Shaft

Shaft

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

Shaft 2019 720p WEBRip x264-[YTS LT]
Un commento di UDshehan

Tag

webrip
web
x264
720p
720
BRip
TS
YTS
Pubblicato il: 2019-08-13
Download: 44
Sottotitoli per non udenti: No

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

දැන් මට මළ විකාර නම් කියන්න එන්න එපා.

දැන් ඔහේ උත්තර දෙන්නේ නෑ.

දැන් මම ඔහේව මෙතන ඉස්සරහා තියාගෙන...

ඔහේගෙන් ප්‍රශ්න අහනවා...

මොන මඟුලක් දිහාද ඔහේ බලන්නේ ? මම මෙතන ඉන්නේ !

මේක තමයි ඉලව් ප්‍රශ්නේ.

ඔහේ මට කිසිම ගරුත්වයක් දක්වන්නේ නෑ, මං කියන ඒවා අහන්නෙත් නෑ.

මම ඔහේට කියන්නේ එක මඟුලමයි...

ආයේ ආයේ ආයේ ආයේ සැරයක්...

හරියට මම ඉලව් ටේප් රෙකෝඩරයක් වගේ.

අනික තව මගේ ගෙදරත් හරක් මඩුවක් වගේ ගඳයි...

ඔහේගේ සේරම ඉලව් ලෙදර් ජැකට් නිසා.

දැන් මොකක්ද මේ ?

ඔහේ මහ මිනිහෙක්.

ඉලව් බැංකු ගිණුමක් හදාගන්නවා.

ඔහේගේ නම ශැෆ්ට්, චේස් නෙමෙයි.

කල්ලෝ මට මේ කෙහෙල්මල් නම් තවත් ඉවසන්න බෑ.

දැන් මම ඔහේට කියවලා ඉවරයි. මම දන්නේ නෑ...

ඔහේ මොකක් කියලා මේ මඟුල හිතාන් ඉන්නවද කියලා...

ඔහේ හිතන්නේ මේ ඉලව් වැඩ මට විනෝදයි කියලද ?

ඔහේ හිතාන් ඉන්නේ මම කැමතියි කියලද මම කියවන ඒක ආයේ ආයේ මට අහන්න ?

හෙලෝ ? ඔහේ මම කියන එක අහගෙනවත්ද ඉන්නේ ?

මම අහගෙනයි ඉන්නේ, පැටියෝ.

මෙහාට එන්න.

මට උදව්වක් කරනවද ?

මොකක්ද ?

අපොයි, බෑ !

අපොයි, බෑ !

මම කවුරු කියලද ඔහේ හිතාන් ඉන්නේ ?

මගේ පිරිසිදු තොල් ඒ ජරා වෙලා තියන හැම එකීයක්ම ගන්න අහවල් ඒකේ තියයි කියලද ?

මොන මඟුලක්ද ?

- හරි, මම පොඩ්ඩකට එළියට යනවා. - මොන මඟුලකද ඔහේ යන්නේ ?

- ඔතනට වෙලා ඉන්න. මම ඉක්මනට එන්නම්. - එපා ! යන්න එපා ! අනේ යන්න එපා !

මඟුල !

කෙළියා !

පිස්සු කාලකණ්නියා.

ඉලව් ගොර්ටිටෝ.

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDshehan

අනේ එපා !

වෙඩි තියන්න එපා ! අනේ !

කෙල්ලේ මොකද මේ ?

මගේ බැංකු ගිණුමක් ගැන මොකක්ද කිව්වනේ ?

මොන මඟුලක්ද ඒ වුනේ ?

මොන මඟුලක්ද ඒ වුනේ ? ඔහේ කිව්වා මෙතන අපිට කවුරුත් කරදරයක් කරන්නේ නෑ කියලා.

- හර්ලම් වල වගේ නැතුව. - මේක මගේ වරදක් නෙමෙයි, මායා.

නෑ ! ජෝන් මේක වෙනස්.

මට බෑ... මට බෑ. මට බෑ. මට බෑ.

මම එයාව මේ හැමදේකින්ම ඈත් කරලා තියනවා.

- නෑ. මායා. - මම එයාව ඔහේගෙන් ඈත් කරලා තියනවා !

මායා... මේක කරන්න එපා.

ඩොලර් මිලියන 255ක මුදලකින් මඟ පාදනු ලැබූ...

ඕ.ජේ සිම්සන් විසින් උත්සහා දරා තිබෙනවා...

ඒක කමක් නෑ.

අයින් වෙනවා !

එපා.

හරි.

- පරිස්සමට යන්න. - හරි, අපි යමු.

සිරාවටම ?

- ඒයි ! - බලාගෙන පලයන්, බූරුවෝ.

- මහත්තයා මේක ඇවිල්ලා පාර මාරු වෙන තැන... - ඔව්, ඔව්. රෙද්ද තමයි.

සිරාවටම ?

වර්තමාන කාලය.

පොඩ්ඩක් ඉන්න. සමාවෙන්න.

හරි !

අල්ලගත්තා.

මොන ලෝකෙද උබ හිටියේ බන් ?

මං ආයේ යනවා.

අපි පොඩි දේවල් ගැන ටිකක් කතා කරන්න ඕනේ.

හම්බවෙමුද ?

ඒ කිව්වේ මනුස්සයෙක්ව හම්බවෙනවා වගේද ?

එකෙන්ම මම එන්නම්.

මොකද ඔහේ වෙන්නේ ?

ඒ ගිලන් රථයක්. මම මේ ඉස්පිරිතාලෙට යනවා.

ඉස්පිරිතාලෙට ? උබට අවුලක් නෑනේ ?

- මගේ ඇබ්බැහිය ගැනද උබ අහන්නේ ? - නෑ.

නෑ, එහෙම දෙයක් නෙමෙයි.

මං දන්නවා උබ මං ගැන බලනවා කියලා බන්. මම ඒකට ස්තූතිවන්ත වෙනවා. සමාවෙයන්.

මම මේ පොඩි පරික්ෂාවක් කරගන්නයි යන්නේ...

උබේ ප්‍රියතම දොස්තරගෙන්.

- කවුද සාශාද ? - ඔව්.

අම්මට. ඒකී ලස්සනට ඇති ඔහෙට වෙලා.

මං ඒකට කියන්නම් උබේ ඔහොම කිව්වයි කියලා.

එපා. එපා, එපා, එපා. මොකක්ද. එහෙම කරන්න එපා.

නෑ, J... උබට මම එහෙම කරන්නේ නෑ කියලා දන්නවනේ.

අනික උබ දැන් සුපිරි FBI නියෝජිතයෙක්නේ.

ඒකී උබ ගැන සලකා බලයි.

මම හරියටම එහෙම නියෝජිතයෙක් නෙමෙයි. මම දත්ත විශ්ලේෂකයෙක්.

දත්ත විශ්ලේෂකයෙක් ? කාටවත් ඔහොම නම් කියන්න එපා.

පිස්සුද උබට ? මම කියනවා. මම මෙහෙ සේරම බලාගන්නේ.

ශැෆ්ට්.

සාකච්ජා කාමරෙට එන්න.

මම ජෝන් සර්.

හරි. මම තියනවා.

උබ නේද සේරම බලාගන්නේ ?

හරි, හැමෝම ඇහුම්කම් දෙන්න.

හිතපු විදියටම ධවල මන්දිරයට...

උවමනා වෙලා තියනවා සොයා බැලීමක් කරන්න අන්තර්ජාලයෙන් වියහැකි ත්‍රස්ථවාදි කටයුතු පිළිබඳ.

විශේෂයෙන්ම අපි ඇහ ගහගෙන ඉන්න ඕනේ...

රිෂාඩ් අසාම් හර්ලම් වල පල්ලියටයි...

ක්ලෙරික් ෆරීක් බහර්ටයි.

මිනිහා අපේ අවධානය අරගෙනයි තියෙන්නේ නිතර ඇෆ්ගනිස්ථානයට යන ගමන් නිසා.

දැන් අපිට සම්පූර්ණ දත්ත විස්තර සොයා බැලීමක් උවමනා කරනවා.

- පැහැදිලි වුනාද ? - ඔව්.

මට උවමනා නැතිම දේ තමයි ඒ අපතයා චැනල් 8 නාලිකාව ඉස්සරහා ඉඳගෙන...

ඉස්ලාම් විරෝධී බොරු පච කතාවක් ගොතලා...

ඒක කාර්යාංශය පිටින් යවනවා අහන්නයි.

ඒ නිසා වැඩේ අවධානයෙන් කරන්නලා.

හරි, කාටද මේක කරන්න ඕනේ ?

වෙන කෙනෙක් ?

ඉන්න, ඇත්තටම ? මට මේක කරන්න පුළුවන්.

බෑ. තමුන්ට බෑ.

මාව වැඩේට දාන්න ලොක්කා...

අහනවා, අලුත් කොල්ලා. මේක නිකන් සෙල්ලම් පුහුණුවක් නෙමෙයි ඔහෙලට විද්‍යාලයේ දෙන.

මේවා ඇවිල්ලා සැබෑ දේවල්.

මෙතන වැඩිමල් බවක් කියලා දෙයක් තියනවා ඔහේ ගරුත්වය දක්වන්න ඕන.

ඒක ගන්න වැඩක් දෙන්න එපැයි කරන්න.

සමාවෙන්න, මට ඒක ඇහුනේ නෑ. මොකක්ද කිව්වේ ?

ඒක කොහොමද ඇහුනේ ?

අහනවා, ළමයෝ, මට වෙලා නෑ පණ්ඩිත අලුත් MIT කාරයොන්ගේ...

ලොකු පම්පෝරි කතා අහන්න.

මම කටයුතු කරන්නේ දිනපතා ඇති වියහැකි ත්‍රස්ථ බලපෑම් එක්කයි...

මේ නගරය කිසි දිනක මුහුණ පා නොමැති ප්‍රබල භයානක තත්වයක් එක්කයි...

ඒ වගේම වයස අවුරුදු 7ක දුවෙක් ඉන්න මට ''ෆ්‍රැන්ක්'' කියලා කතා කරන.

තමුන් අලුත් හාදයෙක්.

තමුන්ගේ ඉලව් තැන දැනගන්නවා.

පැස්ට්‍රනැක් තමුන් වැඩේ බලාගන්න.

‍රැස්වීම ඉවරයි.

තව එකක් ඕනෙද ?

නිකන් දුන්නු වෙලාව නම් දැන් ඉවරයි.

හරි, හොඳයි, දෙන්නකෝ.

ඩොලර් 16ක් නොදි බෑනේ.

ඔයා ඇවිල්ලා...

FBI නියෝජිතයෙක් වගේ කෙනෙක්ද ?

ඔව්, හොඳයි...

මම ඇත්තටම...

ඇවිල්ලා දත්ත විශ්ලේෂකයෙක් නියෝජිතයෙක්ට වඩා ලොකු කෙනෙක්.

මම අන්තර්ජාල ආරක්ෂක කටයුතු වගේ පිළිබඳ...

විශේෂඥයෙක්...

හරි, එයා ගියා.

ආයෙම වතාවක් කියනවා, සහෝ... කවුරුහරි උබෙන් ඇහුවොත් උබ FBI නියෝජිතයෙක්ද කියලා...

කියපන් උබ FBI නියෝජිතයෙක් කියලා, බන්.

- ඒයි, මචන්. - හමුවීම සතුටක්.

ඒ වගේ කෙල්ලෙක් නම් විතරක් එහෙම කියපන්.

- මං ළඟ පොඩි පුදුම කිරීමක් තියනවා. - සාශා !

දෙයියනේ !

- ඒයි ! - කොහොමද ?

ඔයාව දකින්න ලැබුන ඒක සතු‍ටුයි.

ඔයාලා දෙන්නා හම්බවෙනවා කියලා මට අහන්න ලැබුනම...

මාත් තීරණය කරා එන්න.

ප්‍රශ්නයක් නෑ !

මට නම් මතක නෑ අන්තිමට...

අපි තුන්දෙනා එකට හිටපු කාලයක් නම්.

ඔයාලා මොනවද බොන්නේ ? ඉන්න මම...

- ස්තූතියි. මට ක්ලබ් සෝඩා එකක් දෙන්නකෝ. - මට විස්කි එකක් දෙන්න.

උබ ඇයි නගරෙන් පිට යන්න හදන්නේ ?

ආ... ඔව්, ඔව්, ඔව්. මට වැඩ වගයක් තියනවා කරගන්න...

මගේ අලුත් ව්‍යාපාරික වැඩේ.

- අලුත් ව්‍යාපාරයක් ? - ඉන්න.

එයා ඔයාට කිව්වේ නැද්ද සහෝදරයෝ සහෝදරයෝ ගැන බලාගන්නවා ඒක ගැන ?

නෑ.

හරි, ඉවරයි, හොඳයි...

ඒක ඇවිල්ලා පුනරුත්ථාපනය කරන වැඩ පිළිවෙලක්...

මමයි මගේ හමුදාවේ යාළුවොයි පටන් ගත්තු.

ඒකේ මූලික අරමුණ තමයි ගිහින් නැවත ආපු සොල්දාදුවන්...

මම මූණ දුන්නුම ක‍ටුක අත්දැකීම්... ඇබ්බැහි වීම්...

මේ වගේ දේ වලින් එයාලව ගොඩ ගන්න, එයාලට දෙපයින් හිටගන්න උදව් කරන්න.

අපොයි.

ඒක... ඒක නම් නියම වැඩක්.

තව දෙයකුත් තියනවා.

තව දෙයක් ?

මොන වගේද ?

අපි දැන් හම්බවෙන්න ඕනේ.

ආ...

සමාවෙන්න, යාළුවනේ. මම ඇත්තටම දැන් යන්න ඕනේ.

- යන්න ඕනේ ? - හරි.

මම යන්න ඕනේ. පොඩි වැඩක් වැ‍ටුනා.

දැන් අපිට මොකක්ද කියන්න තියනවයි කිව්වනේ.

ඔව්. මම ඒක මැසේජ් කරන්නම් මේ සතියේ වෙලාවක.

මට දැන් පොඩි වැඩක් කරන්න තියනවා.

හරි.

ඒයි ! කරීම් !

උබට අවුලක් නෑනේ ?

මොකක්ද ? නෑ, මට අවුලක් නෑ. ඇතුළට පලයන්.

උබට කතා කරන්න ඕනෙයි කියලා කිව්වනේ. මං බැලුවේ දැන් කතා කරන්නයි.

නෑ, බන්. නෑ, ඒක...

මට කියන්න ඕනේ වුනේ... ස්තූතියි කියලා.

මං වෙනුවෙන් නිතරම හිටිය ඒක වෙනුවෙන් උබට ස්තූතියි...

මගේ උදව්වට හිටපු ඒක.

හරි.

- පලයන් ගිහින් විනෝද වෙයන්. - හරි, මම යනවා.

මට සුභ පතපන්.

ඒයි.

ඒයි, අම්මේ. මොකද ?

ඒයි...

ඔයා හොඳින්ද ?

මම හොඳින්.

අම්මේ. මොකද ?

JJ...

ආ...

එයාලා කරීම්ව හොයා ගත්තා.

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left