Teen Wolf

Teen Wolf

Sinhala 자막 다운로드

시즌 5

릴리스 정보

Teen Wolf S05E01 HDTV XviD-FUM
다음의 해설 AnuruddhaLeo

태그

HDTV
hdtv
XviD
HD
게시일: 2016-01-13
다운로드: 62
청각 장애인용: No

Sinhala 자막 미리보기

처음 200줄입니다.

::::::ටීන් වුල්ෆ් පසුගිය සමයෙන්::::::

හරි,ඔයා ගොඩක් වෙලා හිටියා.දැන් අපි යමු.

මම කපටි වැඩ ගණන් ගන්නේ නෑ.

ඒ නිසා මම මගේ ආරක්ෂකයෝ දාලා එන්නේ නෑ.

මම දන්නවා තමුන්ට මාව ඇහෙනවා කියලා.

මම තමුන්ට කතා කරද්දී මගේ දිහා බලනවා.

මම කිව්වේ මගේ දිහා බලන්න කියලා!

ලිඩියා.

ඇය හොඳින් ද?

ඇය හොඳින්.ඒක රඟපෑමේ කොටසක්.

ඇය කැපවෙලා රඟපානවා.

බෙහෙත් මාත්‍රාව පෙති 3 දක්වා වැඩි කරන්න.

ඇයට කැටටොනික් ඕනේද? ඇයට ඒකත් දෙන්න.

ඇය ගැන සමාවන්න,ලිඩියා.

ඇය ළඟ ආචාරශීලීත්වයක් නෑ.

ඒත් මට ආචාරසම්පන්න වෙන්න පුළුවන්.

මම ආචාරාසම්පන්න වෙන්න පොරොන්දු වෙනවා.

ඔයා හොඳින්ද?ලීඩියා?

අනේ.

ඒ ගැන සමාවෙන්න. මම...

මට නහරක් හොයා ගන්න බැරි වුනා.

මට සිද්ධ වෙනවා...

ආයෙත් උත්සහ කරන්න.

හ්ම්.

මම...

මට සිද්ධ වෙනවා...

ටිකක් ලොකු නහරක් හොයා ගන්න.

සමාවන්න, ලිඩියා.

ඒත් ඔයාගේ ප්‍රතිකාර ඉවර නෑ,

තවමත්.

කරුණාකරලා.මට එයාලට කියන්න සිද්ධ වෙනවා.

එයාලා මැරෙන්නයි යන්නේ.

මගේ යාළුවො.

එයාලා හැමෝම මැරෙන්නයි යන්නේ.

අන

අනු

අනුර

අනුරු

අනුරුද

අනුරුද්

අනුරුද්ධ

අනුරුද්ධ(

අනුරුද්ධ(ල

අනුරුද්ධ(ලි

අනුරුද්ධ(ලිය

අනුරුද්ධ(ලියෝ

අනුරුද්ධ(ලියෝ) කතෘ අයිතිය සුරකින්න.

Teen Wolf - 05x01 - නව ඇරඹුමක්

හරි.මම පට්ට කාමර දෙකක් හොයා ගත්තා,

මිෂන් දිස්ත්‍රික්කයේ. හැබැයි ඒවා පට්ට ගණන්.

හෙයිට්-ඈශ්බැරි වල කපල් එකකුත්,

පට්ට ගණන්.

බර්ක්ලි ගැන මොකෝ?

ගොඩක් ශිෂ්‍යයෝ එහේ ජිවත් වෙන්නේ නැද්ද?

හරි.හරි.අපිට නෝබ් හිල්වල බලන්න තිබ්බා.

ඒත්,ජීප් එක,

සමහරවිට ක්ලච් එක කැඩෙන්න පුළුවන්.

ඔයා ජීප් එකත් අරන් යනවද?

ඔයා සැලෑස්ම දන්නවා නෙහ්?

කව්රුවත් දාල යන්නේ නෑ. ඒකයි සැලැස්ම.

ලිඩියාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ,

ස්ටැන්ෆර්ඩ් යන්න තරම්.

කිරා හිත හිත ඉන්නේ USF ගැන.

මලියා හදන්නේ...

ඔයා දන්නවනේ,එයා වෙන දෙයක් ගැන බලාවි.

සැලැස්ම සම්පුර්ණයි.

එක්කෝ අපිට ඇත්තටම කොලේජ් එකට යනකම් ඉඳලා,

ඊට පස්සේ ඉන්න තැනක් හොයා ගන්න පුළුවන් වේවි.

මට දැක්මක් තියෙනවා,මචෝ.හරිද?

ඒක ලස්සන දැක්මක්.

දැක්ම විනාශ කරන්න එපා.

හරි,අපිට නැගෙනහිර මුහුඳු බොක්ක පැත්ත බලන්න පුළුවන්.

තවමත් ඕක්ලන්ඩ් පැත්තේ බැලුවෙත් නෑ.

ඔයා හොදින්ද?ඔයාට ඒක දැනෙන්න පටන් අරගෙනද?

නෑ,මම හිතුවේ.

මොනා ගැනද?

ජ්‍යෙෂ්ඨ වසර.

ජ්‍යෙෂ්ඨ වසර.අයියෝ ඒ...ඒක

ඒක මහ දෙයක් නෙවෙයි. ඒක ලේසි දෙයක්.

ඒක ඊට වඩා වැඩි යමක් ඩිටන් වරක් මට කිව්වා වගේ.

ඔයාට කවදා හරි මදධ්‍යන්න අපගමනය ඇහිලා තියෙනවද?

නෑ, මම හිතන්නේ නැහැ.

ඒක තමා එයා කියන විදිය.

ජීවිතය කවදාවත් සම්පුර්ණයෙන් නරක හෝ හොඳ වෙන්නේ නෑ.

ඔයා දන්නවද, අවසානයේ දේවල් ආයෙත් මැද්දටම එනවා.

ඉතින්, පහුගිය මාස කිහිපය ගැන හිතන්න.

වෙච්ච දේවල් හොඳයි නෙහ්?

ඒත් පුදුමයක් නෑ.

ඔව්, ඒත් කිසිම කෙනෙක් මාස හය තුළදී අපිව මරන්න කිරීමට උත්සාහ කලේ නෑනේ.

හරි.අපි හුඟක් කල් මැද්දේ ඉන්නේ.

ඒ කිව්වේ,කොයි වෙලාවේ හරි,

තරාදිය එක පැත්තකට හෝ අනිත් පැත්තට ඇල වෙනවා.

දේවල් ආයෙත් ඇත්තටම හොඳ වෙන්නයි යන්නේ...

නැත්තම් නරක වෙන්නයි හදන්නේ.

හිතන්න,ඒක ඇති වගේ නේද?

ලියාම්:ඔව්.

ඒයි,මෙතන වැඩිහිටි සංවාදයක් කරන්නයි හදන්නේ.

හරි, ඔයාලා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.

මම හොදින් ඉන්නවා.

මට යන්න දෙන්න.

ඒ අපි ඔයාව විශ්වාස නොකරන නිසා නෙවෙයි. -ඒ මම ඔයා විශ්වාස නොකරන නිසයි.

නමුත් පසුගිය පුන් සඳින් පස්සේ...

ඒක පොඩි අත් වැරැද්දක්.

අත්වැරැද්දක්?ෂෙරිෆ් දෙපාර්තුමේන්තුවට දුරකථන ඇමතුම් දුසිම් ගානක්...

"යක්ෂ සුනඛ-කොල්ලෙක්" ගැන

බීකන් හිල්ස් මාවත් වල නිරුවතින් දුවන

ඒකද අත් වැරද්ද?

ඇයි ඔයා නිරුවත් වුනේ?

එදා රෑ ගොඩක් රස්නෙයි.හරිද?

මට යන්න දෙන්න.

ඔයාට විශ්වාසද ඔයා හොඳින් කියලා?

ඒක ආයේ වෙන්නේ නෑ.

ඔයා සම්පුර්ණයෙන් පාලනයේද ඉන්නේ?

ඔව්.සර්ව සම්පුර්නයෙන්ම.

ඔව්, මැඩම්,අපිටත් විදුලිය සම්බන්දයෙන් ගැටලුකාරී තත්වයක් තියෙනවා.

ඒක බොහෝ විට කුනාටුව නිසා වෙන්න ඇති.

පැරිෂ්!

බැකප් ජෙනේරේටර් පරික්ෂා කරන්න. ඒවල ඉන්දන තියෙනවද බලන්න.

තව පැරිෂ්...

ෆෝන් එකට පිළිතුරු දෙන්න.

මාස හයක්.

මාස හයක් රථවාහන හසුරුවලා,

උසාවියේ ආරක්ෂකයෙක් වෙලා ඉඳලා, සිතාසි බාර දෙන වැඩේ කරලා,

අද මම සම්පුර්ණයෙන්ම සාක්ෂි එක්කම නඩුවක් ඉවර කළා.

දැන් මම ඉස්සරහ මෙසේ පිටි පස්සේ හිර වෙලා,

කරන්ට් එක අඩු වේවි යද්දී,

කඩ මන්දිරයේ වෙඩි තැබීම ගැන වාර්තා තියෙද්දී.

මම දන්නේ නෑ මම මොනාද කලේ කියලා ඔයාගේ විශ්වාසේ නැති කර ගන්න තරම්.

ඒත් ඔයා ඉන්න දෙවෙනියව එහාට යවන්න ඕනේ.

හරි.ඔයා වෙනුවෙන් දෙයක් ලැබුණා.

ශබ්ද පැමිණිල්ලක්? -ඔව්.

කව්රු හරි මහා ශබ්දයක් කරලා,

වෙන කව්රු හරි පැමිණිලි කරලා ඒක ගැන.

ඒක පරීක්ෂා කර බලන්න.

හෙලෝ?

මේ බීකන් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවෙන්.

හෙලෝ?

හෙලෝ!

ඒයි! හේයි, ඔයාට මාව ඇහෙනවද?

හරි, හරි, මම ඔයාව එලියට ගන්නයි හදන්නේ.

මම ආයෙත් එනවා. ඉවසන් ඉන්න.

මම මෙතන ඉන්නවා. පුලුවන්නම් පස්සට යන්න.

මිනිස් වෘකයෙක් නෙවෙයි.

ඒත් තමුන් මොනාහරි දෙයක්.

දැන්,තමුන් සාමාන්‍ය සත්වයෙක් නෙවෙයි, උප ප්‍රධානිතුමනි.

ඒත් මමත් එහෙම නෙවෙයි.

අද රෑ නෙවෙයි.

මම තමුන්ට ජිවත් වෙන්න ඉඩ දෙන්නම්, එක ප්‍රශ්නෙකට උත්තර දුන්නොත්.

ස්කොට් මැකොල් කොහෙද ?

කවදාවත් ඔහු ගැන අහලා නෑ.

ඒක පාටියක්ද? -ඒක පාටියක් නෙවෙයි.

එතකොට මහ රෑ මොකද කරන්නේ? -ඒ ඔයා නිදා ගන්න වෙලාව.

ඇයි ගෑණු ළමයි යන්නේ නැත්තේ?

එහෙදි එයාල අපිව මුණ ගැසේවි.හරිද?

ප්‍රශ්න අහන එක නවත්තන්න.හරිද?

ඒක ලොකු අය කරන දෙයක්.

ඔයාලා හැමෝම දන්නවා, කවද්ද ඔයාලා ලොකු වෙන්නේ කියලා.

කොල්ලනේ ඔයාලගේ ෆෝන්වල අවුලක් එහෙම තියෙනවද?

ඔහ්.මොන මගුලක්ද?

ගෑස් ඉවරද? -නෑ.එක විද්‍යුත් අවුලක්.

අයෙත් ප්‍රත්යාවර්තකය වගේ.

හෆොයි,ටේප් නල ගොඩ.

විහිලුවක් කලේ. අපි ඒක හදමු.

මම දන්නවා,

මේ ගිම්හානයේ අවසාන රාත්‍රිය .

ඉතින් මට ඕන වුනේ හැමෝම එහේ ඉන්නවා කියලා විශ්වාස කරන්නයි.

අපි ඒක කරමු?

ඔයා ළඟ මොනා හරි ආයුධ තියෙනවද? -ඔව්.

යාලුවනේ...

යාලුවනේ!

ඔව්.අපිට තත්පරයක් දෙනවද කරුණාකරලා.

ලියාම්, වාහනෙම ඉන්න.හරිද?

ඒක ලගින් ගියේ. -ගොඩක් ලඟින්.

අපිට දැන් යන්න පුළුවන්ද?

හරි, මෙන්න අපි යනවා.

හැමෝම හොඳ ගැම්මක් ගන්න.

මතක තියාගන්න.ඔයාලගේ කකුල් වලින් ඉස්සෙන්න.

එතන තමා ඔයාලගේ ශක්තිය තියෙන්නේ.

එක, දෙක, තුන.

ශක්තිමත් කකුල්.

තාත්තේ, ඔයාගේ ෆෝන් එක වැඩ කරනවද?

නෑ.මම හිතන්නේ කුනාටුව සංඥා කුළුණු විනාශ කරලා ඇති.

අනේ.

ඒක හරියාවි.

ඔයා හොයා ගනීවි, ඔයා ගත්තම.

ඔයාට පාසලට සවාරියක් ඕනෙද?

එක්කෙනක් හම්බුනා.

සමාවන්න අපිට පරක්කුයි.

ඒයි.

ම්ම්ම්

මටත් කනගාටුයි.

ඔය කොල්ලොන්ට මතකද මට තුවක්කුවක් තිබ්බ කියලා?

හොඳට වැඩ කරන එකක්.

මොකද? -ඔයා හොයා ගත්තද?

මොනා හොයා ගන්නද?

එයාලා මට ඊමේල් කරන්නයි හදන්නේ.

මේක ගිම්හාන පාසල ගැනද?

ඔයා එයාට කිව්වද?

අපෝ නෑ, -එයාල කිව්වා දේ තමා ඔයාට ගිම්හාන පාසලට යන්න වෙනවා...

More Sinhala subtitles for Teen Wolf

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left