Monte Carlo

Monte Carlo

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

Monte Carlo 2011 BluRay 720p x264 YIFY
Monte Carlo 2011 BluRay 1080p x264 YIFY
Un commento di SamXK

Tag

BluRay
x264
1080
720p
720
Pubblicato il: 2013-08-31
Download: 64
Sottotitoli per non udenti: Yes

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

මොන්ටි කාලෝ

පරිවර්තනය හා උපසි‍රැසි ගැන්වීම - සමීර කරුණාරත්න -

ග්‍රේස්...

කාල්?

- ඇනවුම හරි. - ගොඩක් ස්තුතියි.

ඔන්න, මට ඕක පුරවන්න දෙන්න ජිමී.

මම ඔයාටම මේ සොසෙජි ඔයාටම් ගෙනාව , Dale.

- කෑමවේල රස විදින්න. - ඔයාට ස්තුතියි.

ඔයා දැක්කද එයගෙ කොන්ඩෙ?

ඔහ්, නියමයි.

ඔයාට ඕනනම් මම ඒක ගන්න ද?

මගෙ කොටසෙ. මම ගන්නම්.

- හයි, අමන්ඩා. - හයි.

යහළුවනේ.

ඉතින් අපි ඒක කලා. උපාධිය.

ඔයා මොකුත් හිතන්නෙ නැත්නම් අපි ඇනවුම් කරන්නම් ද?

ඔව්, ඔයාල වෙනුවෙන් මට මොනවද ගේන්න පුලුවන් ?

මට ඔයාට මොනවද කරන්න පුලුවන් ?

ඉන්න බලමු. ඔයා මොනව හරි විශේෂයෙන් තියෙන්නෙ?

මට විශ්වාසයි තියනව.

මම ඔයාට පෙත්තක් ඉතුරු කරගත්ත.

හ්ම්ම්.

හෙයි, ඔවෙන්.

ග්‍රේස්, ඔයාට කොහොම ද?

දවස් දෙකයි. තව දවස් දෙකයි.

හොඳයි, අපි ඒක කලා.

ඔව්..!

මේවලින් පිටිපස්ස නොබල ඉන්න ගොඩක් අමාරු වෙයි.

අපේ ජීවිතේ හොඳම අවුරුදු හතර විදිහට.

නමුත් මුලු ලෝකයම එලියෙ ඉදන් බලන් ඉන්නව අපි වෙනුවෙන්.....

සමාවෙන්න, හයි.

තාත්තෙ, මම හිතුවෙ ඔයාල මම එනකම් එලියට වෙලා බලන් ඉදී කියල.

- ලෝකය... - ඔවුන් පටන්ගත.

මුලු ලෝකයම බලන් ඉන්නෙ අපි අපේ ලකුණ තියන්කම්.

ගාන්ධි එක පාරක් කිව්ව,

සුභ පැතුම් දරුවෝ... ඔයා ඒක කලා.

අන්තිමට ඔයා නිදහස්.

මේ තැන !

ඔයා දන්නව ද, මම උපාධිය සම්පුර්ණ නොකලට පස්සෙ මත්නට ඇවිත් නෑ.

මම ‍රැජිනක් වගේ ගෙදර එන්න තිබුනෙ

ඔයගෙ බලය පෙන්නගෙන.. අම්ම..!

මොකද?

මොකුත් නෑ.

උහ්, මෙතන තවම ළමයි ඉන්නව.

හොඳයි, ඔයාව දකින්න ලැබුනට සතු‍ටුයි, මෙග්

අම්මෙ, එයා මොනවද මෙහෙ කරන්නෙ?

එයාට මෙත්නට එන්න ඕන උනා.

ඔහ්, ඔයා එයාට අඩගැහුව.

ඇයි අපි පින්තූරයක් නොගන්නෙ?

මම හොඳින් රොබට්, මට ප්‍රශ්නයක් නෑ.

ඔව්, ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න.

අම්මේ.

මේක ඔයාගෙ.

හැමෝම ලන්වෙන්න.

ලංවෙන්න, මෙග් මෙහාට

තාත්තෙ, පින්තුරෙ ගන්න.

පැම්, ග්‍රේස්ගෙ චාරිකාව ගැන පොඩ්ඩක්වත් වදවෙන්න එපා.

මම එයාව හොදට බලාගන්නම්.

ඒක නියමයි, එමා. ස්තුතියි.

එපා, ස්තුතියි.

ම්ම්ම්, හොඳයි.

ඔයාට ගැලපෙනව.

මට වැඩියෙන්.

මේක නියමයි, ඔයාලට මේකට් ගොඩක් ස්තුතියි.

තවම අපිට ස්තුති කරන්න එපා.

Voilà!

වව්.

මොකද, ඔයා ඒකට කැමති නැදද?

නෑ, නෑ, මම ඒකට කැමති. ස්තුතියි රොබට්.

ඒක ඔයාව පැරීසියටත්, කෙලින්ම නිව්යොර්ක් වලටත් ගෙනෙයි.

ඒක "Hartmann"

ඒක ලස්සනයි.

ඒක "Hartmann"

ඒව ගොඩක් මිල අධිකයි.

එච්චරක් විතරක් නෙමෙයි.

ඊලග එක, ඔය ගැහැණු ළමයි දෙන්නටම.

මම එහෙම කියන පුරුදුවෙලා හිටිය නෙ.

රොබ‍ටුයි, මමයි කතා කරා, අපි හිතුවෙ...

ඔව්?

හොඳයි, ඔයයි, එමායි හෙට පැරිස් යනවනෙ.

මෙග්ටත් මේ ගිම්හානෙ නිවාඩු.

ඉතින් අපි හිතුව, ඔයා දනව නෙ, උහ්..

- ඔයා මොකක් ගැනද කතා කරන්නෙ? - ඔයා දනවද එයාල කතා කරන දේ ගැන?

නෑ, මම දන්නෙ නෑ.

මෙග් පැරීසියට යනව.

ඔන්න මම හැමොටම කිව්ව...!

ඔයා බෑ කියන්න තිබ්බෙ.

බෑ...?

බෑ කියන්න ස්ත්‍රීන්ගේ සමාජය ප්‍රංශයට යන එකට?

ඔයාට පිස්සු ද? කවුද ඒ වගේ එක්ක මගහැර ගන්නෙ?

පැටියෝ. ඔයා මේක කරන්නම ඕන නෑ.

අනික.

"මම අන්තිමට යුරෝපෙට ගියහම.

මට ඉන්න වෙන්නෙ එමා පර්කිංස් එක්ක."

මෙග්

මම දනෙ නෑ අඩුමගානෙ එයා යන්නෙ ඇයි කියලවත්.

ඒක විනොදයක් වේවි.

මම ග්‍රේස් බලාගන්න කෙනා නෙමෙයි.

මම එයාගෙ සහෝදරියත් නෙමෙයි. මොනව උනත්.

පැම් එක්ක ඔයා මොන දේ කරගත්තත් ඔයාලගෙ ජීවිතවල.

අයි ඔයා මට මෙහෙම කරන්නෙ?

මොකද මම මේක මීට වඩා හොදට කරන්න දන්නෙ නැති හින්ද.

ඔයාට 21යි.

ඔයා පාසලෙන් අස් වෙලත් අවුරුදදක්.

මලගෙදරට පස්සෙ හැම සති අන්තෙම ඔයා හිටිය.

ඔයා යාළුවො එක්ක එලියට යන්න ඕනෙ.

සාදවලට යන්න ඕනෙ.

ඔයාගෙ ජීවිතේ ජීවත්වෙන්න.

ඒකයි ඔයගෙ අම්මට ඕන කරපු දේ.

එයා සංචාරය කරපු තැන්වලින්.

එයා හැමතිස්සෙම කිව්වෙ පැරීසිය තමයි ආසම කියල.

මම අනුමාන කරනව, හොඳ පැත්ත තමයි, අපිව දැනුවත් කරපු එක.

ඒක කොහොමවත් ඒ තරම් වෙනසක් ඇතිකරන්නෙ නෑ.

හැමදෙයකම, මෙහේට වඩා දැනටමත් එහේ ගොඩක් හොදයි.

හැමදෙයක්ම? උහ්...

ඔව්, එහෙ සපත්තු ඇදුම් තියනව.

ඔයා එන්නෙ නැද්ද?

ඔයා ආපහු එන්නෙ නැද්ද?

යන්න එපා.

එක සතියයි ඔවෙන්.

- මෙහෙ ඉන්න. - ඔයාට හොඳින් ඉන්න පුලුවන්.

මාව බදින්න.

ඔව්.

ඔවෙන්

ඔව්. මම ඒක අදහස් කලා, ටික කාලෙක ඉදල අපි ඇත්තටම නෙ.....

මම ඔයාගෙන් මේක අහන්ඩමයි හිටියෙ?

- ඉතින් කෝ මුද්ද? - අ.. උහ්...

- මුද්ද. - මුද්ද. උහ්

මම ඔයගෙන් දෙයක් අහන්නන්.

ඔයා අද රෑ මව බදින්න අහන්නෙව ද

හෙට මම "ආදරයෙන් පිරුන නගරයට" යන්න හිටියෙ නැත්නම් ?

මම හිතනෙ ඔයා අදහස් කෙරුවෙ "ආලෝකයෙන් පිරුන නගරය".

මොකක හරි ලොකුදෙයක් අන්තිමට මට සිද්දවෙනව.

ඉතින් ඔයා මේ රෑ තොරගනව මම යන්න ඉස්සෙල්ල අහන්න?

එමා, මට ඕනෙකරන හැම දෙයකම මේ ට්‍රක් එක් ඇතුලෙ තියනව.

දැන්, ඔයාට කොහොම ද?

මම එක පාරක්වත් ටෙක්සාස් වලින් එලියට ගිහින් නෑ.

එක පාරක් වත්.

හොඳයි.

ඔයා යනව එහෙනම්.

ඔයාට ගොඩක් හොඳ සංචාරයක් පතනව.

ඔවෙන්...?

නියමයි.

මම ඔයාට පෝස් කාර්ඩ් එකක් එවන්නම්.

ඔව්, ඔයා එහෙම කරන්න.

ඔව්, මම එහෙම කරන්නම් කිව්වෙ.

සමහර විට මම මෙහෙ ඉන්න එක්ක නෑ ඒක ගන්න.

හොඳයි, ඔයා කොහෙ යන්න ද?

ඔයාගෙ "ආලෝකයෙන් පිරුන නගරය" ?

මම එමාට ආදරෙයි. මම එයාගෙ උනන්දුවට කැමති.

නමුත් ඔයාට මම එයත් එක්ක පැරීසියට තනියම් යනවට කැමති නෑ.

නෑ, මම එහෙම නෑ.

බලන්න, මම දනව ඔය දෙන්න වැදකරන තැනදි ගොඩක් සමීප වුනා, නමුත්....

අම්මෙ, එමා මගෙ යහළුව.

මම ඒක අගය කරනව, ග්‍රේස්.

ඒවගෙම මම අගය කරනව මෙග් ඔයගෙ පලවෙනි කැමැත්ත නොවුන එකත්,

නමුත් දැන් ඔයා යන්නෙ වගකිවයුතු වැඩිහිටියෙක් එක්ක...

කරුණාවන්ත වෙන්නෙ...

ඔයාට මාව පේනව.

අම්මෙ, මම මේකට ඉතුරු කෙරුව.

මේකට තමයි මගෙ පහුගිය අවුරුදු හතරම ගියෙ.

- හිතන්න මම තනියම - මේ දර්ශන තල වල ඇවිදිනව.

- තව අයිෆල් කුලුනෙ - උඩටම නැගල ඉන්නව.

මේ ඔක්කොම

මාව වෙනස් කොනෙක් කරනව.

පැටියෝ, ඒක මැජික් එක්ක නෙමෙයි.

ඒක ඔයාව සම්පුර්නයෙන් වෙනස් කෙනෙක් කරන්නෙ නෑ.

දෙවියන්ට ස්තුති වෙන්න,

අම්මෙ, ඔයා රොබට් එක්ක සම්පුර්නයෙනම් වෙන්ස් ජීවිතයක් හොයාගත්ත.

මම ඔයා වෙනුවෙන් සතු‍ටු වෙනව..

මට යන්න දෙන්න මගෙ දේ හොයාගෙන.

මෙග් නැතුව..

මට තරම් කාටවත් ඕනෙ නෑ ඔයා ඔයාගෙ ජීවිතෙ හොයාගන්න එක..

මම රෝහලට යන්න ඕනෙ.

අම්මෙ.

උප්ඩෙට් එක්ක ගන්න, නැත්නම් උප්ඩෙට් එක නොගෙන ඉන්න.

ඒ කොටස ඔයාටයි අයිති.

පැරීසියට සාදරයෙන් පිලිගන්නව.

දවස් පහකින්, අපිට මේ ඔක්කොටම යන්න වෙන්නෙ නෑ.

මම දන්නව ඒක ගොඩක්, මෙග්.

නමුත් එහෙ ගොඩක් දේ තියනව දකින්න. මේ පැරීසිය.

10, 11, 12, නවතින්න හෙට.

ඔයාට විනාඩි 20කින් "Louvre" එක බලන්න බෑ.

ඒක එයාලගෙ කෞතුකාගාරය මමා හිතනෙ ඒකට යන වෙලාව එයාල දන්නව.

දැන්, ඔයාලගෙ වම් අත පැත්තෙ.

ඒ " Notre-Dame "

එක විශිෂ්ට නිර්මානයක්.....

මට විශ්වාසයි අපි හැරිල එනව.

ම්ම්ම්,

මේ පැත්තෙන්, ස්තුතියි.

Sacre-Coeur එන්න යමු උඩට.

කවුරුවත් මාව කොනිත්තනෙ එහෙම නෑ.

මිස්, මේ පැත්තෙන්.!

කොහොමද එයාල එච්චර් ඉක්මනට යන්නෙ?

හොඳයි,,

එයාල අගල් 4ක් අඩි උස සපත්තු දන් ඉන්නෙ නෑ, පඩිපෙලි වලට.

මට ඔයට දෙයක් කියන්ඩ දෙන්න සපත්තු ගැන, මෙග්..

ඒව රිද්දන්නෙ නෑ.

ඒව උදව් කරන්නෙත් නෑ,

ආව්! ආව්! ආව්!

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left