One-Punch Man

One-Punch Man (ワンパンマン)

Sinhala 자막 다운로드

시즌 1

릴리스 정보

[Anikyojin net] One Punch Man SP6 (720p)
다음의 해설 PasinduAmarasinghe

태그

720p
720
게시일: 2017-10-01
다운로드: 50
청각 장애인용: No

Sinhala 자막 미리보기

처음 108줄입니다.

"The Murder Case That Is Too Impossible" 24වෙනි උපසිරැසි ගැන්වීම

එයාගෙ ආරක්ශාව අඩු කරගෙන ඉන්න ඇත්තෙ,

එහෙම උනත්, මෙහෙ කිසිම මනුස්සයෙක් නෑ

S කාන්ඩයේ වීරයෙක්ව පරද්දන්න පුලුවන් තරමෙ.

ඇත්ත. මිනීමරුව අනිවාර්යයෙන් ...

අපෙන් කෙනෙක් වෙන්න ඕනි!

ඒත් කොයි කෙනාද?

"සොම්බි මෑන් ඝාතන ගොනුව"

"පෙර දිනය"

අපි මිනිසුන්ට ගෞරව කළා සම්භාවනීය සේවාවක්

පෘථිවිය පිටසක්වලයන්ගෙන් බේරලා

මෙතෙක් වෙච්ච ලොකුම භයානකම විනාශය.

ගරුකිරීමක් විදිහට, වීරයන්ගෙ සංගමේ අපිව රාත්‍රීගමනකට අරන් තියෙනවා.

ඒකනම් නියමයි...

ඒකනම් ත්‍යාගශීලීයි වීරයන්ගේ සංගමේ අපිව ගත්ත එකට

උණු දිය උල්පත් ගමනක් අපේ ජයග්රහණය සමරන්න

ඒත් කට්ටියක් සටන් කරන්නැතුව දාලා ගියා...

ඔයා හරි.

කොහොමද මේ තැන අපි ඔය අපතයෝ එක්ක බෙදාගන්නෙ?

කවුද ඉන්නෙ එහෙම?!

අපිට වෙන වැඩ තිබුනා.

පිටසක්වලයො එක්ක සටන් කරනවට වඩා වැදගත් මොකද්ද?

ඒක ඔහේගෙ වැඩක් නෙමේ.

එයාලටත් බලාගන්න තිබුනා රාක්ශයන් ටිකක් ගැන

එයාලගෙ ඔලු ඒවට කැප කරලා අනික් නගර වල.

ඒක තහවුරු වුනා.

එයාලා ගියේ එයාල වැඩ තිබුන නිසා

අනික් අයට පුලුවන් උනානේ මේක බලාගන්න ඒ කට්ටිය නැතුව.

ඔව්, හොදයි, ඒ ඔක්කොම වැඩ නිසානෙ.

මම නම් ගියෙ බඩගිනි නිසා.

මට ඕනි උනා මගෙ නගරෙ ආරක්ශා කරන්න.

මට හැමතිස්සෙම ඉල්ලීම් ගොඩක් එනවා රාක්ශයන් නවත්තන්න කියලා.

මට දවසතිස්සෙම බොරු කියකිය ඉන්න බෑ ඔහේ වගේ.

මොකද්ද තමුසෙ කිව්වෙ?!

මට මගෙ නංගිගෙ පියානෝ ප්‍රදර්ශනෙත් මගහැරුනා!

මොනවද, කට්ටිය. අදවත් නිකන් ඉන්න බැරිද.

මට තනියම නවත්තන්න තිබුන ඒක.

හෙයි! ඔහේ නාන්න ඇදුමක් ඇන්දනම් හොදනැද්ද මෙතනට!

ක-කාටද වැඩක් තියෙන්නෙ . . .?!

දෙයියනේ ...

මටනම් සැකයි මේකද මැඩම් ශිබබාව මැරෙන්න කලින් කිව්වෙ කියලා.

නමුත් මම අද ඔයාලට කියන්න කැමතියි

මේක ඒ ප්‍රශ්නය නොවුනත්.

හෝ මේකම උනත්,

මම ඔබලා සැමට වීශේෂයෙන් ස්තූති වන්ත වෙනවා ඔබලා පෙන්වූ වීරකම් වෙනුවෙන්.

මම කියන්නෙ හැමෝම එකට විනෝද වෙන්න අද .

හරි එහෙනම්!

චියර්ස්!

චියර්ස්!

මම විස්වාස කරන්නෙ මේ “ඩ්‍රැගන් කිලර්”!

ඇත්තටම සුපිරි භාන්ඩෙ!

ඔව්. බොන්න ලේසී, තව සැරයි.

කවුද ඒ? කවුද අංක එක?

මස්පිඩු... නලියනවා!

ඒගොල්ලො මාංශපේශී ප්‍රදර්ශනයකටවත් යන්නද?

විනෝද වෙනවද, පුංචි අධිරාජ්‍යයා?

ඔහ් ඔව්, ටිකක් වගේ.

එහෙමද. ඒක හොදයි.

කිසිම කෙනෙක් විස්වාස කරන්නෑ මේ වෙලාවෙ,

අපෙ සාමකාමී පාටි එක වෙනස් වෙයි කියලා

බිහිසුනු අපරාධ සිද්ධියකට...

මේ පාවිච්චි කරල තියෙන ආයුධෙන් පටන් ගමු.

ඔව්, ඒක මගෙ.

ඒත් මම මගේ කඩුව දාලා ගියා භෝජන ශාලාවේ.

කවුරුහරි ඒක අරන් තියේ.

ඔයාට මාව විස්වාස නැද්ද ?

පටන්ගත්තෙ,

අපි එතන බොන ගමන් හිටියේ ටිකකට කලින්, හරිනේ?

ඇත්ත.

මොකක්? ඔයා හිතන්නෙ අපි එකට කුමන්ත්‍රණය කරා කියලද?

ඇටොමික් සමුරායි අහිංසකයි.

මොකා?

ශාහ්, එක්ස්(X) දෙන්නත් එතන හිටියා.

ඔයාට එයාගෙන් අහන්න පුලුවන් .

මම හිතන්නෙ ඔහු සැකකාරයෙක් නෙමේ මොකද එයාගෙ සාක්ශි විස්වාසනීයයි.

ඊට අමතරව, අපට වෙන අදහසක් නැහැ.

අදහසක්,හහ්...

අදහස් ගැන කියනවනම්, මට දැන් මතක්වුනා, හිරකරු...

ඔහේ සොම්බිමෑන් ගැන ඇහැගහගෙන හිටියෙ!

ඔව්... මම හිතුවෙ ඒක සුපිරි වෙයි කියලා...

මොකක් වෙයි?

පුංචි සොම්බි මගේ නම්.

කොහොමවුනත්, මම ප්‍රචන්ඩකාරී අපරාධ කරන එක සීමා කරල තියෙන්නෙ.

ඒක නිසා, මම කීයටවත් එයාව මරන්නෑ! කොච්චර නාස්තියක්ද!

ඒත් ඔයා තමා එකම "වරදකරු" අපි අතරින්.

තව ඔයා හිරෙනුත් පැනල ඉන්නෙ.

ඉතින් කොහොමත් කියවෙන්නෙ ඔයාගැන විස්වසෙ අඩුවෙන්-

ඒක වෙනස් කරන්න!

මට ඒක එක්ක තර්ක කරන්න පුලුවන් කමක් නෑ.

මේ වෙලාවෙ, මට තව කෙනෙක්ව මතක් වෙනවා.

මට කණගාටුදායක කතාවක් ඇහුනා ඔහුයි සොම්බිමෑනුයි කතා කරද්දි

ඔයා ආදරනීය සොම්බිමෑන්ගෙන් ඇහුවා

එයා මැරෙන එකක් නෑ ඔහු එයාට ගැහුවටවත් කියලා.

ඔව්, ගෙනොස් කිව්වා මට

කටකතාවක් යනව කියලා එයා අමරණීයයි කියලා.

මට කියන්න එපා

සයිටමා ගුරුතුමා සැකකාරයෙක්ද?

මම නිකම් බලනවා විතරයි විය හැකියාවන් ගැන ඉස්සරහට යන්න.

අපි වැඩිදෙයක් දන්නෑ සයිටමා ගැන.

එයා ඔත්තුකරුවෙක් වෙන්න පුලුවන් වෙන සංගමේක--

හොදයි, සමහරවිට මේ මූන එක්ක බැරි වෙයි.

බලන්න, සයිටමා ගුරුතුමාට ඕනි උනත් සොම්බිමෑන්ව මරන්න,

එයාට ආයුධයක් ඕනි වෙන්නෑ.

එක පාරක් --

ඉන්න.

ගුරුතුමාට ඕනි උනානම් සොම්බිමෑන්ගෙ අමරණීයත්වය පරීක්ශා කරන්න,

එයා සමහරවිට ලේසියට ආයුධයක් පාවිච්චි කරන්න බැරි නෑ.

ඒකේන් අදහසක් එනවා!

More Sinhala subtitles for One-Punch Man

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left