World War Z

World War Z

Sinhala 자막 다운로드

릴리스 정보

World War Z 2013 Sinhalese
다음의 해설 kikywebsite

태그

other
게시일: 2019-05-16
다운로드: 286
청각 장애인용: No

Sinhala 자막 미리보기

처음 200줄입니다.

මේ J. T.L. උදෑසන ප්‍රවෘත්ති.

මේ හෝලි චැඩ්වික්.

අප සමඟ එකතු උනාට ස්තුතියි.

අප ළඟ ඔබ වෙනුවෙන් අද උදෑසන වැදගත් වැඩසටහනක් තිබෙනවා පටිගත කර.

ඔව්, ඒක වැදගත් උදෑසනක් මැදිරිය තුල සිටින්න තරම් වටිනා.

බලධාරීන් තහවුරු කර තිබෙනවා කුරුළු උන පැතිරයාමක් පිළිබඳව.

අනාවැකිය, වලාකුළු සහිත අහසක්...

සුබ උදෑසනක්, බ්‍රින්ටන් වල සිට වාර්තා කරන්නේ.

නමුත් මෙය වෙනස් කෙටුම්පතක් වේවි,

වයිරසය මිනිසුන් අතර පැතිර යන ආකාරය වෙනස් කරනවා නම්.

එහෙනම්, ආරම්භ කරමු.

එනමුත් නැවතත් අද,

තවත් ඩොල්පින් සමූහයක් පිලිසරණකින් තොර වී තිබෙනවා.

CO2 පහ කිරීම චමත්කාර ලෙස ඉහලගොස තිබෙනවා...

ඔබ දන්නා නියම තර්ජනයක් තිබේද?

කොහෙත්ම නැහැ.

පාරිසරික විද්‍යාඥයින් උත්සහ කරමින් සිටිනවා

නිර්ණය කරගැනීමට මරණ සඳහා හේතුව.

අනතුරු මට්ටම් අංක 6 දී

W. H. O. මාර්ග උපදේශන රජයන් සඳහා...

ඔයාගේ මේස් ගොඩක් ලස්සනයි! ,ඒවාට මම කැමතියි.

පොලිසිය පවසනවා ඔවුන් දැක ඇති බව සමානව අවස්ථා මෑතකදී

මිනිසුන් අමුතු අයුරින් හැසිරෙන.

U. N. සෞඛ්‍ය නියෝජිත ආයතනය සමහරවිට,

නිර්දේශ නොකර සිටීවි රාජ්‍යමය චාරිකා අවහිරකරවීමක්.

එය තරමක කලබල කරවීමක්.

ඔවුන් භෞතිකඥයෝ නොවේ, ඔවුන් ඉංජිනේරුවන් නොවේ.

ඔවුන් හිතන්නේ එය පහවෙලා යාවි කියලා.

එයාල ජිවත් වෙන්නේ සමාන්තර සිහින විශ්වයක.

ඒ මිනිහගේ උඩින් ඇති මිනිහා ඔහුට පහරදෙනවා.

මිනිහාගෙන් රුධිරය පිටවෙනවා.

තහවුරු වූ අවස්ථා 21ක්.

සියල්ලන්ම කතා කරන්නේ ලෝක විනාශ දිනය ලොකු වංචාවක් බවයි.

කාරණය ඔහු වෙතට ගෙරවීම් කරනවා,

සහ ගොදුරු තලාපෙලා දැමීම දිගටම පවත්වා ගෙන යනවා.

හොඳම බ්‍රිතාන්‍ය තක්සේරු කිරීම වන්නේ 15,000ක්.

අපි දන්නේ නැහැ මේ පැතිර යාම.

වෙනසක රිද්මයක්ද කියා.

මේතාක් කල් කිසිම විද්‍යාමාන වීමක් වී නැහැ.

උපදේශකයන් පැමිණ තිබෙනවා, ඔවුන් රැගෙන යාම පවා...

මෙවැනි මහජන අනතුරක් සමඟ, අපට බැහැ...

එයාලා උත්සාහ දරන්නේ අපව ඉවත් කරවන්න, මාධ්‍යවේදීන්ට කියන්න උත්සාහ කරන්නේ ඉවත් වෙන්න කියා.

නැගිටින්න!

අපේ ඇදේ භූතයෝ!

නිදාගන්න එපා !

ඔයා එන්න එන්න ලොකු වෙනවා.

- ඔයාට මොනවද කන්න ඕනේ? - පෑන්කේක්!

අපිට අද ගොඩක් ඉර එලිය තියෙනවා.

ඔයාට කියන්න වෙන්නේ එක වචනයක් පමණයි.

හෙයි, ඔයාට මොනවද ඕනේ උපන්දිනයට?

බලු පැටියෙක් කියන්න.

බලු පැටියෙක්?

ඔයා අදහස් කලේ පුළුන් පුරවපු බලු පැටියෙක් ද?

මොකද ඒක නම් අපිට කරන හැකී.

සුභ උදෑසනක්!

එයා ලොකු එක ගත්ත ද?

- ඔව්, ස්මාවෙන්න. - එයා පොඩි.

ඔයාගේ ඉන්හේලර් අසුර ගත්තා ද?

නාන කාමරේ සින්ක් එකේ.

"- මිනිත්තුවක් ඇතුලත? - යන්න ! යන්න ! "

රජය මගින් හදිසි නිතිය පනවා තිබෙනවා.

තාත්තේ, මොකද්ද හදීසි නිතිය කියන්නේ?

"හදීසි නීතිය හරියට, ගෙදර නීති වගේ. නමුත් හැමෝම සඳහා තියෙන්නේ."

"ඔයා පරණ රස්සාව කරනකොට ඒ වගේ තැනවල කවදා හරි ඉදලා තියනව ද?"

"නමුත් මම මගේ පරණ රස්සාවෙන් අයින් වුනා, ඉතින් මට ඔයා එක්ක ඉන්න පුළුවන්."

ඔයාට ඒක නැතුව පාළු ද?

නෑ, මම කැමතී මගේ අලුත් රස්සාවට.

ඔයා කරන්නේ උදේට පෑන් කේක් හදන එක විතරනේ.

ඔව්, නමුත් මම ඒක හොදටම කරනවා!

"බලන්න මම කාවද හොයාගත්තේ කියලා!"

මෙන්න එනවා අංක 12 දුම්රිය.

ඒ සබ්වේ නෙමෙයි සෑම්, එහෙම නේද?

ඔයාට එකක් ඕනෙ ද?

හොදයි.

යන්න, යන්න, යන්න, ස්කූට් !

- අවාසානයේ. - යන්න එලියට.

හෙයි, පිගන් සින්ක් එකට දාන්න!

- පස්සේ! - අපි ආපහු ගියාම ඒක කරන්න !

ඌ ජීවත් වෙන්නේ කැලෑවේ ද?

නෑ.

ඔයාලා උන්ව කෑමට ගන්නවාද ඉරිදාට?

නෑ.

ඌ ජීවත් වෙන්නේ ශ්‍රේෂ්ට අප්‍රිකානු සමතලා භූමිවල ද?

- ඔව්. - ඔහ්, හොදයි, මම අනුමාන කරනවා, ඔව්.

මිනිස්සු උන්ව පෙට්ටිවල තියාගන්නවාද "නැත්නම් මස් ලෙස කන්න ගන්නවාද? "

- ඒක නම් අන්තිම අප්‍රසන්නයි! - අපෝ !

තාත්තේ!

ඔයාලා සුරතලෙක් ලෙස තියාගන්න සතෙක් ද?

- ඔව්. - ඒ පුසෙක් ද

ඔව්.

- හරි, දැන් අපිට තියනවා තව එකක්. "- තව එකක් කරන්න. "

ඔයා සම්පූර්ණයෙන්ම එකක් ගත්තා!

ඇයි මේවා මේ තරම් යන්නේ ?

අවාසාන මිනිත්තු 5ට ඒවා 3ක් වගේ ගියා.

මොකද්ද සිද්ධවෙන්නේ?

සෞඛ්‍ය සංවිධාන....

ජාල භිතිකා රෝගයේ මෑත කාලින පැතිරීම සොයා යනවා

එය ආරම්භ වුයේ තායිලන්තයෙන් දැන් රටවල් 12කින් වාර්තා ලැබී තිබෙනවා.

බලධාරීන් මෙහි පැතිරීම වැළැක්වීමට ප්‍රමාණවත් පියවර ගෙන නැහැ....

ඇයි අපිට BBC එක උත්සාහ කරලා බලන්න බැරි?

අපි තව දුරටත් බ්‍රිතාන්‍ය නෙමෙයි, බබෝ.

ඔයාගේ උච්චාරණය නැති වුනේ සෑහෙන කාලෙකට කලියෙන්.

වයින් බෝතල් දෙකකට පස්සේ විශේෂඥයා.

මම බ්‍රිතාන්‍ය ද?

ඔව්, ඔයාගේ ආත්තම්මා බ්‍රිතාන්‍ය කෙනෙක්.

හෙයි!

එයා දිගටම එහෙම යනවද තාත්තේ?

ඔහොම ඉන්න, කට්ටියම.

" තාත්තේ, පාරේ ප්‍රවේසම් වෙන්න."

ඒකට කමක් නෑ.

ජීවින් අතර පැතිර යා හැකි

සුලබවම රෝග කාරක සතෙකුගේ සපා කෑමෙන්.

අපගේ උපදේශය නම් ප්‍රසිද්ධ ප්‍රදේශයන්ගෙන් ඈතට වෙලා ඉන්න.

හෙයි! යෝ! ඔයා හොදින් ද?

ඔව්, මම හොදින්, ස්තුතියි.

- ඔයාට මොනවා හරි ඕනෙ ද? - නෑ, ඔයා දන්නවද මොනවාද මේ වෙන්නේ කියලා?

නෑ, මිනිහෝ, මට කිසිම අසහසක් නැහැ.

මේක පිස්සුවක්.

ජෙරී?

දැම්ම වාහනයට නගින්න !

රැදී සිටින්න....

අපි ඔනවද කරන්නේ?

මේක තමයි එලියට යන්න තියන අපේ මාර්ගය.

මට මගේ බ්ලැන්කට් එක ඕනෙ.

බබෝ, ඒක දැන් අසුරලා තියෙන්නේ.

සබ්වේ ව තුරුල් කරගෙන ඉන්න සෑම්, හරි ?

මගේ බ්ලැන්කට් එක !

රීච්?

රේචල්, බබෝ, ඔයා ආපහු ඔයාගේ ආසනයට එන්න ඕනේ!

- බබෝ, ඔයා ඔයාගේ ආසනයේ ඉන්න ඕනේ.... - ඔයාගේ පටිය දා ගන්න!

රේචල්, දැම්ම!

- ගැරී? - රේචල්, දැම්ම ඔයාගේ පටිය දාගන්න!

- ඔයා හොදින් ද? "- ඔයා හොදින් ද? "

- රේචල්, වස්තුවේ? - රේචල්,ඔයාට තුවාලද?

- කෝනි? - ඔයා හොදින් ද? එකට කමක් නැහැ.

අපි යන්න ඕනෙ.

හැමෝම කාර් එකෙන් එළියට බහින්න!

අපි නගරයෙන් එළියට පැන ගන්න ඕනේ!

දොර ඇරෙන්නේ නෑ! රේචල්, අර පැත්තෙන් එලියට එන්න.

හරි, නැගිලටා එහා පැත්තට පනින්න වස්තුවේ.

පාරෙන් අහකට වෙනවා!

ඕක අහකට ගන්න !

එන්න, වස්තුවේ! එන්න!

වස්තුවේ. ඔයා හොදින් ද?

යමු එන්න. පාරෙන් අහකට වෙමු.

ඒ මොකද්ද, ජෙරී? ඒ මොකද්ද?

මම දන්නේ නැහැ !

RV එකට නගින්න.

සබ්වේ සෑම් !

මෙන්න එනවා අංක 12 දුම්රිය ! 1...

2...

- මොනවාද සිද්ධවෙන්නේ? - 3...

4...

5...

6...

7...

8...

9...

10...

11...

12...

දුම්රිය, දුම්රිය ස්ථානයට ලගා වුනා !

ජෙරී !

බලාගෙන !

අපි ආයෙත් තල්ලු වෙලා තියෙනේ 5 වන විදියට !

සිමා කිරීම බිද වෑටිලා.

සංසුන් වෙන්න උත්සාහ කරන්න....

ඔයාට වාතය ටිකක් දෙන්න.

ඇතුලට ගන්න, එළියට දාන්න.

බබෝ, සංසුන් වෙන්න උත්සාහ කරන්න.

ජෙරී, අපි පර්ස් එක කාර් එකේ දාලා ඇවිත්.

අමතර ඒවා කොහේද?

මම ඔයාගේ බෑග් එක පරික්ෂා කරන්න යන්නේ, හරි ද?

ඔයාට ඇය එක්ක ඉන්න ඕනේ නැද්ද?

රිච්, ඔයාට මොකුත් වෙන්නේ නැ, ඔයාට මොකුත් වෙන්නේ නැහැ.

හෙයි, හෙයි, ඔයා නහයෙන් හුස්ම ගන්න.

රිච්, රිච්, බලන්න මගේ දිහා. බලන්න මගේ දිහා.

ඔයාට මොකුත් වෙන්නේ නැහැ.

අපි මේක වාර සියගණනක් ගණනාවක් කරලා තියනවා, බලන්න මගේ දිහා, බලන්න මගේ දිහා.

ඔයාගේ නහගෙන් හුස්ම ගන්න, කටෙන් එළියට දාන්න.

අපි බෙහෙත් ශාලාවකට යාගන්න ඕනේ.

අපි පිටත් වෙන්න ඕනේ.

හරි.

හොඳයි, හොඳයි. බලන්න.

බලන්න මගේ දිහා. බලන්න මගේ දිහා, රිච්, ඔයාගේ නහයෙන් හුස්ම ගන්න.

නෑ, නෑ, නෑ, නෑ....

ඔයාට මොකුත් වෙන්නේ නැහැ.

- බලන්න මගේ දිහා. - තාත්තේ, මේවා මොනවා ද?

මට වතුර ටිකක් හොයන්න, හොදේ? බොන්න යමක්.

මේ තියරි.

ඔයා කොහෙද?

ගුවන් ගත වෙලා ඉන්නේ, නැගෙනහිර පහළ කොටසේ, ටර්ටල් බොක්කේ.

ඒ හැම දෙයක්ම නැති වෙලා. අපි යන්තම් බේරුනේ.

- කියන්න ඔහුට දකුණට යන්න කියලා. - නෑ, නෑ, අපිට දැකලාම සනාථ කරගන්න ඕනෙ.

නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ.

මොකද්ද මේ?

අපි දන්නෙ නැහැ. කොච්චර ආසන්නයේද ඔයා ඉන්නේ?

මුහුණට මුහුණ.

හොදයි, වස්තුවේ, හොදයි.

තාත්තේ.

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left