릴리스 정보

Scarlet Heart Ryeo E01-E20 720p BluRay x264-Pahe in
다음의 해설 RM_Subz

태그

other
게시일: 2023-10-08
다운로드: 58
청각 장애인용: No

Sinhala 자막 미리보기

처음 200줄입니다.

1 වැනි කොටස: සිඟාල සුනඛයා.

මහත්මයා.

කවදාවත් හිතිලා නැද්ද අවුරුදු ගාණක් යනකම් නින්දට වැටෙන්ඩ.

හැම දෙයක්ම වැරදෙනවා.

හරියයි කියලා හිතන්ඩ පුලුවන් කිසිම ලකුණක් නැහැ.

ඒත් අපි හිතාගන්නවා, "කමක් නැහැ හැමදේම හරියාවි" කියලා.

එතකොටම තව වතාවක් වරදිනවා.

මම කැමතියි......

කවදාවත්ම ඇහැරෙන්නෙ නැතුව නින්දකට වැටෙන්න.

මට හැම දෙයක්ම අමතක කරන්න ඕනෙ.

ඒත් ඒකත් වෙන්නෙ නැහැ වගේ.

අර අසමජ්ජාතියා මාව ණය ගොඩක හොර කළා.

අර වනචර ගෑණි මාව රවට්ටලා ඒකත් එක්ක පැනලා ගියා.

දෙයියනේ....

මට කවදාවත්ම කවුරුවත් විස්වාස නොකර ඉන්ඩයි තිබුණෙ.

මහත්තයා, ඔයා ඒක දන්නවද?

මම හිතුවෙ මම වෙනස් නොවී හිටියොත්

මම ආදරේ කරන විස්වාස කරන මිනිස්සුත් වෙනස් නොවී ඉඳීවි කියලා.

ඒත් මම වැරදියි.

මගෙ ජීවිතේ මෙහෙම

දෛවය තමන්ට ඕනෙ වුණයි කියලා වෙනස් වෙන්නෙ නැහැ.

සමහර වෙලාවට මැරිලා ආයෙ උපන්නත් එහෙම වෙන්නෙ නැහැ.

මොකක්?

අපොයි නැහැ.

ඒයි! මහත්තයා.

නැහැ.

නෑ, නෑ, මට විස්වාසයි වෙන කවුරුහරි ඒක දැක්කා.

තව ටිකකින්, වෙන කවුරුහරි එයාව බේර ගනීවි.

හා ජින් ඔයා ඒක කරන්ඩ ඕනෙ නැහැ.

ඔයා නොකළත් වෙන කවුරුහරි කරයි.

අයියෝ! ඒපාරත් මංද?

ඉයුන් යූල්!

මහත්තයෝ! ඒ අපේ ඉයුන් යූල්!

ඉයුන් යූල් , ඉයුන් යූල් !

ඉයුන් යූල් , ඉන්ඩ!

ඉයුන් යූල්!

මගෙ අතල්ල ගන්න.

මගෙ අත් අල්ල ගන්න. ඉන්ඩ.

ඔයා ඇයි මට මෙහෙම කළේ?

ඔහෙට පිස්සුද?

අන්න සිඟාල සුනඛයා! සිඟාලයා එනවෝ!

සිඟාල සුනඛයා.

හරි, අපි යමු! ඔන්න මම එනවෝ!

ජන්ග්.

අයියණ්ඩී!

අයියේ මේ බලන්ඩකෝ.

දැක්කද මේ කොටස.

ජන්ග්, මම දැන් යනවා.

ඉයුන් ඔහොම ඉන්නවා.

ඉයුන්.

අයියේ.

අපේ සිව්වැනි සහෝදරයා තාම ඇවිත් නැද්ද?

නැකත් උත්සවේට සම්බන්ධ වෙනව නම් ඔහු අද ස්නානයටත් පැමිණිය යුතුයි.

එයා කවද්ද අපේ විදිහට වැඩ කළේ?

එයාට කරදර කරන්ඩ එපා. නැත්තම් මිනිහා වදයක් වෙයි.

දන්නවනෙ ඉතින් වූක්ගෙ හැටි.

එයා අනෙක් අය ගැන වැඩිය හිතනවනේ.

මගෙ අවුරුද්දෙම උපන් එකම කෙනා වැන්ග්සෝ විතරනේ.

ඒ නිසා එයා ගැන හොයලා බලන එක වගකීමක්.

සෝ නැකත් උත්සවයට සම්බන්ධ වෙන පළවෙනි වතාව නේද මේක ?

රජතුමා ඔහුට එන්ඩ කිව්වෙ විශේෂ හේතුවක් නිසාද දන්නෙ නැහැ.

වාශ්පයෙන් මේ ඇඳුමෙ රැළි ඉවත් කරලා දෙන්ඩ.

Baek Ah.

අපේ 4 වැනි සහෝදරයා ශින්ජු වල ඉන්න එයාගෙ පවුලෙ අය ඔක්කොම සමූල ඝාතනය කරලයි කියන්නෙ.

හරිම කෲරයිලු, වෘකයො මිනිස්සු මරන්නෙත් ඒ විදිහටමලු.

ඔයවගේ කටකතා විශ්වාස කරනෙ කවුද?

මිනීමරුවෙක්වත් ඒ ගැන මතක්කරන්ඩ අකමැතියිලු.

ශින්ජු වලින් එන හැම කෙනෙක්ම කියන්නෙ එහෙමයි. ඇත්ත වෙන්ඩ ඇති.

ඒවා කටකතා විතරයි.

එයා කොහොමඳ මුළු පළාතක්ම එකපාර අල්ලගන්නෙ.

ප්‍රාදේශීය හමුදව නිකං ඉඳියිද?

මොනතරම් රණ ශූරයෙකුට වුණත් ඒක කරන්ඩ බැහැ.

ඒ විතරක්ද, සෝට සටන් ගුරුවරයෙක්වත් නැහැනෙ.

ජන්ග්, ඔයාගෙයි, සෝගෙයි මව එකම කෙනෙක්.

ඔබත් වැරදිලා හරි සිඟාලයෙක් වෙන්ඩ පූලුවන්.

කටවහනවා.

එතකොට, මාත් ඔය මවගෙම කෙනෙක්නෙ.

මාත් එහෙම කෙනෙක් කියලද කියන්නෙ?

විහිළුව සැර වැඩියි වගේ.

මම මෙයාට පස්සෙ තේරුම් කරලා දෙන්නම්. ගනන් ගන්ඩ එපා.

4 වැනි කුමරු නැකත් උත්සවය අවසාන වූ වහාම නැවත ශින්ජු වෙත යා යුතුයි.

රජු ඒ හැර වෙන තීරණයක් ගත්තතොත්, මා නිකම් බලා සිටින්නෙ නැහැ.

තේරුනාද?

සහෝදරවරුණි, අපි ඔට්ටුවක් අල්ලමුද කාටද වැඩිම දුරක් පීනන්ඩ පුලුවන් කියලා.

පිටත තටාකයට යමු.

ඉයුන්, ඔය ඇති. පැවසුවනෙ ඇති කියලා.

ඕනෙ වෙන එකක් නැහැ.

අයියලත් එන්ඩකෝ!

මට අවස්ථාවක් දුන්නොත්, එයාව නිශ්ශබ්ද කරන්නම්.

ජන්ග් එන්ඩකෝ.

මේ කොහෙද?

මම පණපිටින්ද?

ලොකු දෙයක්. බේරුණ එක ලොකු දෙයක්.

ඒයි! ඔහේ...

ඔයා මොකද ඔතන ඉන්නෙ?

මොකද මෙතෙන්ට කෙල්ලෙක් ඇවිත් ඉන්නෙ,

අයියේ! අයියලා!

අයියේ! අයියේ!

නෝනා, නෝනා.

මමද? මොකද?

අයියේ!

ඒ තරුණියක්.

කෙල්ලෙක්! කෙල්ලෙක්!

නෝනා! තරුණියක්!

කවුරුත් ඉන්නවද?

ඒයි, ඔහොම ඉන්නවා.

ඉන්නවා!

අපි නානවා බලන්ඩද ආවෙ?

හේසූ!

දැන් මොකද කරන්නෙ? ලොකු කලබලයක්නෙ.

ඉක්මන් කරන්ඩ නෝනා. අපි යන්ඩ ඕනෙ.

ඔහොම ඉන්ඩ වෙලා නැහැ.

ඉක්මනට.

අපි දැන් මොකද කරන්නෙ?

ඉක්මනට. දෙයියනේ.

ඔබතුමී සෑහෙන කාලෙකින් පිටතට ඇවිත් නැහැනෙ. හිතුවා ඔහොම දෙයක් කරගනියි කියලා.

කුමාරවරු ස්නානය ආරම්භ කරපු නිසා මට ඔබතුමීව හොයන්ඩ එන්ඩ අවසර ලැබුණෙ නැහැ.

පිස්සුද? අපි ඉක්මනට යමු.

ඔබතුමී හොඳින් නේද?

නෝනා? ඔබතුමී?

අමුතුයිනෙ. මම කොහොමද මෙහෙට ආවෙ.

යමුකෝ. ඉන්ඩ.

මම...

ඔබ මාව දන්නවද?

මොකක්?

මේ නම් පාක් එක නෙමෙයි.

මම කොහොමද මෙතෙන්ට ආවෙ?

නො...නෝනා.

ඔබතුමී කොහොමද මෙතන දන්නෙ නැහැ කියන්නෙ.

මේ තමයි සොන්ගැක් වල නාන තොටුපල.

මේ මොකද? මම ඇත්තටම මළාද?

ඒ කියන්නෙ මෙතන....

මේකටද පුනර්භවය කියන්නෙ?

සූ නෝනා!

දොරටු හරිනු!

කුමරුණි, මා ඔබතුමා සමඟ දාසයෙකු එවන්නම්.

නැකත් උත්සවය අවසාන වුණ ගමන්, ආයෙත් ශින්ජු වලට යා යුතුයි.

ඔබ කන්ග්වරුන් විසින් හදාවඩාගත් කෙනෙක්. එය අමතක කරන්ඩ එපා.

කරුණාකර, රජු ඉදිරියේ අපගේ වංශයේ කෙනෙකු ලෙස පෙනී සිටින්න.

හදාවඩාගත් කෙනෙක්?

මෙච්චර කල් මම හිතන් හිටියෙ මං ඔහෙලගෙ ප්‍රාණ ඇපකාරයෙක් කියලනෙ.

ඔබට මැදුර තුළට අසිපත ගෙනයා නොහැකියි.

නැවත යාමට මා අශ්වයෙකු සූදානම් කරන්ඩද?

මම ආයෙ යන්නෙ නැහැ.

මම ආයෙ යන්නෙ නැහැ.

මම නැවතත් ප්‍රාණ ඇපකාරයෙක් විදිහට ශින්ජු යන්නෙ නැහැ.

සූ!

ඔබ අවදි වුණාද?

තාම වේදනාව තියෙනවද?

මට ගොඩක් අසනීප වුණාද?

ඒ ගැන කතා කරන්ඩ එපා.

හරි වේගෙන් වැටුණනේ. මම හිතුවෙ ඔලුව පැළුණා කියලා.

දන්නවද හේ මැතිණිය මේක නිසා කොච්චර දුක් වුණාද කියලා.

හේසූ. ඒක නෙමෙයි....

ඇයි ඔයාලා මට හේසූ කියන්නෙ?

මගෙ නම ගෝ හාජින්.

මොකක්?

ඇයි මට "හේසූ නෝනා" කියන්නෙ?

මට තේරෙන්නෙ නැහැ ඇයි එහෙම කියන්නෙ කියලා.

අහ්, තේරුණා. මම මළානෙ.

ඔබතුමී මළේ නෑ. තව ටිකෙන් මැරෙනවා.

මම මළේ නැද්ද?

ඒක හීනයක් නෙමේ.

මම මළේ නැත්නම්....

මේ කොහෙද ඉන්නෙ?

සූ!

සූ!

වෙදදුරු කැඳවන්න.

හොඳමයි, මැතිණිය.

මේ කොහෙද කියන්ඩ.

නෑ,නෑ...මම කවුද?

ඔබට කිසිවක් මතක නැතිද?

ඔබේ නම හේසූ.

හේසූ.

මම ඔබේ සය වැනි ඥාති සොයුරිය, ම්‍යන්ග්හී.

හේසූ?

මම හේසූද?

මම ඉන්නෙ...වෙන කෙනෙකුගෙ ශරීරයක.

හොඳට හිතන්ඩ. මං දිහා බලන්ඩ.

ඔබ දැන් ඉන්නෙ සොන්ගැක් වල.

මේ 8 වැනි කුමරු වූක්ගෙ නිවහන.

සොන්ගැක් කියලද කිව්වෙ?

මේ ගෝර්යෝ රාජධානි සමයද?

ගොගුර්යෝ, බෙක්ජේ, සිල්ලා, ගෝර්යෝ?

දැන්වත් මතක් වුණාද? මේ ගෝර්යෝ තමයි.

ඒ කියන්නෙ, මම ඉන්නේ...

මොන රජතුමාගෙ කාලෙද?

වත්මන් රජු තමයි රාජ්‍යයේ නිර්මාතෘ.

ගෝර්යෝ රාජධානිය හදපු රජතුමා?

වෙන්ඩ බෑ.

තේජෝ වැන්ගොන් ද?

මේ පක්ශියාව තමයි අද කුමරුගේ උදෑසන ආහාරයට සූදානම් කරන්ඩ හිටියෙ,

එතුමා ඉන් පිඩක් හෝ අනුභව නොකළ එක,

එතුමගෙම වාසනාව.

කුසගිනි නොමැති නිසා, උදේ ආහාරයට උවමනා නැති බවයි පැවසුවේ.

මොකද හැමෝම නිශ්ශබ්ද?

කිරුළ හිමි කුමරු මරා දැමීමට සැළසුම් කළ කෙනා සොයාගන්ඩ.

අපි එහෙම දෙයක් සිද්ධ වෙන්ඩ හේතුවයි හොයාගන්ඩ ඕනෙ.

අපරාධකරු අල්ලගත්තත් තත්වය වෙනස් වෙන එකක් නැහැ.

අමාත්‍ය වැන්ග් ශික් ර්යෝම් ඔබ කුමක්ද පවසනන්ඩ හදන්නෙ?

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left