Scorpion

Scorpion

Sinhala 자막 다운로드

시즌 1

릴리스 정보

Scorpion S01E07 720p HDTV X264-DIMENSION
다음의 해설 sheringinige
www.baiscopelk.com

태그

HDTV
hdtv
x264
720p
720
HD
게시일: 2015-03-08
다운로드: 66
청각 장애인용: No

Sinhala 자막 미리보기

처음 200줄입니다.

වෝල්ටර් ඕ'බ්‍රයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.

මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.

දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.

අයින්ස්ටයින්ට තිබුණෙ 160.

මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,

මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට

දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,

අපිට විතරක් විසඳන්න පුළුවන් තර්ජන ගැන සොයමින්,

ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.

සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.

හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.

නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.

එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.

එයා සාමාන්‍ය කෙනෙක්.

එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.

අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.

ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)

තැඹිලි, දම්, දුඹුරු, රෝස, නිල්, නිල්, කොළ

870!

ඔච්චර හයියෙන් ගහන්න එපා, වයර් ටිකත් කැඩිලා යාවි.

මං ඒකට තලන්න යන්නෙ ඒක මට සල්ලි ණය නිසා.

ඒ ගැන කිව්වොත්-- 890.

ඇස් වහගෙන උනත් මට ඒක කරන්න පුළුවන්.

කොළ, දම්, දම්, රෝස.

ඔයා උද්ධච්ච වෙනවට නම් මං කැමති නෑ.

හේයි! කෑම ටිකක් ගෙනාවා ශීතකරණයට දාන්න.

මාළු, යෝගට්...

මොළේ වඩන කෑම...

අඩු ගානේ මං උත්සාහ කළා.

Ka-ching!

කමෝන්,

මං අහන්න ඕනෙද?

මං පොඩි වෙනසක් කළා ගේම් එකේ.

ඒ නිසා ඒක වර්ණ රටා දහස් ගානක් නිර්මාණය කරනවා.

ඔයාලා ඔට්ටු අල්ලනවා සිල්වෙස්ටර්ට ඒවා මතක තියෙනවද කියලා

ඒක සාධාරණයි.

වෝල්ටර් කොහෙද?

හේයි!

යන්තම් ඇති Reseda වල කරපු වැඩේට සල්ලි ටික ගත්තා.

මං එයාලට නීතීඥයගේ ලියුමක් යැව්වා.

අපිට නීතීඥයෙක් නෑනේ.

එයාලා ඒක දන්නෙ නෑ.

මේ මොකක්ද?

මට පුළුවන් උනොත් සිතියම් ගත කරන්න

වංකගිරියේ රටාව ගැන මේ හාදයගේ මතකය,

- එතකොට මට පුළුවන් ඒක මිනිස්සුන්ටත් කරන්න, - තේරුණේ නෑ.

මට පුළුවන් වෙයි කෙනෙක්ගෙ සිතිවිලි, විඥානය හුවමාරු කරන්න,

එයාලගේ පැවැත්ම සදාකල් තියා ගන්න.

ඒත්, අවාසනාවට,

මට මේ මෝඩ මීයත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙලා. ඒයි!

ඔයා මේක කරන්නෙ ඔයාගේ අක්කා වෙනුවෙන්ද?

ඔව්.

ඒ වගේම එහෙම අවශ්‍ය වන ඕනම කෙනෙක් වෙනුවෙන්.

මොකක්ද එයාගෙ නම?

මං මොකටද මීයෙක්ට නමක් දාන්නෙ?

ඒක ෆන් නිසා.

දුරකථනය නාද වෙනවා!

අපි සූදු ගහනවෝ!

මේ මීයා නම් මහා අමාරුකාර හිතුවක්කාර එකෙක්.

මං එයාට නම දාන්නම් පොඩි කේබ් කියලා.

ඒක හොඳයි.

මතක් උනා ඇයි ඩිජිටල් වොයිස් මේල් නොවුනේ කියලා.

මොකද ඔයාට ඇනලොග් ඒවා හැක් කරන්න බෑ.

හායි, මේ පණිවිඩය පේජ් ඩයිනීන්ට,

මගේ නම Drew Baker.

මං දන්නවා ගොඩ කාලෙකින් කියලා, පේජ්,

මට ඔයාගෙ විස්තර හම්බවුනේ කෑම කඩෙන්.

- මං හිතනවා අපිට ටිකක් කතා කරන්න පුළුවන් වෙයි කියලා - නෑ.... නෑ, නෑ, නෑ

- මං ඇත්තටම ඔයාලව දකින්න ආසයි. - නෑ, නෑ, නෑ, නෑ

- ඇත්තටම - නෑ, නෑ, නෑ, නෑ

- තාම මං ගාව පරණ නම්බරේ තියෙන්නෙ. - නෑ, නෑ, නෑ, නෑ

- එහෙනම්, බායි. - නෑ, නෑ, නෑ, නෑ

මොන මඟුලක්ද ඒ??

මුකුත් නෑ. අඳුරන කෙනෙක්.

අඳුරන කෙනෙක් වෙනුවෙන් ඔයා පඩිපෙළ දිගේ දුවගෙන එන්නෙ නෑ.

- කවුද Drew කියන්නෙ? - පරණ යාළුවෙක්.

තත්පර තුනක් ඇතුළත අඳුරන කෙනා පරණ යාළුවෙක් උනා.

නියමයි.

බලන්න, ඒක ඇත්තටම වැදගත් නෑ

ඔයා අත තියාගෙන ඉන්නෙ බඩට.

එතන සම්බන්ධව මතකයක් තියෙන්න ඕනෙ කාලයක් දරුවෙක් තියාගෙන හිටපු නිසා

- Drew කියන්නෙ රැල්ෆ්ගෙ තාත්තද? - මං දැනන් හිටියෙ නෑනෙ රැල්ෆ්ට තාත්තා කෙනෙක් හිටියා කියලා.

බබෙක් හැදෙන්නෙ කොහොම කියලද ඔයා හිතන් ඉන්නෙ?

ඔයා දන්නවනේ මං අදහස් කළ දේ.

ඒක ඔයාලට අදාල දෙයක් නෙවෙයි.,

ඒත් රැල්ෆ් ගෙ තාත්තා කණිෂ්ට බේස්බෝල් ක්‍රීඩකයෙක්...

නියම ජොකියෙක්!

අපිට තැන් තැන් වල යන්න උනා, එක එක තැන් වල

රැල්ෆ්ට ස්ථාවරයක් තියෙන්න ඕනෙ කියලා තීරණය කළා.

අපි මෙහේ පදිංචි උනා. Drew ගේ තරඟ වලින් පස්සෙ එන්නයි හිටියේ.

එයාට රැකියා මාරුවක් ලැබුණා මෙක්සිකෝවෙ, ඊළඟට ටැම්පා වල.

ඉතුරු ටික හිතාගන්න.

රැල්ෆ් අන්තිමට එයාව දැක්කෙ කොච්චර කාලෙකට කලින්ද?

අවුරුදු 7කට කලින්,

ඕහ්, නියමයි!

වසරේ පියා...

මොකක්ද කිව්වෙ, අවුරුදු 7ක්.

Drew කියන්නෙ මගේ ජීවිතේ අමාරු පැත්තක්.

එයාව පැත්තකට දාන එක ලේසි උනේ නෑ.

මං ඒකෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ.

ඒ නිසා මේ ගැන ආයෙත් කතා කරන්න ඕනෙ නෑ.

පේජ්, එයා හොඳ කෙනෙක්ද කියලා ඔයාට දැන ගන්න ඕනෙද?

එයා පළතුරු කන විදිහ බලන්න.

නියපොතු වලින් කඩ කඩ පලතුරු ලෙලි ගහනවා නම්--

එයා ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙක්.

ඒත්, එක දිගට ලෙල්ල ගලවලා ගන්නවා නම් එයා සැලසුම් සහගත කෙනෙක්.

එයා හරි; මං වියලි මිදි කන්නෙ බොහොම සියුමැලි විදියට.

කට්ටිය, අපි එයාට පලතුරු දෙන්නෙ නෑ.

ස්තූතියි.

මට පුළුවන් එයාගේ විස්තර බලලා එයා එන්නෙ මොකටද කියලා කියන්න

- රැල්ෆ්ට කරදරයක් ද කියලා බලන්න. - කොහෙත්ම නෑ.

මේක දරුවා ඇතිදැඩි කරන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි.

එයාට කතා කරනවද නැද්ද කියලා මං තීරණය කරන්නම්.

වෙන කවුරුත් එපා.

මොකද වෙන්නෙ?

රැල්ෆ්ගෙ තාත්තා නගරයට ඇවිත්.

ඕහ්, එහෙමද.

ඒක හැමෝම එක්ක සාකච්ඡා කරන්න තරම් දෙයක්ද?

නෑ.

එහෙනම් හරිනේ.

පුද්ගලික දේවල් පුද්ගලික විදියට තියෙන්න ඕනෙ.

දැන් අපිට කරන්න වැඩක් තියෙනවා.

Hamilton Federal Penitentiary වලින් හිරකාරයො තුන්‍ දෙනෙක් පැනලා ගිහින්.

අධි ආරක්ෂිත සිරගෙයක්.

උදේ ව්‍යායාම වලට එළියට අරන් තියෙනවා;

පෙළ ගස්සවලා බලනකොට උන් අතුරුදහන් වෙලා.

උමඟක් නෑ.

එළියට ආපු බවට සළකුණු නෑ, නිකන්ම අතුරුදහන් වෙලා.

එයාලට ඕනෙ සොයාගන්න,

කොහොමද එයාලගේ අධි ආරක්ෂිත පද්ධතිය පැරැද්දුවෙ කියලා.

ඔයාට ඕනෙ අපිව හිරගෙයක් ඇතුළට යවන්නද?

සිරාවටමද කියන්නෙ?

Peek Frean එකක් වගේ.

Peek Frean කියන්නෙ මොන මඟුලක්ද?

ඒක ප්‍රනීත කුඩා විස්කෝතුවක්.

ආච්චිලා කන්න පුරුදු වෙලා හිටපු දෙයක්.

උද්‍යෝග පාඨයක් තියෙනවා,

“ Peek Freans කියන්නෙ වැදගත් විස්කෝතුවක්.”

ඔයාලා කොච්චර ලාබාලද?

ඔයා කොච්චර නාකිද?

අපි යමු,

ඔයා දන්නවද, පුද්ගලයන් 10ක් ගත්තොත් 8 ක්ම

තාත්තාව දැකලා තියෙන්නෙ පිනතූර වලින් කියලා?

- නිකන් කිව්වෙ. - කට පියා ගන්න.

- මං පොඩ්ඩක් මගේ සීමාව පනිනවා ඇති... - අනිවා.

ඒත් වෙන්න පුළුවන් දේවල් ගැන පොඩ්ඩක් බැලුවොත්,

ඒ කෝල් එක නිසා වෙන්න පුළුවන් ධනාත්මක දේවල් ගැන,

කවදාවත් හිටියෙ නැති තාත්තා කෙනෙක් නැවත එන එක

ප්‍රශ්න ගොඩකට මුල වෙන්න පුළුවන්.

මං දන්නවා ඔයාලට කිසිම දැනුමක් නැහැ කියලා මේ වෙන්න යන දේ ගැන,

ඒත් ඒක දැනුමට එහා ගිය දෙයක්

ඔයා නිශ්ශබ්දයි.

මගේ ජීවිතේ ගෙනියන්න ඔයාගේ උපදෙස් නැද්ද?

මං තාත්තලා ගැන කිසි දෙයක් දන්නෙ නෑ.

සිරගෙදරට සාදරයෙන් පිළිගන්නවා!

බය වෙන්න එපා, පුතා.

ඔයාට තියෙන්නෙ NASA එක හැක් කරපු විදිහ කියන්න විතරයි,

මං පොරොන්දු වෙනවා හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා.

හැපී, පේජ් දෙන්නා මෙහෙට ගේන එක සුදුසුද?

එයාලා කතා කරන්නෙ ඔයාට

Sergey Antonovich සහ Roman Volkovskyගේ සිරකූඩුව

රුසියානු ජාතිකයෝ.

දෙකයි පනහට අනන්‍යතාව හොර කරපු දෙන්නෙක්.

කිසිම වැදගැන්මකට නැති උන්.

ඒත් උන්ට තාක්ෂණය ගැන දැනුමක් තිබුණ බව පෙනුනෙ නෑ.

මෙතනින් පැනලා යන්න තරම්,

මෙයාට තියෙනවා.

මෙහෙට දෙන්න බලන්න,

Percy Tate.

ඔයා දන්නවද මෙයාව?

හැමෝම දන්නවා; එයා “හැක් දෙයියෙක්.”

හොඳ මොළකාරයෙක්, IQ අගය 150.

මොළකාරයෙක් වෙන්න තරම් වාසනාව තිබ්බට

අපි වගේ වෙන්න බෑ.

අවුරුදු කිහිපයට කලින්, ඡන්ද අපේක්ෂකයන්ගේ

වංචනික ඡන්ද ව්‍යාපාරය ගැන එයා අකමැත්තෙන් හිටියේ.

ඒ නිසා වෛරස් එකක් යැව්වා ඡන්ද ගණන් කරන පද්ධතියට.

ඡන්දෙ ඉවර උනාම, ඔක්කොම මනාප අගයන් 0 කට හැරවුනා.

පණිවිඩයක් එක්ක-- “නැවත කරන්න; මෙවර වංචා කරන්න එපා.”

මොන යකෙක්ද ඌ රොබින්හුඩ් කියලාද හිතන් ඉන්නෙ?

රුසියන් කාරයොත් එක්ක මොනවද කළේ?

දන්නෙ නෑ.

කිසිම සලකුණක් නැතුව පැනල යන්න කලින්, එයා ආදර්ශමත් සිරකාරයෙක්.

අපේ ගේට්ටු ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කරලා තියෙන්නෙ.

කිසි අවුලක් පෙන්නුවෙ නෑ.

ආරක්ෂිත කැමරා වලත් මුකුත් නෑ.

ඔක්කොම ගේට්ටු ගැන පරීක්ෂාවෙන්ද ඉන්නෙ?

ඔක්කොම ඒත්...

එකක් හැර.

මේ තියෙන්නෙ ඒක.

ඒක පාවිච්චි කරන්නෙ බඩු ප්‍රවාහන වැඩ වලට.

ඒත් අවුරුදු 20කට වඩා පරණයි.

අඩි පහක දුරකින් ඒක අවසන් වෙනවා.

මං හිතන්නෙ නෑ එයාලා මේ ගේට්ටුවෙන් ගියා කියලා.

එයාලා ඒක පාවිච්චි කළේ පැන ගන්න.

හැපී?

මෙන්න මෙතන.

ඒක අළුත්වැඩියා කරලා තියෙනවා.

පාට හරියට දත්බෙහෙත් වගේ.

මට හිතා ගන්න බෑ.

More Sinhala subtitles for Scorpion

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left