Jodha Akbar

Jodha Akbar

Sinhala 字幕をダウンロード

Specials

リリース情報

Jodha Akbar 2013 Episode 003-020 Sinhalese
解説: kikywebsite

タグ

other
公開日: 2019-05-17
ダウンロード: 25
聴覚障害者向け: No

Sinhala字幕のプレビュー

最初の200行です。

දෙවියනි, මම ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි

මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරන්න

මගේ ලොකුම හතුරා ජලාල්ගෙන් පළිගන්න මට ධෛර්යය ලබා දෙන්න

ජෝධා, අපේ සතුරන් ගැන කතා කිරීම හොඳ නැහැ....

...පූජාවක් අතරතුරේදී

සරස්වථි දේවතාවිය ඔයා තුළින් කතා කරනවා

එවිට ඔයා මතක් කරන ඕනෑම කෙනෙකුට

ආශිර්වාධ ලැබෙනවා

අම්මා, මම ආශිර්වාධ ඉල්ලුවේ මටමයි

මම ජලාල් වෙනුවෙන් ප්‍රාර්ථනා කලේ මරණයයි

ඒත් ඒ වැරදි වේලාවක්

මේනාවතී, එයාි ඔයා හැමවෙලාවකම මෙයාට බනින්නේ?

ඔය හැමෝම දැන් සැණකෙලියට යන්න

මම මොනවහරි වැරදි දෙයක් කිව්වද?

ඔව්, ඔයා කිවුවා

අද වගේ දවසක තමයි ෂිව සහ ගෞරි මුණගැසුනේ

ඔයා අද හිතන්න ඕනේ ආදරය ගැනයි

ඒ වෙලාවේ ඒ ගැන තමයි මම හිත හිත හිටියේ

ඉතින් මම කිවුවා

දෙවියන් මොන දේ කළත් කරන්නේ හරි දෙයයි

එයා මගේ හැඟීම් ගැන දන්නවා

මට ඕනේ ජලාල්ව පරාජය කළ හැකි සැමියෙක්වයි

නියමයි! නියමයි!

නියමයි!

මේකට තමයි මම කියන්නේ පිස්සන් පරාද කරනවා කියලා

ජලාලුද්දින්ගේ අම්මා, ඉන්දියාවේ මහා රැජිනිය

...බෙගම් හමිදා බානු මෙහෙ ඇවිල්ල ඉන්නේ

ආයුබෝවන්!

ආයුබෝවන්!

එයාි ඔයා මෙහෙ ආවේ?

මම අජ්මර් ශාරිෆ් ආවා...

...ඉතින් මම මගේ පුතාව හමුවෙන්න හිතුවා

ආපහු එන දවස අහන්න හිතුවා

හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නවා

නැන්දා වගේ ඔයාටත් මුලින් ලියුමක් එවන්න තිබුනා

එහෙනම් මම එයට පිළිතුරු ලිපියක් එවනවා

ලියුමක්? එය හරියට දේෂපාලන වැඩක් වගේ

ජලාල්, දේශපාලනය නිසා හැඟීම් අත හරින්න එපා.

මම හිතන්නේ ඒක තමයි මගේ උරුමය

ඔයත් ඔයාගේ හැඟීම් දේෂපාලනය වෙනුවෙන් අත හැරියා

-ජලාල්.. -කමක් නෑ..

...මට කරන්න දෙයක් නෑ

රාජ්පුත් එක්ක යුද්ධය අත් ළඟ

මම අමර් පරදවන්නට ඕනෙමයි

මම ආපහු ගියාට පස්සේ...

...නැන්දට කියන්න මට එයාව මතක් වෙනවා කියලා

එයාට කියන්න ජලාල්ට එයාව අමතක වී නෑ කියලා

මගේ බිරිඳ රුකයියාට කියන්න...

...මට එයාව දවසට දෙවතාවක් මතක් වන බව

ඔයාට මාව මතක් වෙන්නේ නැද්ද?

මම ඔයා ගැනත් සිතනවා

අනාථයන් ගල් උඩ ඉඳගෙන අඬනවා දකින හැම මොහොතකම

මට ඔයාව මතක් වෙනවා

සමහරවිට එයාලගේ අම්මලත් ඔයා වගේ අසරණ ඇති

සුභ ගමන්..

රැජිණියනි, අපි ඔයාගේ කුටිය වෙත යමු

නැහැ, මම දිල්ලි යනවා

මෙතරම් දවස් ගමනේ යෙදිලා...

...ඔයා ජලාල්ව හමුවෙන්න වෙන් කලේ පොඩි වෙලාවද?

එයාගේ කිසි වෙනසක් නෑ අන්ගා සොයුරිය

...මාව දැක්කා වුනත්

ජලාල් එයාගේ තුවාල එලෙසම තියාගෙන ඉන්නවා

මොන තුවාලද?

ෂෙර් ෂාහ් සූරිගේ හමුදාවෙන් බේරෙන්න...

...මම කාබුල් ගිහින් සැඟවුනා

මහම්, කමරන්ගේ අණ පරිදි...

...රජුව සිර භාරයට ගන්න හමුදාව එනවා

මහ රජු කන්ධාර් සීමාව දෙසට පිටත් වෙලා

මම එයාට උදවු කරන්න ඕනේ

මම දන්නේ නෑ කොච්චර විඳවන්න වෙයිද කියලා

මට ජලාල්ව මාත් සමඟ අරගෙන යන්න බෑ

මට විශ්වාස කරන්න පුළුවන් ඔයාව විතරයි

මම මේ වගකීම පිටත් වෙන්න කලින් ඔයාට පවරනවා

එදා ඉඳන් ජලාල් තමන්ගේ අම්මම විදිහට සලකන්නේ මහම් අන්ගාවයි

එයත් අයිතිවාසිකම් කියනවා

ඒත් ඔයා ජලාල්ව මේ විනාෂකාරි මාවතෙන් අයින් කර ගන්න ඕනේ

මිනිසුන් එයාට බයයි

රජකුගේ වත්කම බිය නෙවෙයි

මම ඉල්ලන්නේ එයාගේ ජීවිතයට ආලෝකය අරගෙන...

...එයාව අඳුරෙන් එලියට ගන්න පුලුවන් කෙනෙක් එන්න කියලා

බොහොම අපූරුයි

ඔවුන් එයාලා ලස්සනට නටනවා

සුකන්යා

ඔව් අම්මා?

-මොනවද කරන්නේ? -මම දිහා බලාගෙන හිටියා..

එන්න මාත් එක්ක

අපි එන්නම් අම්මා

එන්න

මුගල්වරුන්ව පරද්දන්න අපි එකමුතු වෙන්න ඕනේ

මම ඔයා හැමෝටම එන්න කිවුවෙ ඒකටයි

...මුගල්වරුන් සිතනවා ඇත්තේ අපි ඉන්නේ වෙනමයි කියලා

...ඒත් අපි මිට මොලවූ අතක් වගේ ශක්තිමත්

එයාලා උසස් නම්, අපි ශ්‍රේෂ්ඨයි

කටකතාවලට අනුව ඔයා එයාලා ළඟට ගිහින් උදව් ඉල්ලා තිබෙනවා

ඒක බොරුවක්

එන්න,අපි එකතු වෙමු

එකම අභිමානයක්, එකම දේෂයක්, එකම සතුරෙක්

රාජ්පුට් පරාද කරන්න අමාරුයි කියලා අපි මුගල්වරුන්ට පෙන්නමු

ඒත් අපිට ජලාල්ව සතුරෙක් කරගන්න වුවමනාවක් නෑ

අපිට එයාගේ සතුරෙක් වෙන්න ඕනෙත් නෑ...

...ඒත් එයා අපේ සතුරෙක්

නියමයි!නියමයි!

නියමයි!නියමයි!

මම හිතන්නේ එයාව මම ගාවට එවලා තියෙන්නේ දෛවයයි

මම ඔයාව තෝරා ගත්තා

මම අම්මට කියන්නද ඔයා තෝර ගත්තේ...

..ඔයාගේ මාලය සොරා ගත් කෙනා බව?

අනේ යන්න

මම සිතන්නේ එයා රාජ්පුත් වැසියෙක්

පෙනුමෙන් සහ බලයෙන්

එයා ජෝධාට සහා අමර් වලට හොඳින් ගැළපෙයි

-මේනාවති... - ඔව්?

..මම ජෝධා වෙනුවෙන් මනාළයෙක් තෝර ගත්තා

-ඇත්තට? කවුද ඒ? එන්න මාත් එක්ක

අර බලන්න

මට පොරොන්දු වෙන්න

මේනාවතී, මම ඔයාට පොරොන්දු වෙනවා

මම එයාව දැක්ක ගමන්,මට සිතුනේ...

...මෙ දෙන්නා හොඳ පවුලක් වෙයි කියලා, හරියට ෂිවායි පාර්වතියි වගේ

එයා තමයි එදා සඳළුතලේ සිටියේ

මේ මාලය එයාට අයිති එකක්

එ මුතුමයි, ඒ වළලුමයි

මම හිතන්නේ මේක ඔයාගේ

ඒත්,මේක ඔයාට කොහෙන්ද?

මගේ යාලුවගෙන්

ඒ කියන්නේ මගේ ධෛවයෙන්,ඒක පෙන්නේ නෑ...

...ඒත් හමෝටම ඒක තියනවා

මේක ගන්න. මට ගොඩක් වෙලා මේක අල්ලගෙන ඉන්න අමාරුයි

...ඒ මේක ඔයගෙ හදවතට ගොඩක් සමීප නිසා

මට ඔයාගේ නම දැනගන්න පුලුවන්ද?

ඇයි මම ඔයාට ඒක කියන්නේ?

එතකොට මට ඔයාගේ තව මොනව හරි හමු උනොත්...

...ඔයාට කතා කරන්න පුලුවන්නේ

ඔයාගේ යාලුවගෙන් අහන්න

...මම කිවුවේ, ඔයාගේ ධෛවයෙන්

අක්කේ, කොහෙන්ද මේ මාලේ සොයා ගත්තේ?

මම හිතන්නේ කොහේ හරි වැටිලා තිබිලා

කුමාරයෙක් මට මේක ගෙනත් දුන්නා

කවුද?

මම දන්නේ නෑ,මම එයාගේ මූන දැක්කේ නෑ

අයියෝ!

ඒත් මම ගාව ඔයාගේ මාලේ තියනවා

ඔයා ඉලක්කයට පහර දෙන වෙලාවේ මේක වැටුනා

එතකොට,මේ මාලෙ කාගෙද?

අක්කේ,ඒක මගේ

මේක ඔයාට ගෙනත් දුන් කුමාරයා තමයි...

...සුකන්යා අක්කා තෝරගත්තේ

මම ඒ ගැන අම්මටයි තාත්තටයි කියන්නයි හැදුවේ

ඔය දෙන්නටම පිස්සුද?

එයාලා අපිට මනාළයන් හොයන එක ගැන විහිලු කරාට....

...අන්තිමට එයාලා තමයි එවා තීරණය කරන්නේ නේද.?

මම දන්නේ නෑ මම කල දේ හරිද වැරදිද කියන්න

...ඒත්,මම එයාව තෝර ගත්තා

ඔයා එයාට කැමතිනම් මම තාත්තාට කතා කරන්නම්

ඇත්තමද අක්කේ?

ඒත්,මම මොකද්ද එයාට කියන්නේ?

මම එයාට කියන්නම් මට මනමාළයෙක් සොයා දෙන්න කියලා..

..ඒත්, සුකන්යා එයාට ජීවන සහකාරයෙක් තෝර ගෙන ඉවරයි

අක්කා!

ඒක නෙමේ,ඔයා එයාගේ නම දන්නවා ඇති නේද?

- මහ රජ සූර්යභාන් සින්ග්! - මහ රජ සූර්යභාන් සින්ග්!

මෙතන ඉන්න ගැහැනු ළමුන් අතරෙන්...

...අර නිල් පැහැති ඇඳුමින් ඉන්න ගැහැනු ළමයා කවුද?

ඒ තමයි ජෝධා කුමරිය

එයා තමයි මහ රජු භාර්මල්ගේ වැඩිමහල් දියනිය

ජෝධා?

අපි දැන් යන්න ඕනේද?

ඔව්

අක්කා ඒ වගකීම ගත් නිසා...

...වැඩේ හරි ගියා කියා සිතා ගන්න

මම සිතන්නේ කුමරිය අද කුමාරයාව දැක්කා

ඔයා එයා ගැන හිත හිත නේද ඉන්නේ?

මම කිසිම කෙනෙක්ව දැක්කේ නෑ මෝටී

ඒත් සුකන්යා එයාට තෝර ගෙන තියෙන්නේ රාජ්පුත් වැසියෙක්වයි

හරි.සුකන්යා කුමාරි එයාට මනාළයෙක් තෝරගෙන

ඔයා කවදද මෙහෙන් යන්නේ??

මෝටී, මම තීරණය කලා, ජලාල්ව පරාජය කරන රණශූරයා...

ආයිත් ඒ දේමයි

ඇයි ඔයා ඒ තරම්ම ජලාල්ට වෛර කරන්නේ?

එයා මිනිසුන්ව මිනිසුන් ලෙස සලකන්නේ නෑ

එයා පූජා භූමියක්වත් ඉතුරු කරන්නේ නෑ

එයා දන්නේ එයාගේ මාර්ගය හරස් කරන දේවල් විනාශ කරන්න විතරයි

ඒත් කුමරියනි,මිනිස්සු කියන හැමදේම ඇත්ත වෙන්නම ඕනෙ නැහැ

කවුද දන්නේ? එයාගේ සොල්දාදුවන් හැම නරක වැඩක්ම් කරළා...

...එයා නොදැනුවත්වම එයාගේ නම පාවිච්චි කරනවා ඇති

එයා අන්ධවත් බිහිරිවත් නෑනේ

හැමදෙයක්ම සිදුවන්නේ එයාගේ අණ මතයි

සහෝදරයා මට කිවුවා එයා කොච්චර නපුරුද කියලා

අහල තියනවා එයා එයාගේ අම්ම ගැනවත් හිතන්නේ නැහැ කියලා

එයා මනුස්සයෙක් වෙන්න බැහැ, එයා දුෂ්ඨ, හැඟීම් දැනීම් නැති සතෙක්!

එයාට හදවතක් නෑ!

කුමරියනි, මම දෙයක් කියන්නද?

ඔයා ජලාල්ට වෛර කරන්න එයා ගැන හිත හිත හිටපු වෙලාවේ...

...ඔයාට තිබුනා...

...ඔයා ආදරය කරන්න ඉන්න මිනිසා ගැන හිතන්න...

...එහෙම වුනා නම් ඔයාට දැන් ඔයාගේම ආදර කතාවක් තියෙන්නට තිබුනා

ඒක ඉතිහාස පොත් වලටත් එක් වෙන්න තිබුනා

මෝටී, මට මගේ ආදර කතාව ඉතිහාස පොත් වල තියෙන්න ඕනේ නෑ

ඒත් මම ප්‍රාර්ථනා කරනවා..

...ජලාල්ගේ කතාව ඉතිහාස පොත් අතරේ ලියවෙන හැම වෙලාවකම...

More Sinhala subtitles for Jodha Akbar

コメント

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left