Le prime 200 righe.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Mission Possible (2021)
ආරක්ෂක අමාත්‍යංශය, චීනය.
එයාලා තුවක්කු 500ක් උතුරු කොරියාවට යවනවා.
තුවක්කු?
තහවුරු කලා.
මට තේරෙනවා.
ඒක දැන්ම නවත්තන්න.
හරි සර්.
ඔයාලා දන්නවාද මම කවුද කියලා?
මගේ ෆෝන් එක දෙන්න!
මගේ එක ඇමතුමකින්, ඔයාලා...
කටවහනවා!
පක්ෂය හැමදේම දන්නවා.
ඒ තුවක්කු, අහක දාන්න තිබ්බ ඒවා,
මොකද්ද මෙච්චර ප්‍රශ්නේ?
උතුරු කොරියාව ඒවා ඉල්ලලා නෑ.
ඒක වෙන්න බෑ!
දැන් කොහෙද ඒ තුවක්කු?
ඒවා දකුණු කොරියාවට යැව්වා.
මම දැනගෙන හිටියේ නෑ!
මම හිතුවේ ඒවා උතුරට කියලා!
කොහොමහරි,
මම මේක විසඳන්නම්!
මාව අතහරින්න!
ඔයා මොකද කරන්නේ?
මම මගේ කණ්ඩායම ගෙනිහින්, දකුණු කොරියාවේදී විසඳන්නම්.
ඔයාට විශ්වාසද, ඔයාට රහසින් මේ මෙහෙයුම කරන්න පුළුවන්
සම්පූර්ණ කණ්ඩායම මෙහෙ ඉද්දී?
ඔයාව අහුවුනොත් මොකද?
අපි මොකද එහෙනම් කරන්නේ?
මෙයාව තනියම යවන්න.
ඒත් මෙයා ආධුනිකයෙක්නේ.
මෙයාට සටන් කරන්න තියෙන්නේ ආයුධ හොරු එක්ක.
මම දන්නවා!
ඒ නිසා තමයි මෙයාව යවන්නේ.
මෙයාව මැරෙන්නද යවන්නේ?
ප්‍රධානී චාවෝ.
චීන රජය කරන්න පුළුවන් හැමදේම කලා,
ඒ අතරේදී බීජිං විශ්වවිද්‍යාලේ තරුණ නිළධාරියෙකුත් නැතිවුනා.
ඒ වෙනුවෙන් දකුණු කොරියාවේ රජය මොකද්ද කරලා තියෙන්නේ?
අපිට මෙහෙම ප්‍රතිචාර දක්වන්න පුළුවන්.
යන්න!
සර්.
මොකද වෙන්නේ...
මෙයා මෙහෙයුම දිනුවොත්?
එයා එච්චර දක්ෂ නම්, අපි එයාව බඳව ගමු.
ඒත් එච්චර බලාපොරොත්තු වෙන්න එපා.
එයාගේ මෙහෙයුම, ගිහින් මැරෙන එක.
මෙහෙයුම: කළහැකි.
ඩෝප් වූ රහස් පරීක්ෂක සේවය
ඔයා කළුවරේ මොනවාද කරන්නේ?
හහ්?
මම පොඩ්ඩක් කළුවර ඇස් හුරු කලා.
ඇයි ඔයා මෙහෙට ආවේ?
ඉඳගන්න.
බොන්න මොනවාහරි?
මම පොඩි වෙලාවකට ආවේ.
අපි රෝහල මාරුකලා.
ඒත් මට පරණ එකෙන් කතා කලා.
එයාලා කිව්වා කවුදෝ බිල ගෙව්වා කියලා.
මේ සල්ලි ආපහු දෙන්න අවශ්‍ය නෑ.
මම ගෙව්වේ සල්ලි තියෙන නිසා.
පහුගිය ටිකේ වැඩ ගොඩායි!
වූ මහතා!
ඔයා ඇතුලේ?
එලියක් තිබ්බේ නෑනේ කලින්.
ඔවු සර්.
වූ මහතා, දැන් වෙලාව අරගෙන වැඩියි.
ඊයෙත් කුලිය දාලා තිබුනේ නෑ.
හැමදාම මම මෙහෙම ඇවිත් කුලිය ඉල්ලන්න වෙනවාද?
ඒක වෙන්න බෑ.
ඒක වෙලා තියෙන්නේ!
මම දන්නවා ඔයා සේවකයෝ අයින් කරලා අමාරු කාලයක්...
ආහ්! මම දැම්මේ චෙක් එකක්.
දන්නවානේ බැංකු චෙක් දාන්න ටික දවසක් අරගන්නවා.
හරි.
මම හෙට බැංකුවෙන් අහලා බලන්නම්.
- පරිස්සමින්! - බායි!
ගොඩාක් දෙනා මට ගෙවන්නේ චෙක් වලින්.
සූ-හාන්.
අපි ගැන වදවෙන්න එපා.
ඔයාට තේරුණාද?
චයිනාටවුන්, දකුණු කොරියාව.
කපිතාන්.
- කොරියන් කතාකරනවානේ. - ඔවු සර්.
හලෝ?
මට අමතක නෑ. මට තේරුණා.
අධ්‍යක්ෂකතුමාද?
ඒ මගේ බිරිඳ. එයා රූපලාවන්‍ය බඩු ගේන්න කිව්වා.
එහෙමද...
හැඳුනුම්පත: යූ ඩා-හේ.
යූ ඩා-හේ?
හැම බුද්ධි අංශයක්ම මේ ගැන බලාගෙන ඉන්නේ,
මොනවාහරි ලැබුනොත්, මට කතා කරන්න. මැසේජ් එපා.
තේරුණා.
ඔයාට කිසිම උපකාරයක් ලැබෙන්නේ නෑ,
මේක තනියම කරන මෙහෙයුමක්.
තේරුණා.
මේක භයානක මෙහෙයුමක්. ඔයා මැරෙන්නත් පුළුවන්!
මට තේරෙනවා!
ගොඩ කාලෙකින්, පරීක්ෂක අමා.
දැකීමත් සතුටක්, පරීක්ෂක චාවෝ.
කොහොමද NIS මේ දවස්වල?
හොඳක් නෑ. දවසින් දවස දුර්වල වෙනවා.
දැන් මොකද?
මට අවශ්‍යයි නිලනොලත් උපකාරයක්.
ඒක ටිකක් භයානකයි.
ඔයා උදව් කරනවාද?
ඔයා අහනවා වැඩියි.
මට මගේ ආයතනයෙන් අවුලක් වෙන්න පුළුවන්.
අපි හැම වියදමක්ම දරන්නම්.
ඒක හරි.
මම ඔයාට රුසියානු ඔත්තුකාරයෙක්ව මුණගස්වන්නම්.
හරි. හොඳයි.
ඉඹින වෙලාව!!
ඔයාගේ නියෝජිතයාට අපේ තාවකාලික කාර්යාලයට එන්න කියන්න.
මට ඔයාව විශ්වාසද?
නැත්නම්, වෙන කාවද විශ්වාස කරන්නේ?
අපි දෙන්නාගේ ජීවිත අපිම බේරගමු.
ඉන්න. මේ මොකද්ද?
මේ ෆෝන් එකට.
ඔයා ඔච්චරටම බලනවාද?
රාජකාරි ප්‍රශ්න.
ඉඹින වෙලාව!!
පවුලේ පිරිමින්ගේ, රහස් වැඩක්.
මේකත් ආදර සම්බන්ධයක් වෙන්න බැරිද?
එයාලාව දැක්කේ කිස් කැමරාවෙන්!
අපි ඔයාලාට සහයෝගය දෙනවා!
$300.
මේවා දුර්ලභ එකතුවක්. කේවල් බෑ.
මම ආවේ මෙතන හවුලේ කුලියට ගන්න කලින් වගේම.
මොකක්?
ආහ්. ඒ ඔයාද?
කලින් වගේම $5,000ක්?
හරි.
ඒ වගේම,
ඔයා මෙහෙන් ගියාට පස්සේ,
මට මිනිස්සුන්ගෙන් අමුතු ඇමතුම් ආවා.
ඔයා බුද්ධි අංශයක කෙනෙක්ද?
තව $2,000ක්.
මම සල්ලි ගේන්නම්, මෙතන අස් කරන්න.
ගොඩාක් කෘමියෝ ඉන්නවා.
හරි. මම හොඳට සුද්ද කරන්නම්!
මැඩම්, ඔයා හොඳින්ද?
ඇයි එයා එන්නේ නැත්තේ?
මට ගාන අඩුකරන්න තිබ්බේ...
මට මේවා විකුණන්න වෙයිද?
මේ ලිපිනයට යන්න, රහස් නියෝජිතයෙක් ඔබට උදව් කරාවි.
අමතක කරන්න එපා. ඔයාලා දෙන්නා එකට වැඩ කරනවා කියලා කියන්න බෑ.
තේරුණා සර්.
පිළිගන්නවා!
මෙතනින් ඉඳගන්න.
හරි...
මට පුළුවන්...
ඇයි මෙහෙට ආවේ?
ඔයාගේ පෙම්වතාට වෙන සම්බන්ධයක්ද? නැත්නම් ඔයාගේ පස්සෙන් එනවාද?
ඔයාට කතා කලේ නැද්ද?
කවුද?
මම හිතුවේ හැමදේම හරි කියලා.
ආහ්. ඊයෙද!
ඔයා මගේ කපිතාන්ව දන්නේ නැද්ද?
මම හිතනවා එහෙම කියන්න පුළුවන්, ඇත්තටම නෑ.
මම එයාගේ නම වත් දන්නේ නෑ.
හරි. ඒක වෙන්න පුළුවන්.
ඊයේ ඔයාට මොනවාද කිව්වේ?
මෙතන පාවිච්චි කරන්න, සත්තු සුද්ද කරලා දාන්න.
මේ වෙලාවේ ඒක අවශ්‍ය නෑ.
මේක ඝාතන මෙහෙයුමක් නෙමෙයි.
මට අවශ්‍ය තොරතුරු කිහිපයක් එකතු කරලා පොලිසියට දෙන්න විතරයි.
ඝාතන?
- මෙන්න අත්තිකාරමක්. - මේක වැරදි තේරුම්ගැනීමක්...
වැරදි තේරුම්ගැනීමක්?
එහෙම දෙයක් නෙමෙයි.
මම සාමාන්‍යයෙන් සම්පූර්ණ මුදල නැතිව වැඩ කරන කෙනෙක් නෙමෙයි...
ආහ්...
එහෙනම් මම $10,000 භාගේ ගානේ ගෙවන්නද?
කමක් නෑ. මම දැනට මේවා ගන්නම්.
මෙතන එච්චර ගොඩක් නෑ.
නෑ. ඒකට කමක් නෑ.
ඔයාගේ නම වූ සූ-හන්?
ඔවු.
මම මෙතන වැඩ කරනවා වගේ පෙන්නන්න අවශ්‍යයි. ඔයාට බොස් කියන්නද?
ඒක වැඩියි වගේ..
'ලොක්කා' වගේ දෙයක් කිව්වොත්.
හරි. ලොක්කා.
ඔයාගේ නම මොකද්ද?
යූ ඩා-හී සර්.
ඔයා නිදහසේ කතා කරන්න, මම ඔයාගේ සේවිකාවනේ.
හරි ඩා-හී.
මට හරියට පැහැදිලි නෑ මෙතන මගේ කර්තව්‍යය.
එහෙමද.
කොහෙද විමර්ශන කාමරය?
විමර්ශන කාමරය..
මෙතන!
ඔයා මට විස්තර කරන්න කියන්නේ මේකෙද?
ඇයි බැරිද?
මෙතන ආරක්ෂාව මදිනේ.
හොඳටම ඇති. කවුරුවත් එන්නේ කලාතුරකින්.
මම මේවා විසිකරන්නද?
මොකක්?
No comments yet. Be the first to leave one.