Absentia

Absentia

Sinhala 자막 다운로드

시즌 1

릴리스 정보

Absentia S01E10 HDTV SFM සිංහල
다음의 해설 PasinduAmarasinghe
පසිදු අමරසිංහ විසින් නිකුත්කරන ලද්දකි.

태그

HDTV
hdtv
HD
게시일: 2017-11-25
다운로드: 42
청각 장애인용: No

Sinhala 자막 미리보기

처음 169줄입니다.

෴ Absentia පසුගිය කොටස් වලින් ෴

කොහෙද ඇය?කොහෙද මගෙ බිරිද?

දාමඝාතකයගෙ සලකුණ තමා

ගොදුරුවූවන්ගෙ ඇහිබැමි අයින් කරන එක.

- හෙලෝ, නික්. හාලොව්?

- කොහොමද ඔහේ මටකතා කරන්නෙ? - නික්.

ඇය පණපිටින්

- කොච්චර කල්ද? - ඔයා ගිහින් අවුරුදු 6.

එමිලි, ඔයයි මමයි දෙන්නම එකම කෙනාගෙ ගොදුරුවෙලා හිටියේ.

- කොහොමද ඔහේ කලේ ඒක - ඔයාට පුළුවන් ඒක මගෙ ඇස්වලින්ම දකින්න,

අපි දෙන්නටම තියේ ඒක.

එයාලා මගෙ DNA සම්රොව්ගෙ සිරුරෙන් හොයාගෙන

දැන් හෝලොව් මැරිලද?

BPD එකෙන් වරෙන්තුවක් නිකුත් කරලා ඔයාට.

- මට ඔයාව ගෙනියන්න වෙනවා. - කොහෙද ඔයා?

මම මේක විසදන්න යන්නෙ.

ඇයි මගෙ දැක්මවල් ඔහේගෙ දිනපොතේ තියෙන්නෙ?

The bleeding eye තමා එකම සාක්ශිය මට තේරුණ.

ඒක් පුද්ගලයෙක් නෙමේ,ඒක තැනක්

ඒ මගේ ලමාකාලෙට සම්බන්ධ කෙනෙක්

- ඩොක්ටර් ශෙන් ඔයාට රිද්දුවද? - ඔව්.

ඔයාගෙ යාලුවටත්?

ඔයාගෙ යාලුවා ශෙන්ට රිද්දුවද?

මේ තමා එමිලි ඇදපු වෙස්මුහුන

ලමයි දැකපු මේ වෙස්මුහුණට

අදහස අරන් තියෙන්නෙ හාලොව් සම්බන්ධ වෙන්නත් කලින්.

මම හොයාගත්තා ආයතනයක් "Tri-King" කියලා.

මම හිතන්නෙ එයාලම තමා මාව තියන් හිටපු ටැංකි හැදුවෙත්

මට ඕනි දැනගන්න කවුද ඕඩර් කලේ කොහෙටද යැව්වෙ කියලා

අපේ එකට ඉදපු මුලු ජීවිතේම,

නිකං සැනසීමක් එහෙමනේ?

මම යනවා අක්කලගෙ දිහා

ඇලිස්!

මගෙ පවුලෙ අයව මගෙන් ගෙනිහින්

එමිලි මම දන්නවා ඔයා වේදනාවෙන් ඉන්නෙ..

මම වැදලා කියන්නෙ, ඒ අයව ගෙදර ගේන්න.

නික්, මම කැබි එකෙන් වැඩි ඈතක නෙමේ.

කවුරු මේක සැලසුම් කරත් ඇහැගහගෙන ඇත්තෙ.

මට ඕනි ඔයා විතරක් එන්න.

★ ★ පනස් එක්වෙනි උපසිරැසි නිර්මාණය ★ ★ ❃_______________๑۩۩๑_______________❃

❖ පරිවර්තනය හා උපසිරසි ගැන්වීම ❖ ❖❖ පසිදු අමරසිංහ ❖❖

එපා.

ඔව්?

හෙයි, ටොමී, ඔයා දන්නවද නික් කොහෙද කියලා?එයාගෙ ෆෝන් එක ඕෆ්.

මම දන්නෙ නෑ,මම දැක්කා එයා කෝල් එකක ඉන්නවා...

පැය භාගෙකට කලින්, පස්සෙ මිනිහා ගිහින්.

මගුල!

ඔයා හිතනවද එයා ලගක ඇති කියලා?

අනිවාර්යයෙන්. වෙන්න පුළුවන්.

මම හිතන්නෙ ඔයාට ඉස්සරහට යන්න හොද දෙයක් ලැබුනා.

බැරට් නිවසෙ පරන අයිති කාරයගෙන්.

හරි, මම යන්නම්.

ඔයා කොල්ලව බලාගන්න.

ඇයට හැසීරිම් ගැන පර්ණ ෆයිල් ගොඩක් තියෙනවා.

- සමහරවිට එතන අපි හොයන දෙයක් තියෙයි. - හරි හරි ස්තූතියි .

නියමයි.

ඇලිස්, නැගිටින්න ඇලිස්, ඔයා නැගිටින්න ඕනි,

නැගිටලා යන්න ඒජන්ට්

මේ ඔයාගෙ දෙවෙනි අවස්තාව.

ජීවිතේට දෙවෙනි අවස්තා නිතරම එන්නෑ.

උපරිමේ කරන්න.

කොහෙද ෆ්ලින්?

කවුද ඔහේ?

මමතමා ඔයා.

මොනවද ඕනි?

මට ඕනි ඔයා කවුද කියලා පෙන්නන්න.

ඔයාට මතකද මුලින්ම ඔයා විනාශ කරපු ජීවිතේ?

ඔයා පොඩිලමයෙක් ඒ කාලෙ.

ඒත් ඔයාට උපතින්ම ආවා ඒක.

"ප්‍රසිද්ද ලමා ප්‍රචන්ඩකාරි ආශාවන්."

"බාධා කිරීම්,ආක්‍රමණ කිරීම්."

"උත්තේජක හැසිරීම් රටා."

"විනයානුකූල පියවරයන්ට සාමාන්‍ය ලෙස ප්‍රතිචාර නොදැක්වීම."

"අන් අය සමග වුව,

නමුත් සුලු කැමැත්තක් පමණක් පෙන්වීම"

"කලාතුරකින් හෝ අවම වශයෙන් අන් අයගේ සහය පැතීම."

"විය හැකි නුසුදුසු හැසිරීම්."

"දරු කමට හදාගැනීමේ අඩු සම්භාවිතාව"

කාටවත් ඕනි නෑ ඔයාව.

කරදර ගොඩක්.

දුර්වලයෙක්.

ඉතින් ඔයා ඒකට දෙයක් කලා.

ඔයා වෙන කෙනෙක්ගෙ ජීවිතයක් ගත්තා.

මගෙ ජීව්තේ.

මේ අවුරුදු ගානටම මම පුදුම වුනේ ඇයි කියලා.

- ඇයි ඩොක්ටර් ශෙන් මාව තේරුවෙ කියලා? - _

- _ - ඇයි මාවම

_

ශෙන් හොයමින් ඉදලා තිබුනෙ ප්‍රොෆයිල් එකක්.

ගොඩක්ම ගැලපෙන විදිහෙ.

_

- ඔයාට තිබුනෙ එයා හොයපු විදිහෙ එකක්. - _

ඔයා මට දුන්නා ඔයාගෙ ජීවිතේ එමිලි

මට සමාවෙන්න .

මට ගොඩක් සමාවෙන්න

අද, මම ඉවරයක් කරනවා ඒක ආපහු දීලා.

කරුනාකරලා එයාලට යන්න දෙන්න

ෆ්ලින් මේකෙ කොටසක් නෙමේ

ෆ්ලින් කියන්නෙත් කොටස් කාරයෙක්.

මම හිටියෙත් එයාගෙ වයසෙ ඩොක්ටර් ශෙන් මාව තෝරගනිද්දි.

එයා මාරු කලා ඔයා ගිය හැටියෙම

එයා අපෙන් අත්සන් කරගත්තා...

සති අන්ත නිවාඩුවකට...

කෞතුකාගාරෙ,සත්තු වත්ත.

ඒත් ඒ ඔක්කොම ඉවර වුනේ

එයාගෙ විශේශ තැනින්.

එයා පොරොන්දු වුනා අපිව මරනවා කියලා කාටවත් කිව්වොත්.

අපි කාට කියන්නද?

අපිට කවුරුත් හිටියෙ නෑ

එයාට තමා බලය තිබ්බෙ.

අවුරුදු 6ක්ම අපිට වදදුන්නා.

ඔයාට පුළුවන් ඕක අයින් කරන්න,

ලෝගන්.

ඔයාට පුළුවන් අයින් කරන්න

ඔයාට පේනවනේ,

ශෙන් විස්වාස කලා ඔයාවගේ මුල් කම්පනයන්ට පත් වෙලා ඉන්න අය ගැන,

කිසිම විදිහකින් ඒක මර්දනය කරන්න බැරි,

මිනීමරු සොල්දාදුවන් බවට හරවන්න පුළුවන් කියලා.

සායනික. අල්ලන්න බැරි.

ඔන් ඕෆ් කරන්න පුළුවන් ආයුධ වගේ,

හරියට ස්විච් එකක් වගේ.

චාර්ල්ස් වුනේ පාලන විශය...

මම තමා සර්ව සම්පූර්ණ මිනීමරුවා.

පාලනය කල හැකි.

අණ හරියට පිලිපදින.

හොද සොල්දාදුවෙක්.

ඒත් අපි දෙන්නම පරීක්ශනේ අසමත් වුනා, චාර්ල්ස් වගේම මමත්.

- අපි අද කිසි ජීවිතයක් ගන්නෑ... - _

ඔයා.

ඉතින්,ඔයාට විතරක් නෙමේ අලුතින් ජීවිතේ පටන්ගන්න පුළුවන්, එමිලි

මම කිව්වෙ, ඔයා හිතන්න ඇති මට පිස්සු හැදුනා කියලා,

ඒත් එහෙම නෑ.

ඒත් ඒකෙන් මාව ශක්තිමත් කලා.

චාර්ල්සුයි මමයි හොයාගත්තා ශෙන් කොහෙද කියලා,

පස්සෙ අපි එයාගැන බලාගත්තා.

එයා තවදුරටත් අපිට කරදරයක් වෙන්නෑ.

ශෙන්ගෙ වැඩ අනර්ඝයි,ඒකෙ සැකයක් නෑ,

ඒත් ඒක දුර්වලයි.

එයා ආධුනිකයෙක්.

තව මට ගොඩක් සල්ලිත් තිබුනා.

හාලොව් ඒකට උදව් වුනා.

මම වැඩිය ඉල්ලුවෙත් නෑ සහයකයෙක් වෙන්න කියලා.

අවුරුදු 6ක්,ඔයාව බිදවැට්ටුවා

ඔයාගෙන් හැම දෙයක්ම උදුර ගත්තා.

ආපහු හදලා ඔයාව, නිදහස් කලා,

ඔයාගෙ ජීවිතේ සදහටම ගිලිහිලා ගිහින් කියලා දැකගන්න.

ඔක්කොම ලස්සනට වුනා.

කිසිම දේකින් තෘප්තියක් ලැබුනේ නෑ

ඔයාගෙ මහත්තයගෙ අලුත් නෝනව මරණවට වඩා

පස්සෙ ඇත්තම එමිලි කවුද කියලා ලෝකෙටම පෙන්නන්න.

දුක තමා, මම දැක්කෙ ඔයා මුකුත් නොකර යනවා.

ශෙන් ඉදියනම් ගොඩක් පුදුම වෙනවා

එයාගෙ ඔක්කොම කෙරුම් වැඩක් වුනේ නෑ ,

අම්මකෙනෙක්ගෙ ලමයෙක්ට තියෙන ආදරේට වඩා.

කියනවා මොනවද ඔහේට ඕනි.

මම ඕනි දෙයක් කරන්නම්.

මම බාරදෙන්නම්, මම මිනීමැරුම් පාපොච්චාරණය කරන්නම්, කරුනාකරලා ,

ෆ්ලින්ට යන්න දෙන්න.

ඔයා පාපොච්චාරණය කරයි එමිලි,ඔයා බාරවෙයි.

ඔයා හාලොව්වත් මැරුවනෙ.

ඔයා රොබට් සම්රොව්වත් මැරුවනෙ.

ඔයා මැරුවෙ සම්රොව හරියටම අර කාමරේදි.

මං කලේ නෑ ඒක.

ඔයා මැරුවෙ හාලොව්ව මාව අහුකරලා,

හරියටම ඔයා සම්රොව්වයි රැඩ්ෆෝඩ්වයි මැරුවා වගේ.

හොදයි, ඔයා එකක් ගැන හරි. මම මැරුවා රැඩ්ෆෝඩ්ව..

ඔයා මට තේරිමක් ඉතුරු කලේ නෑ.

ඒත් දැන් ඒක ඉවරවෙයි

ඒක වෙන්න ඕනි විදිහටම.

More Sinhala subtitles for Absentia

댓글

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left