Le prime 200 righe.
19 වන සියවසේදී,
ජුල්ස් වර්න් රචනා කළා ලෝකයේ අනර්ගතම වීරක්‍රියා කතාන්තර කිහිපයක්.
නවකතාවන් වූ මුහුද යටින් ගව් 20 000ක්,
පොළෝ ගැබට සවාරියක්
...සහ අභිරහස් දූපත
බොහෝ පිරිස් ඔහුගේ කෘති විද්‍යා ප්‍රබන්ධ ලෙස සලකනවා
වර්නියන්ලා දැනහිටියේ වෙන විදිහකට.
Journey 2
සංචාරය 2 අභිරහස් දූපතේ සවාරියක්
හරි නෑ!
හොඳ කොල්ලා!
මල උලව්ව!
හරි, මේං අපි ගියා!
සුබ හවසක් නිලයිනේ!
කවුද එන්නෙ දෙගොඩහරි ජාමෙ පීනන්න?
හායි යාළු. මේ සතියේ අපට ඔයාව මගෑරුණා පෝකර් එකේ.
කතා කළාට ස්තුතියි, ජෝන් ඒත් මොකද්ද සිද්ධ වෙන්නේ?
අපට මේක රේඩියෝ එකේ යනව දකින්න ඕන්නෑ...
...කොල්ලා චන්ද්‍රිකා පළකට රිංගලා...
...ඊගාවට එයාගෙ ඩර්ට්බයික් එක මැක්ගිලිකඩි ගෙ තටාකෙට දක්කලා.
මං ඒ අය වන්දියෙන් වළක්කගත්තා,
ඇන්ඩර්සන්, ඔයාගෙ බාප්පා ඇවිත් හම්බවෙන්න.
මං දන්නවා නෛතික භාරකරු.
මං හින්ද නෙමේ නම් ඔයා ඊළඟ මාස හය බාලවයස් එකේ තමා.
මං සතුටින් ඉඳී.
ඔයාට මට විස්තර කියන්න ඕනෙද...
... ඇයි ඔයා චන්ද්‍රිකා පළකට කඩාවැදුණේ මහ රෑ මෙහෙම අතුරුදන් වෙලා?
ඒ ගැන කරදරවෙන්නෙපා, අම්මේ. ඒක දෙයක් නෙමේ. ඇත්තෙන්
රෑ මැද්දෑවෙ පොලීසිය කතාකරන එක දෙයක් නෙමේ?!
ෂෝන්!
හේ, ෂෝන්! අපි මේ ගැන කතා කරන්නෝනේ.
තාමත් මට හිතාගන්න බෑ කවුද එයාට කතාකරන්න කිව්වෙ කියල. හේ!
මගෙ කතාව නොකෙරෙන්න, අපි හිරේට යයි ඔයාව දැකගන්න මේ වෙලාවේ.
මං දැනටමත් හිරේ තමා.
මොකද්ද ඒ කියන එකේ තේරුම?
ෂෝන්!
බලන්න! මං කිව්වෙ නෑ මගේ පරණ ඉස්කෝලෙනුයි යාළුවන්ගෙනුයි මාව ඈත් කරලා...
ඩේටන් වෙනකම් ඇදං එන්න කියලා.
ඒක කමක් නෑ, මේ. නෑ, කමක් නැත්තෙ නෑ.
ෂෝන්! ෂෝන්!
මට තේරුණා ඔයාව. මං මේ හදන්නේ ඔයා අදහස් කරපු දේ තේරුම් ගන්න.
මං මෙහෙ නෑ.
මේ මං, වැඩද?
ඔව්.
හේ, මං ඔයාට කතාකරන්න බලන්නේ
දන්නවනේ, අහ්ම්... කරදරේ වැටුණ ගැටවරයෙකුට බොහොම සැලකිලිමත් වැඩිහිටියෙක් කරන හැටියට
ඒ ප්‍රශ්නෙදි කොයිකෙනාද මං?
හේ, හේ, යාළු.
මොකද්ද මේ එක? මුකුත්නෑ.
ඒක ගූඩසටහනක්(Cryptogram), හරි? පේන හැටියට මෝස් කේත වගේ
බැලූ බැල්මට.
තනිමත්(OneSyllable) වචන තිත්
...දෙමත් වචන කෙටි ඉරි වෙද්දී. නාවිකයේදී ඉගෙන ගත්තෙ.
හරි, එහෙනම්. මොකද්ද කියවෙන්නේ?
මොහොකටද ඒ? ඒක සංකීර්ණයි.
ඉතිං, කේතෙත් එහෙමමයි. ඒක සංකීර්ණයි.
හරි. මේකයි වැඩේ.
රෑ කීපෙකට කලින් සරවා(Radio) තරංගයක් පිටතට නිකුත් කෙරුණා කොහෙන් හරි...
...ඕනෙ අහකින් වෙන්න පුළුවනි. මේ වචන ටික දිගටම එන්න ගත්තා.
Hip zorn strucks
මේ චරිත සේරම අරන් තියෙන්නෙ ජුල්ස් වර්න් ගේ පොත් වලින්.
සැක නෑ පණිවිඩේ එවල තියෙන්නේ වර්නියන් කෙනෙක්.
ඉතිං මගෙ උපකරණෙට මුළු පණිවිඩේම අල්ලගන්න තරම් පුළුවන් කමක් තිබ්බෙ නෑ.
ඒනිසා...
ඒනිසා ඔයා අර චන්ද්‍රිකා පළට රිංගුවා තරංගේ අල්ලගන්න.
බලන්න, එළියෙන් කවුරුහරි මේ පණිවිඩේ එව්වා ඉතිං ඒක විසඳුව කෙනා වෙන්න ගියේ මමයි.
මේක මට සෑහෙන වැදගත්.
හේ, දන්නවද වැඩක්?
ඇයි අපි මේක එකට විසඳන්නැත්තෙ?
අගෙයි. නියමයි.
පණිවිඩේ මුල් කොටස කියවෙන්නේ,
දූප...දූපත...
...හැබෑම...
දූපත හැබෑම...හැබෑවක්.
ඔයාට ඉස්තිරද?
ඔයා මා එක්ක විහිළු කරනවද? නෑ.
මේ තමා ඒකෙන් කියන දේ. දූපත හැබෑම හැබෑවක්.
මට විශ්වාස ගන්නත් බෑ මේක.
මට හිතාගන්න බෑ ඇත්තටම කවුරුහරි දූපත හොයාගෙන කියන එක.
මොන දූපතද?
අභිරහස් දූපත
වර්නියන්ලා අවුරුදු ගණං තිස්සෙ මේ ගැන හෙව්වා.
කේතෙ ඉතුරු ටිකෙන් කියන්නෙ මොකද්ද?
ස්ටීව් ගේ දරුවා
බිහිවීම 1883
ස්ටීව් ගේ දරුවා. ස්ටීව් ගේ දරුවා...
ස්ටීව් ගේ පුතා වෙන්නැති බාගවිට? ස්ටීවන් සන්(Steven son). ස්ටීවන්සන්(Stevenson).
රොබර්ට් ලුයී ස්ටීවන්සන්(Robert Louis Stevenson). ලේඛකයා.
ඔව්, හැබැයි එයා ඉපදුණේ 1883ට ගොඩක් කලින්. ඒ වෙන කවුරුහරි වෙන්නැති.
ඒ කෙනෙක් නෙමේ සමහරවිට. සමහරවිට ඒ දෙයක්!
මොනවද හොයන්නෙ ඔයා?
පොතක්.
නිධන් දූපත. ලියවුණේ රොබර්ට් ලුයී ස්ටීවන්සන් අතින් 1883නේ.
ඊගාව කෑල්ල මොකද්ද තේරවිල්ලේ?
හරි එහෙනම්.
එම අවසන් නම වේගෙන් යනු ඇත
ඔහු සිය වලගය පටලැව්වා ලැමුවෙල් ගේ කුඹේ.
ඉන්න, එහෙනම් එයාගෙ අන්තිම නම වේගෙන් යනවා කවුද එයා, ධාවකයෙද්ද?
එයාගෙ අන්තිම නම වේගයි(Fast) වුණොත් මොකද?
ෆ්ලීට්(Fleet). නැත්තං ක්වික්(Quick) හරි ස්විෆ්ට්(Swift)?
ස්විෆ්ට්. ජොනතන් ස්විෆ්ට්(Jonathan Swift).
තව ලේඛකයෙක්?
තව දූපතක් ගැන ලියාපු.
ගලිවර ගේ චාරිකා(Gulliver's Travels)
ඒනං, ලැමුවෙල් කියන්නේ...
...ලැමුවෙල් ගලිවර්.
හරි, අපට වෙනස් පොත් තුනක් හම්බුණා.
වෙනස් කතුවරු තුන් දෙනෙකුගේ... වෙනස් දූපත් තුනක් ගැන...
බාග දා, බාග දා පොත් තුනේම කියවෙන්නේ එකම දූපත ගැන වෙන්නැති.
බාගවිට ඒක වෙන්නැති කවදාවත් කිසිකෙනෙකුට හමුනූණේ අභිරහස් දූපත...
...මොකද ඒ අය අනිත් පොත් දෙක පාවිච්චි කළේ නෑ.
නිධන් දූපත එකේ සිතියමක් තියෙනවා? ඔව්. Swiftගෙත් එකක්, තියෙනවා.
ඒත් මේවා වර්න් ගෙ එකට වඩා වෙනස්නේ. මට මේක තේරෙන්නෙ නෑ.
මොකද්ද ඔයා කරන්නේ?
මං නාවිකයේ කළේ මොනාද කියල දන්නවද, ෂෝන්?
නෑ.
මං දින්නා මහෝත්තම...
රොකොෆෝර්ඩ් සම්මානය...
තුන් අවුරුද්දක් එක දිගට...
...කේත සිඳීම(CodeBreaking) වෙනුවෙන්.
අදහන්නත් බෑ.
මං හිතන්නෙ අපි හොයාගත්තා අභිරහස් දූපත
අර මොනවද?
ඛණ්ඩාංක. අක්ෂාංශ සහ දේශාංශ.
ඒකෙන් අපිව අරං යන්නේ මෙන්න... මෙතෙන්ට.
පාල්‍යූ වලින් හැතැම්ම සීයක් විතර වෙරළෙන් එපිට. කිරි ගහට ඇන්න වගේ දකුණු අත්ලාන්තිකය මැද්දේ.
ඔයා මක් කරනවයි කියලද හිතේ?
මං යන්නෙපෑ. ඔයා කොහේ යන්නද?
අභිරහස් දූපතට අහහා. ඒකයසයි! නියමයි!
හේ, හඳ ළඟ නැවතිල මට හිමකිරමක් ගේන්න ඇහැකිද? මං ගේන්නම්.
ඔයා කවටකම් කරනවනේ? මේ අහගන්න.
ඔයා පාල්‍යූ යන්නෙ නෑ, ෂෝන්.
ඇයි නැත්තේ?
එක, ඔයා බිම්ගන්නෝලා(Grownded) ඇරත් ඒකටත් වඩා, ඔයාට ඉස්කෝලෙ යන්න තියෙනවා.
මම 'A ලකුණු දාන' ශිෂ්‍යයෙක්, මට ටික දවසක පාඩුවක් උහුලගන්න පුළුවන්.
නැතත්, මේක අභිරහස් දූපත.
ටිකක් හෙමින්, ටිකක් හෙමින්. හරි?
ඔයා හිතනවද ඔයාට ලෝකේ වට බාගයක් තරම් දුරක් ගිහින්...
...පුංචි සරවාවක්(Radio) එක්ක පැටලෙන ඔල්මොරොන්දංකාරයෙක් හම්බෙන්න පුළුවන් කියලා?
ඒ ඔල්මොරොන්දංකාරයෙක් නෙමේ. ඒ ඇලෙක්ෂැන්ඩර් ඇන්ඩර්සන්. මගේ සීයා.
කොහොමද ඔයා දන්නේ ඒක එව්වෙ එයයි කියලා?
බලන්න, ඒක නියම උත්තරයක් දෙනවා. එයා තමා පළවෙනිම වර්නියන්කාරය පවුලෙ
එයා අභිරහස් දූපත ගැන හොය හොයා හිටියා එයාගෙන් ජීවිතෙන් බාගයක් තරම්...
...කාටවත් එයාගෙන් ආරංචියක් නෑ අවුරුදු 2කින්.
මං හිතන්නෙ එයා කරදරේක ඉතිං මං එයාව හොයාගන්නෝනේ.
ෂෝන්, ඉන්න! ෂෝන්. නවතින්න!
මං ඔයාට ගලවා ගැනීමේ මෙහෙයුමක යන්න දෙන්නෙ නෑ. තට්ට තනියම කීයටවත් නෑ.
ඇරත් ඔයා මේකට කැමති වුණත් නැතත් යාළු, ඔයා තවම පොඩි එකෙක්.
බලන්න, මට තේරෙනව ඔයාගෙ තත්ත්වය. හරි? ඔයාට ඕනෙ මගෙ අම්මව සතුටින් තියන්න තව...
...ඉතිං මං අගේ කරනව ඒක. ඇත්තෙම්ම ඔව්.
ඒත්, ඔයා උනන්දුවෙන්න ඕනෙ ඔයාගෙ ඉදිකිරීම් සමාගම පවත්වගෙන යන එකයි...
...තව උගස්කරේ ගෙවන එකයි එයාගෙ දුකසැප හොයන එකයි ගැන විතරයි.
මොකද මම එළකිරි.
ඉතිං ඒකට කැමති වුණත් නැතත් මේක, මේක ඔයාට වඩා ලොකුයි.
පේනහැටියට පණිවිඩේ එවල තියෙන්නෙ එයාගෙ සීයා
ෂෝන් කිව්වා එයා වසර ගාණක් තිස්සේ කොහෙද නෑ කියලා.
හොඳයි, එයා ඔය කියන අහ නොගියනම් එයා කොහෙද නැති වෙන්නැතිවෙයි.
මං විශ්වාස ගන්නෑ ඇලෙක්ෂැන්ඩර් ඇන්ඩර්සන්ගෙ එක වචනයක්වත්.
ෂෝන් නම් පිළිඅරගෙන
ඇලෙක්ෂැන්ඩර් තිස්සෙම එහෙම තමා.
මට තේරෙනව. ඒ කියන්නේ ෂෝන් ගෙ හිතට ඇලෙක්ෂැන්ඩර් උත්කෘෂ්ඨ ගවේෂකයෙක්.
හැබෑ ලෝකෙදී...
එයා නිකම්ම නිකමෙක් තමුන්ගෙ පවුලට එයා ඕනිම වෙලේ ළඟ නොහිටපු.
අන්න ඒ හින්දමයි අපි ෂෝන් ට මේ ගමනට ඉඩ දෙන්න ඕනි.
ඇයි? මොකෝ, ෂෝන් ගෙ ජීවිතේට වීරයෙක් අවශ්‍යයි.
එයා වෙනුවෙන් බලා ඉන්න සහ එයා එක්ක සම්බන්ධ වෙන්න කෙනෙක්.
අපි උඩට වෙලා අර කේතේ ලෙහුවා. ඒක තමා පළමු වතාව අපි
එකම පිටුවෙ මිනිත්තු 5කට වැඩි වෙලාවක් හිටපු.
එහෙනම් එයා එක්ක මුහු වෙන්න මොකක් හරි අනභිරහස් දූපතකදී. හවායි වගේ.
හවායි, අපේ මධුසමය. අලෝහා, හවායි.
මං ඇත්තට කිව්වෙ, බබී. මාත් ඇත්තට තමා.
අහන්න, අපි ඉගිල්ලෙනවා පාල්‍යූ වලට ඉතිං ෂෝන් ට තේරුණාම දූපත ඇත්තක් නොවන බව
...සහ එයාගෙ සීය එහෙ නෑ කියන එක මං එතන ඉඳී එයාගෙ හිත නළවන්න.
එතකොට වැඩේ කෙරිල තියෙයි.
සුබ උදයක් යාළු. මේ 0700 කණිසම.
මට වැඩ වැඩියි. මං හිතන්නෑ ඔයාට වැඩ හුඟක් වැඩියි කියල
...මේං මේකට.
මං යනවා පාල්‍යූ වලට?
කිට්‍ටුයි! අපි යනවා පාල්‍යූ වලට.
මොකක්?
බලන්න, මං දන්නවා ඔයාට ඕනේ හවුලෙ මේ මාර්ග සංචාරේ යන්න...
...ඒත් මං කලිනුත් මේ විරුසැරි වල ගිහින් තියෙනවා. ඒනිසා, මේක මට භාරදෙන්න.
හෙමින්, යාළු. පොඩ්ඩක් සිහිකරගන්න මේ සංචාරෙට මුදල් යොදවන්නේ කවුද.
ඉසබෙලා රැජිණ කොලම්බස් එක්ක යන්න ගියේ නෑ.
හරි ඉසබෙලා. මං ඔයාට ඔයාගෙ වැඩ බලාගන්න අරින්නම්.
අපි බලමු කොහොම...හේ, බලාගෙන කටුස්සා. බලාගෙන කටුස්සා.
බලාගෙන කටුස්සා.
ලොකු උන්නැහේ බයයි පුංචි කටුස්සෙකුට, හහ්?
ලොකු උන්නැහේ බය නෑ කිසි දේකට. මං කැමතියි කටුස්සන්ට.
...උන් සපත්තුයි ඉණපටියි වුණාම.
සමාවෙන්න අපට?
හායි.
හේ, කොහොමද වැඩ කටයුතු? අපි... අහ්හ්හ්...අපි ඇමරිකානුවො.
ඔයා...නියාමකයා? ෂෝන්.
මට...මට පුලුවනි මේක.
ඔයා...ඔයා අපිව බෝට්‍ටුවක ගෙනියව.
වතුරේ. ඔයාට ඕනේ බෝට්‍ටුවක් ගන්න?
පාල්‍යූ වල නිල භාෂාව ඉංග්‍රීසි.
ස්තුතියි. ඔව්, අපට කෙනෙක් ඕනෙ අපව දූපතකට අරන් යන්න...
...මෙන්න මෙතන...තියෙන.
No comments yet. Be the first to leave one.