Settai

Settai (சேட்டை)

Sinhala 자막 다운로드

릴리스 정보

Settai 2013 Sinhala Subtitle
다음의 해설 user_sinhalasub
Movie Download Link : https://1kuttymovies.me/kuttymovies/settai-full-movie-download.html https://1kuttymovies.me/kuttymovies/settai-mp4-hd-full-movie-download.html

태그

other
settai_2013_sinhala_subtitle
settai_2013_sinhala_sub
settai_2013_with_sinhala_sub
settai_2013_with_sinhala_subtitle
settai_2013_sinhala_subtitle_subdl
게시일: 2025-03-06
다운로드: 52
청각 장애인용: No
FPS: 23.98

Sinhala 자막 미리보기

처음 200줄입니다.

බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් රංග ප්‍රසන්න විසින් පරිවර්තනය කර උපසිරැසි ගන්වන ලදි

මම හිතනවා මොකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා

මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් අපේ දේශපාලය ජීවිතයම ඉවරයි

නම මොකක්ද ඔහේගෙ

සන්තෝෂ්

විභාගේ ඉවර වෙනකන් ඔහේගෙ නම කල්‍යාන කුමාර්

චියර්ස්!

උඹ නම් මාර වාසනාවන්තයෙක් බන්

වෙන එකෙක් උඹේ වෙනුවට විභාගෙට ලියනවා

උඹ මෙතන බියර් ගහනවා

මම මොකටද විභාග ලියන්නේ? තාත්තට කෝටි ගනන් සල්ලි තියෙද්දි.

පේන්නෙ නැද්ද යකෝ? නවත්තලා තියෙන වාහනේ‍ට ඇන්නේ

ඔහේනෙ "No Parking" කියලා ගහලා තියෙන තැනක නවත්තගෙන බියර් බොන්නේ

මම වාහනේ හැප්පුවා කියලා කියනවද?

මම පාර්ක් කරන්නේ මට ඕ‍න තැන තමුසෙ දන්නවද මම කවුද කියලා

මම MPගෙ පුතා

ඔහේ කවුරු වුණත් මට අදාල නෑ

කට වහගන්නවලා! යකියවිලි පෙන්නනවා

මූ බොරු කියන්නේ

තමුසෙ කට වහගන්නවා. ලියකියවිලි ගන්නවා මෙහෙට

කල්‍යාන කුමාර්

කල්‍යාන කුමාර්

සන්තෝෂ්!!

ටුට්ටක් ඔලුව උස්සන්න බලන්න

Thanks!

ඒයි, තමුසෙලා මොනවද කරන්නේ

කවුදෝ කෙනෙක් මගෙ පොටෝ ගන්නවා

දැක්ක විදියට පත්තර කාරයෙක් වගේ නිල් පාට කමිසයක් ඇඳගෙන හිටියේ

ගිහින් අල්ල ගන්නවා

අන්න නිල් පාට කම්සේ ඇදගත්ත මිනිහා කැමරාවකුත් තියෙනවා

ඉක්මණට අල්ල ගන්නවා

බයික් එක ලඟින්ම එලවගෙන එන්නේ ඇයි

කවුද ‍තමුසේ ‍කොහොමද බයික් එකට නැග්ගේ

පිටිපස්ස බලන්නෙපා, මම උඹේ බෙල්ල කපනවා

මේ හුලඟ එක්ක බෙල්ල කපන්න ටිකක් අමාරු වෙයි

නැවැත්තුවට පස්සේ කපහන්

ඉක්මණට යමු

අජිත් කුමාර්( සිනමා නළු) වගේ රේස් යන්න මට බෑ

මිකැනික් අයියා කියලා තියෙන්නේ හෙමීට යන්න කියලා

තමුසෙටයි තමුසෙගෙ මිකැනික්ටයි ‍ දෙන්නටම පිස්සු

යකෝ පනාවක්ද? ඒයි

තමුසේ මැජික් කාරයෙක්ද කොහොමද ඉස්සරහට පැන්නේ

ඒකෙන් වැඩක් නෑ ඔලුව නමාගෙන ඉන්න

මම කෙලින් ඉන්න මිනිහෙක් ඔලුව පාත් කරන් ඉඳලා පුරුදු නෑ

මම කිවුවනෙ ඔලුව පාත් කරන් ඉන්න කියලා

තමුසෙට කියන්න තිබුණනෙ මේ යක්කු එන්නේ තමුසෙට ගහන්න කියලා

මම හිතුවේ තමුසේ මගෙ ඔලුවට ගහන්න හදනවා කියලා

ඒ ඒ බලාගෙන යමන්කෝ - මම මොනවා කරන්නද?

එයාලා පාරට කොමඩු දාලා තිබුණට

කවුද යකෝ තෝ?

මම මාධ්‍යවේදියෙක්

බලන්න, නිවුස් එකක් හොයාගන්න කොච්චර ආමාරුද කියලා

ලොක්කා! අන්න උන් එනවා, දුවමු

තමුසේ කියන ගමන් දුවගෙන එන්න හිතුවද මම ඔහේගෙ කෑල්ල කියලා?

පලයන්

ලොක්කා! -පලයන්!

හරි! පස්සේ සෙට් වෙමු

එන්න, JK.මම ඔයා වෙනවෙන්මයි මුල් පිටුව තියාගෙන හිටියේ

මොකක්ද ඔයා ගේනවා කිවුව රසවත් නිවුස් එක?

සර් මේ නිවස් එක හෙට මුළු රටම හොල්ලන්න පුළුවන්

MP ආදි භගවන් එයගෙ පුතා වෙනුවට වෙන කෙනෙක්ව දාලා

මෙඩිකල් විභාගේ ලියන්න

මගේ කැමරාවේ ඒකට සාක්ෂි තියෙනවා

මෙන්න

එයා ‍ඒ වෙලාවේ වෙන තැනක හිටියා කියලත් ඔප්පු කරන්න පුළුවන්

මේ තියෙන්නේ මම එයාගෙ වාහනේ හැප්පුව වෙලාවේ ගත්ත අනතුරු වාර්තාව

මේත හැම තැනම වෙන දෙයක් සර්, මේක විතරක් නෙවෙයි

මේක ලොකු වංචාවක්

වංචාවක්? අනේ බන්!

මම ලොකු බලාපොරොත්තු තියාගත්තා තමුසේ හොඳ නිවුස් එකක් ගේනවා කිව්වම

මම හිතුවෙ තමුසේ අධ්‍යක්ෂක ශංකර්ගෙ ඊලඟ කතාව හොයාගත්තා කියලා

ඒත්, තමුසෙ ගෙනත් තියෙන්නෙ විභාගයි අනුකරණයි ගැන මෙලෝ රහක් නැති ඒවනෙ

සර් දන්නවද මේ විදියට විභාග ලියලා කී දෙනෙක්

හොර ඉංජිනේරුවොයි දොස්තරලයි වෙලා ඉන්නවද කියලා?

අපේ සමාජේ විනාශ වෙලා ඉන්නේ මුන් නිසා

ඇයි ඕයි හැම වෙලේම සමාජේ ගැනම කියවන්නේ

සුනාමියක් එනවා කිවුවම ඒක බලන්න ගියපු අය තමයි වැඩියෙන්ම මැරුණේ

තමු‍සේ ඒක දන්නවද?

දැන් සර් කියන්නේ අපි දෙන්න ඔනේ වැදගත් නිවුස් නෙවෙයි කියලද

ඔහේ දන්නවද මිනිස්සු පත්තර පාවිච්චි කරන්නේ මොකටද කියලා

කෝපි බොන වෙලාවෙයි

ලැට් එකේ ඉඳගෙන ඉන්න වෙලාවෙයි

මම නිවුස් ගේන හැම වෙලේම ඔයා කියන්නේ මේකමයි

මොකුත් කියන්නෙපා JK!

අපේ පත්තරේ දියුණු වෙන්න ඕනේ ගොඩක් විකිණෙන්න ඕනේ

එතකන් අපිට බෑ හතුරෝ ඇකි කරගන්න

අනික තමුසේ මේ කියන ආදි භගවන්

එක්ක තමයි අපේ පත්තරේ ජාතික බලපත්‍රය ගන්න එක ගැන කතා කරලා තියෙන්නේ

ඒත් තමුසේ එයාට විරුද්ධව ප්‍රවෘත්තියක් ගෙනත්

සමාවෙන්න සර් - ඔව්!

අර ලස්සන නිලිය, ස්වප්නා! - කියන්න කියන්න

එයා කවුන්ට්‍රල්ලාම් දිය ඇල්ලේ නාන ගමන් හිටියා

ඒ කෙල්ල තෙත සාරි එක පිටින් ඉන්න පොටෝ ටිකක් ගෙනාවා

සුපිරි ලිපියක් එක්ක

සූපර්! ‍මෙන්න නිවුස්!

මම මේක ගහපු ගමන් මිනිස්සු පොර කයි මගෙ පත්තරේ ගන්න

බලන්න එයා දිහා හදවතින් තවම තරුණයි

හලෝ, ෆෝමන්! මගෙ ලඟ තියෙනවා මුල් පිටුවට නියම නිවුස් එකක්

අනිවාරෙන් ස්වප්නගෙ පොටෝ එක ලොකුවට දාන්න

මම රස්සාවෙන් අස් වෙනවා බන්

ඊට පස්සේ

උඹ කතා තරන්නේ බැංකු ගිණුමේ කෝටි ගණන් සල්ලි තියෙනවා වගේනෙ

මට ඕන වුනේ වෙනසක් කරන්න බන් ඒත් දැන්, චෙහ්

හැමෝම මේ වගේ බන්

Thank you. - Welcome, සර්!

දැන් ඔම්ලට් එක ගෙනාව මිනිහා ඉන්නවා නේද

මිනිහා මුම්බායි ආවේ අම්බානි වගේ වෙන්න

මිනිහා පුළුවන් දේ කලා

අන්තිමට මිනිහා බාර් එකක වැඩ

උඹේ ප්‍රශ්නේ එ්ක නෙවෙයි උඹේ වැඩ ඒකාකාරියි. ඒකයි

අද බැරි නම් කවදාහරි උඹ ප්‍රසිද්ද වෙයි

උඹේම ලිපියකින්

මට විශ්වාසයි මම බලන් ඉන්නේ ඒක වෙනකන්

මචෝ, තව බියර් එකක් ඕඩර් කරපන්.

හෙට වෙනකන් ඉන්න බෑ. මට පැයකින් ඕනේ. - හරි සර්

JK, නක්කි කියලා කෙනෙක් කෝල් කලා චෙන්නයි වල ඉදන්

ඕප දූප පප්පෙක් ලු පොටෝ ගහන්නත් පුළුවන්

මම එයාට කිවිවා අපේ පත්තරේට සම්බන්ධ වෙන්න කියලා

හැමෝටම අදුන්වලා දෙන්න. - හරි සර්

මෙතන ඉන්න මිනිස්සුන්ට වත් හරියට පඩි දෙන්නෙ නෑ

තව එකෙක් අරන්

යමු ගිහින් බලමු කවුද ඩයල් එක කියලා

ඒයි! උඹ!

සර්, ඔයාද නඩුපකන් නක්කී

මම සර් වගේම කෙනෙක් දැක්කා ඊයේ

ඊයේ දැක්කේ බීච් එකේ නට නට ඉන්නකොටද?

බිල්ලා ෆිල්ම් එකේ වගේ දෙබස් කියන්න ඇවිත් මාව රවට්ටන්නෙපා

සර්, ඔයාට පල්සර් බයික් එකක් තියෙනවා නේද

අර යක්කු ගහද්දී පල්සර් එක අල්සර් වුණා

මොකක්ද කිවුවේ? සර්ට මැරයෝ වගයක් ගැහුවා?

ඇයි වෙන මොනවද හිතුවේ? මේ බලනවා මූන දිහා

ගැහුවා විතරක් නෙවෙයි,

ගෙවල් කුලිය දෙන්න තිබුණ 20000 ත් අරන් ගියා

මොකක්? 20,000ක්? ඒ කොහොමද?

මොකද මූ නිකන් පොමනේරියන් බල්ලෙක් වගේ බුරන්නේ

සිද්ද වුණ දේ අමතක කරන්න

මම මොනවා කරන්නද, කොහෙද මම නවතින්නේ?

මට දැන් කරන්න දෙයක් කියපන්

සීනු!

මේක ගන්න ‍ලොක්කා, ‍මේ අපේ කාමරේ යතුර. දැන් ඉදන්, ඒක ඔයාගෙ කාමරේ

අපි දෙන්නම එකම කාමරේ ඉන්නේ

කාමරේ කොහොමද?

ඒක නිකන් දිව්‍ය ‍ලෝකේ වගේ - චියර්ස්!

‍හෙලෝ! - ‍‍හෙලෝ!

‍හෙලෝ! - ‍‍හෙලෝ!

වවුල්ලු බකමූනොන්ට නම් ගැලපෙන තැනක්

මගේ 20000 ත් කෙල කරගත්තා

හායි මචෝ

අත්තිකාරමක් නැතිවම කාමරයක් ලැබුනා ඔයාට

ඒයි, සපත්තු දාගෙන ඇතුලට එන්නෙපා එලියෙන් ගලවලා එන්න

මේ කුණුගොඩට එන්න මම මගෙ වටින සපත්තු ගලවන්න ඔනෙද

යකෝ, ගෙවල් ඇතුලේ කුණු තියෙනවා දැකලා තියෙනවා

ඒත් මේ ගෙදර සම්පූර්ණෙන්ම කුණු ගොඩක්නෙ

ඔහොම කියන්නෙපා? ගොඩක් අයට ‍මේ කාමරේ නවතින්න ඕනෙ වුණා

ඒත් මූ කාටවත් කැමති වුනේ නෑ

එ්ත් ඔයාව තියාගන්න කැමති වුනා

ඔය දෙන්න අතරේ මොකක් හරි? - ඒයි!

මම කිව්වේ මිත්‍රත්වය ගැන

ලොක්කා, මෙහෙ නවතින බවක් කාටවත් කියන්න එහෙම එපා

මිනිස්සු ඊර්ෂ්‍යා කරයි

චියර්ස්! - චියර්ස්!

යකෝ, තොපි දෙන්නට හෘද සාක්ෂියක් කියලා දෙයක් නැද්ද

මේක නිකන් දොර ජනෙල් තියෙන ලැට් එකක් වගේ

තව මේකට ගෙදර කියන්නත් එනවද?

කවුරුහරි බෙල් එක ගහනවා, බලන්න.

ඒ ඔයා ගේ ඇතුලට එද්දී ගහපු බෙල් එකේ සද්දේ

හෙමින් වැඩ කරන ඔරලෝසු දැකලා තියෙනවා

මෙච්චර හෙමින් වැඩ කරන බෙල් එකක් දැක්කේ අදමයි

මොන ගෙයක්ද මේ?

හිතන්න වත් එපා දවස් දෙකෙන් ඔක්කම හරි යයි

ඇයි? දවස් දෙකෙන් මේක සුද්ද කරලා දානවද?

අපෝ නෑ. ඔයත් මේකට පුරුදු වෙයි

ඒක ඉතින් ඔයාගෙ වැඩක්

සෙට්ටයි (දඟකාරකම)

ඔබේ හදවතේ කුලියට නැවතීමට අසන්නේ ඇයි

ඔබේ ඇස් වල කන් වල නාසයේ දාහඩිය දමා ඇත

ඔබේ ස්පර්ශය හොඳ නැත...

ඔබේ ස්පර්ශය හොඳ නැත...

මේ ආදරයේ තරඟයක් නොව

මෙහි එයට ඉඩක් නැත

දහසක් දෙනා මා වැළඳගැනීමට ආවත් කිසිම කෙනෙක් සදාකාලිකව ඉන්නෙ නැත..

ලොව ඇති සියළු භාෂාවන් මා දනිමි

ඉතින් සියළු වචන බැහැර කර මාව සෙමින් වැළඳගන්න

ඔබේ සැබෑ පෙනුම මෙහිදී දැක ගත හැක

ඔබේ ස්පර්ශය හොඳ නැත...

ඔබේ ස්පර්ශය හොඳ නැත...

මේ ආදරයේ තරඟයක් නොව

මෙහි එයට ඉඩක් නැත

දහසක් දෙනා මා වැළඳගැනීමට ආවත් කිසිම කෙනෙක් සදාකාලිකව ඉන්නෙ නැත..

ඔබේ හදවතේ කුලියට නැවතීමට අසන්නේ ඇයි

හායි මධු, මම අංජුලා! - හේයි!

අනේ මට පොඩි උදව්වක් ඔනේ? - හ්ම්!

අංජුලා කියපු කෙනා ඔයා නේද?

මං දිහා බලන්නෙපා. අදුරන්නෙ නෑ වගේ ඉන්නවා

මම ඔහේව දන්නෙත් නෑ

ඔයා රිචර්ඩ් නෙවෙයිද? අර පාර්ස‍ලේ! - මට කතා කරන්නෙපා කිව්වනෙ

උදව්වක් කලාම ස්තූති කරන්න වත් දන්නෙ නෑ

ගොන් බූරුවා

බෙල් එක වද්නවා. දොර ඇරපන්කො.

මොකෙක් හරි එකෙක් ඊයෙ රෑ බෙල් එක ඔබන්න ඇති

Settai subtitles in other languages

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left