Velayudham

Velayudham (வேலாயுதம்)

Sinhala 字幕をダウンロード

リリース情報

Velayudham (2011) Tamil 720p BRRiP x264 AAC-AMEET6233 (T M R G)
解説: hasi
Enjoy

タグ

brrip
x264
720p
720
公開日: 2015-01-25
ダウンロード: 66
聴覚障害者向け: No

Sinhala字幕のプレビュー

最初の200行です。

පරම ආයුධය (වේලායුදම්)

මඟුල් ඉංග්‍රීසිකාරයො!

උඹලට මං කියන දේ අහන්නම වෙනවා

නැත්තං මං එකා එකා ගානෙ මරලා දාන්නෙ

උඹලා හින්දයි අද අපේ මිනිස්සු මෙච්චර විඳවන්නෙ

උලගනාදන්! තමිල්නාඩුවෙ ස්වදේශ කටයුතු ඇමති!

මෙහෙ එක්කගෙන ආවෙ මොකටද කියල තමුන් දන්නවද?

ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ නිදහස නැතිකරලා දාන්නයි

ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ නිදහස නැතිකරලා දාන්නයි

අපි රටේ දිල්ලි, බොම්බේ වගේ උතුරු පැත්ත දැන් තනිකර බෝම්බ දාලා අල්ලගෙන තියෙන්නෙ

අපි ඊලඟට ඉලක්ක කරගෙන ඉන්නෙ දකුණු පලාත,

චෙන්නායි තමයි වැදගත්ම නඟරය, ඒක ලේසියෙන් කෙනෙක්ට අල්ලගන්න බෑ

මං ඒක දන්නවා! ඔයා මාව මෙහෙ ගෙනාවෙ මේකට හරියන මිනිහා මං නිසානෙ

මං හිතන්නෙ නෑ මේකට මං වගේ හරියන කෙනෙක් ඔයාලට මුළු තමිල්නාඩුවෙන්ම හොයාගන්න ලැබෙයි කියල

නිලාගිරි කියන්නෙ අක්කර ගණන් ගංජා වගාකරපු පලාතක්

කර්මාන්ත ශාලා 4කම ඒ වැඩ කෙරීගෙන යනවා

කලින් හිටපු ඇමතිවරයා අහක් කරලා මම කොහොමහරි මේ තැන ගත්තා

ඊලඟ අවුරුද්දෙ ඉඳන් අපිට රජ කරන්න පුළුවන් වෙයි

ඔයා කිව්වත් වගේ මටත් ඕනෙ මගේ බැංකුවෙ තියෙන මිලියන 5,50ක් දක්වා වැඩිකරගන්නයි

ඒ වෙනුවෙන් මගෙන් කෙරෙන්න ඕන මොකක්ද කියල කියන්න

චෙන්නායිවල තැන් කීපයකම එකපාරම බෝම්බ පුපුරන්න ඕන

චෙන්නායිවලට අපි කරපු දේ දැකලා මුළු රටම බයෙන් වෙව්ලන්න ඕන

අන්න වැඩේ! අපි මුළු තමිල්නාඩුවම සොහොන් පිටියක් කරමු

මල් යාරෙ රුපියල් 10යි

- පරෙස්සමෙන්.. - හා

කෝ අම්මාට කිස් එකක් දෙන්න

සර්! අයියා නියමෙටම රඟපානවා නේද?

ස්වදේශ කරයුතු අමාත්‍ය උලගනාදම් මහතා එවෙලේම සිද්ධිය සිදුවූ තැනට ගොස් විමසුවා

ඔයා නියමෙට වැඩේ කරලා තියෙනවා දැක්කම මට හරිම සතුටුයි

මේක අළුත් තාලෙ වැඩක් වුනාට මුන් ටික නියමෙට වැඩේ දීලා තිබ්බා

මේ පටන්ගැන්මක් විතරයි

දැන් ඉඳලා අපිට ගොඩක් වැඩ තියෙයි

අපිට ඒක නියමෙට කරන්න පුළුවන් වෙයි සහෝදරයා

මේ වනතෙක් මෙවැනි සාපරාධී ත්‍රස්ථ ක්‍රියා පැවතියේ උතුරු ඉන්දියානු ප්‍රදේශයේ පමණක් වුවත්

මේ වනවිට මේ සියල්ල තමිල්නාඩුවටද අවතීර්ණව තිබෙනවා

මොනවද ඔය බලන්නෙ? මේ බලන්නකො

මේ ලඟටම ගත්ත පින්තූර

මේ ටික පෙන්නුවොත් නම් අපිට හොඳ ප්‍රසිද්ඬ්ඉයක් ලැබෙයි

- ඇයි භාරතී? - මේකද අපි කරන්න ඕන රාගව්

මේ වෙනුවෙන්ද අපි මේ ස්වේච්ඡාවෙන් වැඩකරන්නෙ?

මෙයාගෙ තාත්තා එයා එක්කම මෙයාවත් නිව්යෝක් එක්ක ගිහින් නිව්යෝක් ටයිම්ස්වල රස්සාවක් අරං දෙන්න හැදුවෙ

අද උදේ ඒක දැක්කෙ නැද්ද ඔයා?

ඒ සේරම අපි එපා කිව්වෙ අපිට හොඳ මාධ්‍යවේදීන් වෙන්න ඕන නිසයි

ඒක පැත්තක දාලා, ඔයා මේ ටිකක් ගෙනල්ලා

මොනවද මේ කියන්නෙ? මේකත් ජනමාධ්‍ය තමයි!

මේ පින්තූරද ඔයාට ප්‍රවෘත්ති කියල පලකරන්න ඕන?

මිනිස්සුන්ව බලන දෙයින් සතුටු කරනවට වඩා

මේ ප්‍රශ්නෙට මූණ දීපු අයට විසඳුමක් හොයල දෙන්න විදියක් අපි බලන්න ඕන

අන්න එතකොටයි මාධ්‍යවේදියෙක් සාර්ථක වෙන්නෙ!

එහෙනම් ඒක අපි අපේ පළවෙනි ව්‍යාපෘතියෙන්ම පෙන්නමු

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා ම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි ක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කප

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපු

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුග

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමග

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ

මේක තාම කිසිම මාධ්‍යවේදියෙක් නොදන්න තැනක්

අපි මේකෙදි හුඟක් පරෙස්සම් වෙන්න ඕන

- සල්ලි පැත්තක තියල වැඩේ කරනවා - හරි හරි අයියෙ

සේරමලව එළියට ගනිල්ලා

මේකිව එක්කගෙන යන්න! වරෙං එළියට දාපං ඕකිව

අනේ මාව අතාරින්න. මං ලබන මාසෙ බඳින්න ඉන්නෙ

අනේ මාව අතාරින්න

- මොනවද යකෝ බලං ඉන්නෙ? - වරෙං, ඇවිත් පෙන්නපං

ගිය පාර ඒවා බලද්දි කොහොමද මේ බඩු ටික?

මොකද නැත්තෙ? ඒයි අර අනිත් කෙල්ලො ටික අරං වරෙල්ලා

කොහේද යකෝ හැංගෙන්නෙ? ලොක්කා, මේ බලන්න

- මේකි කොහොමද? - මේ කෙල්ලනම් හොඳ පාටයි!

- මාධ්‍යවේදීන් ටිකක් ඇතුලට පැනලා - මේ කියන්නෙ පත්තරකාරයොද?

උන්ගෙ මිනීවත් මෙතනින් පිටට යන්න නරකයි

එන්න භාරතී

වාහනේ ගන්න

අපි වෙන වෙනම යමු

ඔයා ස්කයි TV එකේ අයට මේ විස්තරේ දෙන්න

හරියි මමයි පොලීසියට යන්නම්

කොල්ලො දෙන්නයි එක කෙල්ලයි..

- අඳුරගන්න විදියක් තියෙනවද..? - මං හිතන්නෙ ඒ පත්තර වාර්තාකාරයො

කියන්න භාරතී

එයාලා පොලීසියටත් ඇවිත්, ඔයා හුඟක් පරෙස්සම් වෙන්න

- දෙවියනේ! උන් මෙහෙටත් ඇවිත් -ඔයා ටේප් එකත් අරං එළියට එන්න

අහුවෙන්න නම් එපා

- ඔයා එලියට ආවද? - මං මේ එනගමන්

අපි ඔයා එනකල් වටරවුම ලඟ ඉන්නම්

මට බයයි. අපි ඉක්මනට යං

එපා, ඕකනම් කරන්න එපා

ඒ එයාගෙ බයික් එක!

භාරතී ඔහොම ඉන්න

රාගව් අපිව දාලා ගිහිල්ලා! භාරතී උන් ඇවිත්.. එන්න

- එන්න - මට බෑ

අපි ලොකු වැරැද්දක් කලේ

අපි ගින්දර කියල හිතලයි සෙල්ලම් කලේ

ඒත් උන් ගිණි කන්දක් වගෙයි

හීනෙන් විතරයි උන්ව නවත්තන්න පුළුවන්

ඔයා යන්න! උන්ට අහුවෙලා විනාස වෙන්න එපා

ඔයා හැමවෙලේම ප්‍රවෘත්ති නේද හොයන්නෙ?

අපිට පුළුවන් ඔයාට හොඳ ප්‍රවෘත්තියක් දෙන්න

පෙරේදා ගාන්ධි නගර්වල බෝම්බයක් පිපිරුවා නේද?

- අපි තමයි ඒක ඇටෙව්වෙ - මේක පටන්ගැන්මක් විතරයි

තව බෝම්බයක් පිපිරෙයි සිකුරාදාට

ඊට පස්සෙත් බෝම්බ හැමතැනම පිපිරෙයි

ඔයා අපි එක්ක හැප්පුනේ අපි කවුද කාගෙ මිනිස්සුද කියල නොදැන

සේරම ලොක්කො අපේ අතේ!

දැන් කෙලින්ම ගිහිං සැටලයිට්වලින් මේ සිද්ධිය වාර්තා කරනවා

අර පිච්චුන මිනියත් අයින් කරලා දානවා. කිසිම සාක්ෂියක් තියෙන්න නරකයි

සිකුරාදාට තව බෝම්බයක් පුපුරයි!

ඊට පස්සෙ චෙන්නායිවල එක දිගට හැමතැනම බෝම්බ පුපුරාවි

මේ ප්‍රවෘත්ති ඇතිද ඔයාට?

උන්ව විනාස කරන්න පුළුවන් හීනෙන් විතරයි

මං මේ දැනගත්ත දේ තවත් එක ප්‍රවෘත්තියක් විතරක් වෙන්න හොඳ නෑ

අවවාදයයි!

අහිංසක මිනිසුන් 3දෙනෙක් මරණයට පත්කල මැරයින් පිරිසක් මා මරා දැමුවා

ඊයේ දිනයේ බෝම්බයද උන් විසින් අටවන ලද්දක්

ඔවුන් සිකුරාදාද තවත් බෝම්බයක් පුපුරවනු ඇත

මම එයද කෙසේ හෝ නතර කරමි

මීට, අසාධාරණයට එරෙහිව සටන් කරන

වේලායුධම්

අවවාදයයි!

අහිංසක මිනිසුන් 3දෙනෙක් මරණයට පත්කල මැරයින් පිරිසක් මා මරා දැමුවා

ඊයේ දිනයේ බෝම්බයද උන් විසින් අටවන ලද්දක්

ඔවුන් සිකුරාදාද තවත් බෝම්බයක් පුපුරවනු ඇත

මම එයද කෙසේ හෝ නතර කරමි වේලායුධම්

මේ සිද්ධවෙන අසාධාරණ ම්ලේච්ඡ වැඩ නවත්තන්න නියම මිනිහෙක් ඇවිල්ලා

තමුසෙව විශ්වාස කරලයි මං මේ ලොකු වැඩේට අතගැහුවෙ

කොතනද තමුසෙට වැරදුනේ?

මේ වැඩේ ගැන 4 දෙනෙක් ඇරෙන්න වෙන කවුරුත්ම දැනන් හිටියෙ නෑ

මං දන්නෙ නෑ එයා කොහොම ඒක ලිව්වද කියල

අපේ ඊලඟ සැලැස්ම මොකක්ද?

මම රජයටවත් බය නැති එකේ, මේ මිනිහෙක්ට බයවෙන්නෙ නෑ

කියපු විදියටම වැඩේ කරනවා

කවුරු නවත්තයිද කියල මං බලාගන්නම්

මිනිස්සු මරන්න විතරක් නෙමෙයි, සීට් වෙන්කරගන්නත් මන්නයකින් පුළුවන් නේද?

ඔයා ආවෙ සීට් එකක් වෙන්කරගන්නද? ලස්සනට ඒ වැඩේ කලානේ..

අනේ පවුකාරයා!

- නංගී! - අයියා!

එන්න පැටියො!

මං ඔයාගෙ සීට් එකේ මන්නෙ තියල ආවෙ. යන්න ගිහිං වාඩිවෙන්න

මස්සිනා!

මෙයාගෙ අත ඇල්ලුනොත්, මගෙ හිත වෙනස් වෙයි

ඒ නිසා අත වහගන්න එක හොඳයි

- මං ඔයාව ඇල්ලුවෙ නෑ නේද? - ඇයි අනේ ඇඟටම එන්නෙ?

මමනෙ ඔයාව බඳින්නෙ, වෙන කාටද ඔයාව අල්ලන්න පුළුවන් මට ඇරෙන්න?

මේ! ඒක ඔයාට විතරක් දැනිලා මදි

මේ කෙනාටත් දැනෙන්න ඕන එහෙම

දැන් එහෙනම් ඔයාටත් දැනෙනවා ඇතිනේ මස්සිනා

යන්න, යන්න ගිහිං වාඩිවෙන්න යන්න

- පැත්තකට වෙන්න - එන්න මාමෙ

මගේ දුවව අල්ලන්න අකමැති කෙනෙක්ගෙ අත මං අල්ලන්නෙ නෑ

ඇත්තමයි

එන්න නැන්දේ

ඔන්න අපිත් එනවෝ

මං ඔයාලටත් එන්න කිව්වද?

- ඔයා එන්න, කෝ අත දෙන්නකො - කවුද ඒ?

ඊලඟ?

මේ කවුද? ඔයා මේ ලැයිස්තුවෙ නෑනෙ

ටිකට් පරීක්ෂකටත් විහිළු කරනවද ආ?

コメント

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left