You Again

You Again

Sinhala 자막 다운로드

릴리스 정보

You Again 2010 720p BluRay x264 VPPV
You Again 2010 720p BluRay x264-[YTS AM]
다음의 해설 ColomboGMGS2
Revising of many contextual errors and immature timings.

태그

bluray
transcript
manually_transcribed
softcoded
professional_translation
게시일: 2024-12-18
다운로드: 62
청각 장애인용: No
FPS: 23.976

Sinhala 자막 미리보기

처음 200줄입니다.

issued for baiscopelk on 04/14/2021 scrapped the fuck out on 12/15/2024

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ SUBTITLES BY - DUWINDU THARINDA PERERA ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අනේ මන්දා...

කොහොමද මේ...?

කොහෙන්ද ඇතුල්වෙන්නෙ?

මෙ... මෙහෙන්ද...?

කැමරාවට නේ,

m 468 482 l 813 482 813 530 468 530

හෙලෝ...

m 530 482 l 753 482 753 533 530 533

මගෙ නම. හරි...

m 468 482 l 813 482 813 530 468 530

මගෙ නම,

m 530 482 l 753 482 753 533 530 533

මානි ඔලිවියා ඔල්සන්,

m 368 480 l 913 480 913 533 368 533

මම රිජ්ෆීල්ඩ් කනිෂ්ඨ පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක්.

m 10 442 l 1270 442 1270 532 10 532

ඉතිං, 2002 දී උසස්පෙළ ශිෂ්‍යාවකගේ ජීවිතය මොන වගේද ඇහුවොත්?

m 10 442 l 1270 442 1270 533 10 533

වැඩිය නෑ, මගේ මුල් අකුරුම ගමු...

m 10 474 l 1270 474 1270 533 10 533

MOO!

m 400 484 l 880 484 880 528 400 528

ජීවිතේ දුෂ්කරයි.

m 10 480 l 1270 480 1270 533 10 533

දිනූවෝ අපියි, මිතුරේ...

මේ දුක දිනන්න පුළුවන් මොකක්ද මන්ද එක විදිහකින් විතරයි.

නිම්තෙර දක්වා සටනේ...

දිනූවෝ අපියි-දිනූවෝ අපියි...

පැරදුණු අය ගැන කල් හැර බෑ, දිනුවෝ අපිමයි... මෙලොවේ!

අවාසනාවට මට...

එහෙම පිනක් ලැබිල නෑ.

බේතකටවත්.

මගේ පළවෙනිම පන්තියට ගියොත්...

m 60 482 l 1220 482 1220 533 60 533

එපා... මෙතන ඉන්නවා.

එපා... මෙතන ඉන්නවා.

මගේ පුංචි ගම තියෙන්නෙ උතුරු කැලිෆෝනියාවේ,

මගෙ මුල්ම පාසලත් එහේමයි...

අනේ... ප්ලීස්, මෙතන ඉන්නවා.

දැං ඔය ඒ කාලෙ හිටියලු නෙ එක්කෙනෙක්...

අනික් හැමෝටම වඩා මහ ඉහළින් කැපීපෙනෙන.

මගේ පන්තියෙන් ඉතිං...

ඒ මම තමයි.

m 546 482 l 738 482 738 529 546 529

මේ ඔයා ගියපාර පෙළපාලියෙ හිටියද?

කට! -හරි ළමයි, වැඩේට බහිමූ!

5- 6- 7 ඇන්ඩ් 8

ඇන්ඩ් 1 ක්‍රොස් 2- 3- 4

5- ටර්න්- 6, 7- 8- කික්!

ලස්සනයි, තව පාරක් ගමු!

ඔහොම යං ළමායි! -හා! ආයෙත්...

5- 6- 7 ඇන්ඩ් 8

ඇන්ඩ් 1 ක්‍රොස් 2-....

මං එක පොතක දැක්ක විදිහට,

"යමෙක්ගේ උසස් පාසල් චරිතයෙන් ඔහුගේ සමස්ත අනාගත චරිත ලක්ෂණ තීරණය වේ" ලු.

ආහ්!

මං හිතනවා ඒක මෙතෙන්ට අදාළ නෑ කියලා.

m 10 482 l 1270 482 1270 533 10 533

ඉතිං මෙහෙ දේවල් සිද්ධවුණේ මට ඇති හොඳකට නෙමෙයි.

මේ මගෙ ලොකු අයියා, විල්.

එයා තමයි ඉතිං "ලොකු අයියා".

මං කිව්වෙ,

හැම තැනම.

අයින්වෙනවා!

නියම වැඩේ, කිඹුලි!

ප.ලි., කිඹුල් මූණට තමුසෙ හරි ලස්සනයි.

මාත් එක්ක තරහද?

මට තාම හිතට හරි නෑ මානි.

මට ඕන වුණේ ඇත්තටම සමාව ඉල්ලන්න.

ඊගාවට...

ඒ ළමයි හරි. මම මෝඩයෙක්.

නේ?

හෝව්, හෝව්. කොයි ළමයිද?

මොකා?... නෑ.

නෑ, නෑ, නෑ. කවුද ඔයාට මෝඩයා කිව්වෙ මානි? මම දැන්ම එයා එක්ක කතා කරන්නං කවුද ඒ?

අල්ලල දාන්න විල්. ඔයාට හැමදාම මාව බේරගන්න බෑනේ.

ඒ කතාව ඇත්ත.

මම ප්‍රාර්ථනා කරන්නෙම ඔයා ඔයාගෙ වටිනකම අඳුන ගත්තා නම් කියල.

ඔයා තමන් ගැන විශ්වාසය තියාගන්න, එක දවසකටවත් හිතට ගත්තොත්,

ඔයාට ඕන වැඩක් හිතේ හැටියට කරගන්න පුළුවන් වෙයි.

ඇත්තටම, අයියා හරියටම හරි.

හා පුරා කියලා ම‌ගෙ හීනමානය වෙනස් කරගත්තු මම,

මගෙ දත්වල කම්බි ගලවලා; Contact Lens දෙකකුත් අරගෙන...

මගෙ කොණ්ඩෙ හදාගන්න ඩොලර් අටට එහා ගෙවන්නත් තීරණය කළා.

ඉස්කෝලෙන් කටු ම කකා මම ආව ගමන දිග කතාවක්.

ඒත් එහෙව් පුංචි පහේ රිජ්ෆීල්ඩ් කෙල්ලගෙ කැපවීම නොතියෙන්න,

අද, මේ ලොස් ඇන්ජලීස් නගරයේ

දැවැන්තම මානව සබඳතා ආයතනයක වැඩකරන ගමන්...

නවක සැසියක් ඉදිරිපිටදි,

ඉස්කෝලෙ කාලෙ නටපු පපරෙ ගැන රස කතා කියන්න මම මෙතන නැහැ.

ඔයාට පාලනය කරන්න බෑ ඔයාට සිද්දවෙන දේවල්,

හැබැයි ඒවට මුහුණදෙන හැටි පාලනය කරන්න පුළුවන්.

ඒ තමයි අපේ දැනීම.

ඒකමයි, අපේ මානව සබඳතාවල අරමුණ.

ස්තුතියි. හැමෝටම මගේ සුබපැතුම්!

ලස්සන වැඩක්. -බොහොම ස්තුතියි!

විශිෂ්ට කතාවක්...

නියම අභිප්‍රේරණයක්.

බොහොම ස්තුතියි, සර්... ගොඩක්...

එහෙනම් පුතේ මෙතන බඩු ටික අකුළගන්න වෙලාව හරි.

ආ?

ස...

ස... සර් කිව්වෙ මෙ... මං මගෙ ඔෆිස් එක වහන්න ඕනෙ...?

අන්න හරි. -ඒත් සර් ම...

මං මෙතන ගත්තෙ දවස් දෙකකට විතරයිනෙ, ඒකත් මගෙ අයියගෙ වෙඩින් එකට.

අපිට විවෘත කිරීමක් යෙදිලා,

නිව්යෝක් ඔෆිස් එකේ.

VP,

එතන ඔයාගෙ,

එ...

ම...

මං... එතකොට... උප සභාපති?

ඒ තරම් උසස්වීමක් දරාගන්න අමාරු නැත්නම්...

නෑ... අම්මෝ!

එහෙම නෑ සර්!

මට කොහෙත්ම ගැටලුවක් නෑ.

බොහොම ස්තුතියි සර්!

ඒක ඔයාගෙම ආයෝජනයක්.

මාත් හැමෝවම මුණගැහෙන්න බලන් එන්නෙ අම්මෙ.

මටත් පුදුමෙ හැමදේම එකලාසයක් වුණු ඉක්මන ගැන.

මම දන්නවා කෙල්ලෙ, මේක ලස්සනට තියෙයි...

ජොආනාලෑ මෝනා නැන්දා මගුල ගන්න ගජරාමෙට වියදං කරනවා.

මම අනන්තවත් කියන්නවා මෙච්චර බරසාර වැඩි නේද කියලා,

නැන්ද කියනව... "මං හිත සතුටින් කරන දේ නේ, ඔයාලා දකිනකන් ඉහිලුම් නෑ." කියල.

මගෙ හිතට හරි නෑ ජොආනව මීට කලින් දැකලවත් නැති නිසා.

මං දන්නවා, ඒකෙත් අමුතුම ගතියක් නැද්ද?

එකම මහ ඉස්කෝලෙට ගිහිල්ලත් දෙන්නා මූණට මූණ දැකල නෑ!

මොන? අපි දෙන්නා එකම ඉස්කෝලෙට ගියා?

මං හිතුවෙ ඔයා දන්නව කියල. -නෑ.

අ... අයියා මට පින්තූරයක් විතරයි එව්වෙ. මට ඒත් අඳුනගන්න බෑ.

රිජ්ෆීල්ඩ් උසස්පෙලේ මහ සෙනගක් නෑ. මට මතක නෑ ජොආනා කියල නමක්...

ඒ එයා "ජොආනා" නැතුව වෙන නමකින් හිටිය නිසා.

අ...

ම්...

ඩී ඩී!

ඩීඩී? -නෑ නෑ...

අ... මේ...

ටි ටී? -ටීටී?

වෙන්න බෑ...

මටත් පුදුම මේ "දිව අග" තිබ්බ නම කොහොම හැලුණද කියල.

JJ? -අන්න හරි! ජේජේ!

ජොආනා, ජේජේ, හරි නෙවෑ!

නෑ!

නෑ! නෑ!

නැහ්! වෙන්න බෑ...

මැඩම්? "ආසන පටි" ගලවන්න එපා.

කරුණාකරලා මැඩම්ගෙ ආසනයෙන් වාඩිවෙන්න...

අම්මා කියන්නෙ එතකොට අපේ අයියා...

ප්ලීස්! මට ඇති ඔහෙල ගියපු මිනිත්තු හතළිස් පහේම බළල්ලු ගැන ගොතපු පතරංග ජාතකේ!

මැඩම්, කරුණාකරලා වාඩිවෙන්න! ඔයාගෙම ආරක්ෂාවටයි අපි මේ කියන්නෙ,

අනේ අම්මෙ මට තප්පරයක් දෙන්න...

මට සමාවෙන්න...

මට සමාවෙන්න... හෙදර්...

මේක හදිසි අවස්ථාවක්.

අපෙ අයියා ලෑස්ති වෙන්නෙ මගෙ ඉස්කෝලෙ මට අපායක් කරපු ගෑනිව කසාද බඳින්න.

ඉතිං, ඔබ තුමීට පුළුවන්ද තරහ නැතුව ටිකක් පැත්තකට වෙන්න?

අහ්හ්... සොරි අම්මෙ මම...

සමාවෙන්න, මොකක්හරි ප්‍රශ්නයක්ද?

අනේ මන්දා, ඔයාට මොකුත් ගැටලුවක්ද?

ඔයාගෙ අයියත් ඔයාගෙ පරම හැතිරිව බඳින්න යනවද?

එතකොට, මෙච්චර කල් ඔයා ඒක දන්නෑ?

කවුරුවත්ම දන්නෑ.

අයියා උසස්පෙලේ ඉද්දි මං දෙවනි වසරෙ. මගෙ කරදරවලදි උදව් නොකළට එයාට බනින්න බෑ.

කනවද?

ලෝකෙ ජන ගහනයම බිලියන හතක්!

ඒ වෙලත් මේ යමදෝණි මගෙම නෑනා වෙන්න එනව.

මම මගෙ ගේ දාලා යන්නත් ලොකුම හේතුව තමයි එයා.

මානි, ඔය කරදරකාරයො, හරියට ත්‍රස්තවාදියො වගේ.

හැබැයි එයාලා පහරදෙන්නෙ ඔයාගෙ හැඟීම්වලට විතරයි.

එයාලට රජවෙන්න දෙන්නෙපා. හොඳම දේ, සංසුන් වෙලා, ඔයා හොඳ පාලනයක ඉන්න බව පෙන්නන එක.

ඇරත් මට අදාළ නෑ ඔය රිජ්ෆීල්ඩ් කතාව YouTubeවල දහස් වතාවක් 'හිට්' වුණත්...

මිලියන පාරක්! -මිලියනයක්?

ෂහ්, මටත් වෙලාවක එවන්නකො ලින්ක් එක... -බලමු...

හොඳම දේ, එදා ඉඳන් ඒ සේරම වෙනස්වෙන්න ඇති...

ආපස්සට ගිහින් පෙන්නන්න JJට, ඔයා කවුද කියලා.

ඔයත් හරි වගේ. මං හිතන්නෙ මං නිකං බොරුවට පිස්සු කෙළිනව...

මේ, ඔයාට මේක පුළුවන්.

මට පුළුවන්. -ගේමක් නෑ.

ආ!

අන්න එනවා! අනේ මගෙ කෙළි පැටික්කි ගෙදර ඇවිල්ලා!

හායි!

අනේ! රත්තරං, මාස හතරකුත් ගියා කිව්වම!

හේයි! -හායි! කොල්ලා උස ගිහින්ද?

බලන්නකො ඔයාගෙ හැඩ!

අපිට දූව ගොඩාක් මතක්වුණා. -මටත් හරියට!

ආ එහෙමැයි? අර අපෙ කාරෙකේ ඉස්සරහ සීට් එක වගෙද?

බෙන්! -හරියට මං හැමවෙලේම ගත්තා වගෙනෙ... -මොකක්ද අම්මා?

අර ජොආනා අක්කි හැමවෙලේම මට ඉඳගන්න දුන්නා.

කට්ටිය ජොආනා එක්ක බරටම වැඩ වගේ? -අපෝ ඕන දෙයක්!

නෑ නෑ නෑ හැමදේම නෙමෙයි...

අරගන්න අරගන්න අක්කගෙ බෑග් එක, කොල්ලෙක් නේද?... අනේ... වාසනාවන්!

මාක්! මෙන්න දූ ගෙදර ඇවිල්ලෝ!

බෙන්, අර කාගෙන්ද බලන්න කෝල් එක?

හරි මං බලන්නං!

කුකූ පැටියෝ! කෝ එන්න කුකූ!

කෙල්ලේ!... -කුකූ!

ජොආනා කුකූව අරන් ගියා ලකලෑස්ති කරන්න.

මෙදාපොටේ මගුලට කවුරුත් ජැන්ඩියට ඉන්ඩෙපැයි!

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left