Le prime 200 righe.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කල පස්වන උපසිරැසි මාලාව
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..
දැන් කවුද තීරණය ගන්නේ
ඒ තමයි ...
තීරණය ගන්නේ ...
තීරණය ගන්නේ...
මම තමයි..
මම ඉස්සෙල්ලාම මාව හදුන්වලා දෙන්නම්. මම තමයි සභාපති සේ කන්ග් සමාගමේ.
ජෝ හ්‍යුන් මින්.
පස්වන දිගහැරුම..
ජූනි 11 දා, සදුදා, 8:35ට ආයතනය විවෘත කිරීමට විනාඩි 25කට කලින්..
අපි සිද්ධිය සමාලෝචනය කරලා ඉමු ඉස්සෙල්ලාම.
ගිය සිකුරාදා තමයි පළවෙනි වතාවට බෙදාහැරීමේ ඒකකයට පළවෙනි ආක්‍රමණය එල්ල වුණේ.
සැකකාරයා අද දවසේ දෙවෙනි ආක්‍රමණයක් ගැන තර්ජනය කලා.
එයා ඉල්ලා හිටිනවා ඩොලර් මිලියනයක්.
ආරක්ෂක අංශ ප්‍රධානී? දෙවෙනි ආක්‍රමණයකට අපේ සූදානම කොහොමද?
ඔවු. අපි මේකට අදාල ආයතන වලින් උදව් ඉල්ලලා තියෙනවා. ඒ සියල්ල දැන් කෙරෙමින් තියෙන්නේ.
මේ වගේ ආක්‍රමණයකින් කරන්න පුළුවන් වෙබ් ලිපිනයට ඇතුල් වෙන එක වලක්වන්න. ඒත් සම්පූර්ණ සිස්ටම් එකටම ආක්‍රමණය කරනවා කියන්නේ ප්‍රධාන පරිගණකයට ආක්‍රමණය කිරිමක්.
ඒ දෙක සම්පූර්ණ ප්‍රශ්න දෙකක්.
අපි මේ ප්‍රදේශයේ ආරක්ෂාව තවත් තද කලා. හැම සේ කන්ග් සමාගමේ සිස්ටම් එකක්ම ආරක්ෂිතයි.
කටකතාවක් තියෙනවා, මේ වගේ කොටස් වෙලද ආයතනයි, මූල්‍ය ආයතනයි අන්තර්ජාල ආරක්ෂාවට ගොඩාක් මුදල් වියදම් කරනවා කියලා.
විශේෂ ආරක්ෂක උපකරණ, සමහර ඒවා ඩොලර් ලක්ෂයක් විතර වෙන, සවි කරලා, ඒවා හොඳම සයිබර් ආරක්ෂක කණ්ඩායම් වලින්
නිතර යාවත්කාලීන කරනවා කියලා.
ඔබ හරි. සේ කන්ග් සමාගමේ අන්තර්ජාල ආරක්ෂාව ඉතාමත් ඉහලයි.
ඉස්සරහා දොර නම් හොඳින් ආරක්ෂිතයි.
හැබැයි පස්සේ දොර?
පස්සේ දොර කියන්නේ?
මිනිස්සු.
මම කතා කරන්නේ මිනිස්සු ගැන.
ඔයා කොහේ ගියත් මිනිස්සු තමයි යන්ත්‍ර වලට වඩා ප්‍රශ්නය
අපි නිකම් බලමු ඔයාලගේ පරිගණකයට ඇුතුල් වීමේ අවසර ලබා දීම් ගැන.
ඒකට අවශ්‍ය ඇතුල් වන්නාගේ නමයි මුරපදයයි.
ඒ නම සහ මුරපදය ගැන බලන්නේ පරිගණක කළමණාකරු.
ඔයා හිතන්නේ එහෙමද? හරි.
ඒක වැරදියි.
ප්‍රධාන පරිගණකයේ උපකොන්ත්‍රාත්කරු මාසෙකට කිහිප වතාවක් ඇවිත් මේ ගැන හොයලා බලනවා.
ඒ උප කොන්ත්‍රාත්කරුවෙකුගේ සේවකයෙක් ආවත්, අපේ පරිගණක කළමණාකරු තමයි නමයි මුරපදයයි දෙකම ඇතුල් කරන්නේ.
මහ රෑ නිදාගෙන ඉද්දී උනත් සමාගමේ රාත්‍රී සාදයකදී උනත්
එයාට ඇවිත් නමයි මුරපදයයි ඇතුල් කරන්න වෙනවා. කවුද මෙහෙම දෙයක් කැමැත්තෙන් රන්නේ?
සමහර වෙලාවට මේ කළමණාකරු අර උප කොන්ත්‍රාත්කාරයාට රහසක් විදියට නමයි මුරපදයයි කියනවා.
ඔයා හිතනවාද ඒ මිනිහා ඒක රහසක් විදියට ම තියා ගනීවි කියලා...
නෑ, මොකද සේවාවන් වලට වෙනස් කෙනෙක් එන හැම වෙලාවෙම, කලින් කෙනා නමයි මුරපදයයි රහසක් විදියට කියනවා. ඕක දිගටම යනවා.
ඉතිං, ඔය කළමණාකාරයාට අමතරව මුරපදය දන්න දුසිමක් විතර අය ඉන්නවා.
අපි හිතමු ඔය කළමණාකාරයා සමාගමට ඉතා අවංක, ඕනම වෙලාවක ඇවිත් මුරපදය එයා විසින්ම දෙන කෙනෙක් කියලා.
එතකොට එයා විතරයි මේක දන්නේ. අනිත් අයගේ පරිගණක වලින් එන වෛරස් වලට ඔයා මොනවද කරන්නේ?
අපිට අපේම කියලා රැහැන් රහිත අන්තර්ජාලයක් තියෙනවා. කාටවත් පිටින් ඒකට ඇතුල් වෙන්න බෑ.
පෙන් වලින් ඇතුල්වෙන ඒවාට මොකද කරන්නේ?
ඔයා කිව්වා ඔයාලට වෙනම රැහැන් රහිත නෙට්වර්ක් එකක් තියෙනවා කියලා..
කාගේ හරි එක පරිගණකයක් ඇතුලට වෛරස් එක දා ගත්තොත්, මුලු සමාගමේම පරිගණක වලට ගියා වගේ තමයි.
කවුරු හරි එක බොත්තමක් ඔබපු ගමන්,
"බෑන්ග්!" සිස්ටම් එක ඉවරයි!!
මේ වගේ තව තැන් තියෙනවා. ඔයාලට ඕනෙනම් මම කියන්නම්.
මම තව තැන් ගැන අහන්න කැමති උනත්, අපිට වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ.
අපිට තව කොච්චර වෙලා තියෙනවාද?
තව විනාඩි 10කින් වෙලදපල පටන්ගන්න ඕනේ...
අපේ වෙලද සිස්ටම් එක විනාශ වුනොත්, බිලියන ගානක පාඩුවක් වෙවි.
ආරක්ෂක අංශ ප්‍රධානී? මේ කියන දේවල් වෙන්න පුළුවන් ද?
පනහට පනහ වගේ වෙන්න පුළුවන්.
පනහට පනහ...
ඔයා මොකද හිතන්නේ? අවංකව කතා කලොත්?
අවංකව කියනවානම්,
මම හිතන්නේ මේක බොරු එකක්.
හේයි? ඔයාට විශ්වාසද ඒක?
මම දැන් මේ වෙන්න පුළුවන් දේවල් ගැන කතා කලත්, මේ සිස්ටම් එක විනාශ කරව එක අමාරු දෙයක්.
ඔයා හිතන්න, ඇයි මේ අය තත්ත්පර කිහිපයක පිටින් ඇතුල්වෙන අය වලක්වන ආක්‍රමණයක් කරන්නේ? එයාලට තිබුණානේ මේ සිස්ටම් එකම විනාශ කරන්න.
තව විනාඩි පහකින් වෙළඳ පොල පටන් ගන්නවා.
සභාපතිතුමනි,
අධ්‍යක්ෂක මූන්? මට අර සැකකාරයාගේ ගිණුම් අංකය දෙනවාද?
දැන් ඉදලා අපි වෙන දෙයකට මුහුණ දෙමු.
ජූනි 11දා, සදුදා, උදේ 8:59, විනාඩි එකකින් වෙළඳ පොල පටන් ගන්නවා.
ආරම්භයට තව තත්ත්පර 10යි..
ආරම්භයට තව තත්ත්පර 5යි..
තව තත්ත්පර 4යි.
තව තත්ත්පර 3යි.
තව තත්ත්පර 2යි.
තව තත්ත්පර 1යි.
හැමදේම හොඳින් වෙනවා!!
හොඳ වැඩක්!!
මට අහන්න ලැබුණා ඔයා ලොකු අනතුරකට මුහුණ පෑවා කියලා. තාම හොඳටම සනීප වෙලා නෑ වගේ.
ඔයාට මාව මතක නෑ වගේ නේ.
පරීක්ෂක කිම් වූ හ්‍යූන් ? ආහ්!!
ඔයා දැන් තනතුරෙන් පහලට දාලා නේද... මම ඔයාට ලුතිනල් කිම් වූ හ්‍යූන් කියලා කතා කරන්නද?
සභාපතිතුමනි, දැන් මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා.
හරි.
එහෙනම්....
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..
මට මැරෙන්න ඕනේ. මට ඕන එකම දේ මැරෙන එක. බායි!!
රාත්‍රී අටේ ප්‍රවෘත්ති සංස්කාරක වෙත,
මට විශාල නීතිවිරෝධි ක්‍රියාවක් ගැන දැනුම් දීමට අවශ්‍යයි.
කරුණාකර මේ සමග ඇති වීඩියෝව බලන්න...
එලියට යන්න.
මට වෙන කියන්න දෙයක් නෑ.
මට අහන්න ලැබුණා ඔයා ලොකු අනතුරකට මුහුණ පෑවා කියලා.
තාම හොඳටම සනීප වෙලා නෑ වගේ..
ඔයාට මාව මතක නෑ වගේ නේ..
පරීක්ෂක කිම් වූ හ්‍යූන් ? ආහ්!!
ඔයා දැන් තනතුරෙන් පහලට දාලා නේද... මම ඔයාට,
ලුතිනල් කිම් වූ හ්‍යූන් කියලා කතා කරන්නද?
ජෝ හ්‍යුන් මින්.
ඔයා...
ශින් හ්‍යූ ජොන්ග් ව මැරුවාද?
ඒක හරි..
මම තමයි මැරුවේ.
කිම් වූ හ්‍යූන්
එයාට මාව මතක නෑනේ.
ඒක අනතුර නිසා සිදුවෙච්ච දෙයක් වෙන්න බැරිද?
නෑ, එහෙම නෙමෙයි.
ඒක හරියට...
එයා මාව මුල්ම සැරේට දැක්කා වගේ..
මම මොකද කරන්න ඕනේ?
ඔයා කියන දෙයක් කරන්නම්.
මේක වැදගත් වැඩක් ද ලුතිනල් යූ කන්ග් මී?
කන්ග් සියෝ රා, එයා ඇවිත්..
මොකක්ද?
එයා ඇවිත් තියෙන්නේ මිස් කේ ගේ වීඩියෝව නිසාලු නේද?
කන්ග් සියෝ රා නේද ඒ විඩියෝවට දාලා හදලා තියෙන්නේ.
ඇයි එයා මෙහෙට ආවේ? මොනවද එයා කියන්නේ?
මේ ඇත්තටමද?
හේයි! ඇත්තටම!!
ඔයායි පරික්ෂකයා, කන්ග් සියෝ රා නෙමෙයි!
ඇයි ඔයා මට මේ වගේ වැඩ දෙන්නේ?
ඔය වගේ වෙන්න එපා. එයාට කොහොමද?
එයා ඇත්තටම දැක්කාම වැඩිය ලස්සනයි නේද?
ලස්සනයි මගේ පස්ස.. ලුතිනල් යූ කන්ග් මී තමයි ලස්සනම.
තීරණ වලට එක පාරම පනින එක නවත්තන්න.
ගිහින අර වීඩියෝ එක ගැන බලන්න.
මේක හරිම කරදරයක්!
- ඕහ්! මොකක්ද ඔය? - හේයි! හේයි!
මේ අර කන්ග් ගේ සමරු සටහනක් නේද?
මගේ දරුවා එයාගේ ලොකු රසිකයෙක්. ඒකයි ගත්තේ.
ඔයාගේ දරුවාගේ නම පරීක්ෂක හන් ද?
ඔයා දැන් ඕනවට වැඩියි.
එයා හදවතකුත් ඇදලා!!
- මට පොඩ්ඩක් බලන්න දෙන්න. - කීයටවත් බෑ.
ජෝ හ්‍යුන් මින් ...
වාර්ථා කිසිවක් නැත.
සෙ කන්ග් සමාගම..
වාර්ථා කිසිවක් නැත.
කිම් වූ හ්‍යූන් කවදාහරි කතා කරලා තියෙනවාද,
ජෝ හ්‍යුන් මින් කියලා කෙනෙක් ගැන?
නෑ. මම කවදාවත් ඒ නම අහලා නෑ.
මෙතන ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා.
ඒක පස්සේ කරන්න.
පිස්සු හරකා සාක්ෂි හොයාගෙන තියෙනවා,
ඔයා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලේ ඉදලා හැක් කලා කියලා.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඔක්කොම පරිගණක ගැන හොයලා බැලුවා,
ඒ එකකින් වත් ජන්ග් සියෝ ඉයුන් ගේ පරිගණකයට ඇතුල්වෙලා නැහැ.
එහෙනම් ඔයා කියන්නේ මේක පොලිසිය ඇතුලේ වැඩක් නෙමෙයි කියල ද?
එහෙමම නෑ.
ඒ පරිගණකය නීත්‍යානුකූලව ලියාපදිංචි කරලා නෑ,
පොලිස් දෙපාර්තමේන්තුවේ.
එහෙනම් කවුරුහරි වෙනම පරිගණකයක් මේකට යොදවලා තියෙනවා.
හරි. එහෙම තමයි වෙන්න පුළුවන්.
ඔයා මොකක් හරි ලොතරැයියක්වත් දිනලද?
එහෙනම් මොකටද හිනාවෙන්නේ?
එදා,
ඔයා මට කිවුවා කිම් වූ හ්‍යූන් ගේ ගමන් ගැන හොයලා බලන්න කියලා.
මම ගොඩනැගිල්ල ඇතුලේ කැමරා ඔක්කොම වගේ බැලුවා.
මට මේක හමුවුණා.
එයා ගිහින් තියෙනවා සාක්ෂි එකතු කරන කාමරයට.
වෙලාව ගැලපෙනවා,
හැක් කරපු වෙලාවත් එක්ක.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්.. .
කණ්ඩායම් නායක,
මම එකපාරක් බැලුවා.
මේක ඇතුලේ කිසිම පරිගණකයක් නෑ ඔය වැඩේ කරන්න පුළුවන්.
ඊට පස්සේ මම බැලුවා මෙතන තියෙන දේවල් මුකුත් ගෙනිහින් තියෙනවා ද කියලා.
කිසිම දේක අඩුවක් නෑ මෙතන.
ඒක හොඳටම විශ්වාසයි.
හදේස් ගේ වෛරස් එක මෙතනදී පාවිච්චි කරලා තියෙනවා.
ඒත් ඒකට සාක්ෂි නෑ.
හදේස්...
එහෙනම් ජන්ග් සියෝ ඉයුන් ගේ පරිගණකය හැක කලේ මේකෙන්ද?
ඒක හරියටම කියන්න බෑ.
ඒත් අපිට මෙකෙන් කරපු දේවල් ගැන බලන්න පුළුවන් නේද?
කිම් වූ හ්‍යූන් නිතරම කියනවා වගේ අපි නීතියටම වැඩේ කලානම් කිසිම දෙයක් නෑ.
මට හිතෙන්නේ ඔයාට අමතක වෙලා,
මම හදේස් කියලා.
මම එහෙම ලේසියෙන් අහුවෙන්නේ නෑ.
ඔයා මොකක්ද කියන්නේ?
ඒක කරන්න බෑ.
අපි ශින් හ්‍යූ ජොන්ග් ගේ සිද්ධියේ ඉදලා ම මේ පරිගණකය අරින්න උත්සාහ කලා.
ඒත් මේක මුරපදයකින් ආරක්ෂා කරලා තියෙන්නේ.
ඒ නිසා ඒක බලන්න බෑ.
කවුද කිවුවේ එයා හදේස් නෙමෙයි කියලා? එයා කරන දේවල් මාරයි.
ඔයාට මේ පරිගණකය ඇතුලට යන්න බෑ එහෙනම්.
ඔයාට ආචාර්ය උපාධියක් තියෙනවා නේද?
ඒත් මේකෙන් මොකද කලේ කියලා හොයාගන්න බෑ.
මේ පරිගණකයෙන් කීයටවත් ඒ හැක් කිරීම කරන්න බෑ.
ඒක කලේ හදේස් නම් පුළුවන්.
"ඒක කලේ හදේස් නම් පුළුවන්.,"
ඔයා කියන්නේ ඒකද?
එයාලා ඒ මුරපදය හොයාගත්තොත්?
එයාලා ඒක හොයාගත්තොත්, මේ පර්ගණකය තමයි
ඔයා කිම් වූ හ්‍යූන් නෙමෙයි හදේස් කියලා කියන්න.
අපි දැන් ගිය සිකුරාදා සේ කන්ග් සමාගමට වෙච්ච වෙබ් පිටුවට ඇතුල්වීම වලක්වන ආක්‍රමණය ගැන විසතර බලමු.
පරික්ෂක හන්? ඇයි?
අපි හදුන්වාදීමයි ලොකු වචනයි අතහැරලා,
වැදගත් කරුණු ටිකට යමු ද?
No comments yet. Be the first to leave one.