Desert Flower

Desert Flower

Sinhala 자막 다운로드

릴리스 정보

Desert Flower[2009]BDRip 720p[Eng Rus]-Junoon
다음의 해설 Hacker Team

태그

bdrip
bdr
720p
720
BDR
게시일: 2012-09-20
다운로드: 55
청각 장애인용: Yes

Sinhala 자막 미리보기

처음 200줄입니다.

කාන්තාරයේ කුසුම

වොරිස්!

මල්ලී!

අම්ම කිවුව අපි දැං යන්න ඕන කියල.

මෙයාගෙ නම ෆාතිමා.

ඒක අල්ලා දෙවියන්ගෙ දුවගෙ නමනෙ.

ඉතිං මොකද

වොරිස් අපි වෙන් වෙන්න ඕන නෑ.

මම කවදාවත් ඔයා තනි කරන්නෙ නෑ ඇත්තමයි.

වසර ගනනාවකට පසු ලන්ඩනයේදී

ෂෝක් නේ?.

හොරකම් කලාට වැඩක් නෑ.

සමාවෙන්න නෝනා.

හරි මම සිකුරටියට කතා කරනව. 10% ක් අඩුවෙන් දෙනව.

ශිෂ්‍ය හැදුනුම්පතට.

හැදුනුම්පත් කොහෙන්ද?.

තක්කඩි කෙල්ල! මම පොලීසියට කතා කරනව ඕව තහනම්.

ඇයි හිනා යනවද?. ඉන්නවකො මම පොලීසියට කියන්න.

යනව යන්න ආයෙ එන්න එපා.

යනව. -මම මෙහේ.. මෙහේ...

මට යන්න තැනක් නෑ ආයෙ සෝමාලියා වට යන්න බෑ.

අහ් ඇත්ත... සෝමාලියාව මට තේරෙනව.

කොච්චර කාලයක ඉදන්ද ලන්ඩන් වල ඉන්නෙ?. මම කියනදේවල් තේරෙනවද?.

අවුරැදු 6 ක් ඒත් තාම ඉංග්‍රීසි කතා කරන්න බෑ.

අද ඔයාගෙ දවස හොදයි.

හැබෑට?. නියමයි.

ඒ විතරක් නෙවෙයි.

කොහොමද?.

මම සිකුරටියට කතා කරනව!.

දැං මට පාඩුවෙ යන්න දෙනව හරිද?. ඉන්න අනාථ කදවුරක් හොයාගන්න.

අනාථ කදවුරක් හරිද?. -එන්න එන්න.

මහ කරදරකාර ගෑනියෙක්!

වාතෙ නොවී ඉන්නව හරිද?.

ඉන්න පුළුවන් වෙයිද මංද.

මැරිලින් මැකේන්. ඔයාගෙ නම?.

වොරිස්.

මැරිලින්. එක රැයයි හරිද?.

ස්තුතියි මේ මගේ නංගි.

එතකොම මම ඔයාගෙ නැන්දද?.

ගිහින් එන්නම්. -කොහොමද යන්නම්.

වැඩ කරන තැනදි හම්බවුනේ.

නිකං ඉන්නව. -එයා මගේ පස්සෙන් ආව.

මම මේ බිස්නස් එකක් කරන්නෙ අනාථ නිවාසයක් නෙවෙයි මේක.

ඒක හරි.

රාජකීය විද්‍ය ාලෙට ගියා නැටුම් වලට මාව ගත්තෙ නෑ.

එතකොට තව ජාතික විද්‍ය ාලයෙනුත්.

තව ගොඩක් ඒවයෙනුත් මාව ගන්න බෑ කිව්ව.

හරිම අවාසනාවක් මම වැඩකට නැති කෙනෙක්.

හිතන්න එපා තව නැටුම් ඉස්කෝල තියෙන්නෙ.

ඔයාට හොදට නටන්න පුළුවන්. ඇග වුනත් හොදට නැවෙනවනෙ.

ඒත් මේක?.

ඇයි මේව?.

අපි බැලේ වලට නෙවෙයි ඉපදිල තියෙන්නෙ.

මම මොනවද කරන්න ඕන?.

අද කාලගුණය අවුවයි වහිනව.

කව්ද මේ ප්‍රවෘත්ති කියන්නෙ?.

ඔයාගෙ නංගිට එක රැයක් ඉන්න පුළුවන් එච්චරයි.

කීවෙනි කාමරේද?. -ඔයාගෙ කාමරේ.

එයා බිම චු දැම්මොත් ඔයාට ගෙවන්න වෙනව.

නියමයි පුෂ්පා. උදව්වට ස්තුතියි.

හැමදාම බෑ අනික, මේ.., හලෝ වැදි පැටියා...

යන්න කලින්...

කාමරේ සුද්ධ කරල යන්න ඕන හරිද?. නොමිලෙ දෙන්න දන් සැලක් නෙවෙයි මේක.

අම්මා...

චික් මේ එලාම් එක කවදාවත් වදින්නෑනෙ.

කවුද මේව කලේ?.

මෙහෙම පිහදාල තිබුනෙම නෑ.

ස්තුතියි.

නරකම නෑ.

මීට කලින් හදල තියනව නේද?.

නියමයි.

මම දෙන ලිපිනයට යන්න.

පොඩ්ඩක් ඉන්න.

මෙතන බලන්න වැඩට කෙනෙක් හොයනව. මමත් ඔතන වැඩ කරල තියනව.

වැඩ... -හරිනෙ.

මට ඔයා එක්ක යන්න බෑ. නීල් මගේ කාමරේ වතුර බේරෙනව.

අපට අදුන්නල දෙන්නෙ නෑනෙ?. මගෙ නම නීල්

ෂෝක්නෙ.

එයාට ඉන්න දෙන්න. -ඇයි?. මම මෙතන වැඩබලන කෙනා.

මට උපාධියකුත් තියනව. ඔයාට මොනවද තියෙන්නෙ?. මොකවත් නෑ.

මේක දාගන්න.

හීතලයිනෙ.

බලාගෙන.

පිහදානකොට මේව තියන්න ඕන.

නැත්නම් මිනිස්සු ලිස්සයි. ඒක භයානකයි.

මේස අස් කරන්න හිනාවෙල ඉන්න.

ඔයා ඉංග්‍රීසි කතා කරනවද මංද...

මේ අහන්න මම තමයි...

මම ෆොටෝ ගන්න කෙනෙක් අපට අළුත් මූනක් ඕන ඔයා...

මෙන්න මගේ කාඩ් එක...

මට කතා කරන්න ඉවර ඇති වෙලාවක.

ස්තුතියි.

ඕක වීසි කරන්න එපා.

කොහොමද මෙයා?.

කොහොමද පැටියෝ නිතර මෙහේ එනවද?.

ඔයාගෙ ජැකට් එක ෂෝක්.

ඉස්තරම්ම ඒව චීනෙ හදන්නෙ 35 යි. -එච්චර හරි නෑ 20 ක් දෙන්නම්.

එතකොට මේව?. -ඔයාට නිසා අඩු කරලා...

23 ක් දෙන්න. -25ක්?. තියාගන්නව.

මේව රටින් ගෙනාවෙ... -යනව යන්න.

අපිත් ජීවත් වෙන්න ඕනනෙ පවුලටත් වියදම් යනව.

ඉතිං තමුසෙ තනිකඩයෙක් නෙ.

මෙහා ආයෙ එක්කගෙන ආවද?. ඔය වැදි පැටියට මෙහේ බෑ.

මම... සල්ලි. සල්ලි. -අමතර කාමර නෑ.

එයා ඉන්නෙ මා එක්ක. -ඔයා ජනෙල් පඩිය උඩ නිදාගන්න එහෙනම්.

එකරැයක්.

එක රැයයි.

අනේ අම්මේ.

කවුරුවත් මට අම්ම කියන්නෙ නෑ.

මේව ද හොයන්නෙ?.

මැ රිලින්! මැ රිලින්!

අරින්න අරින්න. මැ රිලින් අනේ හොරා.

රෙදි කොට්ට ගෙනාව.

මම දාල දෙන්න ද?. -ඔහොම තියල යන්න.

මම හොදට උයනව.

එයාල එනව ඉක්මන් කරන්න.

බෑ මට වැඩ තියනව. -කෑ ගහන්න එපා.

මේව දාගන්න.

බෑ.

ඔයා කොච්චරවත් ඉගෙනගන්නව වැඩ කරනව නිදාගන්නව. අද රෑ පොඩි ජොලියක් ගමු.

මට මේ පෝරම් පුරවන්න තියනව.

" ඉ-දි-රි-යෙ-න් වා-ස-ග-ම ලියන්න "

මොන නමද? -වොරිස් කියන්නෙ ඔයාගෙ මුල් නම.

ඩීරී කියන්නෙ වාසගම.

ඉංග්‍රීසියෙන් කියනවද?.

" උ-ප-න්-දි-න-ය "

මම දන්නෙ නෑ.

දිනය මාසය අවුරැද්ද මොකද්ද?.

වැහි කාලෙ.

තව ඩිංගෙන් හැප්පෙනව. -ඇයි මොකෝ බීරි වෙලාද?.

මොනවද කන්න තියෙන්නෙ?. නූඩ්ල්ස් එක්ක නිවිති...

සාඩින් එහෙමත් තියනව.

ටිකක් විතර.

හරි.

මේක ඔයාට.

කෑමකට යමුද බිත්තරයි බේකනුයි?.

බැදපු දේවල්?. -ස්තුතියි දැං යන්න නීල්.

ස්තුතියි.

ඇයි?. එයා මොකද කලේ?. -මාව තෝරගෙන නෑ, මට නටන්න වෙන්නෙම නෑ.

මගේ මළු ජීවිතේම කැපකලා.

ඔයා කොහොමද ඉතිං ඒක දන්නෙ?.

තෝර ගත්තනම්, එන්නෙ ලොකු ලියුම් කවර. -ඇයි මොකෝ?.

කවුද ඇවිත් හම්බවෙන්න.

දැං බෑ. යන්න කියන්න. මට තනියම ඉන්න ඕන.

මම තමුසෙගෙ සේවකයෙක් නෙවෙයි. -යන්න...

මැරිලින්... අපි නටමුද අද රෑට?.

හලෝ.

මගේ නම හැරල්ඩ්.

හැරල්ඩ් මුල් නමද?.

ඔව්.

ඔයාගෙ වාසගම මොකද්ද?.

ජැක්සන්.

හැරල්ඩ් ජැක්සන්. -ඒක ලස්සනටකියවෙන නමක්.

ඔයාගෙ නම?.

වොරිස් ඩීරී මොහොමඩ් සුලෙයිමාන් ඩහර්.

මාර අමාරැ වෙන්න ඇති ඕක දාන්න?.

මුල් නම වොරිස්. වාසගම ඩීරී. -ඩීරී

මම ඔයාට කොහොමද කතා කරන්නේ..?.

වොරිස්. -වොරිස්

කොහෙද ගම?.

හීත ලද ඕක ගලවමු?.

නටමුද?.

"හැරල්ඩ් ජැක්සන්" කියනඑකේ තේරැම මොකද්ද?.

ඒ කිව්වෙ?.

සෝමාලියාවෙ හැම නමකටම තේරැමක් තියනව.

එතකොට " වොරිස්' කියන්නෙ?.

" කාන්තාරයේ කුසුම ".

ඔයා අ ප්‍රිකානුවෙක් නෙවෙයි නේද?. -නෑ මම නිවුයෝක් වල.

මම මෙහේ ඉන්නෙ සති කීපයයි.

එන්න.

එන්න නටමු.

දැං...

ඔයා හොදට නටනව.

තුරුල් කරගත්තා...

ඉන්න.

හරි සමාවෙන්න මම වැරදියි.

වැදගත් ගෑනු ඔහොම කරන්නෙ නෑ. -වැදගත් ගෑනුන්ටත් විනෝද වෙන්න පුළුවන්...

වැගකත් නැති කරගන්නෙ නැතිව. -වැදගත් ගෑනු ඕව කරන්නෙ නෑ.

මොනවද " ඕව " කියන්නෙ වොරිස්? නියම වචනෙ කියන්න.

ලිංගිකව හැසිරෙනව හරිනෙ?.

ලැජ්ජ වෙන්න එපා මොකද්ද වරද?.

කපාපු ගෑනු විතරයි හොද.

මොකද්ද කිවුවෙ?. කපාපු?.

මට තේරෙන විදියට කියන්න.

ඒක නිසා තමා ගෑනු කන්‍යාවො විදියට ඉන්නෙ කසාද බදිනකල්.

බැන්දයින් පස්සෙ මහත්තය තමා ඒක අරින්නෙ. එහෙමයි වෙන්න ඕන.

වොරිස්මට තේරෙන්නෙ නෑ ඔයා කියන දේ.

ඔයා කපල නැද්ද?.

ඒ කියන්නෙ?.

ඔයාගෙ මොනවහරි කපල අයින් කරලද?.

මට පෙන්නන්න බලන්න?.

එතකොටවත් තේරෙයිද බලන්න.

දෙයියනේ සේරම ටික කපල, මහල දාල.

කවද්ද ඕක වුනේ?.

මම පුංචි කාලෙ, අවුරැදු තුනයි එතකොට.

නංගිලටත් කලා. එක්කෙනෙකුට අටේදි.

මොකද මිඩ්ගන්ව හොයාගන්න බැරිවුනා.

මිඩ්ගන්?

මෙහෙම කපන ගෑනු කෙනා.

වොරිස්ඔයාට සතුටක් දැනෙනවද ඇල්ලුවම?.

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left