Le prime 200 righe.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Night House (2021)
ඒක සතුටක්.
මම දන්නවා ඔයාගේ නෑදෑයෝ තැන් තැන්වල කියලා.
අපි කැමැත්තෙන්ම ආපහු එන්නම්.
ඔයාට විශ්වාසද හොඳින් කියලා?
ඔවු. මම හොඳින්. ස්තූතියි.
මම අද රෑ ඩිට්‍රොයිට් යනවා. මම යනකොට පරක්කු වේවි,
ඒත් ඕන වුනොත් මට කතා කරන්න.
හ්ම්-ම්ම්ම්. මම හොඳින්.
හරි. මම දන්නවා ඔයා ගැන. පරිස්සමින් පැටියෝ.
හොඳයි. බායි
හරි. අත උස්සන්න.
ඔයාලාට මනමාලයාට වඩා සංගීත රසයක් තියෙනවා නම්.
මට අත් පේනවාද?
හරි. ඔවු. කීපයක් තියෙනවා.
අපිට දැන් මෙතන පේන්නේ ලබා ගත් ලකුණු.
සැන්, මම දහය වසර විශේෂයෙන් බලනවා,
මොකද, ඔයාලාට පේනවා මෙතන ලොකු වෙනසක් තියෙනවා.
කහපාට ඉර, දැනට අවුරුදු දෙකකට කලින් එක.
නිල්පාට එක ගිය අවුරුද්දේ.
රෝස පාට එක, මේ අවුරුද්දේ.
බෙත් ඇවිත්.
එයාට ඉඩ දෙන්න.
රෝස පාට එක මේ අවුරුද්දේ. එතකොට මොකද වුනේ?
ගුරුවරු-ශිෂ්‍ය අනුපාතය.
මම දන්නවා, ඒත් පන්ති වලා විශාලත්වය එහෙම තමයි හැමතැනම.
අපිට බෑ කාටවත් චෝදනා කරන්න අපි ඉන්නේ පිටිපස්සේ...
සමාවෙන්න.
- හේයි. - හායි.
මම හිතුවේ ඔයා එන එකක් නෑ කියලා. කවුරුවත් මුකුත් කියන්නේ නෑ.
මට තාම ලකුණු දාන්න තියෙනවා.
මම ඒක කරලා දෙනවානේ. ඔයාට අහන්න විතරයි තිබුනේ.
ඒකට කමක් නෑ.
ඒකෙන් මට කරන්න වැඩක් ලැබෙනවා. දැනට හරි.
මට ඒ පාසල වෙන්න ඕනේ නෑ.
ඔයා හොඳින්ද?
මට ඒ විදුහල්පති වෙන්නත් ඕන නෑ.
ඔවු. මම හොඳින්.
ඊයේ රෑ හරියට නින්ද ගියේ නෑ.
ඔයා නිදාගත්තේම නැතුව ඇති. විශේෂයෙන්ම එතන.
අපිට එයාලට පෙන්වන්න වෙනවා.
මම ඔයාලාට දෙන්න පොරොන්දුවුනා
විනාඩි දහයක විවේකයක්. දැන් ගිහින් ඒක අරගෙන එන්න.
කකුල් දිගහැරගන්න. පිටිපස්සේ තව ඩෝනට් තියෙනවා,
පල්ලියේ අනුග්‍රහයෙන් දෙන්නේ. ඒ නිසා තව අරගන්න,
8:40 වෙනකොට ආපහු එන්න.
පාචින් මහත්මිය?
හායි.
සමාවෙන්න. මම නිකම්...
සමාවෙන්න. මම තට්ටු කරන්න හැදුවේ...
අපි කලින් හමුවෙලා තියෙනවා.
මම හන්ටර් ගේ අම්මා.
- හන්ටර්... - මැක්ලාෆින්.
එයා ඔයාගේ දෙවෙනි පීරියඩ් එකේ ඉන්නේ.
මම බෙකී මැක්ලාෆින්. මාස කීපයකට කලින් ඉඳලා
හරි. අනිවාර්යයෙන්ම.
මට මේ අවුරුද්දේ හන්ටර් ලා කිහිපදෙනෙක් ඉන්නවා.
- ආහ්. කීයක්ද? - හ්ම්ම්?
හන්ටර් නම තියන ශිෂ්‍යයෝ?
හ්ම්... තුනක්
කරුණාකරලා ඉඳගන්න.
මට විශ්වාසයි ඔයා දන්නවා ඇති මම ආපු හේතුව.
මම වෙබ් පිටුව බැලුවා.
හන්ටර්ට කථනයට තියෙන්නේ C එකක්.
හරි. මම එහෙම හිතනවා.
හ්ම්... ඉන්න මම බලන්නම්.
- ඒත් ඒක තමයි තියෙන්නේ. - හ්ම්-ම්ම්ම්.
ඉන්න මම බලන්නම්.
හරි. ඔවු.
පේන විදියට එයා අන්තිම ඉදිරිපත්කිරීම කරලා නෑ.
එයා කිව්වා, ඔයා කිව්වාලු, එයාට වෙන දවසක කරන්න පුළුවන් කියලා.
මම කිව්වා.
ඔවු. එයා කලේ නෑ.
එයා කිව්වා, ගිය බ්‍රහස්පතින්දා එයා ආවාලු.
එදා ඉස්කෝලේ අන්තිම දවස.
එයා කිව්වා, ඔයා හිටියේ නෑ කියලා.
හරි. මම දවස් කීපයක් ආවේ නෑ. ඒක පුද්ගලික කාරණයක්.
හරි. එයා කිව්වා, ඔයා ආවේ නැතිවුනාට එයා ඇවිත් හිටියා කියලා.
අපි හැමෝටම සමහර වෙලාවල්වලට පුද්ගලික ප්‍රශ්න තියෙනවානේ.
හරි. ආහ්...
ඔයා දන්නවාද? අපි එයාට සමාවක් දෙමු,
නිබන්ධන වලට.
ආහ්...
මෙන්න. B එකක්.
ඒකට නෙමෙයි මම ආවේ.
එහෙනම්, මොකද්ද ඔයාට ඕනේ?
මොකද්ද කිව්වේ?
ඔයා මෙහෙට එනකොට, මොකටද ආවේ?
මට කියන්න ඕන වුනේ, ඇයි මගේ දරුවා...
මගේ සැමියා, වෙඩිතියාගත්තා එයාගේ ඔළුවට, ගිය බ්‍රහස්පතින්දා.
මම දැනගෙන හිටියේ නෑ.
නෑ. මොකද ඒක පුද්ගලික කාරණයක්.
ඉතිං...
හරි. ඔයාට දැනගන්න ඕනෙ නම්,
එයා වැවට බෝට්ටුව අරගෙන ගියා.
එයා තුවක්කුවක් අරගෙන ගිහින් අපිට තියෙනවා කියලා මම දන්නේවත් නැති.
බූම්! හරියටම කටට!
ඉතිං, මොන හන්ටර් මොන ළකුණ
මොන පන්තියේ කථනයටද ගත්තේ කියන එක
මේ වෙලාවේ මට වැඩකටම නැති දෙයක්.
ඔයාට ඕනේ B නම්, ඔයාට B එකක් දෙන්නම්.
මට... මට සමාවෙන්න.
ආහ්. ඔයාට A එකක් ඕනේද?
එරි. ට-ඩා!!
B එකක් හොඳයි.
එහෙනම් B.
ඔයාට මගෙන් වෙන මුකුත් ඕනෙද?
නෑ.
ස්තූතියි.
මගේ සාතිශය සංවේගය.
- ආහ් හේයි. මෙල්. - හේයි.
අද අහස ටිකක් අවුල් වගේ.
මම ගිහින් ඔයාගේ බෝට්ටුව වහලා දැම්මා. අවශ්‍ය වුනොත් කියලා
ඔයා එහෙම කරන්න ඕනේ නෑ.
ඒක මට අහන්න ලැබුණු හොඳම බොරුවක්.
මගේ ණය ගෙවනවා විතරයි.
ෂෙලි නැතිවුනාට පස්සේ දෙවියෝ එවපු තෑග්ගක් ඔයයි ඔවනුයි.
ස්තූතියි.
මම මේක මෙතනින් අයින් කරන්නද?
ඔයාගේ වචනේ විතරයි ඕනේ.
ඒකට කමක් නෑ. ඔහොම තිබ්බාවේ.
ගෙදරත් එක්කම විකුණනවා.
ඔයා මේක විකුණන්නද යන්නේ?
සමහරවිට.
මම කියන්නේ, එයා මේක හැදුවේ, අතහරින්නත් දුකයි, ඒත්...
හරි.
මෙතන ගොඩාක් සාමකාමීයි, ඒත් පාලුයි.
හේයි මෙල්, ඔයා අද උදේ වෙඩිතිබ්බාද?
උදේ 7:30ට විතර?
මුකුත් ඇහුනේ නැද්ද? වෙඩි ශබ්දයක් ඇහුනා.
මම හිතුවේ කාළගුණයත් උණුසුම් වෙන නිසා
නයි හරි වෙන....
මම දැක්කා ගෙදර ළඟ සර්පයෙක්,
ඌට වෙඩිතියන්න හිටියේ, ඒත් අද නෙමෙයි.
හරි.
ඔයාට ආයේ ඇහුනොත්, මට කෑ ගහන්න. හරිද?
- හරි. එහෙම කරන්නම්. - හරි
- මම ආපහු යනවා. - හ්ම්-ම්ම්ම්.
එතකොට මෙතන තමයි කාර්යාල කාමරය වෙන්නේ,
මෙතන තමයි කුස්සිය හැදෙන්නේ.
නැත්නම් මෙතන වෙන්න ඇති.
ඊටපස්සේ... මෙතන අපිට තියෙනවා,
ආහ්...
... මස්ගොබ... මස් ගොඩායි...
මේ ඉන්නේ සැමියා.
හේයි ඕවන්. කොහොමද ඔයාට?
ඔයා වැඩද?
දන්නවාද, අපි මිනිස්සුන්ට ගෙවනවා ඕවා කරනවාට?
ඔය හැමදේම ඔයාම කරන්න ඕනේ නෑ.
හ්ම්-ම්ම්ම්.
වදවෙන්න එපා. මම වීඩියෝ කරන්නේ නෑ.
- හ්ම්-ම්ම්ම්? - හ්ම්-ම්ම්ම්.
ඔයාට ඕනේ නම් පුළුවන්.
මට බලන්න දෙන්න.
නෑ. නවතින්න.
මෙහෙට එන්න.
ඕවන් වෙත. හොඳින් පාවිච්චි කරන්න. - B.
ඒක රවට්ටන්න. කියන දේ අහන්න එපා.
පාර සොයන ප්‍රහේලිකාවක්
අපේ ගෙදර
ආපස්සට බිම් සැලැස්ම
ඕවන් පහලට එන්න
කවුද මේ?
බයවෙන්න එපා.
කවුද මේ?
බෙත්...
ඕවන්? මේ...
මම දන්නවා ඔයාට පුළුවන්....
මට ඔයාව ඇහෙන්නේ නෑ. මට...
ඔවු. ඔයාට පුළුවන්.
ජනේලෙන් එලිය බලන්න.
මම මොකද්ද බලන්නේ?
ඔයාම කියන්න.
මේක ඔයාගේ පින්තූරයක්.
එහෙමද?
ඔවු.
මම කියන්නේ, ලස්සන ඇඳුමක්.
හොඳට බලන්න.
මේ මමමද?
ඔවු. මම හිතනවා. වෙන කවුරු වෙන්න පුළුවන්ද?
ඒක තමයි මටත් දැනගන්න ඕනේ.
මේ එක්කෝ ඔයා, නැත්නම් වෙන කෙනෙක්,
හරියටම ඔයා වගේ.
පැටියෝ, මම හිතන්නේ මේ ඔයා.
ලස්සන ඇඳුමක් නේද? මට මේ වගේ එකක් නෑ.
දෙවියනේ බෙත්.
ඔයා ඔහොම කරගන්න එපා.
මේ ඔයා. හරිද?
මේ ඔයා නෙමෙයි නම්, මාව විශ්වාස කරන්න,
ඔයාගේ සැමියාගේ ෆෝන් එකේ තිබිලා ඔයිට වඩා අන්ත දේවල් ලැබේවි,
හරියටම ඔයා වගේ, සම්පූර්ණයෙන් ඇඳුම් ඇඳගෙන ඉන්න අයට වඩා.
හරි. මම හිතන්නේ එයා කැමති මම වගේ අයට.
අනේ. ඕවන් ඔයාට ආදරේ කලා.
එයා ඔයාට වැඳුම් පිඳුම් කලා.
මම...
ඔයා මට කියලා තියෙන දේවල් වලින්,
ඔයා එයාට අයාලේ යන්න හේතුවක් දීලා නෑ.
අනික, ඔයා කොහොමද දන්නේ මේ පින්තූර ගත්තේ එයා කියලාවත්?
එයා විස්තරේ කියන්න දැන් නෑනේ.
අපි කිහිපදෙනෙක් අද යනවා පොඩි සාදයකට.
No comments yet. Be the first to leave one.