Love, Rosie

Love, Rosie

Sinhala 字幕をダウンロード

リリース情報

Love, Rosie 2014 720p BluRay x264 YIFY
解説: hasi
Enjoy

タグ

BluRay
x264
720p
720
公開日: 2015-04-10
ダウンロード: 168
聴覚障害者向け: No

Sinhala字幕のプレビュー

最初の200行です。

හොද හුස්මක් ගන්න

මුල ඉදලා පටන් ගන්න

ඔවුන්ට කියන්න කොහොමද මුලින්ම අපි හම්බවුනේ කියලා

- හායි - හායි

ඇලෙක්ස් ස්ටුවර්ට්

එයාලට කියන්න අපි අපේ හීන බෙදාගත්ත විදිය

මම ඊයේ රෑ හිනයක් දැක්කා

..ඇලෙක්ස්ගේ විකාර හින පවා..

ඔයා දන්නවාද හබල් ගහන බොට්ටු

අර වකුටු වෙලා පදින්නේ පොඩි ඉඩක ඉදගන්න තියෙන

- එවාට රෝල්ක් කියලා කියන්නේ - මොකක්ද?

රෝලක්, හරියට "බොලොක්" වගේ "R" අකුරෙන් පටන්ගන්නේ

ඒ තමයි මම..මම තමයි ඒක.

නෑ ඒක අපේ රහසක් විදියට තියාගන්න.

රෝසි වෙලාව හරි.

එයාලට මේක කියන්න

- එහෙම උනා කියලා - හැමෝම සවන්දෙන්න

ජිවිතේ සතුටුදායකම දවසක් වෙන්න ඕන වග...

කරුණාකරලා

මාව අද හරියට හදුනගන්න බැරි වුන අයටයි කියන්නේ

මම රෝසී.

මේක මගේ ජිවිතයේ සතුටුදායකම දවසක් වෙන්න ඕන.

අවුරුදු 12 කට පෙර රෝසීගේ 18වැනි උපන්දිනය.

- හායි ඇලෙක්ස්. - කොහොමද කොල්ලෝ

වරදක් නෑ.

ඇලෙක්ස් ඇවිත්.

ඒක සම්පුර්ණයෙන්ම මගේ වරදක්.

මම ඒක එහෙම හිතන්න කැමැතියි ඇලෙක්ස්, එත් මම දන්නවා මගේ දුවගේ හැටි.

ඔයාට හොද දොස්තර කෙනෙක් වෙන්න වේවි ඔයාගේ ජිවිතේ මෙහෙම නම් ගෙවෙන්න යන්නේ.

ඇයි හැමෝම බෙරිහන් දෙන්නේ?

මට ඊයේ රෑ ගැන හෙන ලැජ්ජයි

නෑ නෑ එහෙම වෙන්න හේතුවක් නෑ.

මම මහා නරක විදියට හැසිරුනේ

ඔව් එත් නරකත් හොදක් වෙන්න පුලුවන්.

හොදක්? ඒක නම් අන්තිමයි මට ඒක මතක්වෙද්දිත් වමනේ යන්න එනවා.

මොන කැල්ලද?

සේරම..ඒක කවදාවත් උනේ නෑ ඇලෙක්ස් හරිද? ඔයා කාටවත් කියන්නේ එහෙම නෑ!

හරි

රෝසී ගේ බඩ රිදෙන්න අරන් ලූ.

- රෝසී ගේ බඩ රිදෙන්න අරන් ලූ. - පලයව් යන්න!

අපි කොහොමද ඉස්පිරිතාලේ ඉදන් ගෙදර ආවේ?

අම්මා අපිව එක්කගෙන ආවා.

එයාලාට දෙමව්පියන්ගේ නම් දෙන්න උනා මට ඔයාගේ දෙමව්පියන්ගේ නම් දෙන්න ඕන උනේ නෑ.

අනික එයා හිතන්නේ ඒක මගේ වරදක් කියලා, මම නරක කෙනෙක්...වගේ දේවල්..

ඔයා එහෙම තමයි..

ඉතින් දැන් මට හැමදාම පුස්තකාලයේ පැය දෙකක් ගෙවන්න සිද්දවෙනවා.

- එපා වෙනවා නේද - ඊට වඩා නරක දෙයක් වෙන්න තිබ්බා.

බෙතනි විලියම්ස් එතැන තවකාලික රැකියාවක් අරගෙන තියෙනවා.

- ඔව් හරි - මොකක්ද?

බෙතනි විලියම්ස්?

ඔයාට නිකම් හරියට එයා එක්ක ඉන්න ඕන වෙලා වගේ කතාව

ඔයාට දැනගන්න කියනවා නම් ඇය තමයි මට ඇහැ දාගෙන ඉන්නේ.

ඇය බලනවා ඇති ඔයා දිහා හරියට කොන්ඩේ පිරලා නැත්තේ ඇයි කියලා.

- විකාර! - නෑ එන්නකෝ මට පුලුවන් ඔයා වෙනුවෙන් ඒක කරන්න.

මාව අල්ලන්න එපා. හිතන්නවත් එපා අල්ලන්න.

ග්‍රේග් දිහා බලන්නකෝ. මහා එපා කරපු එකෙක් වගේ.

ඇත්තටම පෙනුමයි.. එයා මට කතා කලා ඉස්කොලේ නැටුමට යන්න.

ඔයා මොනාද කිව්වේ?

මම බෑ කිව්වා. මම ඔයා එක්කනේ යන්නේ.

හායි ඇලෙක්ස්

මට අද පුස්තකාලේදි ඔයා නැති අඩුව දැනුනා.

ඔව් අද මට මුකුත් වැඩක්...

මම කිව්වේ..මට වැඩ ටිකක් තිබ්බා

- නොදන්නවා වගේ කතා කරන්න එපා. - ඔව්

ඔව් කොහොමටවත් නැහැ.

පස්සේ හම්බවෙමු

- කැත වැඩේ.. - එයා මගේ මට ඕන නම් අල්ල ගන්න පුලුවන්

ඔයා වාසනාවන්තයි එයා ඔයාගේ දිවෙන් අල්ලගෙන ඇදගෙන ගියේ නැති එකට

ආ..හරි

හරි එහෙනම් මට උපදෙස් ටිකක් දෙන්න ඔයා දක්ෂයෙක් නම්,

කොහොමද මම මට ලං වෙන්නවත් බැරි කෙල්ලෙක්ට ලයින් දාන්නේ.

- ඒක ඇත්තටමද ඇහුවේ? - ඔව් එහෙමයි.

ඇත්තටම අවාසිදායක තත්වයක් තියේනේ ඔයා තාම...මුකුත් කරලා නැති නිසා.

නෑ නෑ හරිද? එහෙම ඉදලාත් වැඩක් කරන්න පුලුවන්.

මුලින් ඔයා සමාන්‍ය විදියට ඉන්න ඕන එයාව වැඩිය ගනන් නොගෙන.

- හරියට ඔයාට එයා හිටියත් නැතත් අවුලක් නෑ වගේ. - ඒකට නම් මට පලපුරුද්ද තියෙනවා.

දෙවැනි එක ඔයා එයාට දැනේන්න දෙන්න ඕන, වෙන අය දකින්නේ නැති දෙයක් ඔයා එයාගෙන් දකිනවා කියලා.

හරියට එයාගේ ආත්මය වගේ.

- එයාව ගනන් නොගෙන ඉන්න ගමන්ද? - ඔව්.

- හරි එතකොට සෙක්ස් ගැන මොකද? - මේක සෙක්ස් ගැන තමයි!

- දෙයියනේ ඔයා නම් මහ නරක කෙල්ලෙක්. - ඔයාට ඒ ගැන කිසිම අදහසක් නැහැ.

ඇයට ඕන වෙලා මගේ එක්ක නැටුමට යන්න.

- ඇත්තට? - ඔව් හිතලා බලන්නකෝ.

ඉතින් යන්න

ඒක ඔයාට වැදගත් වගේ දැනෙනවා නම්.

ඔයාට එතකොට යන්න කෙනෙක් නැතිවෙනවා නේ.

මට හොද කොල්ලෙක් කතා කලා ඇලෙක්ස් මට අවුලක් වෙන එකක් නෑ.

ඇත්තටම ඔයාට මේක ඉතාම පහසු දෙයක් වගේ නේද

ඔව්.

හරි එහෙනම් මම එයාගෙන් ගිහින් අහන්නම්

යන්න අහන්න.

හරි මම අහන්නම්

- බෙතනි? බෙතනි හායි - හේයි.

ඔයාගේ මුහුණ මට හරි වදයක්.

මොනාද අප්පා! මට ඔයාට කියන්න දෙයක් තියනවා.

මටත් තියෙනවා.

මට අවධානය යොමු කරන්න ඕන පාඩම් ගැන එතකොට මට හොද ජිවිතයක් ගත කරන්න පුලුවන්.

මම ගැණු ළමයෙක් එක්ක නිදාගත්තා.

හලෝ ඔයා ඉන්නවාද?

කවුද ඒ අවාසනාවන්ත ගැණු ළමයා?

බෙතනි නම් වෙන්න එපා.

නොදකින්!

කවුද ඒ? රෝසී කරුණාකරලා විදුහල්පතිතුමාගේ කාමරයට යන්න.

නෑ නෑ ඒක මගේ වරදක් සිම්සන් මහත්තයා. මම දෙයක් කලා එහෙම ඇයට කියන්න වෙන විදියේ.

මට ඒක පේනවා ඇලෙක්ස් සුභ පැතුම්

නියමයි ඇලෙක්ස්!

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ද

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත ප

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරිස

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරිස්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන්ත පීරිස්

මම දන්නවා අපි දෙන්නා කතා කරන්නේ නෑ කියලා එත් මගේ ටයි එක දාගන්න උදව්වක් ඕන.

ඒ වෙලාවේ මට හිතුනේ ඔයා මට ආදරය කරනවා වගේ ඇති කියලා.

ඇලෙක්ස් ඔයා තමයි එකම කොල්ලා මගේ පාටි ඇදුමේ හොදටම බිලා වමනේ කරපු. හරිද!

- ඔයා ගැන මනස්ගාත හිතාගන්න එපා. - හරි

මම දන්නවා කොල්ලන්ගේ කෙල්ලන්ගේ සම්බන්ධකම් වෙලාවකට සංකිර්ණ වෙන්න පුලුවන්.

එත් ඔයා දන්නවා නේ මම ඕන වෙලාවක ඉන්නවා ඔයාට මට කතා කරන්න ඕන නම්.

කොහොමද පෙනුම?

පියයුරු නිකම් අමුතුයි හරි වැඩිය පේනවා වගේ පේනවාද?

ඇතුලටද? එලියටද?

හරි..

ඒක තිරණය වෙන්නේ ඔයා නටන්න විතරක් යනවාද නැත්නම්..

කවුද දන්නේ?

ඉතින් මේ මිනිහා කොහේදිද ඔයාව හම්බවෙන්න යන්නේ?

ඔයා හරි නරකයි.. මම හිතන්නේ ඉස්සරහාදි..

හායි පැටියෝ

පස්සේ හම්බවෙමු

මෝඩයා!

හරි

- ඔයා මේක කලින් කරලා තියනවාද? - ඔව් ඔයා කරලා නැත්ද?

ඒක හරියට මගේ දත්මදිනවා වගේ.

නොදකින්!

- මම ඔයාට උදව් කරන්නද... - එපා එපා ඕන නෑ

හරි හරි මම දාගත්තා. හරි හරි.

හරි වැඩේ කරමු. ඉක්මනට.

- වාව්! - මම දන්නවා.

හරි

- කොහේද ඒක? - මොකක්ද?

අරක

අනේ මන්දා

ඇත්තටම ග්‍රේග් කෝ ඒක?

දාලා නේ තිබ්බේ

ඒක නිකම්ම නැතිවෙන්න බැහැ නේ.

දෙයියනේ විනාසයි!

රෝසි ඒක හොයාගත්තාද?

මමත් ඇවිත් උදව් වෙන්නද?

ඇත්තටමද?

- මට ඇගිල්ලක් දාලා බලත හැකි - යනවා යන්න.

- රෝසී - ඇලෙක්ස් ඔයා කොහේද?

- මම මේ එලියට ආවා විතරයි. - ඉන්න ඉන්න මට ඔයාගෙන් උදව්වක් ඕනි.

- පොඩි අනතුරක් උනා. - මොකක්ද?

නෑ නෑ මම කිව්වේ හැමදේම හොදින්.

දෙයියනේ ඔයා මාව බයකලා.

More Sinhala subtitles for Love, Rosie

コメント

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left