Absentia

Absentia

Sinhala 자막 다운로드

시즌 1

릴리스 정보

Absentia - 01x04 - Me You Him Me HDTV si PMA
다음의 해설 PasinduAmarasinghe
පසිදු අමරසිංහ විසින් නිකුත් කරනලද්දකි.

태그

HDTV
hdtv
HD
게시일: 2017-11-24
다운로드: 36
청각 장애인용: No

Sinhala 자막 미리보기

처음 200줄입니다.

෴පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම෴

෴පසිදු අමරසිංහ෴

෴පසිදු අමරසිංහ෴

෴පසිදු අමරසිංහ෴

෴පසිදු අමරසිංහ෴

෴පසිදු අමරසිංහ෴

෴පසිදු අමරසිංහ෴

෴පසිදු අමරසිංහ෴

෴පසිදු අමරසිංහ෴

෴පසිදු අමරසිංහ෴

෴පසිදු අමරසිංහ෴

෴කතෘ අයිතිය සුරකින්න෴

෴ 35 වෙනි උපසිරැසි නිර්මාණය෴

..... SubzLK වෙනුවෙන්..... ෴පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම෴

෴පසිදු අමරසිංහ෴

කවද්ද අන්තිමට ඔයා එමිලිව දැක්කෙ?

මට වෙලාවක් ටික දෙනවා, ඒජන්ට්...

වෙන විදිහකට කියනවනම්, ඔහේට මගහැරිලා එයාව.

අපි මේක ඔෆිස් එකට ඇවිත් කතා කරමු.

කවුරුත් දැක්කද ඔයාව?

ඒ එයා.

- ඒ එයා, නික්. මම සාධකයක් හොයාගත්තා. - හෙමීට, හෙමීට. සාධකයක් මොකටද?

අහ්, ‍රැඩ්ෆෝඩ්...එයා දිනපොතක් තියන් ඉන්නවා. එයා ඇදලා මම දැකපු දේවල්.

- ඔයා රැඩ්ෆෝඩ්ගෙ ගෙදරට පැන්නද? - නෑ, මට කරන්න වුනා. අහන්න මම කියන එක.

- එමිලි... - එයා තියන්න ඉන්න දිනපොතේ තියේ..

මාව පැහැරගත්ත දවසෙ ඉදන්ම දේවල්.

කිසිම විදිහක් නෑ ඒක එයා දැනගන්න.

මම කිව්වා ඔයාට හෝටලේ ඉන්න.

නික්,ඇස්වලින් ලේගලනවා ඇදලා ඒකෙ, එකදිගට ආපහු ආපහු.

- ඔයා කිසිදෙයක්... - නික්,එයා ඇදලා මගෙ ඔලුවෙ තියෙන ඒවා

එමිලි! එමිලි! එමිලි.

ඇහුන්කම් දෙන්න ඔයාටම!

මම දන්නවා මම දැකපු දේ.

බලන්න, මට තේරෙනවා එයාව සැකයි...

ඒත් අපිට නෑ කිසි සාක්ශියක්.

මුකුත්ම... ඔයාව එයා කැබින් එකේ තියන් හිටියා කියලා.

- කොහොමද ඔයා ඇස්වලින් ලේගලන ඒවා පැහැදිලි කරන්නෙ? - මම දන්නෑ මම තව ඒකගැන බලන්න ඕනි,

ඒත් දැන් මට ඔයාව ගෙනියන්න වෙනවා.

BPD එකෙන් වරෙන්තුවක් නිකුත් කරලා ඔයාට.

නෑ. නෑ, මට තව වෙලාව ඕනි.

ඔයාට ඕනි ඔයාව අත් අඩංගුවට ගන්නවා ෆ්ලින් දකිනවටද?

ඒක ද ඔයාට ඕනි?

ඔයා එයාව ගිහින් බලන්නඕනි, පස්සෙ අපිට යන්න පුලුවන්

එන්න.

හෙයි.

හායි.

මම මවුරටයි ජුලියන්ටයි කිව්වා ඔයාට හදිසි වැඩක් කියලා.

අපි රෑකෑම ගන්නනේ හිටියෙ.

සමාවෙන්න . මට සම්පූර්ණයෙන්ම අමතක වුනා

මම එමිලිව ගන්න ගියා. අපි කේස් එක ගැන බල බල හිටියෙ.

හිතනවා ඇයට පුලුවන් කියලා... ඇයට පුලුවන් ෆ්ලින්ව බලන්න.

මට එයාව බලන්න විතරයි ඕනි..

උන කරදරේත් නිසා.

මට තේරෙනවා, එමිලි, ඒත් එයා නිදි.

ඔයාට පුලුවන් එයාව බලන්න.

අහ්, ස්තූතියි.

ඔයා තාමත් ඇයව විස්වාස කරනවා.

හැමදේම ඔයාගෙ ඉස්සරහම සිද්ද වෙලත්,

මොකද මම නිවුස් වලිනුත් දැක්කා,

ඇයව හාලොව් ගෙ මිනීමැරුමට සැකකරනවා කියලා.

ඇය මැරුවෙ නෑ හාලොව්ව.

හෙයි.

..... SubzLK වෙනුවෙන්..... පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෴ පසිදු අමරසිංහ ෴ කතෘ අයිතිය සුරකින්න.

නික්,හෝටලේ නවත්තන්න පුලුවන්ද ?

මට ගන්න දේවල් ටිකක් තියේ යන්න කලින්.

මිනිස්සු කියන දේවල් වලින් ෆ්ලින්ව ඈත් කරල තියාගන්න.

මම ඉතුරුව ඔයාගෙ තාත්තට යවන්නම්.

එමිලි?

එමිලි!

මම විස්වාස කරා ඔයාව දැන් ඔහේ අමු මෝඩයෙක්නේ.

මට තිබුනෙ ඔහේටත් එක්කම ඇයට වරෙන්තුව දාන්න

ඇය ටිකකට කලිනුත් මගෙ ලගින් හිටියේ.

ඔහ්,ඇත්තට? මොකද්ද ඇයව අන්තිමට දකිද්දි ඇදන් හිටියෙ?

ඔහේට මතක් වුනාම මට කියනවා.

කොලපාට ජැකට් එකක්, කලු තොප්පියක්, කලු කලිසමක්.

ඔයාට පුලුවන් ඔයාගෙ APB එක දාන්න.

මොකද්ද ඇති වැඩේ? අහ්?

ඇය අනිවා දෙපාරක්ම ඇදුම් මාරු කරලා ඇති.

කොහෙද ඔයා?

මට සමාවෙන්න , නික්.

මට ආපහු මේ දේවල් වලට මුහුණදෙන්න බෑ. මට ඒක කරන්න බෑ

- කොහෙද ඔයා? - මට බෑ ඔයාට කියන්න.

ඔයා මාව ඇතුලට ගෙනියයි.

දුවන එකෙන් ඔයාව තවත් වැරදිකාරයෙක් කරනවා

ඔයා... මංගාවට එන්න දැම්ම, අපිට පුලුවන් ...

නෑ! මම මේක විසදන්න යන්නෙ

කොහොමද , එමිලි? කොහොමද කරන්න හිතන් ඉන්නෙ?

ඔයාට පෙනෙයි.

මං ගැන විස්වාසෙ නැති කරගන්න එපා.

හරිද?

මට ඕනි මේවට බැටරි.

කොහෙද ඔයා හිටියෙ?

අහ්?

ඔයා දන්නවා මම බලන් ඉන්න කැමති නෑ කියලා.

ඔව්.

ඒක ඕනිකම මත තමා.

ම්ම්.

මම ඔයාට තෑග්ගක් ගෙනාව.

- ඔයාද කලේ ? ඔව්? - ඔව්.

ඇයි ඔයා උඩට එන්නැත්තෙ? අපි බීමක් බොමු.

යනවා!

බර්න් මහත්මයා , මේ පරීක්ශක ගිබ්ස්.

බර්න් මහත්මයා!

මොනවද ඕනි?

අරින්න පුලුවන්ද ?

නෑ.

- මම ඔයාගෙ සහෝදරීව හොයන්නෙ. - ඇය... ඇය මෙහෙ නෑ.

ඉතින් කොහෙද ඇය?

මම දන්නෑ. හොටෙල් එකක කොහේහරි.

කොයිකෙද?

ඇය මට විස්තරයක් දුන්නෙ නෑ, හරිද

ඇය... මට සතුටුයි ඇයව හොයන එකට.

අහන්න...

ඇය ආවොත්, මට කෝල් කරන්න.

ඔව්,ඇය එන එකක් නෑ

තාත්තගෙ තැනට ගියොත් හොදයි, එතනට තමා යනවනම්.

සුභපැතුම්.

ඔයා කලේ හරි දේ.

ඇය පැනගත්තා.

මොකක්? මට තේරෙන්නෑ.

මට කලර් ලයිට වලදි නවත්තන්න උනා,

පස්සෙ ඇය පැනල දිව්වා.

ඔයාට අල්ලගන්න බැරි වුනාද?

හිතන්නෙ මම උත්සාහ කරේ නෑ කියලද?

ඇයි මාත් එක්ක තරහින්?

සමාවෙන්න .

මට ඇයට මාංචු දාන්න තිබ්බෙ.

මම දන්නෑ ඇයි මට ඇයව විස්වාස කරන්න පුලුවන් කියලා හිතුනෙ.

මම මෝඩ වුනා.

මම ඇත්තටම මෝඩ වුනා.

අපි දැනන් හිටපු එමිලි දැන් ගිහින්, කට්ටිය.

ඒකට දුකයි,

ඒත් මේ අවුරුදු ටිකේ ඇයට මොනව උනත්, ඒක ඇයව වෙනස් කරලා.

ඇය කලහාකාරියි, භයානකයි.

මිනීමැරුම් 2කට ප්‍රධාන සැකකාරයෙක්.

ඉතින් අපිට කරන්න පුලුවන් හොදම දේ ඇයව ඇතුලට ගේන එක

ආරක්ශිතව.

මට ඕන් ඒක ගිබ්ස්ට බාර දෙන්න,

BPD එකට කරගෙන යන්න.

හරි, අම්...

මොකද්ද මේ? අහ්?

මොකද්ද මම ඊයෙ රෑ කිව්වෙ?

දොර.

මම අවස්තාවක් දුන්නා ඇස් ඇරල බලන්න,නික්...

ඒත් ඔයා කලේ නෑ.

මම කිව්වා ඇය, ඇයට ඕනි විදිහට සෙල්ලම කරවනවා කියලා.

දැන් ඔයාට ඒකට වන්දිගෙවන්න වෙනවා.

බැජ් එකයි තුවක්කුයි

ඔයාව අස්කලා.

ඔයා හදන්නෙ ඔයාටම රිද්ද ගන්නද?

බලනවා ඔහේ ඇයටත් හාලොව්ට කරපු දේ කලොත්?

ඇය තාමත් ඔයාගෙ ඔලුවෙ ඉන්නවා නේද?

දෙවියනේ, නික්.

හෙයි.

ඇයි අපි මෙතන? ඇයි ඔයා පහලට එන්නැත්තෙ?

නිකං, අහ්... ටිකකට කතාකරන්න පුලුවන්ද?

- ඔව්. - මෙහෙට එන්න.

ඔහ්,.

මේ අත් හරි හීතලයි නේ, හහ්?

මිනිස්සු එක එක දේවල් මං ගැන කියන්න ගනී

මට ඒවායින් වැඩක් නෑ.

මට ඕනි ඔයා දැනගන්න ඒවා ඇත්ත නෙමේ කියලා.

මට ඕනි ඔයා මාව විස්වාස කරන්න හරිද?

- මට විස්වාසයි ඔයාව. - හොදයි.

- හොදයි. - අම්මෙ, මොකද්ද ප්‍රශ්නෙ?

බබෝ, ඒක තේරුම් කරන්න අමාරුයි වගේම වෙලාවත් මදි.

ඔයාව ප්‍රශ්න කරන මොනම දෙයක් හරි උනොත්,

ඔයා තාත්තගෙන් විතරක් අහන්න.

මම විස්වාස කරනවා එයාව, ඔයාටත් පුලුවන් හරිද?

- හරි. - හරි. මම ආදරෙයි ඔයාට.

ඔයා මට ආදරෙයි ද?

එහෙමනේ? හහ්? හරි, එන්න මෙහෙට

හෙයි.

- ගිහින් ඔයාගෙ යාලුවොත් එක්ක ඉන්න. - හරි.

බායි.

ඔයාගෙ මොලේ හොද නැතිවෙලාද, මෙහෙම පේන්න එන්නෙ,

ෆිලින්වයි මේ හැම ලමයෙක්වයි අනතුරේ දාන්න?

මට අයිතියක් තියේ එයාව බලන්න

මට එපා වෙලා මේක හොද හැමෝම කැමති විදිහට කරලා.

- යනවා, නැත්නම් මම පොලිසියට කතා කරනවා. - ෆ්ලින් මගෙ පුතා.

ඔහේ සුදුසු නෑ ඒකට.

ඔහේ රිද්දනවා එයාට.

ඔහේ රිද්දනවා ඔහෙගෙ වටේ ඉන්න හැමෝටම ඔහේට ගානක්වත් නෑ.

ඔව්, පොලිස්.

අම්මෙ, කරුනාකරලා , ඕක කරන්න එපා!

අම්මෙ, මොකද්ද වෙන්නෙ?

පොලීසියට ප්‍රසිද්දියේ ම සෙවීම කිරීමට අවශ්‍ය නැති අතර..

තිරයේ දිස්වන අංකයට ඇමතුමක් ලබාගන්න

වහනවා මේ මගුල! ඔහේලට වැරදිලා.

එමිලි නිර්දෝශියි. මම ජීවිතෙත් ඔට්ටු අල්ලනවා.

උදව් කරන්න ඇයව හොයාගන්න

ලගදිම අපි ඇයව ඇතුලට ගේනවා, ලගදිම අපි එයාව නිදහස් කරනවා.

මමනම්... මම කැමතියි එමිලිට.

මට ඕනි එයාට සාධාරණයක් කරන්න.

මගුල් නොකිය ඉන්නවා, මම දන්නවා ඔහේ මොකද්ද කරන්න යන්නෙ කියලා

ඔහේ ඩයපර් අදිද්දි මම කොලර් එක හැදුවෙ.

එහෙනම් ඔයා දන්නවා

ඇය එලියෙ ඉන්න තරමට, තත්වෙ තවත් නරක අතට හැරෙනවා කියලා...

තව ඇයව ඇතුලට ආරක්ශිතව ගේන එකත් නැති වෙනවා කියාල.

ඔයා ඔයාගෙ දුවට උදව් කරන්න ඕනි.

More Sinhala subtitles for Absentia

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left