Fantastic Mr. Fox

Fantastic Mr. Fox

Sinhala 자막 다운로드

릴리스 정보

The Fantastic Mr Fox DVDSCR XviD-DONEDEAL
다음의 해설 rokiya
Sinhala subtitle for Fantastic Mr. Fox (2009) | Dinushka Udara රොකියා

태그

DVD
dvdscr
XviD
게시일: 2010-09-19
다운로드: 127
청각 장애인용: Yes

Sinhala 자막 미리보기

처음 200줄입니다.

එයා දුන්න මට පොඩි කැමක්.

මම කියුවනෙ, පේන හැටියට මොනව හරි ජරා මස් ජාතියක් කන්න ඇති.

අපි කෙටි පාරෙන් යනවද, නැත්තන් වට පිටාව බාලාගෙන ලස්සන පාරෙන් යනවද ?

අපි කෙටි පාරෙන් යමු.

නමුත් වටපිටාව බලාගෙන යන්න තියන පාර හොඳයි නේද?.

- හරි හරි , එහෙනම් ඒ පාරෙන් යමු.. - නියමයි.

කොයි හැටි වුනත්. ඒ පාරත් ටිකක් ඉක්මන්,

ස්තූතියි.

- "squab" කියන්නෙ මොකටද? - ඔයා දන්නවනෙ මොකටද "squab" කියන්නෙ කියල.

මම හිතන්නෙ ඒක පරවියෙක් වගේ කියලා.

මොකද කියන්නෙ අපි අර සිදුරින් යනවද, අශ්වයින් කොටු කරල තියන එක යටින් යනවද...

...නැතිනම් රේල් පීල්ලේ වේග බාදකය උඩින් යමුද?

මම හිතන්නෙ අශ්ව ගාල් කොටුව යටින් යන එක, ටිකක් ආරක්ෂා සහිතයි..

නමුත්, වේග සීමා වැට දකුනට දායි

හරි.

මොකද්ද ප්‍රශ්නෙ ? ඔයා කලබල වුනු විදියට හැසිරෙන්නෙ.

කරදර වෙන්නෙ එපා. මම කුරුල්ලො හොරකන් කරල තියෙන්නෙ

...හරියට ඇවිදගන්නවත් බැරි කාලෙ ඉඳලා..

ඒකට කමක් නැ. ඔයා බලන්න අදහා ගත නොකැහි රාත්‍රියක් වෙයි අද..

ප්‍රායෝගිකවම ඔයා වර්ධනය වෙනවා.

සමහර විට මේ එලියට වෙන්න ඇති.

අර මොකද්ද ? - මොකද්ද?

මම හිතන්නෙ ඒක උගුලක්!

- මේ බලන්න. - ඔතනින් අයින් වෙන්න..

මේක දුනු අදින්න තියෙන එකක්?

ඔවු ....... ඔවු, මම හිතනව ඔයා අතනින් ආවනම්,

...ඔයා මේ දොර ලඟ ඉන්නවනම්

...නියතයෙන්ම මේ කුඩා උපකරනය ක්‍රියා ආරම්භකයක් ...

- මොකටද!? - ඕකෙන් අයින් වෙලා ඉන්න ඩාලින්.

- හරියට හරි. අපි අපේ වත්තට තමයි යන්නෙ. - ඕක නවත්තන්න. අපි යමු!

- මම හිතන්නෙ ඒක "ස්ප්‍රින්-ලෝඩර්" එකක් නෙමෙයි. - මම ගර්භනී වෙලා.

අපිට එහෙනම් පැටියෙක් හම්බෙන්නයි යන්නෙ.

- පැටියෝ, ඒක අපූරු ප්‍රවතක් නෙ!. - අපි හෙට වෙනකන් වත් ජීවත් වෙන්න පුලුවන් වුනොත්...

හෙට උදේ වෙනකන්වත් ජීවත් වෙන්න තිබුනොත්,

...මට ඕනෙ කෙරුවෙ ඔයාට වෙනත් විදියෙ රැකියාවක් හොයල දන්න.

කවුරු හරි මගේ තීරුව කියෙවුවද?

- ඔයාගෙ යාලුවන්වත් කතා කෙරුවද ඒ ගැන? - නැතුව.

ඇත්තටම කියනවනම් "රැබිට්" ගේ පරන පෙම්වතිය තමයි ගිය සතියෙ මට කියුවෙ ,

'මම "හිවල් තීරුව" කියවන්න ඕනෙ,' නමුත් එයාලට "ගැසට්" එක හම්බෙලා නැ.

- මට සනීප නැ. - ඔයාට ඇති අසනීපයක් නැ.

- මම රස්නියි. - ඔයා ලඟ රසිනි නැ.

- මට යන්න ඕනෙ නැ. - ඉක්මන් කරන්න. ඔයාට පරක්කු වෙනව.

මම ආසයි ඔයා ඒවා පාලනය කරන විදියට.

හය වෙනිදා ඔයාගෙ "ක්‍රිස්ටෝපර්සන්ස්" නෑයා එනවා

ඔයා ටිකක් වැඩිපුර කරුනාවන්ත වෙන්න එයාට.

...එයාට නොහොම අයහපත් කාලයක් තමයි ගත වෙන්නෙ මේ දින වල

එයා කොහෙද නිදා ගන්නෙ?

අපි එයාට ඇඳක් හදලා දෙමු ඔයාගෙ කාමරේ.

මට තව කෙනෙක් එක්ක කාමරේ බෙදා ගන්න බැ. එයාව තාත්තගෙ කන්තෝරු කාමරේට දාන්න.

තාත්තගේ කන්තෝරු කාමරේ තාත්තා සන්තකයෙ තියා ගන්න ඕනෙ.

මට තවදුරටත් ගුහාවක ජීවත් වෙන්න ඕනෙ නැ. ඒක මට දුප්පත් කමක් විදියට දැනෙයි.

අපි දුප්පත්... නමුත් අපි ඉන්නෙ සතුටින්.

කොහොම උනත් පොලවේ ඉඳලා එන දර්ශනයනම් කොඳයි

පැටියෝ, මම හිවල් නොවන වසර හතක් වයසයි දැන්.

මගේ තාත්තා හතහා මාරාකින් මරනයට පත් උනා.

මට තවදුරටත් හුබහක් ඇතුලෙ ගීවත් වෙන්න ඕනෙ නැ

මම ඒකට මොකක් හරි කරනව

මම ඕවට නැ.

සුබ දවසක් !

හිවලුන් ගුහා වල ඉන්නෙ මොකටද කියල ඔයා දන්නවනේ

ඔවු මම දන්නවා

ඔයා මොනාද ඔය ඇඳගෙන ඉන්නෙ?

මොකද ඔය කලිසම, මේස් වලින් යට කරගෙන ඉන්නෙ

මට තේරෙන්නෙ එයා ටිකක්...

...වෙනස්.

ඔවු. මෙන්න ඒක. මේක තමයි ගහ.

ඉදිරියට එන්න. මේ තමයි ... මම ඔයාට පස්සෙ කතා කරන්නම්.

කයිලි?

කයිල්, මම ඔයාට මොනාද කියන්නෙ? මම දේපල පෙන්නමින් හිටියේ.

- ඔයා මේ වෙලාවෙ මෙතන ඉන්න විදියක් නැ. - සමාවෙන්න! දැන් වෙලාව කීයද?.

මේ ඉන්නෙ "කයිල්".. එයා පොඩ්ඩක් ...

ඕකෙ මොනාද තියෙන්නෙ කයිලි ?

කයිලි ! කයිලි !

- තිත්ත පැටවු ද කොහෙද! කාලා බලන්න එකක්? - අනිවාර්යයෙන්ම. ස්තූතියි.

ඒකා සම්පූර්ණ සදාහරිත නැහැ, නේද?

වෙලඳපොලේ "පයින්ස්" ගස් නැද්ද විකුනන්න? ගඟගෙන් මේ පැත්තෙ?

නමුත් මිල ගනන් , ඔයාගෙ මිල ගනන් එක්ක එන්න ටිකක් අමාරුයි.

මොකක් මොකක්?

මම දෙයක් අහන්නද? ඔයා ජීවත් වෙන්න මොනාද කරන්නෙ?

මම කුකුලන් හොරකන් කෙරුවා, නමුත් දැන් මම පුවත්පත් වේදියෙක්.

හරි ! මම දැකල තියෙනව, ඔයාගෙ කොටස්.

සුබ සන්ද්‍යාවක් මහත්වරුනි.

- ඔබ යනවද... - "කයිල්" ඔබත්...

ස්තූතියි "තිත්ත පැටවු" වලට. ඒව නියමයි.

මේ ගහ ගන්න එපා, ෆොක්සි.

ඔයා ණයට ගන්න යන්නෙ 9.50 කට, ස්තීර අනුපාතිකයකුත් නැතුව,

ඒ වගේම ලෝකයේ භයානකම වටපිටාවකටයි ඔය මේක අරගෙන යන්න හදන්නෙ

...කවුරුහරි ඔයාගෙම වර්ගයෙ කෙනෙක්.

.

ඇත්තෙන්ම ? මට එයාලා ගැන කියනවද.

හරි.

"වොල්ට් බොගිස්" කියන්නෙ කුකුල් ගොවිපල් හිමියෙක්.

හිතෙන හැටියට හැම දේකින්ම සාර්ථකයි.

එයාගෙ බර හරියට "රයිනෝසිරස්" කෙනෙක්ගෙ බරට සමානයි.

ඔහු දිනපතා කුකුලන් තුන් දෙනෙකු ආහාරයට ගත්තා, උදේ, දවල්, රැ සහ අතුරුපස යන ආහාර වේල් සඳහා..

ඒ කියන්නෙ මුලු එකතුව 12ක්.

"නේට් බෘස්" කියන්නෙ පාත්තයින් සහ තාරවන් ගොවිපල් හිමියෙක්

එයා හරියට අගුටු මිට්ටෙක්කෙ සයිස් උසයි

ඒ වගේම ඔහුගේ නිකට හැම විටමේ වතුර මට්ටමෙන් පහලයි රැඳුනෙ

මේ ලෝකෙ හැම පිහිනුම් තටාකයකම වගේ.

එයාගෙ ආහාරය උනේ ගෙදර හදන බනිස්...

"ෆරැන්ක් බීන්" කියන්නෙ ඇපල් ගොවියෙක්

ඔහු ඔහුටම කියා නිමවෙන දේවල් හදනවා.

ඔහු ජිවත් වෙන්නෙ ප්‍රබල දියර වර්ග වලින් මධ්‍යසාර වලින්

...ඔහු ඒව හදන්නෙ එයාගෙම ඇපල් වලින්.

හරියට පැන්සලක් වගේ කෙට්ටුයි., හරියට කසයක් වගේ කඩවසම් ......

ඒ වගේම දැනට ජීවත් වෙන, භයානකම පුද්ගලයා,

ස්ථානීය ලමුන් ගයනව හරියට .........

මෙන්න මේක අහන්න.

හරියටම සමාලෝචනය කරනවනම්, මම හිතන්නෙ ඔයා ඒක නොකර ඉන්නවනම් තමයි හොඳ.

එච්චරයි

මට තේරෙනව ඔයා කියන දේ, ඒ වගේම ඔයාගෙ අදහස් මට වටිනව,

...නමුත් මම ඒව නොසලක හරින්නයි හදන්නෙ.

ඔයා තමයි ශාපය!

මමද ශාපය?

- ඔයා මාත් එක්කශාප කරනවද? - නැ, ඔයයි මාත් එක්ක ශාප කරන්නෙ?

- -

- -

- ඔට ඕනෙ මේ ගහ මිලදී ගන්න විතරයි. - හරි.

ටික දුරක් වම් පැත්තට ගිහිල්ලා ආයෙත් දකුනට යන්න.

ඔන්න තවත් කට්ටියකට. අනිත් එක්කෙනා උදවු කරන්න අතනට.

බර උස්සන්නෙ කකුල් දෙකේ පිහිටින් මිසක්,ඔයාගෙ පිටිපස්සෙන් නෙමෙයි. ඕක මෙතනින් තියන්න.

මෙතන නිකන් හරියට "සුපර් මැන්" වෙන්න හදන්න එපා.

හරි . අපිට රවුම් දෙකක් තියනව.

අපිට තෙයෙනව කහ පැහැති රවුමක් ඒ වගේම කොල පැහැති එකක්.

ඒ දෙක වෙන වෙනම තියන්න. අන්න අතනින් තියන්න.

අපිට තව ත්‍යාග දෙකක් ගේන්න ඕනෙ

හරි . අන්න එහෙම. තව පොඩ්ඩක් , තව පොඩ්ඩක්.

හරි , ඔය තියෙන්නෙ එලටම.

පදිංචි වෙන්නෙ උඩ කොටස පාවිච්චි කරමු..

හරි, ඒ කන්ඩායම ගෙන්න ගමු.. බලාගෙන!

පරිස්සමෙන් වැඩ කරන්න කට්ටිය.

ඔය පොතු හැම තැනම දාන්න එපා.

හායි! - හායි.

එයා පොඩ්ඩක් බාලයි වගේ,

ඒක ජාන වලින්ම එන දෙයක් මම හිතන්නෙ. "ඇෂ්" ට තියෙන්නෙ පොඩි ලමයෙක්ගෙ විලාශය.

පනිමු!

මේ බලන්න තාත්තෙ!

හොඳයි , හොඳයි...

හොඳ කරනමක් "ඇෂ්"!

මතක තියා ගන්න , ඔයාගෙ වලිගය තෙමල රැලි කරගන්නෙ නැතුව තියා ගන්න.!

තාමත් විදුලි කොටන ඒවද අඳඉන්නෙ.

ඔයාට තාමත් දුප්පත් වගේද හිතෙන්නෙ?

පොඩ්ඩක් විතර.

ඒකනම් නියම සාමාන්‍ය පිම්මක්! මම ගොලු උනා "ක්‍රිස්ටෝපර්සන්",

එයා කරාටිත් දන්නවලු.

ඔයා හිතනවද මම හොඳ මල්ල ක්‍රීඩකයෙක් කියලා?

- ඔයා මොනව ගැනද කතා කරන්නෙ? - ඇත්තටම , ඔයා දන්නවනෙ, මම හිතන්නෙ මම හොඳ මල්ල ක්‍රීඩකයෙක් කියලා,

...සමහර වෙලාවට මට හිතෙනවා ඔයාලට එහෙම හිතෙන්නෙ නැතුව ඇති කියලා.

මේ මොකද්ද මේ කරන්නෙ? එයා යාක්ඥා කරනවද?

මම හිතන්නෙ "යෝගා" කරනවා.

කොච්චර කල් " ක්‍රිස්ටොපර්සන්" අපිත් එක්ක ඉන්නවද ??

- ඔයාගෙ මාමාට හොඳ වෙනකල්. - හරිද, මම කියන්නෙ දළ වශයෙන්...

...අපි කොච්චර කල් ඒ විදියට ඉන්න දෙනවද?

ඔයාගෙ සද්දෙ අඩු කරල කතා කරන්න "ඇෂ්".

මම ඇත්තටම කවුද, "කයිලි" ?

- කවුද ? මොකද්ද ?? - ඇයි ඔයා හිවලෙක් නෙ!

ඇයි මම අශ්වයෙක්වත්, කුරුමිනියෙක්වත්, පිහාලු නැති රාජාලියෙක්වත් උනේ නැත්තෙ?

මම හිවලෙක් ! හවදද හිවලෙක් සතුටින් හිටියෙ .....

කුකුලෙක් දත් වල ගාව ගන්නෙ නැතුව?

මට තේරෙන්නෙ නැ. ඔබ මොනව ගැනද කතා කරන්නෙ කියලා, නමුත් කතාවනම් හොර වැඩක් වගේ.

මෙන්න මේ හිස් ආවරනය දාගන්න.

ඔයාට හරියන්නෙ මද්‍යම ප්‍රමානයෙ එකක් . ඕක දැනට ගලවන්න.

ගේ ලඟ ඕව දාගන ඉන්න ඕනෙ නැ.

ඔන්න දැන් ඒක පටන් ගන්නයි යන්නෙ.

මම සෙල්ලම් කෝච්චියට පහලින් නිදාගත්තට ඔයාගෙ අමනාපයක් නැද්ද?

කස්කුරුප්පු ඉරියවුවෙන් නිදා ගන්න එක හරිම අමාරු වැඩක්.

මෙහෙ ගොඩක් ඉරියවු තියෙනව.

- එකක් ගන්න මට කියන්න එපා. - ඇත්තටම මගේ කොඳු-ඇට වලට විශේෂයෙන් බල පානවා

ඔයා කැමති විදියකට, කැමති තැනක නිදා ගන්න. ඕනෙනම් මගේ ඇඳ ගන්න.

මම පොත් රාක්කෙ යටට රින්ගන්නම්.

සුබ රාත්‍රියක්.

මම මේ වගේ වැඩ වුර්තීය මට්ටමෙන් තමයි කෙරුවෙ, ඒ වගේම ඒ හැම එකකින්ම මම සාර්ථක උනා.

මම ඒ වැඩ වලින් අයින් වෙන්න උනා, සමහර ප්‍රශ්න නිසා,

..... නමුත් මම තීරනය කෙරුව, ලොකු වැඩක් කරන්න එක රැයකදි

මම ඔයාව මගේ ලිපිකරුවා වගේම මගේ සහයකය වශයෙන් මම පත් කරනවා.

හරි!

මේක බොහොම බරපතල රාජකාරියක්, ඒක නිසා නිකම්ම "හරි" කියලා කියන්න එපා

- හරි, බොහොම ස්තූතියි. - Iමම මේක පටිගත කරන්නයි යන්නෙ මගේ පටිගත කිරීම වලට,

...ඒ නිසා වැඩිය සද්ද කරන්න එපා.

ඒකෙ තේරුම ඔය පද්දන එක නවත්තන්න..

ප්‍රධාන සැලසුම . පලවෙනි පියවර.

ආරම්භ කරමු "බූගි" ගෙ කුකුල් කොටුවෙන්. පලවෙනි වැඩේ.

එයාගෙ ආරක්ශාව තියෙන්නෙ පහත් ගල් බැම්මක් සහ වයසක දඩයක් බල්ලො මතයි.

දඩයම් බල්ලො ගැන කියනවනම්...

කවදාවත් දඩයම් බල්ලෙක්ගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්න එපා.

- එහෙම උනොත්... - ඇයි එපා කියන්න?

දඩයම් බල්ලො වැඩිය දරදඬු නැ.

මුලින්ම, ඔය බල්ලන්ට ජලභීතිකාව තියෙනව,

...බැරි වෙලාවත් උන් ඔයාව හැපුවොත්...

...ඔයාට මාස හයක් බඩ වටේට බේත් විදගෙන ඉන්න වෙනව.

දෙවනියට මම මේවායෙ යුක්ති සහගත බව ඔයාට කියන්නෙ නැ.

ඒ වගේම මගේ කතාවට පනින්නෙ නැතුව හරියට අහ ගන්න.

මම මේක පටිගත් කරනව.

මම "බ්ලුබෙරි" අරගෙන ..

...මිලි ග්‍රැම් දහයක් නිදි බේත් ඒවායේ මැද්දට දානව..

ඒක ගෝරිල්ලෙක් සන්සුන් කරන්නත් ප්‍රමානවත්.

- අපි කොහොමද උන්ට මේවා කැමට සලස්වන්නෙ? - දඩයම් බල්ලෝ "බ්ලුබෙරි" කන්න ආසයි.

හැම තිස්සෙම කුකුලෙක්ව මරන්න ඕනෙ, එක දත් පහරකින්

එක දත් පහරකින්, හරිද ?

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left