Click

Click

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

Click 2006 720p BluRay x264 YIFY
Click 2006 1080p BluRay x264 YIFY
Click 2006 720p BluRay x264-REVEiLLE
Click 2006 1080p BluRay DTS x264 REVEiLLE
Click (2006) BLURAY 1080P MOVIEFULL-HD COM
Click 2006 1080p BluRay DTS x264 CtrlHD
Click 2006 1080p BluRay DTS x264 DON
Click 2006 1080p BluRay x264 Ganool
Click 2006 BluRay 1080p 5 1CH x264 Ganool Video
Un commento di UDshehan
Click (2006) | ජීවිතේ Play

Tag

BluRay
x264
720p
720
1080
ganool
TS
HD
Pubblicato il: 2017-03-24
Download: 59
Sottotitoli per non udenti: No

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය ස

පරිවර්තනය සහ

පරිවර්තනය සහ

පරිවර්තනය සහ උ

පරිවර්තනය සහ උප

පරිවර්තනය සහ උපස

පරිවර්තනය සහ උපසි

පරිවර්තනය සහ උපසි‍

පරිවර්තනය සහ උපසි‍ර

පරිවර්තනය සහ උපසි‍රැ

පරිවර්තනය සහ උපසි‍රැස

පරිවර්තනය සහ උපසි‍රැසි

පරිවර්තනය සහ උපසි‍රැසි

පරිවර්තනය සහ උපසි‍රැසි ග

පරිවර්තනය සහ උපසි‍රැසි ගැ

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්ව

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වී

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #U

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UD

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDs

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDsh

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDshe

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDsheh

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDsheha

පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDshehan

මොකද ඔතන වෙන්නේ ආ ?

අපි හිතුවේ ඔයා නිදි කියලා තාත්තේ.

කොහොමද මම නිදා ගන්නේ ගෙවල් බිඳින හොරු දෙන්නෙක් ළඟ ඉන්නකොට ?

අපි ඩ්‍රැගන් ටේල්ස් බලන්නද, අනේ ?

ඔව්, ඇයි බලන්නේ නැත්තේ ?

මේ ටිකෙන් මොකෙන්ද TV එක දාන්නේ ?

පැටියෝ මං හිතන්නේ ඔයා ගරාජ් එක ඇරියේ.

කොහොමත් මම ඒක අරින්න හිටියේ.

- මොකෙක්ද ඒ ගඳ ගහන කුරුමිණියෙක්ද ? - මරු වැඩේ.

ගෙවුන දවස් වල වුන දේවල්...

අපිට බොත්තමක් ඔබලා හොඳ කරගන්න පුළුවන්ද ?

O ඩොයිල්ස්ලා අරන් තියනවා පොදු දුරස්ථ පාලකයක්...

එක බොත්තමක් ඔබලා ඕනේම දෙයක් කරගන්න පුළුවන්.

ඒකෙන් ඔයාලා වගේ වයසක මිනිස්සුන්ට ජීවිතේ ගොඩක් පහසු කරනවා.

ඒක හොඳයි O ඩොයිල්ස්ලටම.

ගහේ ගෙදර ?

අනේ මන්දා ඔයාගේ තාත්තගෙන් අහන්න.

මගෙන් අහන්න මොක්කද ?

ඔයා හිතනවද ඔයාට කවදාහරි වෙලාවක් තියෙයි කියලා ගහේ ගෙදර වැඩේ ඉවරයක් කරලා දාන්න.

ඔව් තාත්තේ භාගයක් හදලා දැන් මාස 2ක් වෙනවා.

හරි මටත් ඕනේ ඒක හදන්න. මට කරන්න වැඩ ගොඩක් තියනවා රස්සාවේ දැන්.

ඒ ටික ඉවර වුන ගමන් මං මේක හදනවා. මම පොරොන්දු වෙනවා. ඒක හිතාගෙනම ඉන්න.

බලන්නකෝ සන්ඩැන්ස් එයාගේ තාරාවත් එක්ක රෙස්ලිං ගහ ගන්නවා.

නෑ, ඒ රෙස්ලිං ගහ ගන්නවා නෙමෙයි.

ඒ ඔයාලා දැනගන්න ඕනේ දෙයක් තව අවුරුදු 10කින් 30කින් විතර.

ඔයා 10කින්. ඔයා 30කින්.

මයිකල් ඔයා අද රෑට මාව පිහිනුම් හමුවේදි මුණ ගැහෙනවානේ ?

පිහිනුම් හමුව ?

- මං ඒකට එන්න ඕනේද ? - ඔව්.

- විහිළුවක් කරේ, මං එන්නම්. - හරි, මම ඔයාට ආදරෙයි, මයිකල්.

සදහටම හැමදාටම, බබෝ.

නිවුමන් මහත්තයා.

කෙවින් O ඩොයිල් හමුවීම සතුටක්.

මොන ජාතියේ ස්ටීරියෝ එකක්ද ඔය නිල් ජරාවේ හයි කරලා තියෙන්නේ ?

දන්නවද ? මං කවදාවත් ඒක බැලුවේ නෑ කෙවින්.

හොඳයි, මගේ තාත්තගේ ස්ටීරියෝ එක නම් බෝස් එකක්.

ඔයාගේ තාත්තගේ ස්ටීරියෝ එක පිපුරුවා ? ඒක නම් හුඟක් නරකයි.

නෑ ! මං කිව්වේ... ඒක එහෙම නෙමෙයි මං කිව්වේ !

මුගේ තාත්තගේ ස්ටීරියෝ එක පිපිරිලා !

ඉක්මනට ඔයා මනුස්සයාට ගෙවපන්, අපිට යන්න ඕනේ !

- සුභ උදෑසනක්, නිවුමන් මහත්තයා. - සුභ උදෑසනක්.

- සුභ උදෑසනක්, නිවුමන් මහත්තයා. - හෙලෝ.

- සුභ උදෑසනක්, නිවුමන් මහත්තයා. - හායි.

සුභ උදෑසනක්, නිවුමන් මහත්තයා.

-සුභ උදෑසනක්, නිවුමන් මහත්තයා. - ඇලිස්...

මං පැය භාගයක් විතර ට්‍රැ‍ෆික් එකේ හිරවෙලා හිටියා. රැස්වීම කීයටද තියෙන්නේ ?

- ඒක දැනටම පටන් අරගෙන. - මොකක් ?

මම ටොයිලට් එකට යන්නද ?

ටොයිලට් එකට යන්න. මං ඔයාට කිව්වනේ, ඒක මගෙන් අහන්න ඔනේ නෑ කියලා.

හොඳයි, වැදගත්ම දේ තමයි, හබීබූ කුමරුනි...

මෑන්හැටන් වල ගොඩනැඟිලි නීති සංග්‍රහයට අනුව අපිට ඉඩ දේවි...

- මයිකල්. - සමාවෙන්න පරක්කු වුනාට, සර්.

කවුද බූරුවෙක් රතු පාට ලැම්බොගිනියක් පාර්ක් කරලා මගේ වාහනේ නවත්තන තැන...

හබීබු කුමරයා පදිනවා රතු පාට ලැම්බොගිනියක්.

රතු පාට ලැම්බොගිනියක් ? මං කිව්වේ නිල් පාට ෆෙරාරියක් කියලා.

මෙයා ඔයාගේ හවුල්කාරෙයක්ද ?

ඇත්තටම, මයිකල් තාම සහායකයෙක්.

මෙයා අපේ බැබළෙන නව වාස්තු විද්‍යාඥයන්ගෙන් කෙනෙක්.

ස්තූතියි.

උතුමාණන්ගේ දෙපා නැමැදා අපගේ නිර්මාණය ගැන පැහැදිලි කරන්න.

සතුටින් කරන්නම්.

- හබූබී කුමරුනි. - හබීබූ !

හබීබූ කුමාරයා.

හබීබූ. ඒක තමයි මාත් කිව්වේ.

ඒමර් මහත්තයා මට පැහැදිලි කරලා දුන්නා ඔබතුමා මොන විදියේ පුද්ගලයෙක්ද කියලා...

නුවණැති, ඔහුගේ අභිමානය වෙනුවෙන් නිපැයුම් කරන කෙනෙක්...

ඒ නිසා මම හිතුවා, නිර්මාණය කරන්න ඕනේ කියලා විනාශ වෙන්නේ නැති දෙයක්.

ඉතින් මම ඔබට ඉදිරිපත් කරනවා ඔබතුමාගේ ආපනශාලාව.

කොහෙද මේකේ... කොහෙද මේකේ බාර් එක තියෙන්නේ ?

බාර් එක... මේ තියෙන්නේ බාර් එක. එතකොට දිය ඇල්ල...

බාර් එක තව ලොකු කරන්න.

හරි. අපිට පුළුවන් ආලින්දයෙන් ටිකක් අයින් කරන්න.

ආලින්දයක් ඕනේ නෑ. බාර් එක තව ලොකු කරන්න හබීබූ කුමරු වෙනුවෙන්.

ඇත්තට ?

- තාම කසනවද ? - දැන් හරි.

ඒ වගේම බිම හදන්න ලොකු ඇළියක් තෙත ටී-ශර්ට් තරඟාවලියට.

ඔබතුමා මට විහිළු කරනවා නේද ?

වතුරු බහින්න ඕනේ වෙන කොහෙන්හරි මයිකල්.

අපි ආලින්දය කරමු. මෙන්න තියනවා ඔයාගේ ඇළිය.

මම ඒකට කැමති. ඒක හරිම සරලයි ලස්සනයි.

ඇත්තටම ඔබතුමාට ඕනේ මට කියලා ආරාබි ගණිකා නිවාසයක් හදාගන්නද ?

තමූසේ කොහොමද සමාන කෙරුවේ හබීබූ කුමාරයගේ පිහිණුම් තටාකේ...

- ගණිකා නිවාසෙකට ? - මේ අදහස...

ගණිකා නිවාසෙකට කිසිම සමාන කමක් නෑ, මයිකල්.

මේ අදහස ඒකේ විරුද්ධ පැත්ත වගේ.

අගෞරවයක් කරන්න හිතුවේ නෑ, හබරා හබරා කුමාරයට.

- හබා බාබා. - හබීබූ !

හබීබූ ! හබා බාබා කියන්නේ චුයින්ගම් එකක්.

හබීබූ කුමරයා චුයින්ගම් එකක් නෙමෙයි.

හබීබූ කුමරුනි අපි මේක... මම මේක කරලා දෙන්න.

ජෝන් ඒමර්ගේ කාර්යාලය.

මං හිතනවා අර ආලින්දය හදලා ගන්න ගොඩ කාලයක් යන්නේ නැතිවෙයි කියලා, මයිකල්.

මගේ ජීවිතේ තවත් ජූනි මාස තියෙයි, සර්.

පේනවද අර වාහන නවත්තන තැන 56යේ තියෙන ?

වට්ශූහීට ට ඕනේ එතන කඩලා දාලා සුඛෝපභෝගී හෝටලයක් හදන්න.

- ඔයාට කොමිෂන් එක හම්බවුනාද ? - තවම නෑ.

මට ඕනේ කවුරුහරි සැලැස්ම හදන්න. කරනවද ?

එකෙන්ම කරන්නම්.

මම ළමයි එක්ක ජූලි 4 වෙනිදට ගමනක් යනවා. ඒ ගිහින් ආපුවම, මං මේක කරන්න පටන් ගන්නම්.

නියමයි. ජූලි 4වෙනිදා ළමයි එක්ක හොඳට ගත කරන්න. මං මේක සව්ර්ඩ්සන්ට දෙන්නම්.

එපා, එපා. කොහොමටවත් එපා. දවස් තුනක් ඉවසන්න බැරිද ?

මුන් ඇවිල්ලා ජපන්නු. මුන්ට ඉවසන්න බෑ මුන්ගේ මාළුවා තැම්බෙනකන්වත්.

මගේ නෝනට මං කතා කරලා බලන්නම්.

හබීබූ කුමාරයගේ සැලැස්මත් එක්ක හොඳ වෙලාවක ආයෙත් හම්බවෙමු.

මගේ පුතාගේ පිහිනුම් හමුවක් තියනවා අද රෑ මං මේ බැලුවේ ඒකට යන්න කියලා...

මම ඔයාට නිකන් කිව්වේ. අපි හොඳින්.

නියමයි, බෙන් !

ඒ මගේ කොල්ලා ! ඒ මගේ කොල්ලා ! පුතේ ඔයා නියමයි !

ඔයා මගේ තාත්තා නෙමෙයි.

- කොච්චර දුරටද ඔයා දන්නේ ? - මොකක් ?

මං විහිළුවක් කරේ.

එයා ඇත්තටම මගේ තාත්තද ?

එන්න, එන්න ! හරි, බෙන්. ඔයා ඒක කරා !

පැටියෝ, ඔයා හොඳට කරා.

කවුද පුතේ ඔයා භාගයක් ඩොල්‍ෆින් කෙනෙක් වගේ මොකක්හරි ද ? ඒක නම් නියමයි.

ඔයා දැන් මෙතනට ආවේ, තාත්තේ. මං ඔයාව දැක්කා.

මොකක්ද ඔයා කියන්නේ දැන් මං ආවා කියලා ? ඇයි ඔයා එහෙම කියන්නේ ?

මං ඔයාව දැක්කා. ඔයා අතනින් පැනලා මෙතනට පීනුවා.

- එහෙනම් එයා මොන ආරෙන්ද පීනුවේ, තාත්තේ ? - එයා පීනුවේ කට වහගන්නවා ආරෙන්.

හොඳ දේ තමයි තාත්තා ඔයාගේ තරඟේ අවසන් කරනවා බලන්න ආවනේ.

එයා ඒක දැක්කේ නෑ.

එයා හිටියේ පින්ග් වූ එක්ක කතා කර කර මොකක්හරි හේතුවක් නිසා.

- ඔව්, මොකක් නිසාද ඒ ? - ඒ ළමයා ගිලෙන්න ගියේ.

මට බෑනේ ඒ ළමයට ගිලෙන්න දෙන්න ?

මගේ පිහිනුම් තටාකේ කවුරුත් ගිලෙන්නේ නෑ.

කොහොමද ? බිල් හර්ලි. බෙන්ගේ පුහුණුකරු. ඔයා වෙන්න ඕනේ තාත්තා.

මයිකල් ස්පීඩෝ. මයිකල් නිව්මන්. සමාවෙන්න.

බෙන්, හොඳ ප්‍රගතියක් නේද ඔයා එතනදි පෙන්නුවේ ?

මතක තියාගන්න, දකුණු අත එළියට, ඔළුව වමට. වම් අත...

ඔළුව දකුණට හරවන්න ඕනේ. මං දන්නවා. මට අන්තිම හරියෙදි අමතක වුනා.

හොඳයි, ඒකට කමක් නෑ.

ඔයා ඒක හොඳට පුරුදු වුනොත් මිනිස්සු හිතයි එතනදි ඔයා භාගයක් ඩොල්‍ෆින් කෙනෙක් වගේ කියලා.

- ඇත්තටම ? - ඔව්.

හෙලෝ ? ඒමර් මහත්තයා.

බෙන්, පැටියෝ, හිමීට කන්න. මේක තරඟයක් නෙමෙයි.

මේ එයාගේ දෙවෙනි එක විනාඩි පහට.

ඒක දිගටම කනවා කනවා දිගටම.

මේකා හරියට මැශින් එකක් වගේ. තවත් නම් කොල්ලට බඩගිනි වෙන්න විදියක් නෑ.

නෑ, එයා මොනවාකරත් මයිකල් මොකක්ද කරන්නේ. ඒකට නම් මට එපා වෙනවා.

ළඟකදි ඉඳන් මයිකල් කරන දෙයින් ඒක එයාගේ ඇඟට හොඳ නෑ.

මේකා මැරෙන්න යන්නේ.

අපි කතා කරපු ගොඩනැඟිල්ල වගේ.

දෙයියනේ.

හෙනටම බය වුන මම.

තාත්තේ, ඔයා තව කොච්චර කල් ජීවත් වෙනවද ?

- විනාඩියක්. - එක විනාඩියයි ?

- තාත්තා තව විනාඩියකින් මැරෙන්න යන්නේ ! - අනේ, නෑ, පැටියෝ.

දුක් වෙන්න එපා, මම මැරෙන්නේ නෑ.

මම තව අවුරුදු 200ක් විතර ජීවත් වෙනවා. ඒ කාලේ ඔයාටයි මටයි ඇති නේද ?

- පොරොන්දු වෙනවද ? - මම පොරොන්දු වෙනවා, මෙහාට එන්න.

උබලා බැල්ලිගේ පුත්තූ !

මෙතන පවුල් ඇවිත් ඉන්නවා.

ටිකක් හොඳට හැසිරියන්, උබලා ජරා ගොඩවල්.

ගෙදර ගිහින් VH1 එක බලපන්, නාකියෝ. (VH1 යනු පැරණි වැඩසටහන්/ චිත්‍රපට පමණක් පෙන්වන කේබල් රූපවාහිනී නාලිකාවකි.)

තවත් එකක්වත් පත්තු කරනවා එහෙම නෙමෙයි !

බෙන්ජමින්. බෙන්ජමින්. මොකක්ද මගේ අතේ මේ තියෙන්නේ ?

- කාසියක්. - දැන්, ආච්චි අම්මා මට අයිස් ක්‍රීම් කන්න දෙන්නේ නෑ...

- මට දියවැඩියාව තියන නිසා. - ඇත්ත.

ඒත් එයා මුකුත් කියන්නේ නෑ, කාසිය රස බැලුවා කියලා.

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left