最初の200行です。
ඔයා මට වෛරස් එක තියලා ගිහින්.
ඔයාට විකල්ප දෙකක් තියනවා.
ඔයාට පුලුවන් වෛරස් එක එන්නත් කරගෙන ශක්තිය ලැබුනාම
ඔතනින් පැනගන්න. එක්කෝ...
...පුලුවන් ඔය මිනීපෙට්ටිය ඔයාගේ ස්ථිර නිවහන කරගන්න.
ෆිෂ් ?
ඇයි ඔයා මෙහේ ?
- මම පණපිටින් හිටියා. - සුභ ගමන්, ෆිෂ්.
ඊලඟට මම මැරුණා.
අපි 13වෙනි පුද්ගලයා අත්හදා බලමු.
ඊලඟට, ආයෙත් පණ ලැබුනා.
වෙන්න බෑ.
කිසිමදෙයක්...
...වෙන්න බැරි නෑ.
දේවල් හොඳ අතට හැරෙනවා.
මමයි මගේ පුංචි පෙන්ගුයිනුයි මෙහෙන් යනවා.
මේ ඩෙටනේටර් එක එබුවාම බෝම්බය පුපුරලා යාවි.
දහස් ගානකට වෛරසය වැලඳෙයි.
ගෝතම් කඩාවැටෙන්න ඉඩදෙන්න එවිට ඔබ නැගී සිටියි.
ඔයාව මිනීමරුවෙක් කරන්න මම එයාට ඉඩතියන්නේ නෑ.
නෑ. ඔයා ඒක ඔබන්න.
ඔයා ලැහැස්ති උනාම, ඇවිත් මාව හොයාගන්න.
අවසන් කොටස.
අපොයි, මගේ..
එලියේ මොකක්ද සිද්ධවෙන්නේ ?
මගේ සල්ලි, මගේ ඉතුරුම්.
- මගෙ ඉතුරුම්. - මට සමාවෙන්න, මොකක් කිව්වා ?
මගේ..මගේ සල්ලි, මගේ ඉතුරුම්. මට මගේ සල්ලි ඕන, මගේ ඉතුරුම්.
- ඔයාටා ගිණුම් අංකය මොකක්ද ? - මගේ මුළු ජීවිතයම..
මගේ සල්ලි, මගේ ඉතුරුම්.
මට මගේ ඉතුරුම් ඕනා.
- මගේ සල්ලි, මගේ ඉතුරුම්. - අහ්, මේ ගිණුම වහලා දාලා...
- ...ගාස්තු නොගෙවීම නිසා. - නෑ, මගේ සල්ලි.
මගේ ඉතුරුම්, මගේ ජීවිතය.
- ඔයාගේ සල්ලි නෑ. - හැමදෙයක්ම.
ගිණුම වහලා දාලා.
මට මගේ සල්ලි දීපන් දැන්ම.
අනේ දෙවියනේ. මේ, ආරක්ෂකයිනි.
ඒයි, ඔහේ මොකක්ද ඔය...
මගේ සල්ලි, මගේ ඉතුරුම්.
දැන්ම!
ඒයි, මේකට ගෙවනවා.
එලියට බහිනවා!
මෙහේට එනවා! ආපහු එනවා!
අපේ විස්කෝතු අරගන්නවා!
ඔහොමම යන්න.
මිනීමරුවා..
මිනීමරුවා...
තමුන් මිනීමරුවෙක්..
මිනීමරුවා...
මිනීමරුවා...
මිනීමරුවා!
ජිම් ?
ඔයා හොඳින්ද ?
හොඳින්.
මම හොඳින්, හාර්වි.
අහන්න, මම මේක ඔයාට කරන්න අකමැතියි, යාළුවා.
ඒත් මට ඔයාගේ තුවක්කුව ඉල්ලගන්න වෙනවා.
මේ වෛරස් එක නගරය කෑලි කෑලි වලට ඉරලා දානවා.
ඔයාට මාව ඕන වෙනවා. මට මේක පාලනය කරන්න පුලුවන්.
මම ඔයාගේ ලාංඡනය ඉල්ලන්නේ නැත්තේ ඒ නිසා තමයි.
සමහරු කතා කරනවා.
ඔයාගේ පොඩි හරි වෙනසක් වෙනවාද කියලා මෙහේ පොලිස්කාරයෝ බලාගනියි.
හරිද ? ඉතින් ඔයා ලඟ තුවක්කුව තිබුනොත්
එයාලාගේ අවදානම තවත් වැඩිවෙනවා.
මේ ඔයාගේම ආරක්ෂාව වෙනුවෙන්.
ලී ගැන මුකුත් ආරංචියක් තියනවාද ?
නෑ. බෝම්බය පිපිරුනාට පස්සේ මොකක්ද සිද්ධවුනේ ?
ඔරලෝසු කුළුන ලඟ ආසාධිත කලහකාරී අය ගොඩාක් හිටියා.
- කලබලය අස්සේ එයා අතුරුදහන් උනා. - මට ඒක තේරෙන්නේ නෑ.
එයා එච්චර මහන්සියක් ගත්තේ
ඔයාට වෛරස් එක ආසාධනය කරලා නිකන්ම පැනලා යන්නද ?
එයා දැක්කා මම ඒකත් එක්ක පොරබදපු හැටි.
මම ඒකෙන් අසරණ වෙනවා බලන්න තමයි එයා හිටියේ.
ඒකි වැරදියි කියලා ඔප්පු කරන්න.
බෘස් කොහේද ?
ගෝඩ්න් පරීක්ෂකතුමා.
ඇල්ෆ්රඩ්.
එයා මුකුත් කිව්වාද ?
නෑ, නෑ, එයා එතන වාඩිවෙලා රවාගෙන ඉන්නවා විතරයි.
මට එයාට කතා කරන්න ඕන, හාර්වි.
ඔය ඉන්නේ ක්ලෝනය නෙමෙයි කියලා විශ්වාසයිද ?
නෑ, ඒ ඉන්නේ බෘස්.
දෙවියෝ තමයි දන්නේ අර අවජාතකයෝ මෙයාට මොකක් කලාද කියලා.
ඒත් එයාගේ මොලය හෝදලා විතරයි.
ඇත්තටම එයාට කතා කරන්න ඉන්න හොඳම කෙනා ඔයාද ?
මම කිව්වේ, මෙයාගේ උපදේශකයාද මොකාද එකාව මැරුවේ ඔයානේ,
ඉතින් එයා සමහරවිට තරහින් ඇත්තේ.
අහන්න, උන් මෙයාට කලේ මොකක් උනත්, අතන ඇතුලේ ඉන්නේ බෘස් වේන් කියන කෙනා.
ඔයාලාට හිතාගන්න බැරි තරම් ශක්තියක් තියන ඒ කොල්ලා.
මට ඕන එයාට මතක් කරලා දෙන්න විතරයි...
...එයා කවුද කියන එක.
එයා මේ තැනින් පිට නොවෙනතාක් කල්.
හාර්වි, ඔයා දකින්න ඕන දෙයක් තියනවා.
ප්‍රතිවිෂක් ? ලුෂියස්, මට ඔයාව ඉඹින්න හිතෙනවා.
ඔයා ඒක කරන්න කලින් කියන්නේ, මගේ ලඟ ඇත්තටම වට්ටෝරුව නෑ.
ඒත් ප්‍රතිවිෂක් තියනවානේ ? ඒකනේ ඔයා කියන්නේ.
මම ලියකියවිලි කියවලා බැලුවා..
..ඔයාලා බකමූණු නායකයාගේ ගෙදරින් හොයාගත්තේ.
ඒවායේ තියනවා ස්ට්‍රේන්ජ් වැඩකරගෙන යන අතරේ
ටෙච් වෛරස් එක ආයුධයක් විදියට හරිගස්සන්න,
එයා ඒ එක්කම තව ව්‍යාපෘතියක් කරගෙන ගිහින් තියනවා,
වෙනස් විදියේ ප්‍රතිවෛරස තියන නියෝජිතයන්ව හදන්න.
ස්ට්‍රේන්ජ් ප්‍රතිවිෂක් සැලසුම් කරමින් හිටියේ.
ඒකෙන් දෙයක් වැටහෙනවා.
අධිකරණය එයාලාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් උනා
එයාලාට ආරක්ෂාවක් ඕන උනා වෙන්නැති.
අපි ස්ට්‍රේන්ජ්ට කතා කරන්න ඕන.
එයා තවම මෙහේද නැත්නම් යවලාද තියෙන්නේ ?
අහ්, ඔයා මිනීපෙට්ටියේ දාලා වලදාලා තිබුන වෙලාවේ
නගරයේ වෛරස් බෝම්බය පුපුරන්න ඔන්න මෙන්න තිබුනේ,
ඉතින් තීරණ වගයක් ගන්න සිද්ධවුනා.
හාර්වි...
මම ඇල්ෆ්රඩ්ට කිව්වා ස්ට්‍රේන්ජ්ගෙන් ප්‍රශ්න කරන්න කියලා.
එයා අපිට කිව්වොත්
බෝම්බය පුපුරවන්න යන්නේ කොහේද කියලා, ඇල්ෆ්රඩ්
ඒ වෙනුවට ස්ට්‍රේන්ජ්ට යන්න ඉඩදෙනවා. ඔව්, සහමුලින්ම ඒක මගේ වැරැද්ද.
හරි. ස්ට්‍රේන්ජ් කියන්නේ අණ්ඩපාලයෙක්.
මිනිහා මේකෙන් පුලුවන් තරම් දුරට යන්න උත්සාහ කරයි.
යූනියන් ස්ටේෂන් එක වහලා දාලා.
ඩවුන්ටවුන් දුම්රියපොල තමයි හිතන්න පුලුවන් හොඳම තැන.
හරි. ඔහොම ඉන්න.
හාර්වි ?
ලුෂියස්, මම දන්නවා ඔයා කියන්න යන්නේ මොකක්ද කියලා, හරිද ?
එයාට පුලුවන් මේක බලාගන්න.
ඇයි බං, බාන්ස්ගේ ඇඟේ පවා වෛරස් එක සතිගානක් තිබුනා කවුරුවත් දන්නෙත් නෑ.
මම කියන්න ගියේ, මට මෙතන පේන එකමදේ තමයි,
ස්ට්‍රේන්ජ්ගේ වෛරස් එක ටෙච් වෛරස් එකේ වැඩිදියුණු කරපු සංස්කරණයක්.
මිනිස්සු ඔච්චර ඉක්මණට ප්‍රතිචාර දක්වන්න හේතුව මොකක් කියලාද ඔයා හිතන්නේ ?
ගෝඩ්න්ට මේකත් එක්ක වැඩි දවසක් හෙට්ටු වෙන්න වෙන්නේ නෑ.
හරි, අපිට කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න එක, නේද ?
ඔයා අර ප්‍රතිවිෂ ගැන හොයන වැඩේ කරන් යන්න.
තත්පරයක්, තත්පරයක්, එකපාරකට එක ටිකට් එකයි.
යන්න ගිහින් එයාගේ නම අහන් එන්න.
සර්, මට සමාවෙන්න!
අපොයි.
මට සමාවෙන්න.
අපොයි, නෑ.
මම හිතන්නේ ඔයා අදහස් කලේ, "හලෝ, ෆිෂ්...
...මට ඔයා මතක්වෙනවා" කියන එක වෙන්නැති.
දුක්වෙන්න එපා, වස්තුවේ.
විනෝදය පටන්ගත්තා විතරයි.
"පරම සුඛභාවයේ ගිනිදැල් මෙන්...
"...එය සහමුලින්ම පරාජය කලා...
"...නීරෝ වාදනය කරමින් ගායනා කලා...
'...ට්‍රෝයි නගරයේ වැනසීම.' "
මම අධිකරණය ගැන මෙන්න මේක කියන්නම්.
එයාලාට මෝස්තරයක් තියනවා.
කියන්න ඕන නැහැනේ එයාලා අපිට බොහොම වටින අවස්ථාවක් ලබාදීලා තියෙන්නේ.
මොකක් වෙනුවෙන්ද ?
නගරය සම්පූර්ණයෙන්ම අවුල්වෙලා.
බලය තහවුරු කරන්න මීට වඩා හොඳ කාලයක් කොහේද තියෙන්නේ ?
බාබරා,
මම ඔයාට ආයෙත් ආයෙත් කියලා තියනවා,
ගෝතම් පාලනය කරන්න මට කිසිම ආසාවක් නෑ.
- මට ඕන එකම දේ... - පෙන්ගුයින් මරන එක. ඔව්.
මම ඒක හොඳහැටි දන්නවා.
එතකොට එයා දැන් කොහේද ඉන්නේ ? අපොයි,,
අන්න හරි, ෆිෂ් මූනි එක්ක.
ඉතින් අපි එයාව හොයාගමු.
ඊලඟට මොකක්ද ? ඔයා...
...එයාගේ මෝඩයන්ගේ හමුදාව මැදින් කඩාබිඳගෙන යනවාද ඔස්වර්ල්ඩ් හම්බවෙනකන් ?
ඔයාට කට්ටිය ඕන වෙනවා, වස්තුවේ.
ඒකට තමයි ඔයා ඉන්නේ.
එතකොට ඔයා මගේ උදව් බලාපොරොත්තු වෙනවා.
ඒත් මට ඔයාගේ උදව් ඕන වෙනකොට,
ජීවිත කාලයටම හම්බවෙන අවස්ථාවකින් වාසියක් අරගන්න...
...මුකුත් නෑ.
බබෝ.
අහන්න, මම ඉල්ලන්නේ
ඔයාගේ මේ ලස්සන
ලොකු මොලය ටිකක් පාවිච්චි කරලා
මට උදව් කරන්න කියලා, අන්තිමේදී.
මේ නගරය මගේ මහපට ඇඟිල්ල යටට ගෙනත් දෙන්න.
ඊට පස්සේ,
මම ඔයාට උදව් කරනවා ෆිෂ්ගෙන් පෙන්ගුයින්ව අරගන්න.
එකඟයිද ?
මම ඔයාට දවසක් දෙන්නම්.
මම හිතුවේ අපි යාළුවෝ කියලා.
බකමූණු අධිකරණය අණ කලාම, කාටවත් පිටුපාන්න බැහැනේ.
තවම, මම අවුල් උනේ නෑ.
මම දන්නවා තමුන්ගේ පරණ ලොක්කෝ තමුන්ව කැඳෙව්වා කියලා,
තැතිගැන්වීමක් සැලසුම් කරන්න, ඒවගේම මෙන්න මේකයි වැඩේ..
මට තැතිගැන්වීමක් අවශ්‍යයි.
එයාලා මේ සේරටම වගකියන්න ඕන නේද ?
අධිකරණයේ නියෝග අනුව, මම වෛරස් එක හැදුවේ
කෙනෙක්ගේ අඳුරු ආශාවන් නිදහස් වෙන විදියට.
දහස් ගානක් ආසාධනය වෙලා ඉන්නේ.
එතකොට මේ වෛරස් එක කොහේද තියෙන්නේ ?
මම දන්නවා තව තියනවා කියලා.
ඒ සේරම පාවිච්චි කරලා තියෙන්නේ. අනේ මම යන්න ඕන.
එපා. තමුන් මට වෛරස් එක දෙයි,
තමුන් පොරොන්දු උන හමුදාව මට හදලා දෙයි,
මම කියන හැමදෙයක්ම තමුන් කරයි,
මේ නගරය මගේ අල්ලේ තියනකන්.
පැහැදිලියිද ?
ඔව්, මැඩම්.
සමාවෙන්න, මිත්‍රවරුනි, මේ පිටවීම...
මම ස්ටේෂන් එකේ පොලිස් නිලධාරියා මුණගැහෙන්නම්,
එයා ස්ට්‍රේන්ජ්ව දැක්කාද කියලා බලන්න.
No comments yet. Be the first to leave one.