最初の200行です。
අල්බුක්රාක් පොලීසිය. හෙලෝ.
සර්, අපි ඔයත් එක්ක විනාඩියක් කථා කරන්න කැමතියි.
කරුණාකරලා ඔයාට ටිකක් දොර අරින්න පුළුවන්ද?
බලන්න, අපි දන්නවා ඔයා ඇතුලේ ඉන්නවා කියලා.
ඔයාගේ හෙවණැල්ල දෝරේ හිලෙන් අපිට පේනවා.
අපිට කරන්න ඕන එකම දේ කථා කරන එක.
ඔයාට පුළුවන්ද කරුණාකරලා දොර අරින්න?
මම, මම ඒකට සූදානම් නෑ, නිළධාරීතුමනි.
සර්, ඇවිල්ලා දොර අරින්න.
මගෙ ලග කොන්දේසියක් තියනවා.
මට එළියට යන්න බෑ...
ඒ වගේම එළියේ තියන කිසිම දේකට නිරාවරණය වෙන්නත් බෑ.
ඔයාට එළියට එන්න පුළුවන් කමක් තියනවා ඔයාගේ අල්ලපු ගෙදර කෙනාගේ පත්තරේ හොරකම් කරන්න නම්.
මම ඒක හොරකම් කෙරුවේ නෑ.
මම එතන ඩොලර් 5ක් තියලා ආවේ.
පත්තරේ ගාණ සත 50 යි.
ඔයාගේ අසල්වැසියා කැමති වුනාද ඇයගේ පත්තරේ ඔයාට විකුණන්න?
මම....
ඇය... මම... නෙමේ...
නිළධාරීතුමණි, අපි... අපි...
අපි මොකක් හරි එහෙම සම්බාවිතාවක් තියන හේතුවක් ගැන කථා කරමු.
මට විශ්වාසයි ඔයා දන්නවා ඇති කියලා, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ,
එහෙ කොටස් දෙකකින් යුක්ත පරීක්ෂණයක් තියනවා.
එක්කෝ පොලිස් නිළධාරීන්ට තීරණයක් ගන්න....
විෂයානු බද්ධ යුක්ති සහගත පදනමක් තියෙන්න ඕන...
අතුරුදහන් වීමක් පිළිබද අවස්ථාවකදී, ඇරිසෝනාට එදිරිව,
සිද්දීන් වුන හැටි එළියට ගියොත්...
ටොමී. ඔයාට පුළුවන්ද මෙහෙට එන්න?
මේක බලනන්.
මෙතන තෙල් කෑන් ගොඩක් තියනවා.
පේන විදිහට නම් මේකා හොද ගේම් කාරයෙක්.
ඔයාට පේනවද මේකා අර පෙට්ටියට කරලා තියන දේ?
ඔහු එළියට එනවා, නැත්නම් අපි ඇතුළට යනවා?
ඔයාට තත්පර 10ක් දෙනවා මේ දොර අරින්න,
නැත්නම් දොර කඩාගෙන එනවා. ඔයාට මාව ඇහෙනවානෙ?
අවසන් නිවේදනය!
හරි, මම... මම... මම... මම ඔයාලට එන්න දෙන්නම්,
ඒත් ඔයාලා ඔයාලාගේ විද්‍යුත් උපකරණ එළියෙන් තියලා එන්න ඕන.
දුරකථන බෑ, වෝකි ටෝකි බෑ,
ටෝර්ච් බෑ...
අනිවාර්යෙන්ම, අනිවාර්යෙන්ම ටේසරුත් බෑ.
මට ඒක ඇති තරම් ඒත්තු ගන්වන්න බෑ. එකගද?
නැත්නම්... බලන්න, බලන්න. මම මේ පාත්තරේ ආපහු දෙන්නම්.
ඔව්?
ජේම්ස් මැගිල් ඇවිත් ඉන්නවා රිචඩ් සිප්ස් මහත්තයාව හම්බවෙන්න.
රිකී... මට රිකී කියලා කථා කරන්න.
ඇතුලට එන්න.
මේක මගේ සහකාරයාගේ වාහනේ.
හොදයි, මගේ මර්සිඩීස් එක වැඩපොලේ.
මම එයාවත් ඉහලට අරන් යන්න ඕනනේ. ඔයා හරි.
ජිම්, මම ඔයාව ටී.වී එකේ දැක්කා...
අර වෙළද දැන්වීම් කේස් එක.
ඒ වගේම මට දර්ශණයන් දෙකක් තිබ්බා.
පළවෙනි දැක්ම...
ඔයා එතනදි ඔයාව අනතුරේ දාන්න බය වුනේ නෑ.
දෙවෙනි දැක්ම...
ඔයා විශ්වාස කරනවා නියම ඇමරිකාණු...
නිදහස, සියළු වුවමනා පිරිමසා ගන්න පුළුවන් බව.
ඔව්.
මම... මම ඒක විශ්වාස කරනවා.
මම ඔයා වගේ මනුස්සයෙක්ව දැක්කා...
පිටරටක ජරා පෙට්ටි කාර් එකක් එළවගෙන යනවා...
හොදයි, බලන්න, ඇත්තටම, ඒක...
ඒක අද කාලේ හොද මනුස්සයන්ට ඉස්සරහට යන්න බෑ කියන එකට සලකුණක්.
ඒක මහ විකාරයක්. ඒකයි ඒ.
හොදයි, ඒක එහෙම වෙන්න ඇති රිකී,
ඒත්...
මම කැමති නෑ මාව බිල්ලකට අහුවුන කෙනෙක් විදිහට සලකනවට.
ඔයා දන්නවා, අපි අයෙත් අපේ අතීතයේ කොටසට ගියොත්..
මැස්සෝ එළවන ඒවා අතේ තියන් ඉන්න රජය...
ව්‍යවසායකත්වයේ ප්‍රාණය පොඩි කරලා දැම්මා...
බදු, osha අවශ්‍යතාවයන්,
I.N.S.එක එයාලගේ ලොකු මහත නහයවල්
හැම ආදරණීය අම්මෙක්ගෙන්ම බදු අයවෙන විදිහට යෙදෙව්වා.
ඒක පීඩාකාරී දෙයක්.
ඒක ඛේදවාචකයක්.
ඒක ඇමරිකාණු දෙයක් නෙමේ.
ජිම්, මම හිතන්නේ ඔයා තමයි මට ඕන නීතීඥයා,
'මොකද මට නඩුවක් තියනවා... ලොකු... මම කියනවා, ලොකු නඩුවක්.
ඔයා ලැහැත්තිද ඔයාගේ දිනයන් සුද්ද කරගන්න?
රිකී, මම අහගෙන ඉන්නේ.
මට ඒක්සත් ජනපදයෙන් අයින් වෙන්න ඕන.
දැන්, මට අක්කර 1100 ක දේපළ මෙහෙ තියනවා,
සූර්ය බලයෙන් හා ළිං මගින් පෝෂණය වෙන,
ස්වාධීන දේවල් වලින් ව්‍යාපාර මර්ධනය කඩ නොවන පළාතක...
භූ විද්‍යාත්මක දේවල් මත බොරු කියන රටක.
අපි ඇමරිකාණු වතිකානු නගරයට යන්නයි යන්නේ.
රිකී...
මම ඔයාගේ මිනිහා.
ඔව්, අපි මේක කරමු.
අපි හැමෝටම පෙන්වමු.
ඔව්, අපි මේක කරනවා!
දැන්, ඒක ලේසි වෙන්නේ නෑ සර්.
මම කිව්වේ, රජය දත් වලින් හා නියපොතු වලිනුත් අපිත් එක්ක සටන් කරයි.
අපේ අවසානය ශ්‍රේෂ්ඨාධිකරණය වෙන්නත් පුළුවන්...
මම කියන්නේ මිනිස් පැය දහස් ගණනක් ගැන...
මම කිව්වේ, අවුරුදු ගාණක උත්සාහයක්.
ඔයා ඒකට ලැහැත්තිද?
මම?
මම ඒවා ගත්තහම කියන්නම්.
අපි කළු කුමා ගැන කථා කරමු.
ඔයාගේ ගාණ කීයද?
පැයකට ඩොලර් 450 යි.
පැය වලට හෙණ ගහපුදෙන්.
මට ඔයාව සේවකයෙක් විදිහට ඕන.
මොකද කියන්නේ ඩොලර් මිලියනයක් ගැන...
ඩොලර් ලක්ෂ 5ක් අත්තිකාරම විදිහට දීලා ඉතුරු ලක්ෂ 5 වැඩේ කෙරුනට පස්සේ දෙන්නම්?
මිලියනයක්?
පේන විදිහට ඒකනම්... සාධාරණයි.
ඔයා කැමතිද අත්පිට මුදලින්ම අරගන්න?
හොදයි...
බදු රහිත සම්පූර්ණයෙන්ම විශ්වාස දායක..
ස්වාධීන සැන්ඩියා සමූහාණ්ඩුවේ මුදල්.
ඒක...
දරුවා... ඔයාට පළවෙනි තට්ටුවට නගින්න වෙනවා.
මැගිල් මහත්තයා.
ආවට ගොඩක් ස්තූතියි.
රෝලන්ඩ් ජේකොක්. රෝලන්ඩ්.
ඒයි රෝලන්ඩ්. ඔබව හමුවීම සතුටක්.
ඔයාට පුළුවන් මට ජිමී කියලා කථා කරන්න.
ජිමී, අනිවාර්යෙන්ම.
හෙලෝ, කරුණාකරලා, ඇතුලට එන්න.
හොදයි, ස්තූතියි.
දෙවියනේ, වෙළද පුවරුවක් උඩට නගින එක මොන විදිහටද දැනෙන්නේ?
ටිකක් භයානක වෙන්න ඇති නේද?
මිනිහෙකුට උදව් ඕන වුනා... එච්චරයි.
ඔයා දන්නවනෙ, ඒක මට කරන්න පුළුවන් දෙයක් නම්, ඕන කෙනෙකුට පුළුවන්.
හොදයි, මම හිස නමා ඔබට ආචාර කරනවා.
ඉතිං, මෙන්න අපි ආවා.
ඒ වගේම පේටන්ට් නීතිය ගැන ඔයා මොනවා හරි...
ඔව්,ඇත්තෙන්ම, මම... මම ගොඩක් පේටන්ට් නඩු කරලා තියනවා,
මට හිතෙන විදිහට මම මේ වෙනකොටත් ඒවා පිළිබදව විශේසත්ඥයෙක් වෙලා ඉන්නේ.
ඉතිං අපිට මොකක්ද මේ තියන්නේ?
මට මේක අහන එකත් මෝඩකමක් කියලා හිතෙනවා.
ඒත් මම මගේ නිපැයුම ඔයාට පෙන්වන්න කලින්,
ඔයා කැමතිද හෙළිදරව් නොකරන ගිවිසුමකට අත්සන් කරන්න?
මම කැමතියි. ප්‍රශ්ණයක් නෑ.
ජීවිත කාලෙටම කියන එක මගේ අදහසක්.
ෆිෂර් ප්‍රයිස් එකේ හරි ප්ලේස්කූල් එකේ හරි අතට මේක ලැබුනොත්...
දුක්වෙන්න එපා.
ඔයා ලැහැත්තිද?
මම මේ වගේ එකක් කලින් දැකලා තියනවා.
මේක වගේ නෙමේ.
මේකට මම එකතු කරපු පොඩි ඒකකයක් තියනවා.
මේක මගේ නිපැයුමක්.
ඔයාට ළමයි ඉන්නවාද?
නෑ.
මගෙ බිරිදටයි මටයි කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා... 4 සහ 6 යේ.
ඒ වගේම මට ඔයාට කියන්න දෙන්න... එයාලට වැසිකිළි යන්න උගන්වන එක?
රාත්‍රියේ ඇති වන බය, දෙන්නටම.
එයාලට කොමඩ් එකක් පාවිච්චි කරන්න ඕන නෑ.
ඉතිං මම සංඥා සංවේදක හඩ පටයක් හයි කෙරුවා,
ඒ වගේම, හොදයි, කිසිම හැගීමක් ඇතිවෙන්නේ හැම තාක්ෂණයකින්ම,
ඒත් මේක ධනාත්මක ප්‍රයත්නයක් ගැන දෙයක්.
හමුවන්න වැසිකිළි යාළුවා ටෝනිව.
ඒ වගේම ඔයා ඔයාගේ වැඩේ කරන්න ඉද ගත්තහම,
මෙහෙමයි ඒක වැඩ කරන්නේ.
ඔව් ඒක නියමයි!
දෙවියනේ ඔයා ලොකුයි!
You're so big!
මගෙ දෙවියනේ!
බලන්න ඔයා දිහා!
මාව පුරවන්න, චැන්ඩ්ලර්!
ඒක මගේ ඇතුලට දාන්න!
චැන්ඩ්ලර් කියන්නේ පොඩ්ඩා... ඒකට කැමතියි.
ඒක මට දෙන්න, චැන්ඩ්ලර්! මට ඒ සේරම ඕන!
කොහොම හරි, ඒක මේ විදිහට තමයි වෙන්නේ.
ඔයාට හිතාගන්න පුළුවන්නේ.
ඔව්...
ඔව්.
ඉතිං ඔයා මොකද හිතන්නේ?
මේක පොඩ්ඩක් විතර රාගිකයි මම හිතන්නේ?
රාගිකයි? මොකක්... මොකක්ද ඒකෙන්...
අදහස් වෙන්නේ,
සමහර විට ඒක වෙන්න ඇති නියම වචනේ.
බලන්න, මම...
මම කියන්නේ නෑ මේකෙන් ඔයා පෝසත් වෙන්නේ නෑ කියලා.
මම කිව්වේ, ඔයාගේ සමහර ධනවත් පැසිෆික් ජාතියේ ජනතාව...
එයාලා මේකට කැමති වෙයි... පිස්සු අවජාතකයෝ.
මම මේක හැදුවේ ළමයින්ට... ළමයින්ට,තේරුණාද?
හොදයි,
වයේග්රා තමයි මුල්ම අද්‍යාතතිය නිපද වුයේ.
බලන්න දැන් ඒකට වෙලා තියන දේ.
ඔයා සම්පූර්ණයෙන්ම පිළිකුල්, ඔයා දන්නවද ඒක?!
යාළුවා, ඔයා තමයි රාගික වැසිකිළියක් තියන එකම එක්කෙනා.
යමන් යන්න මගේ තැනින්!
ඔයා දන්නවද දෙයක්?
මම හිතනවා ඔයාට වාසනාවක් තියෙයි කියලා,
මොකද චැන්ඩ්ලර්ට මේක ඕන වෙයි එයාගේ ප්‍රතිකාරයන්ට මුදල් ගෙවන්න උදව් වෙන්න!
මට හම්බුනා කදුකර දේවගැති කොල්ලෙක්ව!
නෑ,නෑ. ඔයා ඉදගෙන ඉන්න.
මම ඔතෙන්ට එන්නම්.
දැන් අපි කොහෙද හිටියේ?
ඔයා කැමතිද තව තේ ටිකක් බොන්න?
නෑ,නෑ, ස්තූතියි. මම... මම හොදින්.
දැන්, දේවගැති කොල්ලා හැමල්...
ඒක ඔයාගේ බෑණා ක්ලැරන්ස්ටද අයිති වෙන්නේ?
එයා පාසල් වැඩ ඉවර කරපු ගමන්ම. හරි.
එයා අකමැති වුනොත්, ඒ මගේ ලේලි රෙලීන්ට අයිති වෙනවා.
ඒත් ඊට පස්සේ, රෙලීන්ට ගෑණු ළමයාව හම්බෙන්නේ නෑ...
No comments yet. Be the first to leave one.