Josée

Josée (조제)

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

Josee 2020 KOREAN BRRip XviD MP3-VXT
Josee 2020 KOREAN 720p BluRay x264 AAC-[Mkvking com]
Un commento di Dr.Nilusha
රස විඳින්න! ජයවේවා!!!

Tag

BluRay
x264
720p
720
mkv
brrip
XviD
Pubblicato il: 2021-08-21
Download: 40
Sottotitoli per non udenti: No

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Josee (2021)

මම ඉපදුනේ 1987 බුඩාපෙස්ට් වල.

ඇත්තට? ඒක මාරයි.

ඔයා බුඩාපෙස්ට් ගිහින් තියෙනවාද?

නෑ. මම අහලා තියෙනවා විතරයි.

මගේ අම්මායි තාත්තායි හමුවුනේ 1986 බර්ලින් වල.

ඊටපස්සේ අවුරුද්දේ බුඩාපෙස්ට් වලදී මම ඉපදුනේ.

ඔයාට හීන දකින්න විතරක් පුළුවන් තැන් වල මම ජීවත් වෙලා තියෙනවා.

අන්තිමේදී මම ඇවිදින එක නවත්තලා මෙහෙ පදිංචි වුනා.

මම මෙහෙ ඉඳගෙන ඉන්නකොට ලෝකේ දිහා බලනවා,

මගේ අවුරුදු ගානක ඇවිදපු මතකයන් තුලින්

ජොසී.

ඔයා හොඳින්ද?

ඉන්න... මම උදව් කරන්නම්.

පොඩ්ඩක් ඉන්න.

මගේ අත ගන්න...

මම ඔයාව පුටුවේ ඉන්දන්නම්.

එක්, දෙක.

ඔයා හොඳින්ද?

පේන විදියට රෝදේ කැඩිලා.

මට උදව් කරන්න.

සමාවෙන්න.

හරි. ඔයා යන්න.

මැඩම්...

මම මේ ළඟ ඉන්න සිසුවෙක්.

මාව මතකද මම මෙතනින් බඩු ගන්නවා?

අර කඩේ ඉස්සරහා තියෙන කරත්තේ ගන්න පුළුවන්ද?

මම ආපහු ගෙනත් දෙන්නම්.

ඒකට $5.

$5...

මොකද වුනේ?

මොකෙක්ද පාහරයෙක් පිටිපස්සෙන් ඇවිත් මගේ පපුව ඇල්ලුවා.

මම පැනලා යන්න හැදුවා...

ඔයා එලියට ගියේ මොනවා කරන්නද

මිනිස්සුන්ට අල්ලන්න දෙන්නද?

මේ ඒකාද?

නෑ.

මේ ළමයා මට උදව් කලා.

මම වැඩි දෙයක් කලේ නෑ.

වෙන්න ඇති. එන්න මට උදව් කරන්න.

පහලට ගන්න..

රෝද පුටුව. පුළුවන්ද?

අනිවාර්යයෙන්.

මම යනවා එහෙනම්.

හේයි ළමයා, කාලා යන්න.

මට කරන්න පුළුවන් එච්චරයි.

කන්න.

ස්තූතියි... කෑමට.

මම ඒක අගය කරනවා.

ඇයි ඔයා ඔහොම කන්නේ?

ඔයා හිතන්‍නේ වස දාලා කියලාද?

ඒ අපේ පළමු හමුවීම.

ඔවු.

ඇත්තට?

එහෙනම් මට කිරි ටිකක් ගේනවාද?

හරි.

යන්-සූක්, නැගිටින්න.

යන්-සූක්!

අපි කරදරේක.

මගේ පෙම්වතා ඇවිත්.

එයාට කතා කරනවාද?

එයා පහල ඉඳලා කතා කලේ, ඉතිං මම කිව්වා කිරි ටිකක් ගේන්න කියලා.

කඩේ ළඟ තියෙන්නේ, ඉතිං ඉක්මනින් ඒවි.

හේයි!

මොකද?

සෝල් කිරි

ඔයාගේ බෑග් එක ඇරිලා. බඩු වැටෙයි.

ස්තූතියි.

ඉගෙන ගැනීමේ ක්‍රමවේද වල මිනිස් මොළයේ ව්‍යුහය,

ස්නායු එකතු වීමේදී, ඒකෙන් නිගමනය කරන්න පුළුවන්

හැම එලිදැක්වීමක්ම.

ගවේෂණ වැඩසටහන් විදියට, අරේඛීය කෘත්‍යයන්

රේඛීය එකතුවීමකින් ආදාන විචල්‍යයන්,

ගැන කලින් ප්‍රකාශ කිරීම සුපිරියි ඒත් විශ්ලේෂණය දුර්වලයි.

ඉතිං, මොන විග්‍රහයක්ද අපිට පේන්නේ කෘතිම ස්නායු ජාලාවේ?

ඔයාගේ අර්ධවර්ශය ඉවරද?

ඔවු. ඔයා? ඔයාගෙත් ඉවරද?

තව එක වැඩසටහනක්.

තවත් එකක්?

ඒ මම ඉගෙන ගත්තේ නැති නිසා.

මට හොකී ගහන්න ඕන වුනේ.

ඔයා උපාධිය ගන්න.

ඔයා ගෙදර යනවාද?

ඇයි කලින්ම ගෙදර යන්නේ?

හලෝ මහචාර්යතුමනි,

හායි සූ-කන්. හායි යන්-සූක්.

හේයි, මෙයාට කෑම ටිකක් උයන්න.

කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ?

මගේ තාත්තා.

ඔයාගේ තාත්තා?

ඔවු.

එයා වඩාගෙන ඉන්න දරුවා මම.

බුඩාපෙස්ට්.

ඒ මම ඉපදිච්ච තැන.

එ්ත්...

ඒ ඔයා ව‍ගේ නෙමෙයිනේ.

මම අම්මා වගේ, ඒ නිසා මිශ්‍ර වෙලා නෑ වගේ.

මගෙන් උදව්වක් ඕනේද?

ඇමරිකානෝ දෙකක්.

ඉතිං...

වයසක ගෑණූ කෙනා හැදුවේ ඒ බර රාක්කේ තනියම ගෙනියන්න.

මට ඒක බලාගෙන ඉන්න බැරිවුනා.

ඉතිං මම ගිහින් උදව් වුනා.

ඒත්, ඒක මාර බරයි!

ඇත්තට...

මම මහ මෝඩයෙක්.

ඔයා මෝඩයෙක් නෙමෙයි.

කොහොමහරි, මම ඒ බර රාක්කේ ගෙදරටම උස්සගෙන ගියා.

ඉතිං එයාව ආපහු හමුවුනා.

එයා මට ආයේ කතා කලේ "ළමයා" කියලා.

එයා වයසයි කියලා හිතාගෙන වගේ?

ඊළඟ පාර මම එයාට "කෙල්ල" කියනවා.

ඒත් එයාලා ජීවත් වෙන්නේ කුණු ඉකතු කරලා නම් ගොඩාක් අමාරු ඇති‍නේ.

නෑ. එයාලාට ගෙදරක් තියෙනවා.

ඉඩමකුත්.

හැමෝටම ගෙවල් නෑ නේද?

මම එක පාරක් වැඩකලා සමාජ සේවක කණ්ඩායමකට.

ඒක කලේ මගේ අත්දැකීම් වලට.

ඒත් මගේ නැන්දා එතන වැඩ කරන්නේ.

එයාලා ඇත්තටම හොඳයි.

එයාලා ගෙවල් හදලා දෙනවා අබාධිත අයට නොමිලේ.

ඔයාගේ අත් ගොඩාක් සුදුයි.

ඒවා මාර සිනිඳුයි.

අපිට මෙතන කරන්න බෑ.

මේ බිත්ති මාර තුනීයි.

ඔයාගේ ගම ‍කොහෙද?

මම සන්චියොන් වලින්.

සන්චියෝන්...

මේ මම මේ වගේ බෝඩිමකට ආපු පළවෙනි වතාව,

ඒත් මේ හැම එකක්ම මේ වගේද?

මෙහේ කුලිය එච්චර සැර නෑ.

ඇයි හොඳ තැනක් හොයාගන්නේ නැත්තේ?

මම වැඩි කුලියක් ගෙව්වොත්, ඉස්කෝලේ නැතිවෙනවා.

එහෙමද...

බායි.

සමාවෙන්න. වැරදි තැනකට ආවේ.

සමාවෙන්න.

නානකාමරය අඩි කිහිපයක් එහා.

මමත් යනවා ඒකට.

මේක අප්පිරියයි...

යන්-සූක්. පොඩ්ඩක් ඉන්න.

මොකද?

මෙන්න.

වේලන ලද ලැවර් මුදුපැළෑටි

මේක අයිතිකාරයාගෙන්, චූසෝක් නිවාඩුවට.

එයා මුදු පැළැටි දෙන්නේ ඔයා ටික කාලයක් වැඩ නිසා.

ම‍ට මේවා ඕනේ නෑ, සල්ලි තිබුනොත් මරු.

මට ලැබුනේ ෂැම්පූ. ඔයාගේ හොඳයි.

නැත්නම් විසි කරන්න.

පස්සේ හමුවෙමු!

බායි.

මට කෙනෙක් මේවා දුන්නා ඒත් මම උයන්නේ නෑනේ.

මම තියාගත්තොත් කුණු කූඩේ තමයි නවතින්නේ.

කුණු වලට ස්තූතියි.

මම කිව්වේ...

හොඳට උයන කෙනෙකුට තමයි මේවා හොඳ.

මම යනවා එහෙනම්.

මුලින් කන්න ළමයෝ. වැඩි වෙලාවක් යන්නේ නෑ.

ඔහොම ඕනේ නෑ.

උදව්වක් ඕනේද කෙල්ලේ?

මට එහෙම කතා කරන්න එපා.

හරි.

සොසේජස් එක බිත්තර වල පොඟවන්න ඊටපස්සේ ලිපේ දාන්න.

ඒත් මුලින් භාජනේ රත් කරන්න.

ඔයා වැසිකිලි යන ගමන්ද? බිම ඉඳගන්න.

හරි.

ඔයාට මොබයිල් ෆෝන් එකක් නැද්ද?

මට මොකටද එකක්?

මම ගෙදර ෆෝන් එක පාවිච්චි කරනවා.

මේ රූපවාහිණිය වැඩද?

මම පොඩි කාලේ වැඩ.

ඇන්ටනාවල් වැඩ නැති වෙනකල්.

මේක බලන්න කැමතිද?

මේක ඇතිද කියලා.

ඒක උණුයි.

ඒත්, මොකද්ද ඔයාගේ නම?

ජොසී.

මොකක්?

ජොසී.

මට ‍ජොසී කියන්න.

ආහ්...

ජොසී?

ඇයි මේක වැඩ නැත්තේ?

ඔයා ආවේ ඕක කරන්නද?

මේ රෝදේ තමයි ප්‍රශ්නේ,

ඒත්, මෝටරේ ඊට වඩා අවුල් වගේ.

මම මෝටර් ගැන ඉගෙනගත්තා.

ඒත් මේක...

මට හදන්න බෑ.

එහෙනම් අද කෑම නෑ.

ළමයෝ!

මෙහෙ.

මේ හිස් බෝතල් වලින්,

මට තනි විස්කි බෝතලයක් දෙන්න.

තනි විස්කි බෝතලේ...

ග්ලෙන්ලිවට් රිසර්ව්...

ලොකු එකකින් අරගෙන.

ස්පෙසයිඩ් විස්කි,...

ඩෆ්ටවුන් ළඟමයි හැම පෙරන තැනක්ම එහෙ.

පීප්පයේ ශක්තිය, සීමිත නිපැයුමක්...

More Sinhala subtitles for Josée

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left