最初の200行です。
බැරන්ක්විලා,කොලොම්බියා
මට අවශ්‍ය වන්නේ නිරවුල් මනසක් පමණයි.
මම මට නියමිත වැඩේ කරනවා.
නියමිත ඉලක්කයට යනවා.
සමහර වැඩ හදිසි අනතුරු වගේ නිමවෙන්න ඕන.
අනිත් ඒවා වෙනත් කෙනෙක් ගැන සැක ඇතිවෙන්න කරන්න ඕන .
මම තෝරාගන්නේ පැහැදිලි පණිවිඩයක් දෙන වැඩ විතරයි.
ඕනෑම දෙයක මුලාරම්භය නැතිකර දැමීම ලේසියි.
හොඳම කාර්යන් කියන්නේ තමන් එතන හිටපු බවට කිසිම සාක්ෂියක්වත් ඉතුරු නොවෙන ඒවා .
කාර්ටෙල්හි අධිපති,ජෝර්ජ් ලාරා හදීසියේ වතුරේ ගිලී මියයයි.
ඊයේ රෑ මට භූතයෙක් බෝට්ටුවකට ගෙවල ගිහින් තිබුන.
තව ස්කොට් බෝතලයකුත් තියල ගිහින්.
නැවත හමුවෙමු හෙන්රි.
මම මොන එකකට ඔහෙට මාව මේ ජරගොඩට එක්කන් එන්න දුන්නද මන්ද?
ඔහේ බොරු අහංකාරකාරයෙක් හැරී . මිනිස්සු 1100ක් විතර හැමදාම මෙහෙ යනවා එනවා.
ඔයාට අඩුගානේ ඔයාගේ ලඟින් ගිය දෙන්නෙක්ගෙවත් මුණු මතකද?
අනිවාර්යෙන්,මිනිස්සුන්ට අර අයවනම් මතක ඇති .
මම ඕනේ වුනොත් කියල තමයි ඒ අය තියන් ඉන්නේ. මොකද මම කවදාවත් කොහෙවත් යන්නේ නෑ හරි මතකයක් නැතුව .
මෙතනට එන්න ඕන විදිය සාමාන්‍යයෙන් වෙනස් ඒ අය නිකං කාටුන් වගේ .
හැමදේම හොඳින් සිද්ධවුනාද?
වැඩේ කෙරුණා.
මම ඔහෙට වඩා දියුණුයි,දන්නවද .
ඒකයි ඔහෙට ඒ අය ඔය විදියෙ වැඩ විතරක් දෙන්නේ. උන්ට පොඩි පොඩි කොල්ලකෑම් නොලැබෙන්නේ.....
ලොකු වැඩක් ලැබුණු ගමන් කොහොමත් ඔහේ ඒක බාරගන්න නිසයි...
අන්න එකයි උන් බලාපොරොත්තු වෙන්නේ. හරියට ගානට වැඩේ කෙරෙන එක.අඩුවක් නැතුව.
අතීත සිද්ධිය ඕකයි. ඔහේනම් නියම වැඩකාරයෙක්.
ඔහේ යමක් දිහා බලන්නේ අනික් මිනිස්සු දකිනවට වඩා වෙනස්ම කොනෙකින් ...
මටත් වඩා වෙනස් විදියකට,කාටත් වඩා වෙනස් විදියට. ඒත් ඔහේගේ අඩුපාඩුවක් තියෙනව,ආතර්.
ඔහේට හවුල්කාරයෙක් ඕන. -මට ඔයා ඉන්නවනේ හැරී.
ඔහේ එහෙම හිතනවානම් මම හිතුවට වඩා ජරාගොඩක ඔහේ ඉන්නේ .
ඉතින්,ස්ටීවන්ට කොහොමද?
මම ඔයාට කිව්වද මම එයාට ආරක්ෂක අංශෙ රැකියාවක් හොයල දුන්න කියල??
එකෙන් එයාව අස් කලා. එකෙක්ට මැරෙනකම් ගහපු නිසා
හරිම කලකිරීමයි. හැමදාමත් වුනේ එහෙමයි,තවදුරටත් එහෙමමයි .
එයාට කතාකරන්න. - මම,එයාට කතාකරන්න?
මොන එකකටද? - එයාට අනිවාර්යෙන් ඔයා එක්ක කියන්න දේවල් ඇති.
අපි යමු.මම ඔයාටත් එක්ක ගෙවන්නම්.
එන්න.මාත් එක්ක ඩාන්ස් කරන්න.
අනේ..එන්නකෝ..
ඔයාට බඩගිනියිද?
ඔව්නේ.
මට දැන් යන්න වෙනවා.
මට ඔයාගේ නම දැනගන්න පුළුවන්ද?
ආතර්.
නියම උත්සාහයක් . ඒත් ඔයා ආතර් නෙමෙයි.
වෙන්න බෑ.බොහෝ දුරට... ඩේවිඩ්,
හරි බ්‍රැඩ් වගේ නමක් වෙන්න ඕන.
හරි නැවත හමුවෙමු බ්‍රැඩ් .
SHERLOQUE KANSAS KLASSIFIEDS
රැකියා
මිකැනික්වරයකු අවශ්‍යයි
හැරී එම්. මැකේන
ග්ලෝබල් ඉංජිනියරින්. - මම මේ දැන්වීම ගැන දැනගන්න කතාකරන්නේ.
ඒකෙ වරදක් වෙලා තියෙනවා මම හිතන්නේ. - කරුණාකරලා මට විනාඩියක් දෙන්න.
දැන්වීම ගැන අපි සලකා බැලුවා. ඒකෙ තියෙන කරුණු සේරම ඇත්ත ඒවා.
මට සම්මුඛ සාකච්චාවක් ඕනේ.
අපි ඔයාව නැවත සම්බන්ධ කරගන්නම්.
මිස්ටර් බිෂොප්,මිස්ටේර් ඩීන් සම්මුඛ සාකච්චාවකට එකඟවුණා.
පෞද්ගලික ජෙට් එකක් තව පැයකින් ඔයාව අරන් යයි ඔහු සිටින තැනට.
ඔබට විනාඩි 15ක කාලයක් ලැබෙනවා.. ජෙට් එක ඔබ ලඟට පැමිණෙයි කාලය නිමවූ සැනින් .
අපි ඔයාට 10ට ගෙදර එන්න කිව්වම එන්න ඕන 10ට.නැතුව 11.30ට නෙමෙයි.
මට ප්‍රශ්නයක් නෑ පැටියෝ.ඔයා අම්මව බය කලා හොඳටම. ඔයාට කොහෙවත් යන්න හම්බුවෙන එකක් නෑ සති දෙකක් යනකම්
තත්පරයක් දෙන්න.
ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි.
හරි,මේ අහන්න.දවස් 10යි අනික සෙනසුරාදා දවස් 2ක් කැමැත්තෙන්ම ගෙදර ඉන්න ඕන.
එහෙනම් දවස් 8යි සෙනසුරදාවන් 3යි.
ලස්සන මුද්දක්. -හරි එහෙනම්.
මටත් ඔයා වගේ එකක් ගන්න ඕන . -ඔයාට ගන්න බෑ.
ඔයා ලෝක ශුරයෙක් වුනොත් ඇරෙන්න. -ඔයා මට කියන්නකෝ.මම ඇවිත් ඒ ගැන කථාකරන්නම්.
හරි.අපි වැඩේට බහිමු.
මම කතාකරකර උන්නේ අවුරුදු 16ක පොඩි එකෙක් එක්ක.
අපි ටිකක් ඇවිදිමු .
මාස 6කට කලින් අපිට බාරගන්න නියෝග ලැබුන ඔයා මෙතෙක් කරලා නැති ලොකුම කොන්ත්‍රාත්තුව
මේකේ ඉලක්කය වෙනදා ඒවාට වඩා හුඟක් ලොකු එකක්.
කියන තැනට වෙලාවට යන්නයි තියෙන්නේ. - ඉලක්කය දකුණු අප්‍රිකාවද?
තිබුනේ නම් එහෙම තමයි. එත් අපි එක වෙනස් කලා කේප්ටවුන් වලට .
මාස 6ක් ගන්න වැඩේට ලෑස්ති වෙන්න.
සාමාන්‍යයෙන් මම එක වැඩක් ඉවර කරන්න ටීම් එකකට පස්දෙනෙක් යොදවනවා
ගිය වතාවේ පස්දෙනාම මැරුණා . කවුරුහරි හැම විස්තරයක්ම දාන්න කෙනෙක් මැරෙව්වේ.
අනිවාර්යෙන් එයා ටීම් එකේ කෙනෙක්ව අඳුරන කෙනෙක් වෙන්න ඕන -මම මෙයාව දන්නවා.සෙබෙස්තියන්.
ඔය දන්නවා මේ වැඩේ වෙන විදිය බිෂොප්.
හවුල්කරුවෝ 2ක් විතරයි තමන්ට පැවරුණු වැඩේ ගැන සම්පුර්ණ විස්තරේ දන්නේ.
මෙතන දෙන්නෙක් විතරයි සේරම විස්තර දන්නේ මමයි හැරී මැකේනයි
ඒත් හැරී අපිව නැතිකලා .
අපි එයාගේ ගිණුම් වාර්තා හොයල බැලුව. තැන්පතු ගැන විස්තර එහෙම,
එකකින් මිට සති 2කට කලින් ඩොලර් මිලියන 20ක් අරන්
එයා දැන් හුගක් වයසයි ඒ වගේම දුර්වලයි
එයාට ණයයි,දික්කසාද වගේම කරදරකාර පුතා ගැනයි තමයි ඔලුවේ තියෙන්නේ
ඒවා නිසා එයා විනාස වෙලා දැන්
පහුගිය අවුරුදු 13ම මම එයාට හුඟක් අවංක වෙලා හිටියේ. එයාට තරම් මම වෙන කාටවත් ගරු කරන්නේ නැහැ
ඒත් හැරී මැකෙනා සේරම විනාස කරගත්තා එයාව අයින් කරන්න ඕන
ඉක්මනටම. -මට එයත් එක්ක කතා කරන්න දෙන්න මේ ගැන .
මේ බලන්න.මම අගය කරනවා ඔය එයත් එක්ක තියෙන බැඳීම ඒත් මෙතන කතාකරල විසඳන්න දෙයක් නෑ
එයාගේ කාලෙ දැන් ඉවරයි .
එයා ජීවත්වෙන දවසක් ගානේ අපේ සමාගම අනතුරේ
දැන් අපි හැමෝම හිතන්නේ ඔයා මේක බාරගත්තොත් හොඳයි කියල ...
මේක හොඳටම වගේම ඉක්මනටම කරන්න පුළුවන් එකම කෙනා ඔයයි .
අනික ඇත්තම කියනවනම්, මම කැමති නෑ හැරී ඕනෙවට වඩා විදවනවා බලන්න
මේකට අපිට පිටතින් උදව් ඕන වෙන්නේ නෑ ඒත් ඕනෙම වුනොත් විතරක් අපි ගමු
මට තත්පරයක් දෙන්න .
ජෙස් අපේ ගනුදෙනුව ඉවරයි නේද
මම වැඩක ඉන්නේ තත්පරයක් ඉන්න
පැය 48ක් ඔයාට දෙනවා නැත්තම් අපි වෙන විදියක් කරනවා
ඔව්.මම කියන්නේ,රූස්වෙල්ට් තමයි ඇත්තටම මගේ වීරයා
ඒ කියන්නේ එයා අපි එක්ක වැඩ කරපු හැටියට.. ජරා පුටුවක් මේක!
කරුණාකරලා ඔය කලිසම ටිකක් උඩට උස්සගන්න.
ඔය ඇදුම් ඇත්තටම ඔයාලගේ අගට හරියන්න මහලා නෑ
ඔව්? - ඔය ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්න හැරී.
ආතර්? -අද රෑට ඔයාව මරන්න කට්ටිය එනවා.
කවුද එන්නේ? -ඩීන්.
ඔයාට ආයුදයක් හැටියට පාවිච්චිකරන්න පුළුවන් ඕනෙම එකක් අරන් ඔතනින් එලියට යන්න.
ඔය ළඟ කතුරක් තියෙනවද?
ලිෆ්ට් එක ලඟට යන්න . -මේ යනවා.
පේන හැටියට 18වෙනි තට්ටුවේ විදුලිය ඇනහිටියා වගේ.
ඔයාට තත්පර ක් තියෙනවා සේවක සෝපානයට යන්න ආපහු විදුලිය එන්න කලින්.
මෙතන රහස් අංකයක් තියෙනවද? - බිල්ඩිමේ අංකය දාන්න.
මම හිතුවේ අපි කරන්ට් යැව්වා කියලනේ? -ඔය ලිෆ්ට් එක වැඩ කරන්නේ සාමාන්‍ය විදියට නෙමෙයි .
හරි මම ඇතුලේ දැන්.
බිම් මහලේ අංකය ඔබන්න. තත්පර 18ක් යයි ඔයාට එතෙන්ට යන්න .
වැටෙන තට්ටුව හිස් වගේම පාවිච්චි නොකරන එකක් . බෑවුමෙන් යන්න .
ඕක සම්බන්දයි එහා බිල්ඩිමට. ඒ වගේම පහලම තියෙන වාහන ගබඩාවට ඕක යන්නේ.
ෂික් .
තාම මේ බිල්ඩිමේ කැමරා හයිකරලා නෑ. ඒ නිසා ඔයාව එයාලට පෙන්නේ නෑ
හරි.මේ වෙනකොට ඔයා වාහන නවත්තන තැන වෙන්න ඕන.
මගේ වෑන් එක මෙතන -මම එක නැවැත්තුවේ අරෙහෙනේ.
අපොයි,දෙවියනේ.
ඔයා මාව මගේම අරක්ෂකයින්ගෙන් මගහැරියා නේද .
කවුරුවත්ම දැක්කේ නෑ මම එනවා .
ඉතින්,ඇයි මේ? කේප් ටවුන් එකේ සිද්දියටද ?
හොඳයි.
එහෙනම් මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ?
කාර් මංකොල්ලයක්ද?
පොලීසියෙන් හොයගනී මගේ වැන් එක ටවුන් එකේ කොහෙහරි ජරා ගොඩක තියෙනව කියල ...
පැහැරගෙන නැති නාස්ති කරලා?
ඒ වගේ එකක් තමයි.
එකනම් නිකං,දවල් හීන දකිනවා වගේ වැඩක්.
ඔයා මුකුත් හිතන්නේ නැත්තම්?
හරි,මට තුවක්කු පාරවල් කීපයක් වැදුන, මම ටිකක් දැගලුවා...
එතකොට උන් මගේ තුවක්කුවත් පැහැර ගත්තා. ඒක තමයි ජීවිතේ.
අඩුමගානේ මම සතෙක් වගේවත් පස්සෙන් යන්නෑ ඕක ඉල්ලගෙන.
ඕක මගේ ගාව තිබුනේ දැන් අවුරුදු 33ක ඉඳන්.
අද්මිරාල් බීස්ලිගෙන් ලැබුණු තෑග්ගක්,6වෙනි නාවික බලඇණියේ .
එදා තමයි මම පලවෙනි වතාවට ඕකෙන් වෙඩි තිබ්බේ.
ඇයි ඔයා මාව මැරුවේ නැත්තේ?
ඒ අය වෙන කෙනෙක්ව එවන්නේ කියල මම හිතුවේ .
ඒ ඔයා වෙයි කියලා මම නිකමටවත් හිතුවේ නෑ,ආතර් .
ඔයාට ඔය දේවල් එක්ක ජිවත් වෙන්න වෙනවා.
ආතර් *** බිෂොප්. -ඔයාට වුනු දේ ගැන මට කණගාටුයි.
මට වඩා ඔයාටයි පාඩුවුනේ යාළුවා.
දැන් හුඟක් කල් ගෙවිලා ඉවරයි.
ඒයි,මාව මගේ තාත්තගේ ගෙදරට ගිහින් ඇරලවනවද?
ඔයාගේ තාත්තා,හැමවෙලේම ඔයා ගැන හුඟක් කතා කලා.
ඔයා එක්ක ටිකක් ඉන්න ඕන කියලා හැමවෙලේම කිව්වා එතකොට හුඟක් ඒවා හරියයි කියලා.
ඕක නවත්තනවද ,කරුණාකරලා .
එයාට ඕන කලේ හැමවෙලේම ඔයා හොඳ තැනක ඉන්නවා දකින්න.
හරිම දුකෙන් හිටියේ ඔයා එයා ළඟ නැති එක ගැන. - මම ඕන වෙලාවක එයාට කතා කරනවා එයා මට කෝල් කලානම්.
මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා.
මම පොඩි කාලේ මෙතෙන්ට හරිම ආසයි.
ඒක හරිම සිත්ගන්නා සුළුයි නේද ?
මේ හැම කෙනෙක්ම, රටට සේවයක් කලා .
මම හිතන්නේ මට අඩුගානේ,තාමත්...
දන්නවනේ,පුළුවන් ඒ අයව සතුටු කරන්න.
මම ඔයත් එක්ක වැඩ කරනවා.
මම දන්නේ නෑ ඔයා ලඟ තාත්තගේ ෆොටෝ එකක් තියෙනවද කියලා?සමහරවිට...
මෙන්න ඕනනම්.
දැන් කොහොමද ජීවත් වෙන්නේ කියලද බලන්නේ ?
ඒ මොකද ? එයා අන්තිම කැමැත්තක් තියල ගිහින් නැහැනේ.
සේරම ගිණුම් හිස්. බැංකුවට මේ ගෙදර සින්න වෙන්නයි යන්නේ.
නීතිඥයෝ එකතු වෙලා මේ ගැන උසාවියේදී නඩු කිව්වම අන්තිමේ මට සතයක්වත් ඉතුරු වෙන එකක් නෑ.
ඉතින් ඔයා කොහෙද ඉන්නේ? -පොඩි තැනක් හම්බවුණා මට ඉන්න.
සල්ලි කීයක්හරි ඕනද? - එපා.ස්තුතියි.
මෙහෙ දවසක් එක හාදයෙක් ආවා. එයා කාර් එක බලන්න එයි ආපහු .
මම හිතන් ඉන්නේ ඊළග පාර එයා ආවම ඒක මිනිහට දීල සල්ලි කීයක්හරි ගන්න.
එතකොට තුවක්කු ටික?
අද රෑට මම හිතන් ඉන්නේ රවුමක් ඇවිදලා කාර් හොරු ටිකක් මරල දාන්න.
කාර් හොරු එක්ක පුදුම තරහක් නේද තියෙන්නේ?
ඔව්. ඔයා දන්නේ නෑ මගේ තාත්තාව මරපු හොරු අහුවුනොත් මම උන්ට කරන දේ.
එහෙම කලොත් ඔයාට සැනසීමක් ලැබෙයිද?
ඒ ගැන කියලා වැඩක් නෑ.
මම කොහොමහරි ඕකුන්ව හොයාගන්නවා.
පරෙස්සම් වෙන්න ස්ටීව් .
ඒයි,බිෂොප්...
මොන තරම් පහත මිනිහෙක්ද රෝද පුටුවක යන කෙනෙක්ව මරන්නේ?
හලෝ...
ඒයි,මුකුත් උදව්වක් එහෙම ඕනෙද?
නෑ.මම හිතන්නේ මට තනියම පුළුවන්.
මම මේ යාලුවෙක් මුණ ගැහෙන්න ඉන්නේ මම හිතන්නේ මම වැරදි ලිපිනයක් ලියාගෙන තියෙන්නේ.
ඔව්,වෙන්න ඇති.
සමහරවිට හරි ලිපිනය මාව වැරදි තැනකට ගේනවා වෙන්නත් පුළුවන්.
නියම කාර් එකක් කොල්ලෝ,නියම කාර් එක! -ස්‌තුතියි.
මට මේක දෙනවද? -මොකක්?
මම තමුසෙව අත්හරින්නේ මට මේක දුන්නොත් විතරයි හොද හිතින් බහිනවා කාර් එකෙන්.
ඇත්තට? -සිරාවටම.
දෙවියනේ.හරි,හරි.
කාර් හොරෙක් නේද.
තමුසෙද මේකෙන් එයාට වෙඩි තිබ්බේ?
මේකද තමුසේ පාවිච්චි කරපු තුවක්කුව?
නෑ?
ඒයි ,ඔය වැරදියි.
මෙහෙම කරාම සේරම හරි යයි කියලද හිතන්නේ ස්ටීව්,අහ්?
No comments yet. Be the first to leave one.