3

3

Sinhala 字幕をダウンロード

リリース情報

3 (2012) - DVDRip - XviD - 1CDRip - [DDR]
解説: hasi
නවතම චිත්‍රපටිවල සිංහල උපසිරැසි සදහා පිවිසෙන්න www.zoom.lk

タグ

DVD
DVDRip
dvdrip
dvdr
XviD
公開日: 2014-09-02
ダウンロード: 219
聴覚障害者向け: No

Sinhala字幕のプレビュー

最初の179行です。

දෙවියනේ!

මෙච්චර ලොකු ගෙදරකදි මෙයාව මැරුවද

අනේ මන්දා මොනවා කියන්නද කියල...

මෙච්චර හොඳ මනුස්සයෙක්වත් මුන් මැරුවනෙ...

කිසි දෙයක් හොරකම් කරගෙනත් නෑ, මට නම් තේරුම්ගන්න බෑ

මේ දවස්වල කොහෙවත් ආරක්ෂාවක් නෑ එයාලා කොච්චර සතුටින්ද හිටියෙ!

අනේ මං මගේ පුතා නැතුව මොනවා කරන්නද?

අනේ...

දෙවියනේ!

මං ඔය දෙන්නා ගැන කොච්චරක් හීන මැව්වද!

රාම්?

රාම්!

ජනනි...ජනනි?

3 තුන (Moonu/මුනු)

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා ම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි ක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කප

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපු

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුග

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමග

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ

z

zo

zoo

zoom

zoom.

zoom.l

අනේ නෝනා ඕකනම් කරන්න එපා, නෝනා

අද හවසට කිරිබත් විතරක් ඇතිද?

ඕන එකක් කමක් නෑ අම්මා

ඔයාට පරක්කුවෙන්නෙ නැද්ද ඉස්කෝලෙට?

තව වෙලා තියෙනවා තාත්තෙ අන්තිම බෙල් එක ගහන්නෙ 8.45ටනෙ

ඉතිං, අන්තිම බෙල් එක ගහනකල් ඉන්න ඕනද?

ඔය කකුල ගන්නවා මේසෙන් අහකට!

පුතා මං මාළුයි කුකුල්මස් හොද්දකුයි හැදුවා දවල් කෑමට

මේ ඇතිද, නැත්තම් ඔයාට තව මොනාහරි ඕනද?

හරි අම්මා, ඔය ඇති

හරි, ඔන්න ඔයා කන්න ඕනෙ...යාළුවන්ටම කන්න දීලා ඉන්න බෑ

අම්මා ඔයාට කියන්නෙ බෙදාගන්න එපාලු මොකක් දිහාද ඔය බලන්නෙ?

කවුරුහරි විශ්වාස කරයිද මේ මගේ පුතා කියල?

අම්මා, සුමීව ඉස්කෝලෙට දාන්න

අද විතරක් මට පන්තියක් තියෙනවා

- විනාඩි පහයිනෙ යන්නෙ, එයාවත ඇරලවන්න! - එයා තාම ලෑස්තිවෙලාවත් නෑනෙ අම්මා

මෙන්න!

රාම්! පේන හැටියට වහියි වගේ කාර් එකෙන් යන්න

මං කාර් එකේ ගියොත්,මගේ තත්වයට හොඳ නෑ අම්මා

එහෙනම් අඩුගානෙ රේන්කෝට් එකවත් දාගෙන යන්න

රේන්කෝට්? මගේ නම්බුවට මොකද වෙන්නෙ එතකොට?

මං වැස්සට කලින් ඉස්කෝලෙට යන්නං

සමාවෙන්න!

සමාවෙන්න, මං උදව් කරන්නද?

ස්තූතියි, මං හුගක් වෙලා බැලුවා ඒත් හදාගන්න බැරිවුනා

මේ සයිකල් චේන් ඔහොමමයි! ඒත් අනේ කෙල්ලො මේවමනෙ පදින්නෙ

- හරි - ස්තූතියි!

- මොන ඉස්කෝලෙද ඔයා?! - ස්තූතියි

ඒයි! මොන ඉස්කෝලෙද මෙරුන් පාට ඇඳුමක් තියෙන්නෙ සුදු කොටු තියෙන?

- මං හිතන්නෙ AVM එකේ - මෝඩයො AVM එකේ ඇඳුම කොලයි සුදුයිනෙ

හරිනෙ?

ඔයා දන්නවද? මෙරුන් පාට ඇඳුමක සුදු කොටු තියෙන ඉස්කෝලෙ?

මොකටද දැනගන්න ඕන?

- කටවහගන්න - මං හිතන්නෙ බාලා ලාකා ලොක් වෙන්න ඇති

නෑ, නෑ...

ඒ විද්‍යානිකේතන් එකේ මගෙ නංගි ඉන්නෙ ඒකෙ

එයා හොඳ පෙනුමයිද?

මොන එකකටද ඒ රිලා පැටියා එක්ක කතාකරන්නෙ?

හරියට මෙයා නිකං 'හරි පෙනුමක් තියෙන කෙනා වගේ'! යනවා යන්න!!

අපි මේ නාකියා එක්ක යන්නම ඕනද?

කොහෙද මාව ඒ අරං යන්නෙ?

ඔයාව මං තනියම ගෙනාවෙත් හරි අමාරුවෙන්

පොඩ්ඩක් කටවහගෙන ඉන්නවා

යැක්!මට පේන්නෙ කොල්ලො එනවා විතරනෙ

- සමහරවිට එයා යන්නත් ඇති - කවුද?

උදේ වැස්ස වෙලාවෙ පාරෙදි මට එයාව හම්බවුනේ

ඕහ්! මැජික් වගේ පළමු බැල්මෙන්ම...ආදරය

ලස්සන හැඩරුව, පොඩ්ඩක් බලමු සමහරවිට හෙට ආදරේ කරන්න පුළුවන් වෙයි

- නියමයි - ස්තූතියි

ඒයි, අන්න එයා බලන්න! අන්න අර කෙල්ල

- එයා එච්චර ලස්සන නෑ බං - ඔච්චර කොට නෑ, උසයි!

ඔයාගෙ වම් පැත්ත බලන්න

මං කිව්වෙ උස කෙනා ගැන

කොට කෙනාත් ඇත්තටම හොඳයි

ඔයා කුෂී ෆිල්ම් ඒකේ සිංදු අහලා තියෙනවද?

අර කොල්ලො සේරම "මාව බදාගන්න" "බදාගන්න" කියන සිංදුව?

මොකද?

ඇයි?

මේ පැත්ත හැරිලා පහත්වෙන්න!

කෙල්ලෙක් තමන් දිහා බලන එකනම් නියමයිනේ

එයාලා කෙලින්ම බලනවා නෙමෙයි හොරෙන් බලන්නෙ

එයා හිනාවෙනවා

අන්න එයා යනවා!

ඉක්මනට නඟින්න! ඉක්මනට!

එයාගෙ පස්සෙන් ගිහින් අපි හොයාගමු එයා කොහෙද ඉන්නෙ කියල

- එන්න! - මට ප්‍රොජෙක්ට් එකේ වැඩක් තියෙනවා, මං යන්නම්

අපෝ වැඩක් නෑ! එන්න, අපි යං

බායි සුමී! පරෙස්සමින් යන්න!

- ඔයා ඉලෙක්ට්‍රොනික්ස් ගැන බැලුවද? - මං තාම ඒ ටික බැලුවෙ නෑ!

සිකුරාදා ටෙස්ට් එකක් තියෙනවලු මටනං බයයි

රිවිෂන් එකක් තියෙනවද බ්‍රහස්පතින්දා?

දෙවියනේ! ඕහ්!

මේ දෙන්නා බයිසිකලේ පදින්නෙම නැද්ද බං?

අපිත් ඇවිද්දානම් මීට ලේසියි

කටවහගෙන එනවා!

මං ඔයාට පොඩි අදහසක් දෙන්නද?

හෙට ඉදං, අපි මෙතන ඉදං එයාලගෙ පස්සෙන් යමු

මං සෑහෙන පාරක් ස්කූටරයක් ඉල්ලුවා

ඒ පාර පටන් ගත්තද ඇඬිල්ල?

''ඔයා ඇමෙරිකවට යන්න ඕන, අපි ඒකට සල්ලි ඉතුරු කරන්න ඕන''

හැමදාම එකම බණේ!

- මට ඇමරිකාවට යන්න ඕනෙ නෑත් එක්ක - මං ඔය වුනානම් හරිම සතුටින් යන්නෙ

- ෂික්! එයා තව පන්තියකටනෙ යන්නෙ! - ඒක තමයි නේද?

අපි ලොකු වැරැද්දක් කලේ!

අපිට ඒ වෙනුවට එයාගෙ නංගිගෙ පස්සෙන් යන්න තිබ්බෙ!

අඩුගානෙ ඉන්න තැනවත් දැනගන්න තිබුනා!

නෑ, මේක හොඳයි ඊට වැඩිය

මං කියන දේ අහන්න!

ඔයාට හිතෙන දේවල්නම් කරන්න එපා

දැන් මං ඔයාලගෙ ලකුණු දෙන්න යන්නෙ

තමන්ගෙ නම කිව්වම ඇවිත් අරන් යන්න

මං ඉස්කෝලෙ ආවෙත් හරි අමාරුවෙන්

ඔයා තමයි මාව මෙතන ගෙනල්ලා ඉන්ඳුවෙ!

උඹ නම්... යනවා යන්න!

- මූ ඇත්තටම පාඩම් කරනවා බං! - ඔච්චර ගණන් ගන්න එපා බං

මට මෙහෙම වෙන්නත් ඕන!

කවුද දැන් එයා මේ පන්තියට ආවෙ නැත්තං අඬන්නෙ?

- මේක හරි පන්තිය නේද? - ඔව්

-අපි ආවෙ හරි තැනට නේද? - ඔව්

- වැරදි පන්තියකට ආව එහෙම නෙමෙයි නේද? - නෑ බං මොකක්ද මේ!

උඹට ඕනෙනම් ඇවිත් මේ කෙල්ල ගාවින් වාඩිවෙයන්

මට කෙල්ලො ඕනෙ නෑ, මට යන්න දියං

ගෙදර ගියා කියල මොනවා කරන්නද?

නවත්තපං බං!

අපූරුයි!

- ස්තූතියි සර්! - ස්තූතියි සර්!

ඇයි ඔයා මෙතන නැවැත්තුවෙ?

මේ හරියෙ නෑයෙක්වත් ඉන්නවද?

コメント

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left