Le prime 200 righe.
අපේ කෝප්ප ඉවර වෙලාද?
හෝම්ස්: සින්ක් එකේ බලන්න.
මේවා ගොඩ කාලෙකින් හෝදලා නැහැ.
උහ්හ්.. අපේ දිසීත් ඉවරවෙලාද?
ගෑරුප්පු පිගන් කෝප්ප කිසිදෙයක් නැහැ
මම මොකේටද මගේ තේ එක දාගන්නේ?
මේක සෞක්‍ය සම්පන්න නැහැ.. ඔයා දන්නවනේ
මැරිනාරා පොඩ්ඩක් තිබුනට ඔයා මැරෙන්නේ නැහැ, වොට්සන්
නැහැ, මම කියන්නේ ඔයාගේ මේ කුස්සියම
ඔයා කියන්නේ "අපේ" කුස්සිය ගැනද?
නැහැ, මම කිව්වේ ඔයාගේ
මම තව මෙහෙ ඉන්නේ දවස් 10යි.. මතකයිනේ..
දවස් 9යි, පැය 12 , මිනිත්තු 47,
ඇත්තටම, කවුද ගණන් කරන්නේ?
මම කියන්නේ මේක ප්‍රශ්නයක්..
මේක ක්‍රියාකාරී මොළයක නිමිත්තක්
ලින්කන්, අයින්ස්ටයින්, ෆ්‍රොයිඩ්.
හැම විද්වතෙක්ම මේ ලෝකෙට වැඩක් කරපු
වැඩ කලේ මේවගේ අවුල් තැන් වල.
ඇන්දෘ ෆ්ලෙමින්ග් පෙට්‍රි දිසි හෝදන්න අකමැති නොවෙන්න
පෙනිසිලින් මේ ලෝකෙට බිහි නොවෙන්න තිබුනා.. එහෙම නේද?
ලෝකෙම එහෙමයි කියල, ඔයත් එහෙම වෙන්න ඕනෙද?
ශීතකරණයක් ඇතුලේ?
දවස් 9යි , පැය 12යි, මිනිත්තු 46යි..
කරදරය වුන පුත්ගලයාගේ නම ටෙරී ප්‍රෝශල්ස්.
ඇය තමයි මෙ හොටලයේ මැනේජර්
ඇය ගොඩක් දවක් වල රෑ වෙනකම් මේ ඔෆ්ස් එකේ වැඩ කරලා තියෙනවා
අන්න අතනදී තමයි ඇයව අන්තිමට දැකලා තියෙන්නේ
පේන විදිහට ඇය මැරිලා තියෙන්නේ හිසට සිදුවුණු පහරකින්,
ඊට පස්සේ ඇය නතරවුණේ මේ මැෂින් එක ඇතුලේ
එතකොට ඔක්කොම සාක්ෂි ටික නැතිව යනවනේ..
සේදීම නිසා මරණය සිදුවූ වෙලාව නිවැරදිව කිව නොහැකි.
හොදම නිගමනය තමයි
රාත්‍රී 09.30 අතර..
වොෂින් මැෂින් එක නිසා කිසිම ඇගිලි සලකුණක් ඉතිරි වෙලා නැහැ..
එයාව හම්බවුන සේවිකාවගේ හැරුණු කොට..
කිසිම සාක්ෂි කාරයෙකුත් නැහැ.
එතකොට මේක? පැන?
ඒක හම්බුනේ වොෂින් මැෂින් එකේ තිබිලා..
බොඩි එකයි.. තව කොළ වගයකුයි එක්ක..
මරපු කෙනේගේ වෙන්නත් පුළුවන් මැරුණු කෙනාගේ වෙන්නත් පුළුවන්
හරියටම කියන්න බැහැ,, කිසිම සලකුණක් නැහැ.
දෙකට කැඩිලා.. ඒත් තීන්තත් නැහැ..
මිසිස් පසෙල්ස්ගේ ඇදුමේ හෝ අනිත් රෙදිවල
මේ වොෂින් මැෂින් එකේ තිබුන..
මම නම් කියන්නේ ඒක ඉවරවෙච්ච එකක් කියලා..
මම දැක්කා අර කොරිඩෝ එකේ තියෙන ආරක්ෂක කැමරාහරි
පිටවීමේ දොරටුව ගාව තියෙන ඒවා හරි එකක්වත් වැඩ කරන්නේ නැහැ
ඒවා වල රතු පාට කරන්ට් ලයිට් එක නිවිලා තිබුනේ..
ඔව්.. හෝටලේ පාලන අධිකාරිය කිව්වා
ඒවා මාස ගණනක ඉදන් වැඩ කරේ නැහැ කියලා
ඒවා හදන හදන පාරට ක්‍රියා විරහිත වෙන වලු..
ඒකියන්නේ පහර දෙන ලැබූ තැනැත්තා කිසිම බයක් නැතුව
ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා..
මම හිතන්නේ ඒවා මේ වටපිටාව හා සම්බන්දයි..
මේ තියෙන
ඇදගෙන යාමේ ලකුණු..
රතු පාටට හුරු දුබුරු පැහැයෙන් කියන්නේ මේ ගැහැනියගේ අඩි උස සපත්තුවේ ලකුණු වෙන්න ඕනේ
කොරිඩෝව දිගේටම ලකුණු තියෙනවා
ඒකියන්නේ ඇයව වෙන කොහෙහරි තැනකින් ඇදගෙන ඇවිල්ලා තියෙනවා
ඔයා කිව්වා කාර්යාලයක් ගැන?
සත්තකින්ම මෙතන කලබලයක් වෙලා වගේ පේනවා..
මෙතනින් පටන් ගන්න ඇත්තේ..
මංකොල්ලයක් කරන්න ගිහිල්ලා වුන වැරදීමක් වෙන්න බැහැ..
කිසිම බඩුවක් කොල්ල කාල නැහැ..
අල්මාරි වල දොරවල් ඇරලත් නැහැ
බෙල්: අපි මෙච්චර වෙලා කතා කරපු හෝටල් සේවකයෝ කිව්වේ
මිසිස් පර්සෙල් ගොඩක් හොඳ කෙනෙක් කියලා
හැමෝම එයාට කැමති ලු..
මැරුණු මිනිස්සුන්ගේ ගුණ වර්ණනා කරන්න
ජීවත්වෙලා ඉන්න මිනිස්සු හරි කැමති.. එහෙම නේද?
මේ බිත්තිවල එල්ලලා තියෙන්නේ
එයා පින් පිණිස කරපු වැඩ වලට ලැබුණු සහතික..
අපි සාමාන්යෙන් කැමැත්තෙන් එල්ලන්නේ නැහැනේ
අපි කරපු වැරදි වැඩ වල සහතික... එහෙම නේද?
මිසිස් පර්සෙල්ට ඕන වෙලා තියෙන්නේ
මිත්‍රශීලි හැමෝ එක්කම සුහදව කටයුතුකරන පුත්ගලයෙක් වෙන්න
එත් එක්ක මෙච්චර පරාර්ථකාමී වෙන්න හේතුවක් වෙන්න බැහැ,
එයා ඒක ගැන අනිත් හැමෝටම කියන්න ඕනේ..
එයාගේ පවුල ගැනත් එහෙමයි.
මෙතන තියෙනවා ඔයාට පරීක්ෂණයක්..
බොහෝවිට මට මගුල් මුද්දක් සමඟ මරපු ගැහැණු කෙනෙක් හම්බවුනොත්
මහත්තයා තමයි ඒක කරලා තියෙන්නේ
අපි කතාකරමු මිස්ටර් පර්සවෙල්ටත්..
හොයලා බලමු ඊයේ රෑ එයා කොහෙද හිටියේ කියලා
අහ, නගරබද පෙදෙසක්..
පුදුමයි ඔයා මාව මෙහෙන් අයින් කරන්න හැදුවේ නැහැ..
මගේ තියෙන කැමැත්ත නිසා මගේ සන්සුන්කමට.
මුළු ආකෘතියම පැහැදිලිව තියෙනවා..
ඕන තරම් මාව විහිලුවට ගන්න..
සංවිදානය කියන්නේ ආකෘතියක්
ඒ වගේම ආකෘතියන් හොඳයි අපේ වැඩ වලට..
ඔයා පැමිණිලි කාරයින් පස්සේ අපේ කුස්සිය ගැන
මම ගත්තා පෞත්ගලික බඩු ලේඛනයක්
මමම තක්සේරු කරපු.
මම ඉතාමත් හොඳින් ඉන්නවා පුනුරුත්තාපනය වීමේදී
එකෙන් මට පැහැදිලි වෙන්නේ ඔයා උත්සහ කරන්නේ සැර පරුෂ වෙන්න විතරයි
මගේ දියුණුවීම් ගැන ඔයාට තරහයි..
මොකද මන් දැන් හොඳට ඉන්න නිසා..
ඔයාගේ සාර්ථකත්වය නිසා මම දුකින් ඉන්නේ,
සහයකයෙක් ලෙස මගේ සාර්ථකත්වය ගැන ඔයා කතා කරන්නේ නැහැ..
ඔයා අකමැති රැකියාවක ලබන සාර්ථකත්වය
මගේ වැඩ වලට විරුද්දව කරන දේවල්.. ඔයාව ධෛරයමත් කරනවා
මම කවදාවත් නොපිළිගත්තේ නැහැ ඔයා කරන වැඩවලට මම අකමැති කියලා..
මම තීරණය කරා වොට්සන් අපේ ඉගනගැනීම් දිගටම කරමු
අපේ මේ සම්බන්දය නැතිවුනයින් පස්සෙත්..
සතියකට එක වරක් ශාලාවකදී..සමහරවිට
මම ඇවිල්ලා මගේ නිදහස බෙදා ගන්න පුළුවන්
ඒවෙනුවට පොඩි ගෙදර වැඩ ටිකක් කර ගන්න
ග්‍රේග්සන්: හෝම්ස්.
මම දන්නේ නැහැ මොකක් කියන්නද කියලා. හැමෝම ටෙරිට ආදරය කරා.
මගේ දුවත් අතරමන් වෙලා වගේ..
අපි කිසි කෙනෙකුට හිතා ගන්න බැහැ ඇයි එයාට රිදවන්න කිසි කෙනෙකුට ඕනේ වුනේ කියලා
ග්‍රෙග්සන්: මිස්ටර් පර්සෙල් අපිට අහන්න ඕනේ
කොහොමද ඔයාගේ සම්බන්දෙ තිබුනේ ඔයාගේ බිරිදත් සමග?
පර්සෙල්: ඔයා ඒක අහන්නේ
ඔයාල හිතනවද මම මේක කරයි කියලා
නැහැ නැහැ.. අපිට ඕනේ වුනේ සිදුවුණ සියල්ල වටහා ගන්න
මම ගොඩක් ආදරේ කරා මගේ භාර්යාවට..
හැමදෙයක්ම හොඳින් තිබුනා.. ඉස්සර විදිහටම
එත් ඔයා ලඟදිනම් නිදියලා තියෙන්නේ සෝපානයේ..
කුෂන් ඔක්කොම එබිලා..
මුළු ඔක්කොම මැද විතරක් නෙමේ..
හරියට කවුරුහරි ඉදගෙන ඉද්දි වගේ..
ඔයාගේ උස සහ බර තියෙන කෙනෙක්
ගොඩක් කල් ඉදලා එතන නිදියලා තියෙනවා
මට තියෙනවා නිදා ගන්න බැරි ලෙඩක් (ඉන්සොමියා)
මට පුළුවන් මෙතන ඉදලා ටීවී බලන්න ටෙරී නැගිට්ටවන්නේ නැතිව..
ඔයා ගැන කරුණාවක් හිතෙනවා ඒකට..
එත් ඒක බොරුවක්..
තෙත තුවා සහ ඔබලාගේ වසිකිලිවල ස්වාභාවයෙන්..
අමුත්තන්ට දෙන වැසිකිලියේ-- එකෙන් මට කියා පේනවා ඔයාගේ බිරිඳ
ඔයාව සම්පුරණයෙන් ඉවත් කරලා කියලා
ප්‍රධාන නිදියන කාමරයෙන්..
නැහැ...
විවාහයේ ප්‍රශ්න ඇතිවෙනවා.. කාටත් එහෙමයි
මේ ඔයාගේ රැකියා විරහිත භාවයත් සමඟ..
ඉන්න මට සමාවෙන්න ඔයා කොහොමද දන්නේ
ච්ත්‍රපටි ප්‍රවේශ පත්‍රයෙන්. ඒක...
ඊයේ උදේ. සදුදා.
ඒක තයෙන්නේ පස්වරු දර්ශනයට
හෝම්ස්:හ්ම්ම් ඒවගේම ඔයාගේ ප්‍රින්ටර් එක පිරිලා තියෙන්නේ!!
ගොඩක් කාලයකින් පාවිච්චි නොකරපු කාඩ් සොට් එකකින්..
එක රැකියා අයදුම් පත්‍රයක්...
ඔයා ජොබ් එකක් හොයනවද?
තාත්තේ?
ඔයා හොඳින්ද?
කාලි, පැටියෝ,
ඔයාට පුලුවන්ද අපේ අමුත්තන්ට වතුර ටිකක් ගෙන්න..
ඔව්.
ඔව් ඇත්තටම් පුළුවන්..
මම ඔයාට උදව් කරන්නම්. බොහොම ස්තුතියි.
ඔව් ඇත්ත මම සහ මගේ බිරිද සමග ප්‍රශ්න තිබුනා..
මුල්‍ය කළමනා කරුවෙකුසේ තිබුන මගේ රැකියාව නැති වුනා..
එකයි මම ඊයේ හවස ගත කරේ පිනක් ස්ලිප් මික්සර් එකේ
තවත් මගේ රැකියා විරහිත යහළුවන් සමඟ..
මුලින් කල ඇතුලත්වීම් ජෝර්ජ්ටවුන් වලට සහ මිචින්ටන් වලට.
මගේ සුභ පැතුම්.. ඔයාගේ අම්මා හිටියනම් හරියට සතුටුවෙයි..
ඔව්.
ඔව් එහෙම තමයි.. පේන විදිහට
ගොඩක් දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවක්..
මිචිගන්වල ඉන්න පුහුණුකරු..
පොරොන්දු වුනා මම පටන් ගනී කියලා හොඳට..
එත් මගේ අම්මට ඕනේ වුනේ මාව
ජෝර්ජ්ටවුන් වලට යවන්න..
මට සමාවෙන්න.
හෙයි...
මම මටම කියා කියා හිටියේ
"අමාරු කාලයන් පැමිණීම නතර වෙන්නේ නැහැ.., එත් දක්ෂ මිනිස්සු මුහුණ දෙනවා..""
ඒවගේම මේකත් නැවතී..
"මේක අනිවාර්යෙන්ම ඉවර වෙයි."
"ජීවත්වෙන්න දැන් මේ මොහොතේ ඉන්නවා කියලා හිතලා."
මම දන්නවා ගොඩක් පුනුරුත්තාපනය වන මිනිස්සු.
ඔව්.
අවුරුදු කිහිපයකට කලින් මගේ කකුල තුවාල වුනා
ඉතින් ...
මම ඉතින් නිකන් පටන් ගත්තා වේදනා නාශක ගන්න
තරඟවලට මුහුණ දීමට.
එත් ඒ තරඟ වාරය අවසන් වෙද්දී මම ඒවා ගත්තේ
මගේ දවස ගෙවා ගන්න ඕනේ නිසයි..
මගේ අම්මයි මට එකෙන් මිදෙන්න උදව් කලේ
මම ඔයාට දෙන්නම් මගේ ෆෝන් නම්බර් එක
ඔයාට කතා කරන්න ඕනේ නම් මගේ ෆෝන් එක හැම වෙලාවේම වැඩ කාරනවා..
එකනම් හරිම කාලය නාස්ති කිරීමක්..
මොකක්ද?
මෙහෙ පැමිණීම..
එයාට හොඳටම විස්වාසයක් තියෙනවා මෙතැන් නොසිටි මිනිසෙක් ගැන..
මට එයා දිහා බලපුවහම මිනී මරුවෙක් පෙන්නේ නැහැ..
මට පෙනන්නේ "බ්ලහා."
ඔයාට ඔයාගේ සැකකරුගැන නිගමනයක් ඕනෙද?
අරයට කතා කරන්න.
හෝම්ස්: එයත් එක්ක කතා කරන්න ඕනේ ඇයි?
එයා මේ ශිත සමයේ මැද හරියෙත් ගස් පිද්දීම කරනවා..
ඒක සාමාන්යෙන් කරන්න ඕනේ ජුනි වල
ඒ වගේම වැදගත්ම දේ තමයි
ඒක හොඳට සැලසුම්කරලා පවත්වාගෙන යන තන පිට්ටනියක් වීම
එයා කරන්නේ ඕපාදුප සෙවීමක්.
ටෙරී කියන්නේ.
මිනිස්සු හිතන විදිහට...
පිරිමි අය වැඩියෙන්ම.
No comments yet. Be the first to leave one.