Le prime 190 righe.
ඔබට ජියං චංව තේරෙනවා,
ඔහු තරඟකාරියි
ජයග්‍රහණය හා පරාජය ඔහුට බොහොම වැදගත්
ධ්‍යානවේදය යනු ඔහුගේ ජීවිතයයි.
ඔහු සාමාන්‍ය මිනිසෙකු පමණක් වුනොත් ,
එවිට ඔහුගේ මුළු ජීවිතයම අවසන් වේවි
එතකොට ඔබ ?
අක්කා.
මට තියෙන්නේ සියයට පනහක විශ්වාසයක් පමණයි
එය ප්‍රමාණවත් . බාගෙට බාගයක්...
එය අපූරුයි ! තරුණ ජියං මාස්ටර්ව බේරගන්න පුළුවන්.
ඔබට ස්තුතියි.
හාවෙක් නැහැ , නමුත් කුකුල් මසුත් අපූරුයි
සොන් ලන්
සොන් ලන්ගේ ඇස්වලට කුමක්ද සිදුවෙලා තියෙන්නේ ?!
ඔහු මෙහි සිටින්නේ ඇයි ?
මට එය කරන්න දෙන්න. ඔබ ආපසු ගොස් විවේක ගන්න.
මම සනීපෙන්.
ඔහු අවදියෙන්ද ?
මේ දැන් වන් මෙනවිය ඔහුගේ තුවාලය පරීක්ෂා කරනවා
ඔහු හොඳින්ද ?
ගැටලුවක් නැහැ
කෙසේවෙතත්...
එතරම් දෙයක් නැහැ . ඔහුගේ ඇස් ටික දිනකින් යථා තත්ත්වයට පත් වෙයි.
සොන් සහෝදරයා , මුලින්ම ඖෂධීය සුප් බඳුනක් බොන්න.
තරුණ වෙයි මාස්ටර්
මම හිතුවේ නෑ මට ඔබව මෙතනදි හමුවෙයි කියලා
මමත් ඔබෙන් විමසන්නයි හිටියේ , ඔබ මෙහි කුමක්ද කරන්නේ ? කවුද ඔබට තුවාල සිදුකළේ ?
එදා අපි තරුණ වෙයි මාස්ටර්ගෙන් වෙන් වුණාට පසු ,
මම මගේ සහකරු වූ ශිංචන් සමඟ ගමන් කරමින් සිටියා
මීට මාස කිහිපයකට පෙර, මගේ ගුරුතුමාගේ උපන්දිනය දවසේ,
මම මගේ සුබපැතුම් පිරිනැමීමට නැවත බයිෂු පන්සල වෙතට ගියා
මම කවදාවත් හිතුවේ නෑ
මම නැවත බයිෂු පන්සලට ගිය විට...
මාස්ටර් ! මාස්ටර් !
මාස්ටර් !
මාස්ටර් !
මාස්ටර් !
මාස්ටර් !
මාස්ටර් !
ප්‍රවේශම් වෙන්න
කාගෙන්ද ප්‍රවේශම් වෙන්නේ ?
ෂුවේ යන්
සොන් ලන් , ශියාඕ ශිංචන්ට කියන්න මේක මගෙන් එයාට ලැබෙන තෑග්ග කියලා.
ඔහු මගේ බයිෂු පන්සල විනාශ කළා . දින දහයකට වැඩි කාලයක් මගේ ගුරුතුමාට වධ හිංසා කළා
මෙය හදිසි ප්‍රහාරයක් නිසා මගේ අවධානය වෙනතකට යොමු වන තුරු ඔහු සැඟවී සිටියා.
ෂුවේ යන් මෙය සිදුකලේ ශියාඕ ශිංචන්ගෙන් පලිගන්නයි...
ඊළගට ?
ඉන්පසු මම ව්‍යාකූල වෙලයි හිටියේ
ඔහ් හරි...
මම ව්‍යාකූලව සිටින විට, මට ශියාඕ ශිංචන්ව දකින්නට ලැබුණා
ඔහු මට පැවසුවා,
ඔහු මාව ඔහුගේ ගුරුතුමා වන බාඕෂන් සන්රන්ව බලන්නට ගෙනයන බව
ඇයට මගේ ඇස් සුව කරන්න පුළුවන් බව පැවසුවා
බාඕෂන් සන්රන් ?
මිනිසුන්ට නැවත පණ දීමට හැකියාවක් ඇති යැයි පැවසෙන පුද්ගලයාද ? අර හුදෙකලා ධ්‍යානවේදියා ?
නිවැරදියි
ඔහු මාව ඊලින් වෙත ගෙන ආවා.
ඊට පස්සෙ කුමක්ද සිදුවුනේ...
මම දන්නේ නැහැ.
ඊට පස්සේ මට තරුණ වෙයි මාස්ටර්ව මුණගැහුණා.
එවිට බාඕෂන් සන්රන් ගැන කුමක්ද කිව හැක්කේ, ඇය මෙහි සිටිනවාද ?
සොන් සහෝදරයාට විවේක ගැනීමට ඉඩදෙමු
ඒත්...
බාඕෂන් සන්රන් මගේ මෑණියන්ගේ ගුරුතුමිය . ඇය සිටින තැන මා නොදැන සිටින්නේ කෙසේද ?
ඔබ අදහස් කළේ, බාඕෂන් ගුරුතුමිය, ඇය...
ඔව් අක්කේ , ජියං චංව දැන් බේරගන්න පුළුවන්.
අවදියෙන්ද ? අවදියෙන් නම් ආහාර ගන්න එන්න
ජියං චං , ඔබට ඇත්තටම මැරෙන්න අවශ්‍යද ?
මම ජීවත්ව සිටියත් මට පළිගන්න බැහැ.
මම මැරුනොත් හොඳයි.
සමහරවිට මම දරුණු ආත්මයක් වෙයි
ඔබ තරුණ වියේදීම ආත්මය සන්සුන් කිරීමේ චාරිත්‍රයට සහභාගි වීමට ලැබුණා
මැරුණත් ඔබට නපුරු ආත්මයක් වෙන්න බැහැ
මැරුණත් ජීවත් වුණත් පළිගන්න බැරි නම්....
එසේනම් ජීවිතය සහ මරණය අතර ඇති වෙනස කුමක්ද ?
එහෙත් ඔබ ඔබේ ශාරීරික ශක්තිය නැවත ගොඩනගා නොගත්තොත් ,
ඔබ ඔබේ රන් හරය නැවත ලබා ගන්නේ කෙසේද ?
එය නිවැරදියි , ඔබ සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නැහැ. ඔබට එය වැරදියට ඇහුනේ නැහැ
මම පැවසුවේ " ඔබේ රන් හරය නැවත ලබා ගන්න පුලුවන් " කියලයි
ඔබට මාර්ගයක් තිබෙනවාද ?
මට ක්‍රමයක් තිබෙනවා
මගේ මව සංස සන්රන් , බාඕෂන් සන්රන්ගේ ගෝලයෙක් බව ඔබ දැනටමත් දන්නවනේ
බාඕෂන් සන්රන් යනු කවුද කියලා ඔබ දන්නවාද ? සියවස් ගණනාවක් පුරා ජීවත් වූ අමරණීය ධ්‍යානවේදියෙක්
ඇය මළවුන්ට නැවත පණ දිය හැකි පුද්ගලයෙක්
ඉතින් ඔබ පවසන්නේ...
මම පවසන්නේ මට ක්‍රමයක් තියෙනවා කියලායි
බාඕෂන් සන්රන් ජීවත් වෙන්නේ කුමන කන්දේද කියලත් මම දන්නවා
වෙනත් වචන වලින් කිව්වොත්, මට ඔබව බාඕෂන් සන්රන්ව බලන්න රැගෙන යාහැකියි
නමුත්...
නමුත් ඔබ පැවසුවේ, ඔබට ඔබේ පොඩි කාලේ දේවල් මතක නැහැ කියලනේ
ඒත් මට හැමදේම අමතක වුණේ නැහැ.
මට තවමත් සමහර දේවල් මතකයි
මට මතකයි ගැහැණු කටහඬක් මට පුන පුනා කියනවා...
වැදගත් කරුණක් සහ වැදගත් ස්ථානයක් ගැන
ඇය මට පැවසුවා,
අනාගතයේදී මට හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත්,
මට එම ස්ථානයට ගොස්, කන්දෙහි වාසය කරන අමරණීයන්ට අයැදින්න පුළුවන් කියලා
ඔබ පවසන්නේ...
ඉඳ ගන්න.
- මම... - ඔබ කුමක්ද ?
කන්න.
ඒත්...
ඔබ කන්න , මම කතා කරන්නම්. නැත්තම් මම ඔබට පවසන්නේ නැහැ
මෙය ඔබ වෙනුවෙන්මයි.
මුලින්ම කන්න.
දින කිහිපයකට පසු, මම ඔබව ඇයව බැලීමට රැගෙන යන්නම්
අද !
හෙට.
මම අක්කාට තවමත් මේ කිසිවක් පැවසුවේ නැහැ , ඇයට අපත් සමඟ පැමිණිය නොහැකියි
ඔබ කුමකටද බිය වෙන්නේ ? මෙම අමරණී ගුරුතුමා වසර සිය ගණනක් ජීවත් වී තියෙනවා . ඇය නිකම්ම අතුරුදහන් වෙන්නේ නැහැ
ඊට අමතරව, ඔබට පැවසීමට නීති වගයක් තිබෙනවා . මම ඔබට ඒවා ටික සෙමින් පවසන්නම්...
නැත්තම් ඔබ කන්දට ගියවිට නීති කඩයි . ගුරුතුමියව කෝප ගැන්වූවොත් අපට කිසිවක් කරගැනීමට නොහැකි වේවි
මතක තබා ගන්න, කන්දේදි ඔබට ඇස් ආවරණය ඉවත් කර වටපිටාව නිරීක්ෂණය කල නොහැකියි . ඒ වගේම බිම් සලකුණු හෝ මිනිසුන්ගේ මුහුණු මතක තබාගැනීමට උත්සාහ නොකල යුතුයි
එසේම මතක තබා ගන්න, ඔවුන් ඔබෙන් කුමක් කිරීමට ඉල්ලා සිටියත්, ඔබ ඒ පිළිබඳව ප්‍රශ්න නොකල යුතුයි
හොඳයි
ඒවගේම වැදගත්ම කොටස තමයි ඔබ කවුද කියලා ඇසුවොත් , පවසන්න ඔබ සංස සන්රන්ගේ පුත්‍රයා බව
ඔබට ඔබේ සැබෑ අනන්‍යතාවය හෙළි කළ නොහැකියි , වැටහුණාද ?
ඔව්.
ඒ හැර අනිත් දේවල් ගැන ඇත්ත කියන්න පුලුවන්
ඔබේ තුවාල සහ ඔබට තුවාල කළ අය ඇතුළුව අනෙක් සෑම දෙයක් ගැනම පවසන්න හැකියි
හොඳයි
ඔබත් මමත් හැර ඔබට මේ කාරණය තුන්වන පාර්ශවයකට පැවසිය නොහැකියි
මෙය අක්කාටවත් පවසන්න එපා , නැත්නම් ඇය අනිවාර්යයෙන්ම අප පසුපස එයි
හොඳයි
මම දැන් ඔබට කුමක් පැවසුවත් , ඔබ එයට එකඟ වෙනවද ?
කන්න.
ඉක්මන් කරන්න.
හොඳයි
ඔහ් හරි, මගේ සහෝදරිය ගැන කුමක්ද කිව හැක්කේ ?
අක්කාට දැන් සනීපයි.
ඇය වන් නින් සමඟ ඔසු පැලෑටි එකතු කරමින් පිටුපස කඳුකරයේ සිටිනවා ඇති
කිසිවක් කරන්න ඉඩ නොදුන්නොත් ඇයට නොසන්සුන් බවක් දැනේවි
මෙය කිසිම රසක් නැහැ
කරදර ඇති කිරීම සම්බන්ධයෙන් ගත්කළ ජියං චංටවත් ඇයව පරාජය කල නොහැකියි
ඇත්තටම මම මේ ආවේ සොන් සහෝදරයාගේ ඇස් ඉක්මනින්ම සනීප වෙන බව පැවසීමටයි
ඔහුගේ පෙනීම ඉක්මනින් යථා තත්ත්වයට පත් වන නිසා ඔහුට ඉක්මනින් පිටව යා හැකියි
මම දැනටමත් නීති කඩ කරලයි තිබෙන්නේ . මම වන් වංශයට අවශ්‍ය බොහෝ මිනිසුන්ට සැඟවීමට උදව් කලා , තව එක් අයෙක් සිටියා කියලා ප්‍රශ්නයක් නැහැ
ඒක ඇත්ත.
ඔහ්, හරි ! මම දැනටමත් සොන් සහෝදරයාගෙන් ඉල්ලා සිටියා ලන් ජන්ව හමුවීමට අක්කාව ජින් වංශයට ගෙන යන ලෙසට
වන් චින් ,
ඔබේ සිත සන්සුන් කිරීමේ කුඩු වලින් ටිකක් මට ලබාදිය හැකියිද ? පුද්ගලයෙක්ට දිනකට ප්‍රමාණවත් තරම් ප්‍රමාණයක්
ඔබට ස්තුතියි.
ඔහු දැනගත්තොත් ඔබ කුමක්ද කරන්නේ ?
ඔහුට දැනගැනීමට හැකියාවක් නැහැ
හැකියාවක් නැහැ ?
ඔබට දැනට එය ඔහුගෙන් වසන් කර තබාගත හැකියි ,
නමුත් ඔබට එය ජීවිත කාලය පුරාවටම ඔහුගෙන් වසන් කිරීමට හැකිද ?
වන් චින් ,
තුවාල වුනේ ඔබේ සහෝදරයා නම් මම විශ්වාස කරනවා ඔබත් මම කරපු තේරීමම කරයි කියලා.
අක්කේ !
ආ-ශියැන්
අක්කා
අක්කා මම ගෙනාවා...
ආ-චං දැන් නිදාගත්තේ . ඔහුව අවදි කරන්න එපා.
ඔහු දැනටමත් ප්‍රමාණවත් තරම් නින්දක් ලබාගෙනයි සිටින්නේ
ආ-ශියැන්
මම මෙලෙස කතා කරන්නම් , කමක් නෑනේ ?
අතනට ගොස් කතා කරමු
අක්කේ , මම දන්නවා ඔබට මේ දවස් කිහිපයේ ප්‍රමාණවත් තරම් නින්දක් ලබාගැනීමට ලැබුනේ නැහැ කියලා
මම වන් චින්ගෙන් විශේෂයෙන්ම මේ සුවඳ කුඩු ඉල්ලාගෙන ආවේ ඒ නිසයි
එය මනස සන්සුන් කර ඔබට නිදා ගැනීමට උපකාර කරාවි . එය සුවඳ කුඩු දාහකයට දැමීමට හැකියි
ආ-ශියැන් , මම ඔබව සවස් වරුව පුරාම දැක්කේ නැහැ. ඔබ කොහෙද ගොස් සිටියේ ?
ඔබ රාත්‍රී ආහාරය ගත්තාද ?
මොහොතක් ඉන්න. අක්කේ , මේ සුවඳ...
එය ඇත්තටම නෙළුම් දඬු සහ සූකර මාංශ සුප්
මම ඔබ වෙනුවෙන් බඳුනක් ඉතිරි කරගත්තා
නමුත් මේ යුන්මං නොවෙයි , ඒ නිසා රසය ටිකක් වෙනස්.
ඔබ එය රස බලන්න.
සුවඳවත් !
අක්කේ ,
ඔබට මතකද , ඔබ පළමු වරට මා වෙනුවෙන් නෙළුම් දඬු සහ සූකර මාංශ සුප් හැදූ දිනය ?
මට මතකයි.
ඒ පියාණන් ඔබව ආපසු ජියං වංශයට කැඳවාගෙන ආවා පමණයි
නිවැරදියි
එදා මම සියපත් නිවහනට ගිය පළමු අවස්ථාව. මම අතිශයින් බියට පත් වෙලයි සිටියේ
විශේෂයෙන්ම ජියං චංගේ සුනඛයන් නිසා
අක්කේ , ජියං චංට කුඩා කල සිටම එම කේන්ති යන ස්වභාවය තිබූ බවයි පෙනෙන්නේ
මට බොහෝ කේන්තියි !
ඇයි ? ඇයි ? ඇයි ?
මම මගේ සියලුම සුනඛයන් පිටත් කර හැරිය යුත්තේ ඇයි ?
ඇයි ?
මට බොහෝ කේන්තියි !
ඇයි ?
ඇයි ?
මට බොහෝ කේන්තියි !
ආ-ශියැන් , බය වෙන්න එපා.
ආ-චං හොඳ ළමයෙක්.
තව ටික දවසකින් එයා පරණ හිටිය විදිහටම ඉඳියි
මට සමාවෙන්න ජියං මාමා. මම ඔබට කරදර ඇති කළා
No comments yet. Be the first to leave one.