처음 200줄입니다.
අපිට රහසිගත අංගණයක් තියෙනවා.
අපිට සමාජයක් තියෙනවා.
මෙහෙ ආරක්‍ෂිතයි.
ඔයාලා කී දෙනෙක් විතර ඉන්නවද?
ළමයි එහෙම ඉන්නවද?
මොකද මෙහෙට එන්න තියෙන ඉක්මන්ම ක්‍රමය තමයි ගඟ කියන්නේ,
ඉතින් මං හිතෙන්න නැහැ ළමයින්වත් අරගෙන ඔයාට මෙහාට එන්න පුළුවන් වේවි කියලා.
☯සිංහල උපසිරැසි ගැන්වීම☯ --∞∞රවිඳු රුක්ෂාන්∞∞--
මේ අහගන්න. මම මේක කියන්නේ එක පාරයි.
අපි දැන් චාරිකාවක යනවා. ඒක ගොඩක් අමාරු චාරිකාවක්.
ඔයාලට ඒක ගොඩ කාලෙකට යනවා වගේ දැනෙයි,
ඉතින් විපරමින් ඉන්න එක කරන්න අමාරු දෙයක්.
නිශ්ශබ්දව ඉන්න එකත් කරන්න අමාරු දෙයක්, ඒත් ඔයාලට ඒ දෙකම කරන්න සිද්ධ වෙනවා.
ඔයාලට මම කියන හැමදෙයක්ම කරන්න වෙනවා නැත්තම් අපිට බේරෙන්න බැරිවෙයි.
තේරුණාද?
මොන දේ සිද්ධ උනත් ඔයාලට තමන්ගේ ඇස් ආවරණ ගැලවීම සපුරා තහනම්.
ඔයාලා එහෙම ගලවල තියන මම හොයාගත්තොත්, මම ඔයාලට රිද්දවනවා.
තේරුණාද?
සීතලක් දැනෙයි. අපි ළඟ ඒකට බ්ලැන්කට් තියෙනවා.
බෝයි, ඔයාට තමන්ගේ බල්ලා ඉන්නවා. ගර්ල්, ඔයාට තමන්ගේ පූසා ඉන්නවා.
මේක නිකන් තැනක් විතරයි. අපිට එතනින් වෙන කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ.
තේරුණාද?
ඒවගේම ගඟේ යනකොට කවුරුත් කතා කරන්නෙපා.
ඔයාට පුළුවන් විදියට ඇහුන්කම් දීගෙන ඉන්න ඕන.
ඔයාලට කැළෑව පැත්තෙන් මොනාහරි ඇහුණොත්, ඔයාල මට කියන්න ඕන.
ඔයාලට වතුරෙන් මොනාහරි ඇහුණොත්, ඔයාලා මට කියන්න ඕන.
ඒත් කිසිම වෙලාවක, ඔයාලගෙ ඇස් ආවරණ ගලවන්න එපා.
ඔයාලා ඇරලා බැලුවොත්, මැරෙන්න සිද්ධ වෙයි.
තේරුණාද?
ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ.
- කිටී. - ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ.
අපි යමු.
හරි. හරි.
1,2,3,4, 5,6,7,8.
අහ්හ්.
28,29,30. හරි, මේ පැත්තේ. කමක් නැහැ.
31, 32, 33.
කොහෙද ඒක? කොහෙද ඒක?
අවුරුදු පහකට කලින්
- අහ්හ්...අපතයෝ, මම ඒක අහ අහ හිටියෙ. - ඔව්, පාරේ ඉන්න මිනිස්සුත් අහගෙන.
කඩේ හැරෙන්න ඉඩක් නැහැ. මේ කාරණය බරපතළයි වගේ.
වාව්, ඔයා ළඟ කෑමක් ඇත්තෙම නැහැනේ.
- මොන...දෙයක් ගැනද කියන්නේ? - ඔයා සිරාවටමද කියන්නේ?
- ඔව්. - ප්‍රවෘත්ති දාලා බලහන්, මෝඩියෙ.
මෝඩියෙ.
- චැනල් එක, මෝඩියෙ? - හැම එහෙකම යනවා.
ගුවන් තොටුපොලවල් සහ දුම්රිය ස්ටේෂන් වාස තිබෙනවා ඇති.
අනාවරණය නොවිච්ච සියදිවි නසාගැනීම් රාශියක් වාර්තා වීම හේතුවෙන්
මිනිසුන් කාර් වලින් සහ පයින් නගර වලින් පිටවීම සඳහා අති විශාල ප්‍රමාණයෙන් පිරී ඉතිරි ගොස් ඇත.
පළමුවෙන්ම මෙය වාර්තා උනේ රුමේනියාවෙන්,
එසේම දැන් අප හට මෙම සිදු වීම් මාලාව යුරෝපයෙන් සහ සයිබීරියාවේන් වාර්තා වෙනවා.
මරණ සංඛ්‍යාව දස දහසක් දක්වා තක්සේරු වී ඇත.
...යුරෝපයෙ සහ රුසියාවේ මෙම විශාල සියදිවි නසාගැනීමට තුඩුදුන් හේතුව තවමත් හඳුනාගෙන නොමැති අතර.
ඇසින්දුටු සාක්ෂිකරුවන් පවසන්නේ මිනිසුන් මනෝවිකාරී හැසිරීමක් පෙන්වන බවයි.
අපගෙ මුලාශ්‍ර පවසන පරිදි
මෙය වෛරයසක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් නොවන බව ප්‍රකාශ කරන ලදී.
US බලධාරීහු මහජනතාවගෙන් සංසුන්ව සිටින බවට අවවාද කරනවා.
මෙහෙදී නිල වශයෙන්...
හොඳයි, ඒක තියෙන්නේ රුසියාවෙනෙ, ඉතින්...
හොඳයි, ඔය පොඩි දේ ලොකු කරගෙන අම්මණ්ඩි වගේ කෑ ගහන්න යන්නෙපා.
අම්ම ගැන කියද්දී මතක් උනේ, මගේ ෆෝන් එක අම්මලාගේ ගෙදර දාලා ආවා.
ඇයි මමම හැමවෙලේම ඔයා ගැන ඇයට යාවත්කාලීන කරන්නේ?
- ඇයි ඔයා මං ගැන කතා කරන්න ගියෙ? - ඇයට මගේ ජීවිතය ගැන කියන්න බැහැනේ.
තුන වෙද්දී, මම සෝසලිටා වල ඉන්න අරාබියානුන් ටික බලල එන්න යනවා.
දැක්කනේ, ඕවා තමයි මට හැමදාමත් ඇහෙන්න ලැබෙන්නේ නැති වාක්‍ය.
- ඔයත් එනවද? - බැහැ. මට Dr.ලැප්හැම් එක්ක OB එකක් තියෙනවා.
- ලැප්හැම්, කීයටද? - ඕහ්,දෙයියනේ.
ඔයා උද්යෝගිමත් වෙච්ච වෙලාවට ඇයි ඔයාගේ කටහඬ වැඩිවෙන්නේ?
- මම ඔයාව ගිහින් දාන්නද? - නැහැ, මට යන්න පුළුවන්.
මාත් එන්නම් ඇතුළට යන්න. අපිට බබාව බලන්න උනත් පුළුවන්නේ.
නැත්තම් මට පුළුවන් මගේ අපොයිමන්ට් එක අවලංගු කරල අශ්වයෝ බලන්න යන්න.
එපා. ආශාවයෝන්ට කෙලවෙද්දෙන්.
හම්මේ. මේකි බලපන්කො.
ඔයා මොකද හිතන්නේ?
මං හිතන්නේ මට පේනවා මිනිස්සු වගයක් ඉඳගෙන ඉන්නවයි කියලා,
ඒත් එයාලට ලොකු තනිකමක ඉන්නේ.
තනිකම නිකන් ආගන්තුකයි වගේ.
ඒකෙන් පෙන්වන්නේ මිනිස්සුන්ට එකිනෙකා සමඟ සම්බන්ධ වෙන්න නොහැකි බවයි.
සම්බන්ධ වෙන්න බැරි මොකකටද?
- එහාට වෙන්න පුළුවන්ද? - මැලරි.
- පැත්තකට වෙන්නකෝ. - අපි මේ ගැන කතා කාරනේ.
- ම්ම්-හ්ම්ම්. - ඔයාට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.
බබා හම්බ උනහම එක වෙනස් වෙයි. ඒක ඉබේම ආදරයට පෙරලෙයි.
- මට නම් එහෙම වෙන එකක් නැහැ. - ඔව්,එහෙම වෙයි.
- නැහැ, මැඩම්. - හරිනම් ඔයා තනියෙන් ඉන්නයි බය වෙන්න ඕන,
නැතිව මේකට බයේ නෙමේ.
ඒවගේම ඔයා දැන් කරන්න ඕන වෙන්නේ...
...මිනිස්සු ඉන්න සැබෑ ලෝකයට ගිහින්,
මුළු දවසෙම මේ ගෙදරට හිරවෙලා ඉන්න නෙමේ. ඔයා එළියට බහින්නෙම නැහැනේ.
මං මොන එහෙකටද එළියට යන්නේ? මගේ බඩු ටික ගේන්න ඔයා ඉන්නකොට.
- ඔයාට යන්නම සිද්ධ වෙනවා. - නැහැ,මම නම් යන්නේ නැහැ.
- ඔව්,ඔයා යන්නම ඕන.. - එන්නෙම නැහැ.
- ඇයි? - මං එන්නේ නැහැ. මං මගේ ගෙදරට ආසයි!
මං දන්නවා ඔයා ආස කරන ස්ටුඩියෝවක් හොයාගන්න ලොකු කාලයක් ගත උනා කියලා,
අනික රයන් ගියපු දවසේ ඉඳලා, ඔයා මෙතන ගොඩක් දේවල් වෙනස් කරලා.
ඒත්, හොඳට තියෙනවා, තවත් කාමර සඟයෝ නැහැ.
රයන් කාමර සඟයෙක් නෙමේ.
අහ්හ්, පේන විදියට එයා ඒ වගේ කෙනෙක් තමයි.
කොහොම නමුත්, මෙහෙ ළමයෙක් හදන්න බැහැ. ඔයා ඇයව කොහෙද තියන්න ඉන්නේ?
ඔයා කොහොමද ''ඇය'' කියන්නේ?
හිතිච්ච දේ කිව්වේ.
සමාවෙන්න, වැඩක් වැටුනා. මම ටිකකින් එන්නම්.
හායි.
ඔව්, එයාලට සැත්කම පැයකට පස්සට දාන්න සිද්ධ උනා.
ඇත්තමද?
ඔව්.
මම ඔයාට පස්සේ ගන්නම්.
මොකද?
ඔයාට කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දැනගන්න ඕන නැද්ද?
එතකොට පුදුම කිරීම නැතිවෙනවනේ, Dr.ලැප්හැම්? නැහැ.
දැන් ඔයාට කොහොමද? දැන් හොඳට නින්ද යනවද?
අමාරුයි.
මට මේ තත්ත්වේ ඇතිවෙන්න කලින් කවදාවත් නිවිහැනහිල්ලේ නිදාගත්තේ නැහැ.
ඒකට කියන්නේ ගර්භණිබාවය කියලා. ඒක හයියෙන් කිව්වා මුකුත් වෙන්නේ නැහැ.
අපෝ, ඔයා දන්නෙම නැද්ද, ඩොක්ටර්, තමන් දෙයක් නොසළකා හැරියොත්,
ඒක නිකන්ම වගේ නැති වෙලා යනවයි කියලා?
අපෝ, ඇත්තටම? මේච්ච දවසක්, මට ඒ ගැන කිසි අදහසක් තිබුණේ නැහැ.
- අශ්වයෝ ගැබ්ගත්තම.. - දෙයියනේ,අශ්වයෝ.
ඔයා අශ්වයින් ගැන දන්නවද? අශ්වයෙක් ගැබ් ගත්තහම, ඌට කල් තියාම දැනගන්න පුළුවන්.
ඒකත් එහෙමද?
එතකොට ඌ කන ක්‍රමය වෙනස් කරනවා. ඌ ඌගෙ ගමන් විලාසය වෙනස් කරනවා.
ඌගෙ ළඟට එන හැම අශ්වයෙක්ම හපන්න අරගන්න.
අපි අශ්වයෝ නොවුණු එකම අවාසනාවක්.
ඒක ගොඩක් නරක දෙයක්. අශ්වයෙක් වෙනව කියන්නේ අපූරු දෙයක්නේ. එතකොට අපිව ඇත්තටම අම්මා කෙනෙක්
විසින්ම හදාවඩාගත්තු කෙනෙක් වෙනවා
ඒවගේම තාත්තා ඉන්නේ දුර ඈත ගොවිපළක ගාලකයි.
ටිකක් ඉන්න. අපේ තාත්තා දුර ඈත ගොවිපළක හිටියානේ.
- අන්න හරි. - ඒක හරි.
අසරණ අපි.
හරිනම් අපි දවල් කෑම එක්ක වයින් බෝතයක් ගහගෙන අපි ගැන කණගාටු වෙන්න ඕන.
අපෝ, අන්තිමේදී, ඔයා හරි දෙයක් කිව්වා.
- හොඳයි. - සිරාවටම, මගේම ඉස්සරහ?
අපි එහෙම දෙයක් නෙමේ අදහස් කරේ...
නැහැ, පොඩි රෝස් වීදුරුවක් විතරයි අනික ඒක බිව්වයි කියලා බබාට මුකුත් වෙන්නේ නැහැ.
මට හොඳටම විශ්වාසයි ඇහුනේ "බෝතලය" කියන වචනෙයි කියලා.
ඔයා මේ "බෝංචි ඇටේට" නමක් දැම්මොත් නරකද මං අහන්නේ
ඔයාගේ දරුවා දැන් පොඩි කොමටු ගෙඩියක ප්‍රමාණයක ඉන්න එක බලලා.
පොඩි කොමඩු ගෙඩියක්!
මං දන්නවා තමන් තවම මුණගැහිලා නැති කෙනෙකුට ආදරය කරන එක අමාරු දෙයක් වග.
ආව්, ඒකනම් ලස්සනයි.
ලැවැන්ඩර් සැෂේ පැකට් එහෙකට ඕක, ගහන්න ඕනෙයි කියලා හිතිලම නැද්ද?
- ''ගිෆ්ට් ෂොප්'' එහෙක හොඳට විකුණගන්න පුළුවන්. - ''ගිෆ්ට් ෂොප්'' එහෙක.
ඔයාට ළමයෙක් ලැබෙන්න යන්නේ, මැලරි.
ඉක්මණින්ම ඔයයි මමටයි, ජෙසිකයි, තද ලේබර් සහ ඩිලිවරි නර්ස් කෙනෙකුටයි
තුන්වෙනි තට්ටුවට ගිහින් ඔය විහිළුවම කරන්න සිද්ධ වේවි.
මේ වතාවේ විතරක්, ඔයාට තනියෙම ගෙදර යන්න ලැබෙන්නේ නැහැ.
මං දන්නවා. මං දන්නවා.
ඒත් ඔයා අදහස් කරපු දේ ඒක නෙමේ නම්,
ළමයි දරුකමට හදාවඩාගන්නා කැමති ජෝඩු ඕන තරම් ඉන්නවා මෙහෙ.
මෙහෙදී කිසිම විනිෂ්‍ය කිරීමක් නැහැ. ඔයාට කැමති තීරණයක් අරගන්න පුළුවන්.
හැබැයි ඔයාට මේක නොසළකා හැරලා නැතිවේවි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න එක තමයි කරන්න බැරි දෙයකට තියෙන්නේ.
ඔයාට ප්‍රශ්ණයක් නැහැනේ?
ප්‍රශ්ණයක් නැහැ.
ඔයා වමනේ දානවද?
කාර් එකට යන්න.
ගොඩක් ගියාද?
නැහැ, ඇත්තටම ඒක එච්චර ලොකුවට ගියෙ නැහැ.
මම ඔයාව කාර් එකේදී හම්බවෙන්නම්, හරිද?
- කොරිඩෝවට. - ගිහින් ඒක පිරිසිඳු කරමු.
හේයි! හේයි! හේයි, ආරක්ෂකයිනි!
බලාගෙන. උදව් කරන්න. මට උදව්ව ඕන!
එපා, පස්සට වෙන්න!
- සන්සුන් වෙන්න. කරුණාකර සන්සුන් වෙන්න. - කෝඩ් ග්‍රේ. පළවෙනි මට්ටමේ.
සන්සුන් වෙන්න. ආරක්ෂකයිනි!
- දැන් ඔයාට හොඳක් දැනෙනවද? - ඒක සිද්ධ වෙනවා.
ඔයා මොනාහරි ගැහුවද?
රුසියාවේ මිනිස්සු හැමෝවම පිස්සු වට්ටන ඒ දේ, ඒක මෙහාටත් ඇවිත්.
- මොකක්? - ඔයාට පුළුවන්ද,කරුණාකරලා...
- ඔහොම ඉන්න. - ඉස්පිරිතාලේ ඇතුළට යන්න.
යන්න, යන්න, යන්න, යන්න!
යන්න, යන්න, යන්න, යන්න!
අපි කෙලින්ම යන්නේ සැන්ටා රොසේ වලටයි.
ඔයාට මේ මගුල ඉවරයක් වෙනකම් එහාට වෙලා මගේ තැනෙ ඉන්න පුළුවන්.
- මං ළඟ ඇඳුමක්වත් නැහැ. - ඔයාට පුළුවන්නේ මගේ ඒවා අඳින්න.
මම නම් ඔය ලෙදර් මගුල් වලට කැමති නැහැ.
ඔයා මේ වෙලාවේ වද වෙන්නේ අදින දේ ගැනද?
හොඳයි, ඒකෙන්ම මට දේවල් වැරදියි කියලා හිත හදාගන්න පුළුවන්.
- මගුලයි. - මොකද?
අතන පාර මැද්දෙම වාහනයක් හිටෙව්වා.
නවත්තන්න. අපි වටෙන් යමු.
යන්න. මට යන්න දෙන්න.
මේ දේ තවත් බරපතළ උනොත්, ඔයා මේ පාරවල් වලිනුයි
ඉලව් අශ්වයෝගෙනුයි ඈත් වෙලා ඉන්නොන, විශ්වාස කරන්න මාව.
- අපෝ,දෙයියනේ! - මගුලයි. මගුලයි, මගුලයි, මගුලයි!
මිනිස්සු මෙච්චර මෝඩ වෙන එක නවත්තන්න ඕන.
දෙයියනේ, ජෙස්. විගහට යමු. යමු.
වාහනේ ඇතුළෙ ගර්භණි කාන්තාවකුත් තියාගෙන මට ලයිට් වැටිලා තියෙද්දී යන්න බැහැ.
කිව්වම අහල යන්න!
ඔයා මට පදින්න ඉඩදෙන්නකෝ. ඔයා මාව බය කරනවා.
- ඔයා දන්නවද වැඩක්? - මට මේක කරන්න ඉඩදෙන්න.
- ඒක මට නෙමේ. - මගේ ෆෝන් එක සිට් එක පිටිපස්සේ.
- ෆොර්මන් මාව දාගෙන හොයනවා ඇති. - හරි, සන්සුන් වෙන්න.
- ඔව්, හාහ් හාහ්. - ඔයා මොකක්ද ඒකට කරේ?
අපෝ,දෙයියනේ. මොන මගුලක්ද ඒ?
මොකක් ගැනද කියවන්නේ?
මොකක් ගැනද කියවන්නේ?
මොකක් ගැනද කියවන්නේ? ඔයා මොනව දිහාද බලන්නේ?
ඔයාට මොනවද පේන්නේ? කියන්න මට. මොකක් ගැනද කියවන්නේ?
ඔයා මොනවද කරන්නේ? දෙයියනේ, ජෙස්. ජෙස්, ඕක කරන්න එපා.
මොනවාද ඔය... ඔයාට මොනවා වෙලාද? එපා. නවත්තන්න මේක! නවත්තන්න මේක!
No comments yet. Be the first to leave one.