The Artist

The Artist

Sinhala 자막 다운로드

릴리스 정보

The Artist 2011 READNFO BRRip XviD-BiDA
다음의 해설 Wanni

태그

brrip
XviD
게시일: 2012-03-20
다운로드: 50
청각 장애인용: Yes

Sinhala 자막 미리보기

처음 67줄입니다.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම

සුරංග වන්නිආරච්චි

෴ කළාකරුවා ෴

"මට කතා කරන්න ඕනේ! මට වචනයක් කියන්න ඕනේ!!!"

"කතා කරන්න!"

"කතා කරන්න !"

කරුණාකරල,තිරෙන් පිටිපස්සේ ඉන්න අය නිශ්ෂබ්ද වෙන්න

" ජෝර්ජියාවේ නිදහසේ දිගු කාලයක් ජීවත්වෙන්න!!! "

" මම ඔයාව මේකට ගන්නවා. "

"රුසියානු සම්බන්ධතාවය" ජෝර්ජ් වැලන්ටින්

ඒක තමයි හැම කෙනාගෙම මුවග තියෙන ප්‍රශ්නය. ඇත්තටම කවුද ?

විවිධත්වය: කවුද ඒ කෙල්ල?

KINOGRAPH චිත්‍රාගාරය

"හැමෝම අහන්න! මෙතන ඉන්නවද නටන්න පුළුවන් කෙල්ලෝ !"

"මගේ නම මිලර්. පෙපි මිලර් !"

"කිලිෆ්ටන්, ජුවෙලරි ෂොප් එකකට යන්න.අරං එන්න මොනව හරි ලස්සන දෙයක් මගේ බිරිඳට.ඇයව ‍සන්තොෂ කරන්න."

"ඔයාල ඔක්කොගේම මනස්ගාත, එයාලාට they don't අපේ චිත්‍රපටියේ පස්වෙනි පිටුව දක්වාවත් මතක නැහැ !"

"ඔයා කොහෙද යන්නේ, මිස්? අපිට පින්තූරයක් ගන්න තියනවා."

"ඔයාට නිළියක් වෙන්න ඕනේ නම්, ඔයාට අනිත් අයට වඩා යමක් ඕනේ වෙනවා නැද්ද."

ඒ වගේම පෙපී මිලර් මිස් ඉසඩෝරා වගේ

"මට ඔයාට පෙන්නන්න දෙයක් තියනවා."

"මම මගේ පුටුව ගන්නද?!"

"හේයි, ඔයා නැපෝලියන් නෙමෙයි. ඔයා නිකම්ම අතිරේක කෙනෙක්!"

ශබ්ද පරීක්ෂාව රෝමියෝ සහ ජුලියට් හී නියත මහලු බව

"කෑගහන්න එපා, ජෝර්ජ්! ඒ තමයි අනාගතය."

"ඒක අනාගතය නම්, ඔයාට ඒක අවශ්‍ය වෙනවා!"

KINOGRAPH චිත්‍රාගාරය සියළුම නිහඬ නිෂ්පාදන නතර කරල විශේෂයෙන්ම කථානාද චිත්‍රපටි එක්ක වැඩ කරනවා

"ඔයයි, මමයි තවත් කාලපරිච්ඡේදයකට අයිති වෙනවා, ජෝර්ජ්. ලෝකය දැන් කථා කරනවා."

"මිනිස්සුන්ට අළුත් මුහුණු අවශ්‍ය වෙනවා, කථාකරන මුහුණු.'

"මම පතනවා ඒක මේ වගේ නෙමේ කියල, නමුත් ජනතාවට ඕනේ අළුත් මස් ඒ වගේම ජනතාව කවදාවත් වැරදි නෑ."

"මම එක් කෙනෙක් තමයි බලන්න ආපු. එයාලට කවදාවත් මට සවන් දෙන්න ඕනේ නෑ!"

"ඔයාගේ කථානාද චිත්‍රපටි හදන්න.මම හදනවා විශිෂ්ඨ චිත්‍රපටියක්. ඒ වගේම ඒක හරියට ඔයාට මාව ඒකට ඕනේ නෑ වගේ!"

KINOGRAPH චිත්‍රාගාරයේ අළුත් මුහුණ

පෙපි මිලර්

"නැවුම් මස්..."

"මොන සම්පතනයක්ද, මම කථාකලේ ඔයාගැන. මම KINOGRAPH එක්ක ගිවිසගෙන ඉන්නේ!"

"සමහරවිට දැන් අපි වෙනත් චිත්‍රපටියක එකට!"

"සෙල්ලම් බඩු!"

"මම රූකඩයක් නෙමෙයි, මම කළාකාරයෙක්!"

"කථානාද ජෝර්ජ් වැලන්ටයින්ට මහලොකු දේවල් නෙමේ"

"ජෝර්ජ්, අපි කථා කරන්න ඕනේ."

"ඇයි ඔයා කථා කරන එක ප්‍රතික්ෆස්ප කරන්නේ?"

"මම සතුටෙන් නෙමෙයි, ජෝර්ජ්."

"ඉතිං අපේ මිලියන ගණනක්."

"ඔයාගේ චිත්‍රපටිය හෙට නිකුත් වෙන්නේ නෑ ඒ වගේම ඔයා,

දැනටමත් හොලිවුඩ් වල අළුත් පෙම්වතා! කොහොමද ඔයා ඒක විස්තර කරන්නේ?"

"මම දන්නේ නෑ. සමහරවිට මම කතා කරන නිසාත් ‍ ප්‍රේක්ෂකයන් මට ඇහුම්කන් දෙන නිසා වෙන්න ඇති."

"මිනිස්සු උත්සහ කරනවා පරණ නළුවන්ව කැමරාව ඉදිරියේදී පරාජය කරන්න තේරෙනවනේ."

"පරන අය එළියට, අළුත් අය ඇතුලට. තරැණ අයට මාර්ගය හදනවා!"

"ඒක තමයි ජීවිතය කියන්නේ!"

"මම ඔයාට මාර්ගය හදල දුන්නා."

කොටස් වෙළඳපොල බිඳවැටේ

"ඒකෙන් පේන විදියට නම් අපි කම්මුතුයි වගේ."

"නැත්නම් චිත්‍රපටිය වාර්තාගත එකක් ..."

"හලෝ. මට ඔයාට කතා කරන්න ඕනේ. මම..."

"මම හොඳට දැකල තියනවා ආදරයේ කඳුළු."

"ඒ වගේම දැන් දුන්න මුදල් අපහු ඕනේද?"

"තවත් නම් පරාජය වෙන්නේ නෑ?"

"නෑ. මට සමාවෙන්න ඊයේ රෑ වෙච්ච දේට. මම අදහස් කලේ නෑ මම කියපු දෙයින්..."

"නමුත් ඔයා හරි. අළුත් අයට මාර්ගය හදන්න..."

"ඒ‍කෙන් ගෞරවය ඔයාව හොයාගෙන එයි. මගේ තාත්තා ලොකු රසිකයෙක්."

"හරි. අපි දැන් යනවා. මම ඔයාට ඉක්මනට කතා කරන්නම්."

"මාව ගෙදරට අරගෙන යන්න. මට තනියම ඉන්න ඕනේ."

"කොච්චර කාලයක් වෙනවද මම ඔයාට ගෙවීම් කරල, ක්ලිෆ්ටන්?"

"අවුරුද්දක් වෙනවා සර්."

"ඔයාව ඉවත් කරනවා."

"මම විහිළු කරනවා නමෙයි,ක්ලිෆ්ටන්. ඔයාව අස්කලා."

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left