Toy Story 3

Toy Story 3

Sinhala 자막 다운로드

릴리스 정보

Toy Story 3 2010 R5 x264 aac-scOrp-ziki
다음의 해설 rokiya

태그

r5
x264
게시일: 2012-07-15
다운로드: 232
청각 장애인용: Yes

Sinhala 자막 미리보기

처음 200줄입니다.

සල්ලි ! සල්ලි සල්ලි !! හේයි!

ඔයා නීතියත් එක්ක දිනයක් දාගෙන වගේ, One-Eyed Bart. - පවු වැඩේ , Sheriff.

මම විවාහක පුද්ගලයෙක්.

තනි ඇස් Betty!

මම හිතන්නෙ ඔබ තුමාට දෙයක් මගහැරුනා වගේ.

Jessie? - යටත් වෙනවා, Bart. නුබ අවසානයට තමයි ලඟා වෙලා තියෙන්නෙ.

මට හැම විටම හොඳ "ඩෝංග්" වගේ සද්දෙකින් තමයි නිමා කරන්න ඕනෙ වෙල තිබුනෙ.

අනාත දරුවො!

වෙලාසනින් යන්න වෙන එක ගැන නම් කනගටුයි, නමුත් අපේ රයිඩ් එක ඇවිල්ල තියෙන්නෙ

මමද ලමයිද , Sheriff. ඔයාම තෝරා ගන්න.

හුලඟ වගේ හයියෙන් යන්න, Bull's-eye!

හයියෙන් අල්ල ගන්න.

Woody, ඉක්මන් කරන්න!

සන්තෝසයි මට දුම්‍ රිය අල්ල ගන්න පුලුවන් උන එකට. - දැන් අල්ලගමු මංකොල්ල කාරයො ටික.

අනන්තයෙන් එහා යන්න.

අහස දක්වා. - නුඹට මාව අල්ලන්න බෑ, Sheriff.

මම මගේ සටන් බල්ලව ගෙනාවා ආරක්ශක ආවරනයක් එක්ක.

ආහ් , මම මගේ ඩයිනෝසර්ව ගෙනාවා ආරක්ශක ආවරන බල්ලන්ව කන්න.

Evil Doctor Pork Chop.

ඒ තමයි Mr. Evil Doctor Pork Chop නුඹලට.

Buzz, ඔය්ගෙ ලේසර් එකෙන් මගේ බැජ් එකට වෙඩි තියන්න. - Woody, නෑ ! මම නුඹව මරලා දානවා.

කරන්න.

නුඹලා හිරේට යනවා, Bart. අලාගෙන ඉන්නවලා!

අම්මේ! - නෑ නෑ නෑ. ඔයා සෙල්ලම් කරගෙන යන්න. හිතන්න හරියට මම මෙතන නෑ වගේ.

අයියෝ Molly! - නෑ ඒකට කමක් නෑ අම්මෙ.

එයා අඩි 50ක් උස බබෙක් වෙනත් අභ්‍යවකාශයකින්.

ඒ වගේම එයාඅ කෝපයට පාත් වෙලා! ජීවිත බේර ගන්න දුන්න!

කට්ටිය එන්න Molly ට සුභ උපන්දිනයක් කියන්න.

සුභ උපන් දිනයක්. - ඕහ් , කොච්චර ලස්සනද.

බලන්න ඔයාල කොයි තරම් උස යනවද කියලා.

හොඳයි . හට්ටියම ස්තාන ගත වෙන්න. - ඉන්න, මට මගේ අනිත් ඇහැ හොයා ගන්න බැහැ.

අරි, කාඅගෙ කකුලද මගේ මූනෙ තියෙන්නෙ? - ඒක මගේ, මෙන්න මෙහෙට දෙනවා.

ඔයා අපේ ජීවිත බේර ගත්තා. අපි ඔයාට සදා ණයගැතියි.

Buzz, මම ඔයාට එහා පැත්තෙ ඉඳලා හයියෙන් අල්ල ගත්තට කමක් නැද්ද?

හොඳයි. නෑ. මම මොකටද කලබල වෙන්නෙ ඔයා මට එහා පැත්තෙ ඉඳලා මාව හයියෙන් අල්ල ගත්තට?

මෙතන හරි රස්නියි වගේ? - ඕහ් ! අන්න එයාඅලා එනවා.

සර්ජන්, ඔයාලට ඒක ලැබුනද? - මෙහෙයුම සාර්ථකයි.

පරිස්සමින් ! පරිස්සමින් !

හොඳයි යාලුවනේ. අපිට එක අවස්ථාවයි තියෙන්නෙ.

හැමෝම සූදානම්ද? - අපි සූදානම් , Woody. වැඩේ පටන් ගමු.

හොඳයි Buzz, ඇමතුම ගන්න.

ඉලක්කය ලඟා වෙනවා. - හරියටම අපි කලින් පුහුනු වුනා වගේ යාලුවනේ.

හෙලෝ ! හෙලෝ. කවුරු හරි ඉන්නවද?

Molly, මගේ කාමරෙන් අයින් වෙලා ඉන්නවා. - මම ඔයාගෙ කාමරේ නෙමෙයි හිටියෙ.

එහෙනම් කවුද මගේ දේවල් අවුස්සලා තියෙන්නෙ? - මමනම් නෙමෙයි.

ම්ම්ම් ඒකනම් හොඳට ගියා. - He held me! He actually held me!

මේකනම් හරිම දුකක්. - පි කාටද විහිලු කරන්නෙ? අවුරුදු 17ක ලමයෙක්ට. - අපිට ආයෙත් ඔහුත් එක්ක සෙල්ලම් කරන්න හම්බෙන්නෙ නෑ.

කට්ටියම එකතු වෙන්න ! අපි රැස්වීමක් තියන්න ඕනෙ.

අපෝ ! ආයෙත් පාරක්. - අය්යෝ Sling, කට්ටියම එකතු වෙන්නකො

ඌහ් ! අපි හැම කෙනෙක්ම එකට, Woody.

අරි . මුලින්ම දන්නවනෙ "Operation Playtime" මෙහෙයුම දීර්ඝ එකක්.

හරියට අපතේ ගිය මෙහෙයුමක් වගේ. - නමුත් අපි හැම තිස්සෙම කියනවා වගේ මේ මෙහෙයුම් වල තේරුම , ඔහුත් එක්ක සෙල්ලම් කරන්න ඕනෙ එක නෙමෙයි

ඒක හරියට ... - Andy වෙනුවෙන් අපි ඉන්නවා කියන එක. අපි දන්නවා.

නමුත් අපිට ආයෙත් උත්සාහ කරලා බලන්න පුලුවන්, හරිනේ?

අපි කඩේ වහලා දාන්නයි හදන්නෙ. - මොකක්?

කවදා හරි ලඟදීම දවසක ඇන්ඩි කෝකේජ් යනවා.

ක තමයි අපේ අන්තිම වෑයම.

අපි ස්ථාන ගත වෙන්නයි හදන්නෙ. අපේ උපකරන හැම එකක්ම හැම වෙලාවෙම ඔබලත් එක්ක තියා ගන්න.

අමතර උපාන්ග, බැටරි ... ඕනෙ දෙයක් හොඳින් හැසිරෙන්න පුලුවන්.

හොඳින් හැසිරෙන්න පුලුවන්? ඔයාට තේරෙන්නෙ නැද්ද ? අපි මේක අවසන් කරලා තියෙන්නෙ! ඉවරෙටම , ඉවරයි.

අපි ඔක්කොමලාම දන්නවනේ මේ දවස කවදා හරි උදා වෙනවා කියලා.

ඔවු, නමුත් දැන් ඒක උදා වෙලා. - බලන්න හැම සෙල්ලම් බඩුවකටම මේ දේ උදා වෙනවා. බලන්න කවුරුත් හැමති නෑ ...

හේයි සාර්ජන්, ඔයාලා මොකද්ද කරන්න යන්නෙ - අපි යන්නයි හදන්නෙ.

මමයි මගේ කොල්ලෝ ටිකයි යන්නයි හදන්නෙ.

යන්න? - ඔයාල AWOL යන්න? - අපි අපේ රාජකාරිය හරියට කෙරුවා.

Andy දැන් ලොකු ලමයෙක් - ඒකට මුහුන දෙමු ...

කුනු එකතු කරන අය ආපු ගමන්, අපේ හමුදාවෙ අය තමයි මුලින්ම යන්නෙ.

කුනු බෑග්? - කවුද කුනු බෑග් ගැන කියුවෙ?

ඔයාලත් එක්ක සේවයේ යෙදීම ගවුරවයක්.

ඕගෙලොන්ට ඒක ඕනෙ වේවි. - නවතින්න නවතින්න.

අපිව විසික් කරලා දාන්නයි හදන්නෙ? - නෑ නෑ. කාවවත් විසික්කරලා දාන්න නෙමෙයි හදන්නෙ.

ඔයා කොහොමද දන්නෙ? - අපිව අතරමං වෙලයි දැන් තියෙන්නෙ.

අපිට එහෙම වෙන්නෙ නෑ දෙයියනෙ. - ඇයි එහෙනම් සාර්ජන් දාලා ගියෙ?

අපිත් දාලා යන්න ඕනෙද? - අපි හිතුවෙ අපි අට්ටාලයට යයි කියලා?

ඕහ් මටනම් පේන්න බෑ මේ අඩමානයට කියන ඒවට. විනාඩියක් ඉන්න ! සද්ද කරන්න එපා!

කාවවත් විසික් කරලා දාන්නෙ නෑ. හරිද?

අපි හැම දෙනෙක්ම මෙහෙම තමයි ඉන්නෙ, අපිට අපේ යාලුවන්ව නැති වුනා මේ ගමනේදී ...

Wheezy සහ Etch තව ... - Bo Peep.

ඔවු Bo වත් අපිට නැති වුනා

ඔක්කොම හොඳ සෙල්ලම් බඩු අලුත් අයිතිකරුවන් ලඟට ගිකිල්ලා.

හැම අවුරුද්දක් මුලුල්ලේම පවත්වන විකුනුමේදී, හැම වාරයකම අවසන් කරන පොලවල් වලින් ...

Andy අපිව මෙහෙ නතර කර ගන්න හදන්නෙ

ඔහු අපි ගැන සොයා බලනවා නැතිනම් අපි මෙහෙ ඉන්න ඕනෙ නෑ

ඉන්න. ඇන්ඩි අපිව අට්ටාලෙ දාලා තියයි. එතන ආරක්ශාවට සහ උණුසුමට තියෙයි.

ඒ වගේම අපිට එකට ඉන්න පුලුවන් - හරියට හරි.

මෙහෙ ක්‍රීඩා ඔන්න තියෙනවා, පරන TV එක. ඒ වගේම ඕව නත්තල් සැරසිලි වලින්.

ඒවා හරිම ශෝක් එකට ඇති නේද?

එක දිනක, අපි ඔක්කොම වාසනා වන්ත් වෙයි, Andy එයාගෙම ලමයින් හදයි.

ඒ වගේම එයා අපිත් එක්ක ආයෙ වතාවක් සෙල්ලම් කරයි, නේද?

අපි හැම වෙලාවකම එයා වෙනුවෙන් ඉන්නවා. - එන්න යාලුවනේ ...

අපේ ඔක්කොම අමතර කොටස් අරගෙන, ලෑස්ති වෙන්න

මට මගේ අනිත් ඇහැ හොයා ගන්න වෙනවා. - මේ පාර කොහෙද දැම්මෙ

කොහෙහරි අඳුරු සහ දූවිලි තැනක.

අපි බලමු අපිව eBay එකේ කොච්චර වටිනාකමක් තියෙනවද කියලා.

කනගාටු වෙන්න එපා, Andy's අපිව බලාගනියි අපි ගැන බලාගනීවි. මම ඒකගැන පොරොන්දු වෙනවා.

ඔයා පොරොන්දු වෙනවා, ? - මම දන්නෙ නෑ , Buzz.

වෙන මොනවා කියන්නද මම?

මොනවා උනත් අපි කට්ටිය එකට ඉන්නවා

අනාගතේ ඉඳලා අනන්තය දක්වා.

මට ඔයාගෙ ස්ටීරියෝව ගන්න පුලුවන්ද? - බෑ. - ඇයි බැරි?

මට ඔයාගෙ පරිගණකය ගන්න පුලුවන්ද? - බෑ.

ඔයාගෙ පරිඝනක ක්‍රීඩා? - අමතක කරලා දාන්න, Molly.

හොඳයි Andy, අපි මෙතන වැඩ ටික ඉවරයක් කරලා දාමු. ඔයා කෝලේජ් එකට අරගෙන යන්නෙ නැති දේවල් ...

ඉහල මාලයේ අට්ටාලයට හෝ කුනු කූඩයට තමයි දාන්න ඕනෙ.

අම්මෙ මම සිකුරාදා වෙනකල් යන්නෙ නෑ. - අයියෝ ! අද කුණු ලොරිය එන දවස.

- බලන්න . ඒක හරිම ලේසියි. Skateboard: කොලේජ් එකට.

Little League trophy: නියතයෙන්ම අට්ටාලයට.

Apple core: කුණු කූඩයට.

ඉතුරුටික ඔයාට කරගෙන යන්න පුලුවන්. - ඇයි ඔයා තාමත් මේ සෙල්ලම් බඩු තියාගෙන ඉන්නෙ?

Molly, යනවා යන්න මගේ කාමරෙන්! - තව දින තුනක් යනකල් ඒවා මගේ.

Molly! ඔයාගෙ ඒවත් තාම අස්කරලා නෑ. ඔයාට මොනවා කරන්නද හිතා ගන්න බැරි තරමට ඔයාට සෙල්ලම් බඩු තියෙනවා

ඒවයින් සමහරක් ඒවා අනිත් ලමයින්ව සතුටින් තියන්න පුලුවන්

මොන ලමයිද? - දිවා සුරැකුම් මධ්‍යස්තාන වල ඉන්න ලමයි.

එයාලා හැම තිස්සෙම පරිත්‍යාග වල් අහනවා. - දිවා සුරැකුම් මධ්‍යස්තාන කියන්නෙ මොනවටද?

අම්මේ! - එවුවා මෙවුවා නෑ. ඔයා පරිත්‍යාග කරන්න ඕනෙ සෙල්ලම් බඩු තෝරලා දාන්න මම ඒවා Sunnyside එකට බාර දෙන්නම්.

අහින්සක Barbie. - මම ගන්නම් Corvette ය. (*Corvette = සබ්මරින් නැව් වැනසීමට යොදන ශ්‍රීඝ‍්‍රවේග ඇති කුඩා යුද)

Andy,ඔයා දැන් තීරන ගන්න පුරුදු වෙන්න ඕනෙ

මොනවගේ ඒවද? - යට ඔයා මේ සෙල්ලම් බඩු එක්ක මොනවද කරන්නෙ කියලා

අපි ඒවා Sunnyside පරිත්‍යාග කල යුතුද කියලා? - නෑ! - සමහරවිට අපි අපි අන්ත‍ර්ජාලයෙ විකුනමු?

අම්මේ, කවුරුත් මේ පරන සෙල්ලම් බඩු ගන්න කැමති නෑ.

ඒව පරන වෙලා. - හොඳයි ඔයාට සිකුරාදා වෙනකල් දවස් තියෙනවා

කොලේජ් එකට හෝ අට්ටාලයට දාන්න පැක් කරන්නෙ නැති හැම දෙයක්ම

ඔක්කොම විසික් කරලා දානව. - ඔයා කියන ඕනෙ දෙයක් අම්මෙ.

මොකද්ද සිද්ද වෙන්නෙ? - අපිව විසික් කරලා දාන්නයි යන්නෙ මෝඩයෝ! ඒකයි වෙන්න යන්නෙ!

ඔයාට මාව මගහැරෙයි නේද මම ගිහාම?

,මම නැහැයි කියුවොත්, මට ඔයාගෙ කාමරේ තාමත් ලැබෙයිද?

නෑ. - එහෙනම් ඔවු, මට ඔයාව මගහැරෙයි

මට හුස්සම ගන්න බෑ. - මේක වෙන්න බැරි දෙයක්.

සද්ද කරන්න එපා. මොකද්ද ඒ සද්දෙ?

Andy!

ඒක කුනු කූඩය නෙමෙයි! ඒක කුනු කූඩය නෙමෙයි!

හිතන්න, Woody. හිතන්න

Buster, මෙහෙට වරෙන් කොල්ලෝ.

නැගිටිනවා , Buster.

ඕහ් ! මම දැනගෙන හිටියා ඒක මේ දක්වා ඒවි කියලා.

කට්ටියම අදින්න ! අදින්න !!!!!

පැනගන්න වෙන ක්‍රමයක් තියෙන්න ඕනෙ - ඕහ් Andy අපිව තවදුරටත් ඕනෙ නෑ. එඈකෙ තේරුම මොකද්ද?

මට ඇහෙනවා කසල ලොරියෙ සද්දය!

ඒක ලඟ ලඟම එනවා.

Buzz! Jessie!

Andy අපිව විසික් කරලා දැම්ම. - කරියට අපි කුනු ගොඩක් වගේ. - ජරාව, එයා අපිට ජරාව කියලා කියුවා.

එයා කොහොමද එහෙම කරන්නෙ අපිට?

මේ කිසිම දේක කිසිම තේරුමක් නෑ. - මට මේක මුලදිම සිද්ද වෙනවා කියලා දැනගන්න තිබුනා.

Emily ආයෙත් එනවා ඔන්න. - සාජන් කියුවා හරි.

Woody තමයි වැරදි. - විනාඩියක් ඉන්න. මේක වෙලාව නෙමෙයි මල්ලට යන්න

මේක තමයි නියම වෙලාව අල්ලට යන්න - අපි ඇත්තටම මල්ල ඇතුලට යන්න ඕනෙද?

නෑ. ඔවු. - සමහරවිට, නමුත් මේ වෙලාවෙ නෙමෙයි.

හරි යාලුවනේ, මම දන්නවා කරන්න ඕනෙදේ.

මොන කෙහෙල් මලක්ද?

අපිට මේක කරන්න තිබුනේ අවුරුදු ගානකට උඩදි - පොඩ්ඩක් ඉන්න. මොකටද Woody?

ඔහු හොඳින්, Buzz. Andy's එයාව කොලේජ් එකට අරගෙන යනවා

දැන් අපි යන්න ඕනෙ.

ඔයා හරි. අපි යන්න ඕනෙ.

Buzz? - Woody. - මොකද්ද කරන්න හදන්නෙ? ඔයා දන්නෙ නැද්ද මේ පෙට්ටිය පරිත්‍යාග කරන්නයි තිබුනේ?

ඒක ගැන කරදර වෙන්න දෙයක් නෑ, Woody. අපිට සැලැස්මක් තියෙනවා. - අපි යනවා දිවා සුරැකුම් මධ්‍යස්තානයට.

දිවා සුරැකුම් මධ්‍යස්තානයට.! ඔයාලට මොලේ හොඳනැති වෙලාද?

ඔයාට පේන්නෙ නැද්ද? Andy අපිව විසික්කරලා දැම්මා. - නෑ නෑ. එයා අපිව ඉහල මාලයේ අට්ටාලයට දාන්නයි හැදුවෙ.

අට්ටාලයට ? එහෙනම් අපි කොහොමද කුනු ? - ඒක වැරදීමක්.

Andy's අම්ම හිතුවෙ ඔයාලා කුනු වලට දාල කියල. - ඔවු, එය අඔඉව කුනු බෑග් එක්කට දැම්මට පස්සෙ..

ඒ වගේම අපිට ජරාවක් කියලා කියුවා! - මම දන්නවා ඒක නරක විදියකට පේනවා කියලා. නමුත් යාලුවනේ, ඔයාලට මාව විශ්වාස කරන්න වෙනවා.

ස්ථීරම දේ , college boy. - Andy's යන්න යනවා, Woody.

අපිත් ඒ දේම කරන්න ඕනෙ වෙලාවයි මේක.

හරි, කට්ටියම පෙට්ටියෙන් එලඉයට එනවලා. ඔක්කොමලා, දැන්ම!

එන්න Buzz, දෙන්න ඔයාගෙ අත. අපි මේක කරන්න ඕනෙ. - Woody, Woody.

අපි තීරනයක් ගන්න ඕනෙ හැම කෙනෙක්ටම හොඳ දේ මොකද්ද කියලා

ඕහ් ! නියමයි. මම අපිව අරගෙන යන්නම්, කිසි දවසක මෙහෙට එන්න බැරි වෙන්න.

ඕහ් ! දුක් වෙන්න එපා, Barbie. ඔයාට කිසි දෙයක් වෙන්නෙ නෑ.

Molly සහ මම අවුරුදු ගානක් එකට ගිහිටියා

මට විශ්වාස කරන්නත් බෑ ඇය මාව නිකම්ම විසික්කරලා දැම්මා කියලා!

අපේ සංගමේට සාදරයෙන් පිලි ගන්නවා, - හොඳයි හැම කෙනෙක්ම පේලියට ඉන්න ...

අපිට Andy ගාවට යන්න පුලුවන් නමුත් අපි ඉක්මනටම යන්න ඕනෙ.

අපි අසුන් යට හැන්ගෙමු අපි ගෙදර යනකල්.

Andy ට අපිව තවදුරටත් ඕනෙ නෑ - එයා ඔයාලව ඉහල මාලයේ අට්ටාලයට දාන්නයි හැදුවෙ!

එයා අපිව ගැට්ටෙ දාලා ගියා! - අරි හරි , සන්සුන් වෙන්න, දෙන්නම!

හොඳයි, දිවා සුරැකුම් මධ්‍යස්තානය කොයි වගේද කියලා බලනකල් ඔයාඅල ඉන්නකො. - ඇයි ? ඒක මොකක් වගේද?

දිවා සුරැකුම් මධ්‍යස්තානය හරියට කම්මැලි , දුක්ක සහිත තැනක් අයිති කරුවන් නැති පරන සෙල්ලම් බඩු වලින් පිරුනු තැනක්.

අවත්ත ගන්න ඔය කියවිල්ල., - ඕහ් ! ඔයාලට දැක් ගන්න පුලුවන් වෙයිදිවා සුරැකුම් මධ්‍යස්තානයට ගියාට පස්සෙ

ඔයාලා ගෙදර යන්න ආයාචනා කරයි.

කාටහරි මොනව හරි පේනවද? - ක්‍රීඩා පිට්ටනියක් පේනවා.

අපි කොහොමහරි කෙරුවා, Bull's-eye. - තනිකමටයි , පාලුවටයි හරි යන්න හුඟක් දේවල් තියෙනවා වගේ?

හොඳයි කට්ටියම සන්සුන් වෙන්න. මේක ඇස් මට්ටමට තියා ගමු.

ඇස් මට්ටමට? මෙතන නියමයි. - Woody, මෙතන නියමයි.

අර බලන්න, ඒ දොරවල් වල දේදුනු පායලා.

හුඟ කාලෙකින් මම ඔයාව දැක්කෙ නෑ නෙ.

මම මේ පරන සෙල්ලම් බඩු ටිකක් පරිත්‍යාග කරන්න ආවා. - මේ Bonnie නේද?

බලන්න ඔයා කොච්චර ඔකුද කියලා දැන්. - හායි කියලා කියන්න පැටියෝ.

හායි - කොහොමද ! ඔයාගෙ පැටවු දෙන්න එහෙම කොහොමද?

Molly සහ Andy? - එයාලා දැන් පොඩි එවුන් නෙමෙයි. Andy සිකුරාදට කොලේජ් යනවා . - මොකක්?

ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද? - ඔයාට විශ්වාසද මේවා එයාලට මගහැරෙන එකක් නෑ කියලා?

නෑ, එයාලා මේවත් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ.

ඔයාට පොඩි ලමයින්ව පේනවද? - එයා කොහෙටද අපිව අරගෙන යන්නෙ?

බලන්න. - මොකද්ද? මොකද්ද ඒ?

මට පේන්නෙ නෑ.

හරි, ඔක්කොමල්ල,.

දැන් අපි මොකද කරන්නෙ? - අපි Andy ගාවට යමු.

කාටහරි පිටවීමේ දොරටුවක් පේනවද .

එහෙනම් සෙල්ලම් කරමු. - බලාගෙන ඔය සෙල්ලම් බඩු අවුත් ඒවට ඊර්ෂ්‍යා වෙන්න ඇති.

මට බලන්න ඕනෙ. - දැන් මගේ වෙලාව.

අලුත් සෙල්ලම් බඩු!

Howdy, ඔයාව දැක ගැනීම සතුටක්. - Buzz Lightyear ඔබේ සේවයට.

More Sinhala subtitles for Toy Story 3

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left