Le prime 200 righe.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Escape Room: Tournament of Champions (2021)
ශිෂ්ඨාචාරයේ මුල සිටම,
අපි දැනගෙන හිටියා සිත් බඳින දෙයක් තියෙනවා,
මිනිස්සු තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කිරීම තුල.
එ් නිසා තමයි අපි ග්ලැඩියේටර් බලන්නේ මිනිස්සුන්ව මරනවා බලන්නේ.
අපි මිනිස්සු වෙනුවෙන් තරඟයක් හැදුවා
ඒ වගේ වනචාරී ආශාවන් තියෙන අයට.
- ඔයා මොකද්ද දැන් කලේ? - අපේ පාරිභෝගිකයෝ
මේ ලෝකේ එක විදියක බලවත් පුද්ගලයෝ.
නියම විනෝද සෙල්ලමක් නේද?
හැම අවුරුද්දේම එයාලා වැඩිපුර ඉල්ලුවා.
වැඩිපුර සංකීර්ණ කාමර.
ජීවිතය සහ මරණය අතර වැඩිපුර දෝලනය වෙන ඒවා.
අපි එයාලාට ඉදිරිපත් කලා විශේෂ ආසනයක්,
අන්තිම ජවනිකාව බලන්න.
"මේක ඇතුල්වීමේ කූපනයක්...."
"... මිනෝස් සිර කාමරයට"
මේකේ නීති රීති තියෙනවාද?
වෙලාව ඉවර වෙන්න කලින් මේතනින් පැනගන්න ඕනේ.
මොකක්හරි ප්‍රහේලිකාවක් වගේ පේන දෙයක්.
අංක හරිම වැදගත්. මොකකහරි කොහේහරි ඇති.
සෝයි, ඔයා මුලින්.
එයාලා බලාගෙන ඉන්නේ. එයාලා දන්නවා අපි කරන හැමදේම.
අපි ගැන හැමදේම එයාලා දන්නවා.
සෝයි! දෙවියනේ!!
එයා අපිට උදව් කරන්න ගිහින් මැරුනේ.
ඔයාද මේ උමන්තක ප්‍රහේලිකා නිර්මාණය කරපු කෙනා?
නෑ. මම තරඟ තීරක විතරයි. ප්‍රහේලිකා නිර්මාපකයා තමයි හැදුවේ.
බෙන්.
ඔයා මම වෙනුවෙන් ආවා.
ඔවු. මට දැන් ඇති වෙලා
එකම බේරුණු කෙනා වෙලා.
- මම මේක හිතේ මවාගත්ත එකක් නෙමෙයි. - ඔයා මේ විකාර අතහරින්න.
මේ ආරාධනාව ලැබුණු අනිත් හැමදෙනාම මැරිලා.
ඒත් මේක යවපු කවුරුහරි කෙනා තාම ජීවත් වෙනවා.
මේ ලාංඡනය. ඒවා කණ්ඩාංක වගයක් මැන්හැටන් මැද.
ඔයා එනවාද?
ඔවු. මම එනවා.
ගිහින් නාගන්න. දැන් පරක්කු වෙලා.
ඔයාට මහන්සි ඇති.
හරි. මම තාත්තාට කතා කරන්නද? මට එයාට කියන්න ඕනේ දවස...
එපා. ඔයා දන්නවානේ එයාට වැඩ ගොඩායි.
හරි.
මම අද ගොඩාක් විනෝද වුනා අම්මා.
දැන් බෑ,
අපි කතා කරන්න ඕනේ.
මට වෙලාව නෑ දැන්.
ඔයා දන්නවානේ වෙලාවට කරගන්න බැරිවුනොත් වෙන දේ.
අපි ක්ලෙයාර්ට හොඳක් කරන්නේ නෑ,
මුකුත් අවුලක් නෑ වගේ පෙන්නලා.
මම මගේ හිත හදාගත්තා.
මට තවත් ඉවසන්න බෑ.
ඔයා හදන්නේ එයාව මගෙන් ඈත් කරන්නද?
ඔයාට ඕනේ, මේ පවුල කඩන්නද?
මේ පවුල දැනටමත් කැඩිලා.
මට මේවාට වෙලාවක් නෑ. මම දැනටමත් පරක්කුයි.
අපිට මේ ගැන කතා කරන්න පුළුවන් තව පැයකින් මේක ඉවර වුනාම.
මම මගේ හිත වෙනස් කරගන්නේ නෑ.
පැයයි!
අනේ. මේ ගැන කතා කරන්න මට එක අවස්ථාවක් දෙන්න.
ඔයාට වෙලාව දෙන්න පුළුවන් පොඩ්ඩක් පීනන්න,
ඔළුව නිදහස් කරගන්න...
මම වාද කරන්නේ නෑ. පොරොන්දු වෙනවා. අහගෙන ඉන්නවා.
පැයයි.
හෙන්රි?
හෙන්රි?
මට මේ සෙල්ලම කරන්න බෑ,
අනේ පැටියෝ. මෙහෙම කරන්න ඕනේ නෑ.
මම කියපු දේට සමාවෙන්න. අනේ දෙවියනේ..
එපා! එපා!! දෙවියනේ එපා!!
හරි. හරි.
"මම පෘථිවියේදි වැඩෙනවා, සුළගේදී අඩුවෙනවා."
"මම වතුරේ ගිලෙනවා. ගින්නෙන් බේරෙනවා. මම මොකක්ද?"
මෙහෙම වෙනවා කියලා හිතාගන්නවත් බෑ.
හරි. හිතන්න. "පෘථිවියේ වැඩෙනවා"
"සුළගේදී අඩුවෙනවා. ගින්නෙන් බේරෙනවා."
ඒක ගලක්. ගලක්.
හරි. මොකද්ද ඒ? මොකක්ද ඒ?
මම මොනවාද හොයන්නේ?
අයියෝ....
හරි!!
මේකේ පාට වෙනස්. මේක වෙන්න ඕනේ.
මේක.
හරි.
මොකද්ද මේ? මොකක්ද මේ?
මේකෙන් මොනවාද වෙන්නේ?
මේක කාන්දමක්. හරි.
එපා! හරි!!
යකඩ.
හරි. අයියෝ!!
හොඳයි.
ආසන පටි තදකරගන්න!
පුහුණුවීම අවසානයි.
ආයේ කරන්න ඕනේද?
එපා. හොඳ වැඩක්. අපි සෙල්ලමට සූදානම්.
බේරීමේ සම්භාවිතාවය කීයද?
ආසන්න වශයෙන් 4%.
අන්තිමේදී සෝයි ගුවන්යානා බය නැතිකරගත්තාට සතුටුයි.
තාම පරක්කු නෑ. දන්නවාද?
පරක්කු නැත්තේ මොකකටද?
හ්ම්...
මෙතනින් පැනගන්න, මම හිතන්නේ.
මොකද්ද ඔයා කියන්නේ?
ඔයාට ඕනේ නම් අපිට මෙතනින් යන්න පුළුවන්.
අපි ඉන්නේ ගේට්ටුව ළඟ බෙන්.
අපිට පුළුවන් මොනවාහරි කාලා තරඟයක් බලන්න යන්න.
"තරඟයක් බලන්න?"
අනේ මන්දා. මම නිකම් කියන්නේ...
අපිට මේක කරන්න ඕනේ නෑ.
ඔයාට දෙගිඩියාවක් තියෙනවාද?
නෑ නෑ. මම ඔයාත් එක්ක ඉන්නවා.
මේකයි, අපි ඔය සෙල්ලම් වලින් බේරුනේ අපේ වාසනාවකට.
මම හිතන්නේ ඒක හොඳයි
අපි දිගටම ජීවත් වෙන එක.
මට මේක කරන්න ඕනේ.
මිනෝස් තාමත් මිනිස්සු මරනවා.
ඔයා එන්නම ඕනේ නෑ.
නෑ. මෙන්න අපි යනවා.
වීරයෙක් වගේ කරදරයකට යනවා.
නැත්නම්, ලාබ ටිකට් එකකින් කරදරයකට යනවා.
එන්ස්ලර්. කොහොමද එයාගේ අද දවස?
එයා හොඳින් ඉන්නවා.
හැමදාම වගේ සර්.
පොඩ්ඩක් ඉන්න. තව ටිකයි.
මම හොඳට වැඩේ කලා. වදවෙන්න එපා.
හරි, මම දන්නවා ක්ලෙයාර්. ඔයා හොඳට වැඩේ කරනවා.
ඔයා තේරුම් ගන්න ඕනේ මේ පාර වැඩේ කොච්චර බරපතලද කියලා.
මොකද්ද සිද්ධිය?
කොහොම වුනත්, මම මේ කූඩුවේ හිරවෙලා ඉඳීවි.
ඔයා හිතන්නේ කොච්චර වෙලාවක් ඔයා මේක ඇතුලේ බේරෙයිද
මට මොකක්හරි වුනොත්?
සමහරවිට ඔයාට තියෙන්නේ ඔයාම මේ කාමර හදාගන්න.
සෝයිව මරන්න විදියක් හිත හිතා ඉන්නේ නැතුව.
එයා තාම ලෑස්ති නෑ.
එයා හිතන්නේ අපිව අහුකරන්න පුළුවන් කියලා.
දෙවියනේ.
මම හිතන්නේ ඔයාට වඩා ටිකක් වැඩිපුර මට එයා ගැන තේරෙනවා.
මම කියන්නේ, අපි දෙන්නාම දන්නවා, තමන්ගේ අම්මා නැතිවෙන එකේ දුක.
ස්තූතියි.
ස්තූතියි සර්.
- හායි. ස්තූතියි. - ස්තූතියි.
ඊළඟ මඟියා.
ඊළඟ මඟියා.
ඊළඟ.
ඔයාගේ ටිකට් එක මැඩම්.
මැඩම්?
හොඳ ගුවන් ගමනක්.
සෝයි සෝයි.
සෝයි, ඔයා හොඳින්ද?
සෝයි.
සෝයි, පැටියෝ.
සෝයි! ඔයා හොඳින්ද?
පැටියෝ.
- ඔයා වියට්නාමයට යන්න ආසයිද? - අම්මා?
මම හිතන්නේ මට මේක කරන්න බෑ.
- මට මේක කරන්න බෑ. - හරි. අපි යමු.
- එපා. - සෝයි හේයි!!
නවතින්න. හේයි.
එයාලා කියන්නේ අපිට ගන්න පුළුවන් එයාලා ළඟ තියෙන ජරාම වාහනයලු
ඒත්, මම කොහොමහරි ගොඩදාගත්තා,
දොරවල් හතරේ වයිපරය කැඩිච්ච එකක්.
අපි අත්සන් කරපු ගමන් හරි.
ඔයා කොහොමද තාමත් මාත් එක්ක යන්න කැමති?
මම කියන්නේ, මටත් ඕනේ මිනෝස්ලාව නවත්තන්න.
ඒත්, මට ගුවන්යානයකට නගින්නවත් බෑ.
බලන්න..
මට මේක ඔයාට කියන්න ඔනේ නෑ.
ඒත් මගේ රස්සාව නැතිවුනා.
මම පාරිභෝගිකයෙක් ඉස්සරහා කළබල වුනා, අපි හිටියේ
දොර පැත්තට යනගමන්, ඒක හිරවුනා,
මාව කඩා වැටුනා.
ඒ නිසා, ඔයා මේ හැඟීම් වල තනියම නෙමෙයි හරිද?
අනික, මට මහ අමුතු ගැති කමක් තියෙනවා
මගේ ජීවිතේ බේර ගත්ත අයට.
ස්තූතියි.
මට වැඩිය ස්තූති කරන්න එපා.
ඔයාට තමයි මුළු ගමනම එළවන්න වෙන්නේ.
අපි ඒක කරමු නේද?
ඔයාට විශ්වාසද ක්ලීව්ලන්ඩ් වල නවතින්නේ නෑ කියලා?
බෙන්, මම කිව්වානේ වෙන ගමන් බෑ,
මම දන්නවා මේක ලේසි වැඩක් නෙමෙයි ඒත් මාත් එක්ක ආවාට ස්තූතියි.
මට වැඩිය ස්තූති කරන්න එපා.
මගේ ළඟ ඉන්ධන වලට සල්ලිවත් නෑ,
ඇත්තටම, මගේ ළඟ කිසිම සල්ලියක් නෑ.
ආහ්.
මට ඊළඟ දවස් දෙක ඔයා එක්ක ඉන්න බෑ,
සිගරට් ගඳ ගහ ගහා.
අපි නිදාගන්න යමුද?
- ඔයාට මහන්සිද? - නෑ.
ඒත්...
අපි උත්සාහ කරමු නේද?
හරි.
ඔයා යන්න.
- නෑ ඔයා යන්න. ඔයා ඉස්සෙල්ලා නැගිට්ටේ. - නෑ යන්න.
නෑ නෑ නෑ. ඔයා යන්න.
- යන්න. - හරි.
නියම වැඩේ මචං.
හරි.
බෙන්? බෙන්? ඒක අගුලු දාලා.
මට එලියට එන්න බෑ.
No comments yet. Be the first to leave one.