශේෂයෙන් ආගමික සිද්ධස්තාන

අපේ වෙස්ට ගැලපෙන තැන් නෙමෙයි.

දැක්කද? ටැඩ් ට තේරුණා.

වෙස්, ඇයි ඔයා කතා කලේ නැත්තේ ටැඩ්ගේ යාලුවා සෝන් ට?

- ඔවු. - මගේ ලග ඉන්නවා කොල්ලෝ ගොඩාක් බලාගෙන.

සමහර අය මාව මගහරිනවා.

ඒ කියන්නේ එයාලාට මගේ සම්පූර්ණ අවධානය තියෙනවා.

ඔයා දන්නවාද? ඇයි ඔයා කොල්ලොන්ට හොදින් කතා කරන්නේ නැත්තේ?

ඔයාට රස්සාවක් ලැබෙනකල් වත්? එක ප්‍රශ්නයක් එක වෙලාවකට.

හරි බෘක්.

මම අවුරුද්දක් කොල්ලෝ හමුවෙන්නේ නැතුව ඉන්නම්,

මගේ ඩිම්බ මලකඩ කාලා බෙල්ලෝ හැදෙනකල්.

ආහ් වෙස්, හැමදේම හොද පැත්තක් තියෙනවා.

- මලකඩ කාපු ඩිම්බ වලින් වුනත්... -

-

වාවු...

වාවු!!

අවුලක් නෑ. ඔයාට යන්න රස්සාවකුත් නෑනේ.

වෙස්ලි පැටියෝ. අම්මා.

ඔයා කතා කලේ නෑ දවස් ගානකින්. ඔයා දන්නවානේ මම කොච්චර වද වෙනවාද කියලා.

හේයි වෙස්ලි, මේ පැටී.

ඔයා ගිය සතියේ අපේ ළමයි බලාගත්තා.

මම දැක්කා මගේ ශීතකරණයෙන් සමහර කෑම අතුරුදහන් වෙලා කියලා.

මම කියන්නේ නෑ ඔයා ගත්තා කියලා.

ඒත් ඒක වෙන්න බැරි දෙයක්.

ඉතිං ඔයා දන්නවානම්...

හේයි වෙස්. මේ එරික්.

ගොඩ කාලෙකින් නේද? මාස හයකින් විතර වගේ.

මේක මේ විදියට කියන්නත් මොකද්ද වගේ. ඒත් දන්නවාද?

මම විවාහ ගිවිස ගත්තා.

පිස්සු නේද? මම දන්නවා.

මම හිතනවා මම අන්තිමේදී බදින ජාතියේ කෙනෙක් කියලා.

මම ඔයාට කල් තියා කියන්න යන්නේ.

මම බදින්න යන කෙනා ගියා පෙන් ලගට මනමාලියන්ගේ සගරාවේ කතෘ ලගට.

එයාලා අපේ ගිවිස ගැනීම ගැන ලියනවා.

ලොකු දෙයක් නෙමෙයි. ඒකෙ තියෙන්නේ පොඩි පින්තූර ටිකක් විතරයි.

- ඒක තියෙන්නේ මැයි සගරාවේ 75 වෙනි පිටුවේ. - සමාවෙන්න.

ඔයාට නිකම් කියන්නේ, ඒ නිසා මුකුත් අනතුරු ඇති කරගන්න එපා.

හරි. පරිස්සමින්.

- බායි බායි. - මගුල...

මොකක්? ඊයා...

පිට උඩ යනවා? විකාර.

"මම මේ සගරාව ගැන හිතලා නෙමෙයි,

මම හිතන්නේ හරි පුද්ගලයා හමුවෙනකල් විතරයි හැමදේම.

"විනෝදයට ඇවිදින විට ඇතිවු ආදරයේ සුලි සුලග."

මම ඇවිදින්න ආසයි. හහ්. කවදාවත් මාත් එක්ක ඇවිදලා නෑ.

දෙවියනේ... මෙයා යුරෝපිකයෙක්.

හරි.

- හලෝ. - හේයි. ෂෝන්? මේ...

- වෙස්ලි. ටැඩ්ගේ යාලුවා. - කවුද?

සමාවෙන්න. මම හිතුවේ එයා මගේ ගැන කියලා ඇති කියලා.

ආහ් හරි හරි... ඔයා නේද අර මැජික් කාරයා?

නෑ. මාව තමයි ටැඩ් හිතුවේ ඔයාට ගැලපෙනවා කියලා.

හරි හරි. අපි මේක කරන්න අවශ්‍ය නෑ.

මම හිතන්නේ ටැඩ් විහිලුවට වගේ කියන්න ඇත්තේ.

නෑ. මම ටිකක් ඔයාව ඇවිස්සුවා.

- මේ වගේ ඒවා ගොඩාක් වෙලාවට විකාර. - අනිවාර්යයෙන්ම.

මම හැමතිස්සේම හිතන්නේ මේ වගේ වෙලාවල් වලදී අපිට තියෙනවා යන්න අවස්තාවක්.

ඔයා එන්න. හායි කියන්න. ගැලපෙන්නේ නැත්නම් බෑ කියන්න. ඒච්චරයි.

මම දැන් ඔයාට කතා කලත්, ඇත්තටම මට ඔයා ගැන ගානක් නෑ.

ඔයාව සමහරවිට බස් එකක හැප්පෙයි. වැඩිය ගනන් නොගත්තොත්.

හරියටම හරි.

මේ බලන්න. ම්ම්... මම මේ දැන් චිත්‍රපටියක් බලලා එන ගමන්.

- හරි. - ඔයා ඉන්නේ ඉකෝ පාර්ක් ලගද?

අපිට පුලුවන්ද මුණ ගැහෙන්න මොනවා හරි බොන්න?

ආහ් ම්ම්...

ඒක හොදයි.

- ගොඩාක් ස්තූතියි. - සුභ රාත්‍රියක්...

සුභ රාත්‍රියක්.

- ඔයා ෂෝන් ද? - නෑ මම නෙවෙයි.

ආහ්..

- වෙස්ලි - ෂෝන්.

- ඔවු. - දෙවියනේ...

මම හිතුවේ ඔයා අර කොට මනුස්සයා කියලා. එයා ලස්සනයි.

ඒත් අපේ ළමයි හැමෝම කොට වෙයි නේද...

- උදව් කරන්න -

- ඔවු ඒත ඇත්ත. -

- හායි. - මම හිතුවා ඔයා කැමතියි කියලා සුදු ඒවාට.

කෙල්ලට කලින්ම අරගෙන. හොද ආරම්භයක්.

- ඔවු. - හ්ම්ම්.

- ඉතිං ඔයා කොහොමද ටෙඩ් ව දන්නේ? - "ඔයා කොහොමද ටෙඩ් ව දන්නේ"?

මේකයි. මම කලින් කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියාඑයා එක්ක වැඩ කරපු.

- ජෙසී හැරිස්? - ඔවු. මම දන්නවා ජෙසීව.

- හරි. - ඇයි දන්නේ නෑ එයා අපි දෙන්නාව සෙට් කරන්න හැදුවේ නැත්තේ?

ඒක අමුතුයි...

කෙල්ලෝ බැන්දාම,

එයාලා අතහැරපු කොල්ලොන්ව හැමෝටම දෙනවා.

"අතහැරපු කොල්ලන්ව"

ආහ්... මම හිතන්නේ එයාගේ සැමියාත් අතහැරලා දාපු කෙනෙක්.

ඔයා දැක්කාද එයාලාගේ ළමයාව?

මම කැමතියි මගුල් වලට. ඔයා ගියාද එයාලාගේ එකට?

ඔයා දන්නවාද දෙයක්?

නෑ.

අනේ මට සමාවෙන්න. ඔයාට කිව්වේ නැද්ද?

- මම හරි නරකයි නේද?... - නෑ මම කිවුවේ...

මම කිව්වේ නෑ කියලා.

මම මගේ "යන්න අවස්තාව" ගන්නවා.

සමාවෙන්න. මොකක්?

"යන්න අවස්තාව". අපි කලින් කතා කලේ.

ඔයාට යන්න අවශ්‍ය නම් යන්න. කිසිම අවුලක් නෑ..

- මම දැන් ඒක පාවිච්චි කරනවා. හරි. මේක හොදට ගියා...

අපි දෙන්නා හොදට විනෝද වුනා. ඔයා කවදාවත් කෙල්ලෙක් මුණ ගැහිලා නැද්ද?

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left