最初の200行です。
අපිට මෙතන ඉන්න බෑ.
අපිට වෛද්‍ය ආම්පන්න ඕන.
මෙතන කෑම නෑ වතුර නෑ.
අනික අළු නිසා වැහි වතුර බොන්නත් බෑ.
යටත්වෙන්න වෙලාව හරි.
යටත් වෙන්න හදපු අයව
දුර්ගයේදී මරලා දැම්මා.
හතුරන්ට හිරකාරයන්ව ඕන නෑ.
උන්ට ඕන අපිව මරන්න.
අපි මොනාහරි දෙයක් නොකළොත්
උන්ට ඕන දේ සිද්දවෙයි.
අපිට සටන් කරන්න වෙනවා.
අපි මෙතන ඉන්න ඉන්න ඒක තව අමාරු වෙනවා.
කවුරුවත් මාත් එක්ක දුර්ගයට යන්න එන්නෙ නෑ.
එහෙනම් අපි මළා වගේ තමා.
එයාලා බේරිලා.
අපි දන්නේ නෑ ඒ එයාලමද කියලා.
තුවක්කුකරුවනි, බෙදිලා ගිහින් ඉලක්කය ගන්න.
මම කිව්වොත් විතරක් වෙඩි තියන්න.
උදව්වක් දෙන්න, උදව් ඕන. මෙතන තුවාලකාරයෝ ඉන්නවා.
පැත්තකට වෙන්න! පැත්තකට වෙන්න!
එයාලා අපේ අය.
මොන්ටි, ජැක්සන් කොහෙද?
මෙයාගේ ගොඩක් ලේ ගිහින්.
මං එයාව ගන්නම්! මම එයාව ගන්නම්!
දැන් එයාට හොද වෙයි.
හොද වෙයිද? පොඩ්ඩක් වටපිට බලන්න.
මෙතන බලාපොරොත්තුවක සේයාවක්වත් පේනවද?
හෙඩා අපිව බේරගන්නයි යන්නෙ.
මම මොනවද කලේ?
බ්ලඩ්රෙයිනා එනවා.
කමාන්ඩර්ව ආරක්‍ෂා කරන්න!
- ඔයා මොනාද කරන්නෙ? - අහකට වෙනවා.
ඕ, එයා අපිව බේරගත්තා.
එයාට එන්න දෙන්න.
හෙඩා, ඒක හොද දෙයක් නෙවේ...
මං කිව්වේ එයාට එන්න දෙන්න කියලා.
THE 100 S05E13 Damocles Part two- අපි නැවත හමුවේවා!! විකාශය වූ දිනය 2018.08.07
අපිට වැඩි වෙලාවක් බලන් ඉන්න බෑ.
මැක්‍රරි ළග රේවනුයි ෂෝයි ඉන්නවා.
එයාලගෙන් කෙනෙක් හිත වෙනස් කරගෙන යානය ගෙනියයි.
ඔයා කිව්වේ ක්ලාක් ඒක ගැන බලාගන්නවයි කියලා.
එහෙම තමයි. හැබැයි මම කැමති නෑ
එයා අසාර්ථක උනා කියලා මිසයිලවලින් අහගන්න.
පළමු භට කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්න අය සූදානම්.
කමාන්ඩර්ගෙ හමුදාවත් ලෑස්තියි.
අපි හැමෝම දැන් කමාන්ඩර්ගෙ හමුදාව තමයි.
කෝ මේ කමාන්ඩර්?
පස්සට වෙන්න.
ජැක්සන්, ඉන්ද්‍රා ඇවිත්.
මෙයාගේ ගොඩක් ලේ ගිහින්,
හැබැයි එයා ශක්තිමත්.
අපිට පුලුවන්නම් මෙයාව ඇබි ළගට අරන් යන්න,
එයාට කකුල බේරගන්න පුළුවන් වෙයි.
වෙලාව හරි, මැඩි.
හැමෝම ඔයාව අනුගමනය කරයි,
ඔයාට එයාලට නායකත්වය දෙන්න වෙනවා.
මට ඕන නෑ එයාලව ජන සංහාරයකට අරන් යන්න.
අපේ කට්ටිය ඉන්නවා, හෙඩා.
අපි ඉස්සරහටම යන තාක්කල්,
අපිට යාගන්න පුළුවන්.
අපි ඔයා ළගින්ම ඉන්නවා.
මට බය මං ගැන නෙවෙයි.
පොඩ්ඩක් වටපිට බලන්න.
ආපහු තුවක්කු ඉස්සරහට දුවනවට වඩා
හොද විදිහක් තියෙන්නම ඕන.
එහෙම එකක් තියෙනවනම්, අපි ඒ ගැන හිතනවා.
කමාන්ඩර්ලාගෙන් අහන්න.
කොහොමද, සෙඩා?
එයාලා මට කතා කරන්නෙ හීනවලින් විතරයි
අනික මට පෙන්නන්නෙ එයාලට ඕන කරන දේවල්.
ඔයාගෙ ඇස් වහගන්න.
ගායා, අපිට වෙලාවක් නෑ...
ටිකක් ඉන්න.
හුස්ම ගන්න. එළියට ඇතුළට.
මේ ලෝකය අමතක කරන්න.
මම කිව්වට පස්සෙ මේක කියන්න.
මගේ මනස ඔබේ මනසයි..
මගේ මනස ඔබේ මනසයි..
මට සැලැස්මක් තියෙනවා.
අනිවාර්යයෙන්ම තියෙනවා.
උඹලගෙන් කොයි එකාද කැමති
මං වෙනුවෙන් මේ යානේ ගෙනියන්න?
නවත්තන්න!
නවත්තන්න! එයාට පාඩුවේ ඉන්න දෙන්න.
බොස්, වැලිකතරේ චලනයන් වගයක් පේනවා.
වාහනයක් එනවා වගේ.
කොච්චර දුරකින්ද?
හැතැප්ම පහක් විතර.
හමුදාවේ ඉතුරු ටික දුර්ගයෙන් එපිට ඉන්නවා,
කදු ටිකට මුවාවෙලා.
තේරුනා.
මේ පාටියට මිසයිල ටික අරන් යන්න වෙලාව හරි.
මම කිව්වහම අපි පහරදෙමු.
හොද ආරංචියක්.
උඹගෙ දත් දොස්තර හමුව අහවරයි.
අපිට ම්ලේච්ඡයො හමුදාවක් විනාශ කරන්න තියෙනවා.
අපි බලමු මේකෙන් මොනාද කරන්න පුළුවන් කියලා.
මං කිව්වනේ තොට... ඉගිල්ලෙන්න කකුල් ඕන නෑ.
නවත්තන්න! නවත්තන්න! අනේ!
මම ඒක කරන්නම්.
මම යානය පදවන්නම්.
විනාඩි දෙකකින් අපි ගුවන්ගත උනේ නැත්නම්...
අරූට කකුලක් නැතිවෙනවා.
මං ආවේ කර්නල් ඩියෝසාව බලන්න.
සමාවෙන්න. මැක්‍රරිටයි දොස්තරටයි විතරයි ඇතුළට යන්න පුළුවන්.
ඩොක් තමා මාව එව්වේ. එයාට බෙහෙත් දෙන්න තියෙනවා.
බබාට දෙන හෝර්මෝන.
විනාඩි දෙකකින් අපි ගුවන්ගත වෙනවා.
මේ යුද්දෙ ඉවර කරන්න වෙලාව හරි. පටි තද කරගන්න.
ඉක්මන් කරන්න.
හලෝ, ක්ලාක්.
මට මැක්‍රරි ළගට ගිහින්
මේ යානය බිමම තියාගන්න ඕන.
ඔයා මට උදව් කරන්නයි යන්නෙ. එහා පැත්ත හැරෙන්න.
ඔයා කාගේ පැත්තෙද ඉන්නෙ කියලා හිතාගන්නත් අමාරුයි.
මං හිතන්නෙ ඒක අපි දෙන්නටම පොදු දෙයක්.
මාත් හිතන්නෙ එහෙමයි.
අපි යං.
ගුවන්ගත වීමට විනාඩියයි.
රේවන්, ඔයා මේක කරන්න ඕන නෑ.
ඕකාට එකක් ගහපන්.
එයාට පාඩුවේ ඉන්න දෙන්න!
අපි ගුවන්ගත වෙන්න ලෑස්තියි, හරිද?
ඔය ඇති.
කුබා, අපි උඹලා ඉන්න දිහාට එනවා.
ගිනිකෙළි ටික බලලා ගෙදර වරෙන්.
අපිව උඩට අරන් යන්න.
අපි කොහෙවත් යන්නෙ නෑ.
රේවන්, එන්ජින් නවත්තන්න.
හරි. වෙලාවටම ආවා.
තමුන් මොනාද කරන්න යන්නෙ?
ගැබ්බර ගෑණියෙක්ට වෙඩි තියනවද?
නෑ. මම එහෙම කළොත්,
ඔහේගෙ බබා ජීවත්වෙන්න ඉඩ තියෙනවා.
මම මගේ දරුවට මැරෙන්න දෙන්නේ නෑ. ඔහෙ ඉඩ දෙනවද?
මටනම් මිසයිල පේන්නේ නෑ. ස්තුති වේවා, ක්ලාක්.
දැන් අපේ වාරේ.
මැක්‍රරියාගේ අමතර සහය ආවා මදැයි.
හැමෝම වෙඩි තියපල්ලා.
එන්ජිමට ඉලක්ක කරහල්ලා.
වාහනේ නතර උනහම කාල තුවක්කු ගනිල්ලා!
උන්ට දිනන්න බෑ.
අපි බලමුකෝ ඒක.
වෙඩි තියන්න!
කවුරුහරි මට කියනවද ඇයි මේ තුවක්කුවෙන්
වෙඩි නොතියා ඉන්නෙ කියලා.
මේක මැඩිගෙ සැලැස්ම. අපිට කාලතුවක්කු එළියට ගන්න වෙනවා.
උන්ට ලොකු ඉලක්කයක් දීලාද?
අම්මපා, ඒකනම් මරු සැලැස්ම.
පොඩිහරි විශ්වාසයක් තියාගනින්.
මොකක්ද කිව්වේ?
මොකක්ද ප්‍රශ්නෙ?
අපි ළගට ගියා මදි.
ඇයි නතර කලේ?
අරුන් එන්ජිමට වෙඩි තිබ්බා. හෙනම ගහපිය!
ජෝන්, වීදුරුවෙන් මෙහාට වෙන්න!
තප්පර දහයයි, පූර්ණ ආරෝපණය.
පහරදෙන්න ලෑස්ති වෙන්න. ලොකු තුවක්කුව. යනවලා! දැන්ම! වීරයෝ වෙන්න.
මට ඉලක්කයක් නෑ.
මට තියෙනවා.
මට ළගට යන්න ඕන.
ළගට යන්න. මම ඔයාව ආවරණය කරන්නම්.
ජෝන්, ජෝන්, ඔයාට වෙඩි වැදෙයි!
ඔයාට ගානක් නෑ කියලා නේද කිව්වේ.
ජෝන්!
මම ඔයාගෙ පිටි පස්සෙන්ම ඉන්නවා.
ඔයාට වැරදුනොත් එහෙම, මම ඔයාට ආයේ ඒක කරන්න දෙන්නේ නෑ.
මට වැරදෙන්නේ නෑ.
මර්ෆි, වෙඩි තියන එක නවත්තන්න!
තාම කාල තුවක්කුව නෑ.
දැන් අපි මොකෝ කරන්නෙ?
දැන් අපි දිනනවා.
ඒක වැඩ කළා.
අපිව ගෙදර ගෙනියන්න.
ඉදිරියට යනු..
අන්න උන් එනෝ. උන්ගේ ගොඩක් ඉන්නවා.
පහු බැහැපල්ලා. පහු බැහැපල්ලා! ආපහු ගමට යමල්ලා.
ඒක ඉවරයි.
ඔයාගෙ මිනිස්සුන්ට කියන්න ආයුධ බිම දාන්න කියලා
එතකොට මාත් බිම දාන්නම්.
බොස්, අපි දැන් මොකද කරන්නෙ?
අරකි හෙල්ලුනොත් එහෙම වෙඩි තියලා දාහල්ලා.
ඩියෝසා, එයා මොනාද කරන්නෙ?
මැක්‍රරි...
මැක්‍රරි, එපා.
ක්ලාක්, ඔයාට එයාව නවත්තන්න වෙනවා.
ඌ අපි හැමෝවම මරලා දායි.
එයාට වෙඩි තියන්න! මේ දැන්මම!
මැක්‍රරි, තමුසේ මෙච්චරම පිස්සෙක් වෙන්න බෑ.
- ෂෝ? - පෘථිවි කක්ෂයට ආවහම
ඒක තමයි අපේ සැලැස්ම උනේ.
පෘථිවියට එන පාර හදාගන්න හයිත්‍රෝලෝඩියම් සන්නද්ධ කරන එක.
ඒකෙන් නිම්නය විනාශ වෙයි.
හරි, හරි. මම තුවක්කුව බිමින් තිබ්බා.
මට මේ නිම්නය තියාගන්න බැරිනම්...
කාටවත්ම බෑ.
භාණ්ඩ පිටත් කළා.
ඝට්ටනයට විනාඩි 14යි.
අපි මොනාද කරන්නෙ?
No comments yet. Be the first to leave one.