Bullet to the Head

Bullet to the Head

Sinhala 字幕をダウンロード

リリース情報

[ www UsaBit com ] - Bullet To The Head (2012) BluRay 720p 700MB Ganool
解説: hasiboy
Originally Posted to www.baiscopelk.com

タグ

BluRay
720p
720
ganool
公開日: 2013-05-30
ダウンロード: 57
聴覚障害者向け: Yes

Sinhala字幕のプレビュー

最初の200行です。

කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

මම බේරපු කෙනා පොලිස්කාරයෙක්.

එහෙම නෙමේ මම සාමාන්යෙන් වැඩ කරන විදිහ,

නමුත් සමහර වෙලාවට ඔයාට වෙනවා ඔයාගේ ප්‍රතිපත්ති අතැරලා හරි දේ කරන්න.

මෙන්න කතාව. මෙන්න මෙහෙමයි ඒක සිද්ධ උනේ.

-මඟුල! -ඔයා හොඳින්ද?

ඔයා මගේ මඟුල් කෝපි එක වැට්ටුවා!

අහ්හ්.දැන් නිකම් මම මගේ කලිසමේ චූ කරගත්තා වගේ. දෙවියනේ ඒකට ශාප වෙන්න ඕනේ.

ඔයා ඒ බළලා වටේ කරකවලා ගත්ත හැටියට, ඔයා අනික බළලුන්ට කැමතිත් නැහැ.

මට කිසිම අවුලක් නැහැ බළල්ලු එක්ක. මම කැමති නැහැ තරහට.

එහෙනම් ඔයා මේ කාර් එක පෙරලන්න හැදුවේ ලෝකේ ඉන්න මිලියන 60ක් බලලුන්ගෙන් එක බලලෙක්ව බේරාගන්නද?

එක අසුබ සලකුණක් බලලෙක්ව මරණ එක.

නියම පරාවර්තිත ක්‍රියාවක් නාකි මිනිහෙකුගෙන්.

මම හොයා ගත්තා ඔයාගේ නාකියව.

ඔයා සූදානම්ද?

ලුයිස් ලෑස්තියි.

යමු එහෙනම් වැඩේට.

Bullet to the Head

ඔහ්, මගේ දෙවියනේ මම මොකාටද කෙලවන්න ඕනේ ඔය අපතයෝ දෙන්නට....

සර්, අපිට පොඩ්ඩකට ඇතුලට එන්න පුලුවන්ද.

මට උඹලගේ ලාංචනෙන් වැඩක් නැහැ, යාළුවා.

උඹලට මඟුල් වරෙන්තුවක් තියෙනවද?

මොකද මම ගෙවලා තියෙන්නේ විශිෂ්ට රාත්‍රියකට මේ කාමරයට, මම මේ නිදා ගන්න කියලා හැදුවේ.

ඉතින් උඹල කාමර අවතේව සේවයෙනුත් නෙමේ නම්, වරෙන්තුවකුත් නැති නම් ගිහින් දෙන්නම කෙලව ගනිල්ලා.

ඇඳ ගනින් උඹේ මඟුල් කලිසම! හරි, මොන රෙද්දක්ද මේ?

මම උඹලගේ රස්සාවල් නැති කරනවා, තදයෝ.

මට තාම එක කොලයක්වත් පෙන්න නැහැ, ඒ කියන්නේ ඔයාලට කිසිම නීතිමය බලයක් නැහැ මෙතන ඉන්න.

උඹල උඹලගේ රස්සාවට කැමති නැතුව ඇති එහෙනම්, හාහ් ගූ මොළ?

දැනට නම්, මම එකට කැමතියි.

අහ්හ්!

මිනිහගේ ඔරලෝසුවයි, පසුම්බියයි ගන්න අමතක කරන්න එපා.

හරි.

මංකොල්ල කෑමක් වගේ පෙන්න ඕනේ.

මම කිසිමදෙයක් දැක්කේ නැහැ! මම ඒ මිනිහව දන්නේ වත් නැහැ!

එපා!

අහ්හ්!

හේයි!

මුව මගේ අහකට කරන්න!

අහකට කරන්න ඒකාව!

අපි යමු.

-කවුද නාමින් හිටියේ? -ගණිකාවක්.

ඉතින්?

මම එක පාලනය කලා. සුබ ගමන් කියන්න ඕනෙද?

අපතයා!

-මොකද්ද ඔයාට වද දෙන්නේ? -මොකුත් නැහැ.

මොකද්ද, හරියට නිකන් ඔයාගේ යට ඇඳුමේ ගැටයක් තිබ්බා වගේ.

ඇයි අපි තාමත් ගිහින් රොනී අර්ල්ව ප්‍රසිද්ධියේ මුණ ගැහෙන්නේ නැත්තේ?

ඔව්,මට ඒ රතු නිකටක් තියෙන ගෝතයව විශ්වාස කරන්නේ නැහැ, ඒකයි.

වැඩේ ඉවරයි.හොඳින් උනා, කිසි අවුලක් නැහැ.

ඇයි ඔයා මට උදව්වක් කරන්නේ නැත්තේ?

අපි අපේ සල්ලි ටික ගත්තම, ඇයි ඔයා ටිකකට එහාට වෙලා ඉන්නේ නැත්තේ?

නිවාඩුවක් අරගන්න, සමහරවිට ගඟ දිගේ යන්න ගිහින් අම්මව බලන්න.

ඔයාට මට ඉඟියක් දෙන්න ඕනෙද?

මම අර ගණිකාවට වෙඩි තිබ්බේ නැහැ.

එපා!

ජේසුනි, ඔයාව දැක්කද ඒකි?

-ඔව්, නමුත් ඇය මොකුත් කියන්න යන එකක් නැහැ. කොහොමද ඔයා දන්නේ?

මොකද ඇය අපිට වඩා බයයි පොලිස් කාරයන්ට, ඒ නිසා.

එහෙනම් සේරම හරිද?

-ඔව්, සේරම හොඳින්. -ඇත්තට?

-ඔව්. -ඒ හැම දෙයක්ම හොඳින්.

හේයි, ඔයාලට මොනවද ඕනේ?

මිලර් ලයිට් එකකුයි මගේ යාලුවට විස්කි එකකුයි.

ඔයාට කැමැත්තක් තියෙනවද?

- බුලිට් දෙකක්. -මොකද්ද ඒ?

කවුරුත් අහලා නැති විස්කි ජාතියක්.

ඇයි ඔයාම ඔයාගේ බෝතලයක් අරන් එන්නේ නැත්තේ?

එයාට දෙන්න හොඳම බර්බෝන් එකක් ඔයා ළඟ තියෙන, රත් වෙන එකක්, අනික ගොඩක් වෙලා ගන්න එපා.

එකනම් ටිකක් බලාපොරොත්තු රහිතයි වගේ ඒක උනා කියලා මම හිතුවාට?

ඔව්, ඒ ගැන වද වෙන්න එපා, ඔයා නියම කැසනොවා කෙනක්.

රොනී අර්ල් ප්‍රමාදයි. මම ඒ අපතය වෙනුවෙන් මෙතන බලන් ඉන්නේ නැහැ.

බීම ටික එනවා, සන්සුන් වෙන්න.

මම යන්න යනවා වැසිකිලියට.

එයා වෙලාවට මෙහෙට අවේ නැත්තන් මම එනකොට, අපි මෙහෙන් යමු.

-හරිද? -ඔව්, හරි.

-ඔහ්, කණගාටුයි ඒකට. -මොන රෙද්දක්ද?

අසික්කිතයි.

මොකද්ද අවුල?

ජේසුනි! උඹ පර බල්ලා!

මාව 26 වතාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මම විනිශ්චය වෙනුවෙන් හතර වතාවක් ගිහින් තියෙනවා.

මම වරදකාරී උනා දෙවතාවක්.

මේ දවස්වල, මොනවද මම කරන්නේ, මම ඒ ගැන හිතන්නේ හරියට ව්‍යාපාරයක් වගේ කියලා.

මම වැඩකරන මිනිස්සු අපතයෝ. සහ මම ඉවත් කරපු මිනිස්සු දරුණුයි.

මට නීති වගයක් තියෙනවා. ගැහැණු බැහැ. ළමයි බැහැ.

සල්ලි වලින් භාගයක් අත්තිකාරම්, අනිත් බාගේ වැඩේ ඉවර උනහම.

කාවවත් විශ්වාස කරන්න එපා.

අන්න එහෙමයි ඔයාට සෙල්ලමේ රැඳිලා ඉන්න වෙන්නේ.

මේ වතාවේදී, සෙල්ලම ටිකක් අමාරු උනා.

ඔබට එක පණිවිඩයක් තිබෙනවා.

පරීක්ෂක ක්වොන්, මැකේ ඉන්නවා.

ප්‍රාදේශීය පොලිස් දෙපාර්තුමේන්තුව එකඟ උනා ඔබව මෝචරියට රැගෙන යන්න,

සහ පෙන්වන්න ඔයාට ග්‍රීලිගේ සිරුර සහ පුද්ගලික බඩු බාහිරාදිය.

ඔහුව මොකක් නිසා මැරුවත්, ඔහු මොනවා හෝ දෙයක් සඟවනවා වෙනවා රහසිගත.

අපිට ඔයාව ඕනේ මේක විසඳගන්න.

නඩුව ශක්තිසම්පන්න වූ වෙලේ ඉඳන් ඉක්මනින් අමනාප වෙන්න නියෝජිතයන් සමඟ,

අපිට රේඩියෝ එක නිහඬ කරන්න වෙනවා ඔබ ඇත්තම පිලිය්හුරක් සපයන තෙක්.

සුබ පැතුම්.

සමා වෙන්න මට. ඔව්, මම හොයමින් ඉන්නේ ලුතිනන් ලේබ්‍රිටන්.

ඔව්, ඔහු කාර්යාලයේ ඉන්නවා.

ස්තුතියි ඔයාට.

මම නාමින් හිටියේ විනාඩි 30ක් විතර.

විනාඩි 30 ක්? -විනාඩි 30ක් විතර.

ලුතිනන්?

හායි, පරීක්ෂක ටේලර් ක්වොන්.

මම හෝටලයට ගියා.

සේවා දායකයා මට කිව්වා නාගන්න කියලා.

-පස්සේ ඒ මිනිස්සු ආවා. -මොනවද ඒ මිනිස්සු හොයමින් හිටියේ?

එයාලට ඕනේ උනේ මගේ සේවා දායකායව.

එයාලට ඕනේ උනේ ඔහුව මරන්න. ඒක තමා එයාලා කරන්න ආවේ.

නමුත් මට එයාල දිහා හොඳට බලා ගන්න බැරි උනා.

මට එයාලව හඳුනා ගන්න බැරි උනා.

මිනිස්සු දෙන්නෙක් ඔහුට ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ.

පෙනුම නිකන් මත්ද්‍රවය ජාවාරමක් අවුල් වෙලා වගේ,

නමුත් ඇත්ත තමයි, අපි මේලෝකේ දෙයක් දන්නේ නැහැ, ඉතින් ඕනෙම දෙයක් වෙන්න පුළුවන්.

උන් ගණිකාව මරන්නේ නැහැ ග්‍රීලි එක්ක හිටපු.

මේ මිනිස්සු වෘත්තීය මට්ටමේ එවුන්, මම දන්නේ නැහැ ඇයි එයාලා සාක්ෂියක් ඉතුරු කලේ කියලා.

ඒ ඇය, රුසියානුවෙක්.

මම හිතන් හිටියේ සේරම රුසියානු ගණිකාවෝ ලොස්ඇන්ජලීස්, නිව්යෝක් හරි වෙගාස් වලට ගිහින් කියලා.

මම නාමින් හිටියේ, මම ඔයාට දැනටමත් කියලා තියෙන්නේ.

මේක පලවෙනි වතාවද ඔයා මේ සේවා දායකයව දුටුව?

මොනවද ඔබ දන්නේ ග්‍රීලී මහත්තයා ගැන?

WDCPD එකේ හිටපු කෙනෙක්, පරීක්ෂක ශ්‍රේණියේ. මාස 6ක් විතර ඔහු මගේ හවුලකරුවා වෙලා හිටියා.

ඔහුව පිටුවහල් කලා බලයෙන් සම්පූර්ණ අවමානයකින්.

ඇත්තටම නරක වැඩ කරපු පොලිස්කාරයෙක්. බිමත්, සූදු කෙලින.

ඔහු වැඩ කරන නඩු වල සාක්‍ෂි ඔහු හොරකම් කලා.

අපි තාමත් දන්නේ නැහැ ඒක මොකද්ද කියලා.

පරීක්ෂක? -ටේලර් ඇවිත්.

අපි දිවෙව්වා හෙන්රි හෑන්ක් ග්‍රීලී NCIC එක හරහා ලඟදි සම්බන්ධිත තොරතුරු ගන්න,

සහ මතු උනා වාර්තා කීපයක් වෙන්න පුළුවන් සම්බන්ධතාවක්

ප්‍රාදේශීය අපරාධකාරයෙක් සහ ආරක්ෂක ජාවාරම් කාරයෙක් වන බේබි ජැක් ලේමොයින් සමඟ.

-මේ දක්වා, එච්චරයි. -හරි, මම පස්සේ දැනීම් දෙන්නම්.

කවුද මේ මිනිහා?

ලුයිස් බ්ලන්චාර්ඩ්, ප්‍රාදේශීය මැරයෙක්, කුලී මිනිමරුවෙක්.

කව්රුහරි ඔහුගේ ටිකට් පත සිදුරු කරලා, ඔහු බියර් එකක් බොන අතරේදී.

-ඇස්තමේන්තු කල වෙලාවක් තියෙනවද? -මධ්‍යම රාත්‍රියේදී වගේ.

-DCDP. -ඔව්, මේ ටේලර් කතා කරන්නේ.

ඔව්, පරීක්ෂක?

මට ඉක්මන් පරීක්ෂාවක් ලබා දෙන්න ලුයිස් බ්ලන්චාර්ඩ්,ප්‍රාදේශීයව.

-බ්ලන්චාර්ඩ්. - නමගිය මිනිමරුවෙක්.

-මට දෙන්න දන්න සම්බන්ධතාවන්. -හරි.

කවුරුහරි ඔහුව අරන්ගෙන පැය කීපයකට පස්සේ ග්‍රීලිට පස්සේ.

මරණය කල ආයුධය අඟල් පහේ තලයක් සහිත අඟල් තුනේ වක්කක් එක්ක,

ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ සත්තුන්ගේ බඩවැල් අයින් කරන්න.

ඇනුම් බොහෝදුරට ශල්‍යකර්මයක් වගේ.

පෙනහළු දෙකම හිස් කරලා සහ හදවත හිල් කරලා.

පරීක්ෂක ක්වොන්, අපිට තොරතුරු දෙකක් ලැබුනා.

ලුයිස් බ්ලන්චාර්ඩ්, වයස 37 යි, ඉස්සර ඉඳන් තියෙන ලොකු ලැයිස්තුවක් සහිතව.

බ්ලන්චාර්ඩ් හොඳින් දන්න සහයකයෙක් ජේම්ස් බොනොමෝ ගේ අනෙක් නම ජිමි බොබෝ,

සැකකාර මිනිමරුවෙක්, 26 වතාවක් අත්අඩංගුවට ගැනීම්, දෙවතාවක් වරදකරු වීම්.

මම ඔයාට එවන්නම් එයාගේ වර්තමාන සම්බන්න්ධතා තොරතුරු, ප්‍රවාචක මණ්ඩල පරිගණක දත්ත ගබඩාව හරහා.

-හරි. -දැනට එපමණයි.

ස්තුතියි.

එහෙනම් මේ මිනිහා, ලුයිස් බ්ලන්චාර්ඩ්,

දන්නා කියන සගයෙක් ජේම්ස් බොනොමෝගේ, එහෙමත් නැතිනම් ජිමි බොබෝ.

එයාලා වැඩ කරන්නේ එකට සහ එයාල තමයි වෙන්න ඕනේ ග්‍රීලීගේ මිනීමරුවෝ.

ඉතාමත්ම හොඳයි. ඔයා ඔය සේරම ගත්තේ ඔයාගේ දුරකථනය හරහාද?

එහනම් මම හිතන්නද අපි හොයන්නේ ජිමි බොබෝ ගැන කියලා?

මගේ මිනීමැරුම් අංශයට ඕනෙවටත් වඩා හැකියාවක් තියෙනවා මේ ප්‍රශ්නේ ගැන බලන්න, ඔයාගේ සහය නැතිවම.

ඔයා දන්නවද , මම මේ හරියේ

ඔහොම ඉන්න. ඔයා යන්නද?

ඔට්ටුවක් දානවා ඔයාට නැහැ කියලා හිතනවා රැගෙන යෑමේ අවසර පත්‍රයක් ක්‍රෙසන්ට් නගරයෙන්, තියෙනවද ඔයාට?

කවුරුත් මෙතන නැහැ, පණිවිඩයක් තියන්න.

හෙලෝ ජිමි, නම ටේලර් ක්වොන්. මම නගරයෙන් පිට කෙනෙක්....

හෑන්ක් ග්‍රීලීගේ මරණය සම්බන්දෙන් ලුහුබඳිනවා, මගේ කලින් සිටි සහයකයෙක්.

මම හිතන්නේ ලුයිස් බ්ලන්චාර්ඩ්ගේ මරණය බැඳිලා තියෙනවා මේ සේරටම,

ඔබ කැමතිනම් තව දේවල් අහන්න,

මාව මුණ ගැහෙන්න ශාන්ත. චාර්ලස් ශාලාවේදී උදේ තුනට.

එක ඉතාමත් පහසුයි දේවල් ගැන භාවාත්මක වෙන්න.

ලුයිස් කියන්නේ ලොකු කොල්ලෙක්.

ඔහු දැනගෙන හිටියා, ඔහු ඔහුගේ අවස්තාවන් අරගත්තා.

මම ඔහුත් සමඟ වැඩ කලා පහුගිය වසර හයම, ඔහු මට කවදාවත්ම ප්‍රශ්නයක් උනේ නැහැ.

නමුත්, තාමත් අපි අපේ රස්සාව කලා.

සහ අපිව පිහිටු වෙව්වා.

-මට ඔයාට උදවු කරන්න පුලුවන්ද? -ඔව්, මට රොක් වීදුරුවක් දෙන්න.

ඔයා දන්නවද, මේක බාර් එකක්, ඔයාට බැහැ ඔයාගෙම බෝතලයක් අරගෙන එන්න.

ඔයා බුලීට් බර්බෝන් එකක් අරගෙන යනවද?

නැහැ.

ඔව්, හරි, මම කරන්නම්.

මෙන්න ඩොලර් 20ක් වීදුරුවේ කුලියට.

හරි.

සලුඩ්.

ඔයා පොලිස්කාරයෙක්, හරි?

ටේලර් ක්වොන්,වොෂින්ටන් DC පොලිස් දෙපාර්තුමේන්තුවෙන්.

බලන්න, මේක ඇනුම්පදයක් නෙමෙයි. මම තනියෙන්.

මම මෙහෙ එන්නේ නැහැ ඔයා මෙහෙ හිටියේ නැත්තන්.

එහෙනම්, මම හිතා ගන්නම් ඔයා සහ ලුයිස් බ්ලන්චාර්ඩ් අපේ හෑන්ක් ග්‍රීලීව මැරුවේ කියලා ඊයේ රාත්‍රියේ.

පැය කීපයකට කලින්, ඔයා ඇතුළු වෙලා තියෙනවා යම් විදිහක විශ්වාස කඩ කිරීමකට.

ලුයිස් ඉවරයි, ඔයා එලෙඉයත ගියා

මට මේ කතාවේ විසඳගන්න බැරි උන එකම දේ තමයි ඇයි ඔයාලා ගණිකාවව පණපිටින් තිබ්බේ කියන එක.

මම මේ මත්පැන් ටික බීලා ඉවර උනහම, මම ඔයත් එක්ක ඉවර කරන්න යන්නේ.

හෑන්ක් ග්‍රීලී කියන්නේ හිටපු පොලිස්කාරයෙක්. වොෂින්ටන් DC වල.

මම තමයි සිද්ධිය ගැන හොයන්නේ.

බලන්න,මම ඇත්තටම කිසිම කැමැත්තක් නැහැ අතැරලා දන්නා පුළුවන් විදිහේ කුලී මිනිමරුවෙක් ගැන, කිසිම අමනාපයක් නැහැ.

මට ඕනේ මේකට කුලිය දුන්නු මිනිහා කවුද කියලා.

ඔයා දන්නවද, ඒ මිනිස්සුම තමයි ඔයාගේ හවුලකරුවාව මැරුවෙත්.

එයාල බොහෝදුරට ඔයාව ඉලක්ක කරගෙන ඇති. ණයද ඔයාට සල්ලි මොනාහරි?

අපි එකට වැඩ කරමු. අපිට එකිනෙකාට උදවු කරගන්න පුළුවන්.

මම පොලිස්කාරයන් එක්ක වැඩ කරන්නේ නැහැ.

එච්චරද?

コメント

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left