처음 200줄입니다.
මට මාටින් කියලා කියන්න.
මම ගොඩක් දේවල් දැකලා තියෙනවා ඔයා විශ්වාස කරන ඒකක් නැහැ.
කොල්ලෙක් දකින්න ඔනේ නැති දේවල්.
ඒත් තව දුරටත් මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි.
තවද මේක සාමාන්‍ය ලොකයක් නෙමෙයි.
ඒකට පුරුදු වෙන්න.
එහෙමයි මට මිස්ටර් කිව්වේ.
අපි ජිවත් වෙන්න ඔනේ ඒයාගේ නීති වලට යටත් වෙලා නැත්තම් අපි මැරෙනවා.
නැත්තම් ඊට වඩා නරක දෙයක් සිදු වෙනවා.
අපි මැරේනවා ඊට පස්සේ අපිට ආයෙත් පණ එනවා.
එත් මේක මුල ඉදන් පටන් ගමු.
මමත් වෙන ළමයි වගේ හිටියේ, මට පවුලක් හිටියා.
මම ඉස්කොලේ ගියා,
මම මිනිමස් කන මිනිස්සුන් ඉන්නවා කියලා විශ්වාස කරේ නැහැ.
එත් ඊට පස්සේ ලොකේ හැමදෙයක්ම හීනයකට හැරවුනා
...ගෙවල්වලටම වේලා ඉන්න තව රැට කොහෙවත් යන්න එපා.
මාර්ගය 22...
සමහරවිට අපි නැවතිලා හිටියොත් හොදයි.
අපි කෙටි පාරවල් වලින් යමු, එහේදි ඔයා ආරක්ෂිතයි .
එපා. මාර්ටින්, ආපහු එන්න!
හෙයි!
මාර්ටින්!
කූපර්!
කූපර්!
කූපර්...
කූපර්...
කූපර්!
මාර්ටින්, දුවන්න!
අම්මේ!
ෂ්ෂ්! ෂ්ෂ්!
ඔයාට ජිවත් වෙන්න ඔනෙනම්, මම කියන දේ අහන්න.
ඔයා කැගැහුවොත්, මම ඔයාගෙ බෙල්ල කඩනවා.
එයාලා මැරිලා!
අපිට ඒ ගැන කරන්න කිසි දෙයක් නැ ඒත් අපි අරක මරන්න ඔනේ.
ඔයාට වෙඩි තියන්න පුලුවන්ද?
ඔයා මට වෙඩි තිබ්බොත් එහෙම මම ඔයාව මරන්නවා!
...නැතිවුන පුද්ගලයන් වෙනුවෙන් පැය 24 පුරාවටම සෘජු දුරකථන මාර්ග
පැතිරි යාමට
ජනපද පදනම මගින් ජනපද පිහිටුවා ඇත
හැම ප්‍රදේශයකම දුරකථන මාර්ග අවහිර වි ඇත.
නිළදාරින් ඉල්ලා සිටිනවා ඉවසිමෙන් සිටින් මෙන්
නැගෙනහිර ප්‍රදේශයේ සියල්ල ප්‍රතිසාධක කණ්ඩායම් විසින් නඩත්තු කරමින් පවතිනවා
නැගෙනහිර ප්‍රදේශයේ සියල්ල ප්‍රතිසාධක කණ්ඩායම් විසින් නඩත්තු කරමින් පවතිනවා
...මම ආයෙත්, කියනවා ඉර බැස ගිය පසු එළියට යාමෙන් වළකින්න.
ගෙවල් ඇතුලට වෙලා ඉන්න දොර ජනෙල් අගුළු දාගන්න...
අර මිටිය ගන්න!
මට අත් දෙකයි තියෙන්නේ, කොල්ලො. ගහන්න!
එයාව ආරක්ෂා කරන්න...
කවදාහරි දවසක ඔයා ඉගෙන ගන්න හීන නොබලා ඉන්න.
නැගිටින්න.
සාදරයෙන් පිළිගන්නවා ස්ටෙක් ලැන්ඩ් වෙත, ළමයා.
අදුරු දවස් හා රාත්‍රි සමග මාස ගනන් ගෙවුනා
අපි නැගෙනහිරටයි බටහිරටයි ගමන් කරා, ඒත් හැමවිටම උතුරට ගියේ.
මරණයෙන් ඇත්වෙලා.
අපි නගර වලට යැමෙන් වලකිනවා.
මිස්ටර් කිව්වා එහෙ මීට වඩා ගොඩක් නරකයි කියලා,
මුලදිම නගර වලට හොදට පහර දිලා.
මිනිස්සු ඒකට එක් වෙනවා ආරක්ෂාවට,
පෙළපාලි ඔස්සේ එකතු වේලා කදවුරු වල ගේට්ටු අගුළු දාගන්නවා
ඊට පස්සේ එයාලා මාරාන්තික උගුලක හිර වෙනවා.
වොෂිංටන් විනාශ වුන වෙලේ, අපි දන්න විදිහට ඇමරිකාවම වගේ ඉවර වුනා.
රජය බිද වැටුනට පසු , අපේ නායකයින් ඒකට පොරකැවා.
ඒ හින්දා තිබ්බ බලාපොරොත්තුවත් නැතිව ගියා.
අපිට අපිමයි හිටියේ.
මමයි මිස්ටරුයි.
දිරාපත් වෙච්ච ප්‍රදේශයක් හරහා ගමන් කරනවා.
මිනිස්සුන් ටික දෙනෙක් විතරක් බේරුනා.
නගරවල් වැටවල් ගහලා හිරකරා
තව හැම රැයකම තුවක්කු තියාගෙන ඉන්නවා.
වේගයෙන් පැතිරෙන ගින්නක් මෙන් දකුණු ප්‍රදේශයෙම ඇදහිලි පැතිරුනා.
ගැලවුම්කරු එනකන් බලාගෙන ඉන්නවා, ඒත් කවදාවත් ඔහු ආවේ නැහැ.
ඒ වෙනුවට මරණය ආවා.
ඒක ආවේත් දත් සමගයි.
මොහු හිරවේලා ඉදලා .
අව්වට පිච්චිලා.
බර්සර්කර්.
මු පරණම පිසාචයෙක්.
මුන්ගේ හදවතට අනින්න බැහැ.
පපුව යකඩයක් වගේ හයියයි.
මුන්ගේ ඔලුවට අනින්න ඔනේ.
පිසාචයො ...
උරගයන්ගේ මොලයක් වගේ ක්‍රියා කරන්නේ.
මේක හරියට පරිඝනකයක පේනුවක් ගහනවා වගෙයි.
අපි හැමොම අනාථයො.
කාවහරි හොයනවා එයත් සමග ඉන්න.
එයා තමයි මිස්ටර්.
සමහරවිට ඒක වෙන්න ඇති එයා මාව එයත් එක්ක තියාගන්නෙ.
එ මොනාද?
සුදුළුනු තෙල්.
ඒක ඇත්තටම වැඩ කරනවද?
රිද්දගන්නෙපා.
ඒක පහරයි,කොල්ලො.
ඒක හැබැවක් කරගන්න.
ඔයාලා කොහේ ඉදන්ද එන්නේ?
දකුණේ ඉදන්.
වාහනෙන් එළියට එන්න.
ඔයා එකෙක් හරි මැරුවද?
එයලා අවුලක් නැහැ, එයාලට යන්න දෙන්න.
තව නගරයක්, තව හිරකුඩුවක්.
මිනිස්සු හදන්නේ කොහොමහරි ජිවත් වෙන්න.
එයාලා බලාපොරොත්තු වෙනවා එක පාරටම නැගිට්ටම මේක නරක හීනයක් විතරක් වෙන්න කියලා.
එයාලට පුලුවන් ආයෙත් එයාලගේ ජිවිතයට යන්න,
පවුලට සහ වෘත්තියට.
මොහුට තව නැවුම් කැම ඔනේ.
තව හොයගන්න පුලුවන්නම් විටමින් වගයකුත්.
මෙයාගේ නෑදැයො කොහෙද?
මැරිලා.
ඔහුට මෙහේ ඉන්න ඒක හොදයි.
මිනිස්සුත් එක්ක.
අනිත් ළමයි එක්ක.
මම ඔයාට මොනවද දෙන්නේ?
මට මේ හැමදේම පාවිච්චි කරන්න පුලුවන්.
හොදයි.
හෙයි.
මේ නගරයේ මත්පැන් එහෙම තියෙනවද?
ජෙක් ගේ .
ගොඩක් ඒවා ගෙදර හදපුවා.
අපි ළග බීයර තියෙනවා.
ටිකක් තිත්තයි, ඒත් එකෙන් ඔයාව මැරෙන එකක් නැහැ.
ළමයගේ කොන්ඩේ කපන්න.
ෂෙරිෆ් කිව්වා ඔයාට ඔන දෙයක් ගන්න කියලා.
මටයි භාර දුන්නේ.
ඔයා හැගර් නගරය ඔස්සේද ආවේ?
මට එහේ පවුලක් හිටියා.
පිසාචයො නැහැ, හැම ඒකාම දැන් මෙහේ .
ඇත්තට?
ඔහු ඇත්තටම උන්ව මරනවද?
ඔයාට උන්ගේ හදවතට අනින්න වෙනවා.
පපුව සිදුරු කරන්න ඔනේ.
වෙඩි තිබ්බම උන්ට රිදෙනවා, ඒත් කොදු ඇටේ කඩනකන් උන් දිගටම එනවා.
ඔයා ගාව චුයින් ගම් තියෙනවද ?
ඔව්.
නියමයි.
අහ්, නිකං...
එතකොට ඔයා කවුද?
එයාගේ උදව්කාරයා.
ඔයාලා කොහෙටද, අහ්හ්... ඔයාලා කොහෙටද යන්නේ?
උතුරට.
අහ්, මිස්ටර් කිව්වා එහේ ජනගහනය අඩුයි, පිසාචයො අඩුයි කියලා.
ටිකක් ඉන්න, ටිකක් ඉන්න...
නිව් එඩ්න් නෙමෙයි නේ ?
අපි ගාව කෙනෙක් හිටියා, එයා එහේ ඉදන් ආවේ .
එයා කිව්වා එහේ මුකුත් නැහැ, කැමවත් නැහැ කියලා .
එයා කිව්වා පිසාචයො ගැන නෙමෙයි අපි වද වෙන්න ඔනේ...
මිනිමස් කන්නන් ගැන කියලා.
ස්තුතියි.
සමහර වෙලාවට මට හිතෙනවා මේ වගේ තැනක මටත් ඉන්න තිබුනානම් කියලා.
යාළුවො ඇති කරගන්න, හොදින් ජිවත් වෙන්න.
ළමයෙක් වගේ ඉන්න.
ඒත් ඇත්තටම මිනිස්සු ඉන්න තැන් ආරක්ෂාකාරියි කියලා මට දැනෙන්නේ නැහැ
ඒගොල්ලො කැමති දෙයක් ඒගොල්ලන්ට හිතාගන්න පුලුවන් ඒත් නිව් එඩ්න් ඇත්තක්.
එතන මේ හැමදෙටම උත්තර තියෙනවා ඒ හින්දා අපි එක හොයාගන්නවා.
උතුර වෙනුවෙන් සටන් කරලා, එය විවෘත පාලන ප්‍රදේශයක් කරනවා.
මිස්ටර් කියනවා වගේ.
'නිදහසේ ජිවත් වෙන්න නැත්තම් නිදහස වෙනුවෙන් මැරෙන්න'.
මිනිමස් කන්නන් මැරිලා පලයං.
ඇයගේ නම මොකක්ද?
මම ඇහුවේ නැහැ.
ඇයි මෙහෙම වුනේ?
දෙවියන් කොහොමද මෙහෙම දෙයක් වෙන්න දුන්නේ?
මේක කොහොමද දෙවියන්ගේ ආදරය වෙන්නේ...
ඔහ්... ඔහ්, දෙවියනේ!
ඔහ්... ඔහ්, දෙවියනේ!
හැමදේම හරි
- එපා! එපා! - ෂ්ෂ්. ෂ්ෂ්.
හැමදේම හරි!
- එපා! එපා! - හැමදේම හරි!
එපා!
හැමදේම හරි. හැමදේම හරි.
හැමදේම හරි, හැමදේම හරි.
මිස්ටර්,
අර තරම් වෛරයක් කොහෙන්ද ආවේ?
මම කවදාවත් එක ඇහුවේ නැ.
අර මිනිස්සු...
එගොල්ලො කිව්වා එයාලා ක්‍රිස්තියානුවන් කියලා.
අපිට අතිතෙන් වැඩක් නැහැ.
ඒ වලින් කාටවත් හොදක් වෙන්නේ නැහැ.
අර බඩු ටික ගන්න, කොල්ලො.
මට ඇගිල්ලක් දෙන්න .
මාළු බාන්න යන වේලාව'.
අර දිග රිට ගන්න.
අගතා සොහොයුරිය.
අපි හිතුවේ එයා මැරිලා කියලා.
එයා මැරිලා තමයි.
ඔයා මොනාද කරන්න යන්නේ?
මම එක මරන්න යන්නේ .
දෙවියන් සමග යන්න.
දොර අගුළු දාගන්න.
අලුත් එකෙක්. ගොඩක් අමාරු වෙන එකක් නැහැ.
මහත වැඩියි, මට කොදු ඇටේ කඩන්න බැහැ.
ඔයාට හදවතට ඇනින්න බැරි වුනා.
මැරියං පිසාචයා!
ඔක නවත්තන්න!
මිස්ටර් මිනිවළක් හැරුවා.
මම හිතන්නේ එයාට සොහොයුරිය ගැන දුක හිතුනා.
එයා පිසාච දත ගැලෙව්වා, ඒත්...
ඇය මල් කඩන්න යනකං ඔහු බලන් හිටියා
ඔයා මේ වගේ අය කිදෙනෙක්ව මරලා තියෙනවද ?
වැඩිය නැහැ.
එතකොට මිනිස්සුන්ව?
No comments yet. Be the first to leave one.