Le prime 200 righe.
වීරත්වයයි ජයගන්නෙ !
මන්තරකාරයා මන්තර කියලා යෂ්ටිය කැරකෙව්වා
කදීම් .. කබලා
මාලිගාව කඩා වැටෙන්න පටන් ගත්තා.
බේරගන්න ..! රජතුමයි ජනතාවයි මන්තරකාරයා දැකලා බයෙන් වෙව්ලන්න ගත්තා
වීරයා බේරාගන්න ආවා
කුමරිය බේරගන්න කඩා වැටෙන මාලිගාව ඇතුලට ගියා
බිත්ති අල්ලාගෙන මාලිගාවට ඇතුලු වුනා
කුමරිය , කලබල වෙන්න එපා
මම ඉන්නවා .. මාව අල්ලගන්න
වීරයා එල්ලෙන තිර රෙදි එකට තියලා බැන්ඳා
වීරයා කුමරියත් අරගෙන පැන්නා
වීරයා කරන්න යන දේ දැක්ක කුමරිය පුදුම වුනා
මන්තරකාරයා යශ්ටිය කරකවමින් මන්තර ජප කලා
කදීම් .. කබලා
මන්තර ජප කරලා ඔහු ශක්තිවන්තයෙක් බවට පත් වුනා
වීරයා ගලක් තල්ලු කරලා ...
මන්තරකාරයගේ කකුල බිම තියැවෙව්වා
ජනතාව බේරගන්න මහා යුද්ධයකට සූදානම් වුනා
මන්තරකාරයාගේ පහර වීරයා තම දකුනතින් නැවැත්තුවා
ඔහුගේ ඇගට කකුල තියලා උඩ පැනලා පපුව පාගලා
තම දකුණු අතින් යෂ්ටිය කඩල දැම්මා
වීරයා ගහපු පාරට..බිම ඇද වැටුනා මන්තරකාරයා
කව්ද උබ ?
ම්ම්...ම්ම්..ම්ම්
මා..වීරන් (මහා වීරයා)
දෙවියන් වරදක් කලත් ..
ආපිටට සටන් කරනවා
ඉද්දකින් ..මූසලයා
ඉල්ලනවද ? මගේ මූනටම ඉල්ලනවද කියල අහන්නෙ ?
සල්ලි ඉල්ලනවා .. සල්ලි
රජය දෙන වතුර වල .. පගුතිගේ නම ලියල තියෙනවද ?
ඒවා දන්නෑ
ගෙදරට වතුර අරගෙන යන්න ඕනනම් රුපියල් 10 ක් ගෙවන්න වෙනවා
අක්කේ මගේ එකෙන් අරගන්න අක්කේ - ඔයා පාඩුවේ ඉන්න
මම මොකටද සල්ලි ගෙවන්න ඕන ?
ඔය පක්ශකාරයින්ට මම බය නෑ
මොකටද කෑගහන්නෙ ?
ඈ.. මමත් ඒක තමයි බලන්නෙ ...
එකක් දීලා වතුර පුරෝගෙන එන්නෙ නැතුව ..බොරුවට කෑගහනවා
මට වතුර නොදෙන්න උබ කව්ද ? -ඒයි මොකද බං පහලට කරන්නෙ ..උස්සල අලවන්න
ඒයි.. තව උස්සන්න
ප්‍රශ්න කරන්න කෙනෙක් නෑ කියල හිතුවද පගුති ?
ආවිනේ ඕකා
හොඳවයින් ඒවා ටිකක් කියනව ඕකට
අම්මේ ...
සත්‍යයා ..ඩේයි
සත්‍යයා
පොඩ්ඩක්වත් බයක් නැද්ද අම්මේ ඔයාට ?
පක්ශකාරයින් එක්ක රන්ඩු කරන්නෙ
පක්ශකාරයින් කියලා..මොකද අංවත් තියෙනවද ?
අහකට වෙයං - අම්මේ
එක දවසක් දුන්නෙ නෑ කියල ගේ කඩාවැටෙනවද ?
මහන්සිවෙලා හදපු මම විතරයි දන්නෙ
මම වතුර අරගෙන එනවා.. කව්ද ප්‍රශ්න කරන්නෙ කියල බලමු
අම්මේ .. අම්මේ .. ඉන්නකෝ
ඔයාට වතුර නේද ඕන ?
හ්ම්.
වතුර කොහෙන්ද අරගෙන එන්නෙ ?
වයිගයි වලින්
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වී
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මද
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදු
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශා
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍ර
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රිය
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියං
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියංක
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියංකර
වීරයා කුමරිය එක්ක පැන්නා.. - එච්චර තමා
මේකට මොකටද අනවශ්‍ය ප්‍රශ්න දාගන්නෙ ?
හැඩගැහිලා ජීවත් වෙන්න ඉගෙන ගන්න
වීරයා කල දේට කුමරිය පුදුමයට පත් වුනා
දෙනවා..
ඔය කුමරිය මූන හරි නෑ .. ඒ වෙනුවට ඔයාට මගේ මූන අඳින්න තිබ්බෙ
ආ.. මරුවට තියෙයි
ඉලවරසි .. - එනවා තාත්තේ
පරිස්සමට අල්ලගන්න
මම ගිහින් එන්නම් අම්මේ .. - පරිස්සමෙන් ගිහින් එන්න
වතුර බට හදන කෙනෙක් ඉන්නවද ?
මම
ආ ඔයා එන්න
තීන්ද ගාන කෙනෙක් ? - මම ඉන්නවා
ඔයා එන්න .. මේසන් බාස්ලා කවුර්හරි ඉන්නවද ?
මම .. මම ඉන්නවා
එන්න .. එන්න
ඒයි වාහනේ ගනින් .. ගනින්
යමු.. යමු
දෙමළ කොල්ලෝ කවුරුහරි ඉන්නවද ?
හ්ම්.
මෙයා නැතුව වාහනයට නගින්න බෑ
ඉක්මන් කරන්න .. ඉක්මන් කරන..
හමෝම නගින්න
ඉක්මනට
කාටද සිගරැට් ?
වෙනසක් නැද්ද?
ගෙදර දෝසයක් නෑ
මොකක්ද මෙ ? - සමාවෙන්න සර්
පුරුද්දට නොදැනම ..
ඉන්නවා .. එන්නම්
අයියේ ලයිට්ස් එකක්
සර් ...
රස්සාව ගැන කතා කරනව කියල කියනවනේ - කතා කරනවා
මේකවත් කවුරුත් කියවන්නෙ නෑ ...
මේක දානවද නැද්ද කියල තමා කතා වෙන්නෙ
එහෙව් එකේ අලුතින් කෙනෙක් වැඩට ගන්න එක ලේසි වෙයිද ?
කියන්නම් .
බෑග් එක එහාට ගන්න
බයික් එක හදන්න දැම්මා
ඔයා ඇඩ්‍රස් එක දෙන්න සර් මම එන්නම්
ආ
2 9 4...
ගණපති වීදිය...
අල්වාතිරුනගර් - හලෝ
මේකේ මොකද ලියන්නෙ ?
සර් ..සර් මම කතා කරන්නම් සර්
මොකටද ඔයා පත්තරේ උදුරගත්තේ ?
හලො....
ඔයා කොමික් එකේ ලියන්නෙ මොකද ?
ඒක මම සල්ලි දීලා ගත්ත පත්තරේ.. ඕන දෙයක් කරනවා .. ඔයාට මොකද ?
ඔයාට මේක නිකම්ම පත්තරයක්...
ඒත් මේක අඳින්න කොච්චර අමාරුද කියල දන්නවද ?
මුලින්ම , රසවත් කතාවක් හොයාගන්න ඕන ...
තීරු කීයක්ද කරලා ගණන් කරලා පැනල් බෙදලා , ලේයවුට් හදල...
දෙබස් ලියලා .. ඒවට බබල් ස්පේස් දාලා..
ඒවා පැන්සලෙන් ඇඳලා, ඒක පාට කරන්න ඕන.. ඒක උඩ බ්‍රෂ් එකෙන්
එක තීරුවක් අඳින්න කොච්චර වෙලාවක් යනවද කියල දන්නවද ඔයා ?
හරියට ඔයා ඇන්ඳා වගේ කෑගහන්නෙ ?
හෙට එන කතාව මම කියන්නද ?
ඇත්තටම ඔයාද අඳින්නෙ ? - ඔව් අනේ
මම මේ කතාව ඔයාට කිව්වා කියල කාටවත් කියන්න එපා
ඔයාද සුබ්‍රමනියම් ?
පත්තරේ ලියල තියෙන්නෙ
ඔව්.
හලෝ .. විනාඩියක් ඉන්න
අම්මේ
දැන් ගෙවල් හිස් කරන්න කිව්වම .. අපි කොහේද යන්නෙ ?
අත්තා මුත්තගේ කාලේ ඉදන් මෙතනනේ ඉන්නෙ
බෑ කියලා අරගල කරනවා
අරගල කලා කියල පාඩුවේ ඉන්න දෙයිද ?
ආණ්ඩුවට විරුද්ද වුනොත් මොකුත් හම්බෙන්නෑ අපිට
ඇමතිතුමා අපිට 1 BHK ගෙයක් දෙනවා
ඒකත් නැති වුනොත්... මොකුත්ම නැති වෙයි "
හිතල බලන්න
ගේ ඇතුලෙම ඇටෑච් බාත්රූම් තියෙනවා...
ඕනි වෙලාවක යන්න පුලුවන් .. මදුරු වදේ නෑ
සුව පහසු සීතල කාමර
ලමයා සැනසීමෙන් නිදාගනියි
ඔයාගෙ නමට ඉඩමක්වත් තියෙනවද ?
වර්ග අඩි 450 ක ඔයාගෙ නමට ගෙයක් හැදෙනව කියන්නෙ ලේසි පාසු දෙයක්ද ?
ඔයාට නැතත් ඔයාගෙ දුවට වුවමනා වෙයිනේ .. හිතල බලන්න
දුවේ , තාත්තගෙ නම ලියන්න දන්නවද ?
හ්ම්
ම්ම් .. ටිකක් ලගට එන්න .. ලගට එන්න ලෑල්ල උස්සල අල්ලගන්න
ආ
හොදට අල්ලගන්න .. අල්ලගන්න අරහෙ බලන්න
මේ බලන්න.. ඔක්කොම යනවා
ඔයාට තමයි කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නැත්තේ
අපාත්මන්ට් එකක ගෙයක් බලාගෙන ඉන්නවා
ටෝකන් එක අරගෙන යන්නෙ නැතුව , මේ ගඳ ගහන තැනම ඉන්න හදන්නෙ මොකද ?
මම මොකටද ගන්නෙ ? මේ මගේ ගෙදර .. මගේ ඉඩම
No comments yet. Be the first to leave one.