Dil Apna Aur Preet Parai

Dil Apna Aur Preet Parai

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

You Tube - Video Running Time 02:22:24
दिल अपना और प्रीत परायी - Dil Apna Aur Preet Parai | Raaj Kumar , Meena Kumari , Nadira
Ulasan oleh wntg
You Tube search name - दिल अपना और प्रीत परायी - Dil Apna Aur Preet Parai | Raaj Kumar , Meena Kumari , Nadira

Tag

other
Diterbitkan pada: 2021-11-27
Muat Turun: 22
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

You Tube - Video Running Time 02:22:24

You Tube search name - दिल अपना और प्रीत परायी - Dil Apna Aur Preet Parai | Raaj Kumar , Meena Kumari , Nadira

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

ඩොක්ට මල්හෝත්‍රා ඉන්නවා ද? - ඔව්.

ඩොක්ට, රෝගියාට මේ ප්‍රතිකාර දිගටම කරගෙන යන්න.

මේ රැකියාවට ඔබේ සුදුසුකම් ප්‍රමාණවත් වේවි.

දැන් ඔබේ පුද්ගලික විස්තර ටිකක් කියන්න.

මම ධර්මපුර කුඩා ගමක ඉන්නේ.

මගේ තාත්තා වෛද්‍යවරයෙක්. - වෛද්‍යවරයෙක්?

ඔව්, ඔහු දක්ෂ වෛද්‍යවරයෙක්.

එහෙත් ඔහු දරුණු ලෙස මත්පැන් බීමට ඇබ්බැහි වී සිටියා.

හදිසියේ කළ ශල්‍යකර්මයක දී ඔහුගේ වැරදීමකින්...

...ශල්‍යාගාරයේදීම රෝගියෙක් මියගියා.

එම සිද්ධියට ඔහු ගොඩක් කනගාටුවෙන් සිටියේ.

ඔහුට එය දරාගන්න බැරිවුණා.

ඒ නිසා සියදිවි නසා ගත්තා.

මගේ මව මේ සිද්ධියෙන් ගොඩක් කම්පාවුණා.

එය දරා ගන්න බැරිව ඇයත් ජීවිතයෙන් සමුගත්තා.

මටත් වෛද්‍යවරියක් වෙන්න සිතුනත් එය ඉටුකර ගන්න නොහැකි වුණා.

ඒ නිසා මම හෙදියක් වෙන්න හිතාගත්තා.

ඔබ නිර්භීත කෙනෙක්.

ඔබට අදම සේවයට බැඳෙන්න පුළුවන් ද? - ඔව්, මම සුදානම්ව ආවේ.

මේ ඔබේ පළමු රැකියාව ද? - ඔව්.

මේ පොත කාගේ ද?

මේ ඝෝෂාව මොකක් ද?

ලිප්ස්ටික් ගාල තියෙනෙව වැඩියි.

නිශ්ශබ්ද වෙන්න!

කොණ්ඩය එළියට ඇවිත්.

ඇය හැමදාම ඔහොමයි.

දැන් හොඳයි.

මොනවා ද මේ කන්නේ? කට ඇරලා පෙන්වන්න.

පෙපර්මින්ට්, ශීලා දුන්නේ.

මෙහෙ දෙන්න, මෙතන මේවා කන තැනක් නොවෙයි.

දැන් ඔබේ රාජකාරියට යන්න. ඔබේ නම මොකක් ද?

කරුණා. - මම ඔබෙන් නොවෙයි ඇහුවේ.

කරුණා. - ඇය ටිකක් ලැජ්ජයි.

ඔබ තරම් ලජ්ජා නැති කෙනෙක් තවත් නැතිව ඇති.

නිශ්ශබ්ද වෙන්න! කරුණා, ඔයා සාමාන්‍ය වාට්ටුවේ සේවයට යන්න.

දැන් තමන්ගේ සේවයට යන්න.

ශීලා, කරුණාව සාමාන්‍ය වාට්ටුවේ සේවයට එක්ක යන්න.

මම ඇවිල්ලා තියෙන්නේ වැරදි තැනට.

මෙතන දී මාව මියයාවි කියල මට හිතෙනවා.

ඔබ නිතරම කියවන්නේ ඕකමයි.

බලන්න අර හරිලාල් දිහා, ඔහුට උදරයේ පිළිකාවක්.

අද ඔහුට ලොකු සැත්කමක් කරනවා, එහෙත් ඔහු එය ගණන් ගන්නේ නැහැ.

කෙනෙක් මරණයට බයවෙනවා, සමහර අය අඬනවා.

ඔබ හරි.

ඔව්, ඇය අලුතින් ආවේ.

ඇය ගොඩක් ලස්සනයි නේද?

මරණයට නොවෙයි ජීවත්වෙන්නයි බයවෙන්න ඕන.

ඒ දවස්වල ගංගාවල බැහැලා නාපු මට...

...අද බේසමෙන් නාන්න වුණා.

දඟලන්න එපා. - මට කිති තියෙනවා.

මීට පෙර නාලා නැද්ද? - මීට පෙර මෙච්චර කිති ඇතිවෙලා නම් නැහැ.

මට එපා ඔබේ බේත්, - මේ බේත බොන්නම ඕන එකක්.

මාව තරහා ගස්සන්න එපා, මේ බේතුත් ඔබේ මුහුණ වගේමයි.

මේක බොන්න. - මට බොන්න බැහැ.

නාතු, ඇයි කෑගහන්නේ? ඔය බෙහෙත බොන්න.

ඔබ කටවහගන්න, නැතිනම් ඔලුව පලාගන්න වෙන්නේ.

උපදේශකයා, ඇයි මේ කලබල වෙලා.

ඔබ නිශ්ශබ්ද වෙන්න!

තව ටිකකින් නුඹ සැත්කමට ගන්නවානේ.

ඒ නිසා මගෙන් වෙන්න ඕන දේ එතැන දී වෙයි.

නුඹ කොහොමද එහෙම කියන්නේ?

මම මෙහි දී මළොත් නුඹ ළඟට ආපසු ඇවිත් පලි ගන්නවා.

ඉතිං, යන්න මෙතනින්.

හරි, ඔබට මම පොවලා පෙන්වන්නම්, ශංකර් ඔය බේත් ටික ගෙන්න.

ගෝපාල්, ඔයාලත් එන්න.

මොහුව අල්ල ගන්න.

මාව අතහරින්න.

තවත් බෙහෙත් දෙන්න ඕන නම්. - ඉන්න, මම ඩොක්ටට දන්වන්නම්.

ඉතිං, ගිහින් කියන්න.

ලස්සන ඇඟවල් පිරිසිදු කරන්න ලේසියි.

රෝගියා සුදානම් ද? - ඔව්, හරි.

ඔබ එහෙම කිව්වට, මම තවම සුදානම් නැහැ.

කොණ්ඩය පීරගන්න තියෙනවා.

ඔයාම එකත් කරන්න.

එන්න, අපි යමු.

ශල්‍යාගාරයට යන්නට පෙර දෙවියන්ට නමස්කාර කරනවා.

මගේ ඉවසීම ගැන සතුටු වෙන්න.

පොඩ්ඩක් ඉන්න.

ඒ ඇයි? - මේ අයට ආයුබෝවන් කියන්න.

මිතුරනේ, මම ශල්‍යාගාරයට යනවා.

ජීවත්ව හිටියොත් නැවත හමුවෙමු.

ආයුබෝවන්! - ආයුබෝවන්!

ආයුබෝවන්! අපි, ඔබ එනතුරු බලා සිටිනවා.

දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරාවි.

ඔබ ගොඩක් දක්ෂ කෙනෙක්, ඩොක්ට වර්මා.

ඔබ, මොහුගේ ජීවිතය බේරා ගත්තා.

මේ ඔරලෝසුව...?

සර්, මේ ඔබගේ ඔරලෝසුව. වතුර බේසම ළඟ තිබුණේ.

ඔබව දැකලා නැහැ, ළඟදී ද මෙහාට ආවේ?

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

මගේ කකුල තුවාල වෙලා, ගොඩක් රිදනවා, කැඩිල ද දන්නේ නැහැ.

කොහේ ද ඔබ ඉන්නේ? මේ ළඟම.

මම, ඔයාව එක්ක යන්නම්. මට ඇවිදලා යන්න පුළුවන්.

ඔයා ඇයි මෙච්චර බයවෙලා අඬන්නේ?

මේ තියෙන්නේ මගේ ගෙදර.

"ඩොක්ට සුෂිල් කේ. වර්මා"

එතකොට මේ ඔබේ ගෙදරද? - ඔව්.

අම්මේ, මට අමාරුයි. - මොක ද මේ?

ඇයට පොඩි තුවාලයක් වෙලා. - නැහැ, මගේ කකුල කැඩිලා.

මේ ඇයගේ හැටි තමයි, පොඩි දේටත් බයවෙනවා, අඬනවා.

අම්මේ...මොකද වෙලා තියෙන්නේ? - ඇය වැටිලා.

කෑගැහුවට, මේ පොඩි තුවාලයක්.

මගේ ටවල් එක දෙන්න.

රාමුට ටවල් එක තියන්න අමතක වෙලා.

රාමුට අමතක වුවත්, නාන්න කලින් ඔයාට මතක් වෙන්න ඕනනේ.

අම්මේ...ඇඳුම් ටිකත් දෙන්න.

එපා...එපා...බෙහෙත් දාන්න එපා.

බෙහෙත් නොදැම්මොත් කොහොම ද ඉක්මනට හොඳ වෙන්නේ?

අන්න, කිරි එක උතුරනවා.

කිරි එක ඉතිරුවා.

ඔයාගේ අත් පිච්චුණා ද?

කොහේ ද තුවාල වුණේ? කෝ...බලන්න.

මෝඩයා...බොරුවට කෑගහලා තියෙන්නේ.

අපේ අම්මා, ඔයාව දැක්කේ අදම වෙන්න ඇති. - ඔව්.

අම්මා මේ ඉන්නේ අපිට අලුතින්ම එක්වුණු නර්ස්, කරුණා.

දෙවි පිහිටයි! ඔබට. වාඩිවෙන්න.

මම තේ හදන්නම්.

ඔබේ පදිංචිය කොහේද? - ධර්මපුර ගමේ.

තාත්තා මොකද කරන්නේ?

තාත්තා මියගිහිල්ලා.

ඔබේ අම්මා? - ඇයත් මියගිහිල්ලා.

එතකොට සහෝදර, සහෝදරියන්?

පවුලේ මම විතරයි.

එතකොට තනියෙන් ද ඉන්නේ?

නැහැ, නැන්දා කෙනෙක් ළඟ ඉන්නේ.

අම්මේ, මගේ මේස් දෙක මාරුවෙලා ඇවිත් තියෙන්නේ.

විවාහයක් කරගත්තා නම් ඔබේ මේ වැඩවලට ලේසියි නේද?

මම ඩොක්ට කෙනෙක්නේ. ඇයි තව කෙනෙක්ගේ ජීවිතය හිරකරන්නේ?

ඇයි, ඩොක්ටර්ලා විවාහවෙන්නේ නැද්ද?

ඔවුන්ගේ බිරින්දෑවරුන්ගෙන් විවාහ ජීවිතය ගැන අහලා බලන්න.

කමිසය හෝදනකොට මේ බොත්තම කැඩිලා.

කියෙව්වා ඇති, ඔයා ඉක්මනින් විවාහ වෙන්න.

මේ හදිසියේ වෙළෙඳපොළෙන් ගන්න ද?

ඇයි, කුසුම්...?

ඒ පොහොසත් කෙල්ලෝ හරියන්නේ නැහැ.

රාමු උණු වතුර එකක් ගේන්න.

කෝ...මට දෙන්න. ආ...දාලා දෙන්න.

මට දැන් ඇස් පේනවා අඩුයි.

මේ බොත්තමත් අල්ලලා දෙන්න.

ලාල්ජී කාශ්මීරයෙන් ලිපියක් එවලා තිබුණා. - මොකද කියලා තියෙන්නේ?

හොඳින් ඉන්නාවලු.

රහීම්, මරණය ගැන හිතන්නේ නැති කෙනා...

...හරියට ජීවත්වෙන්න දන්නෙත් නැහැ. - ඔව්, ඔබ කිව්ව දේ හරි.

මරණය කාටත් පොදුයි, එය නොහිතන ආත්මාර්ථකාමියා මෝඩයෙක්.

එදා ඔබ සිටි තත්වය අනුව...

...සැත්කම සඳහා ගෙන යන වෙලාවේ ඔහු, ඔබට කියපු දේවල්...

ඒත් ඔබ සැලෙන්නේ නැතිව සිනාවෙන් ඒවාට පිළිතුරු දුන්නේ.

ඒ වගේම නිර්භීතව, කැමැත්තෙන් ශල්‍යාගාරයට ගියේ.

ඔබ මෙහි ඉන්නේ පපුවේ සුළු වේදනාවකට.

ඔබ ගෙදර නැතිදා පටන්...

...මගේ හදවත වේදනාවෙන්.

ආයුබෝවන්, සහෝදරිය! ආයුබෝවන්, සහෝදරයා!

මටත් එහෙම තමයි හසීනා.

ඔබ මතක් වෙනකොට හදවත වැඩියෙන් රිදුම් දෙනවා.

ඔහු කියන්නේ ඇත්ත, බලන්න ඔහු කෙට්ටුවෙලා තියෙන තරම.

ඔහු මෙහි එනකොට ඔබ වගේම මහතයිනේ.

දෙවියන්ගේ පිහිටෙන් ඔහුටත් ඉක්මනින්ම සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

අද මොනවා ද ගෙනාවේ? - ඔබටත් මාංශ සහිත කෑමක් ගෙනාවා.

ඒවා මට කන්න හොඳ නැහැ.

මට සැත්කම් දෙකක් කරලා තියෙන්නේ.

මගේ ඇඟේ කොටස් ඉවත් කරලා තියෙන්නේ.

ඔබගේ අසනීපය මොකක් ද? - පිළිකාවක්.

ඉක්මනින් සුවවෙන ලෙඩක් ද? - මෙය සුව කළ නොහැකි දෙයක්.

කවුද එහෙම කිව්වේ? - මමයි එහෙම කිව්වේ නෝනා.

ඔබේ සැත්කම සාර්ථකයි, ඔබට දැන් සුවය ලැබෙමින් පවතින්නේ.

මෙතන සමහර අය ඉන්නවා...

...දෙන බේත් බොන්නේ නැති අය.

ඔබේ වැඩක් බලාගන්න, ලෙඩේ වැඩිකර ගන්න හදන්නේ නැතිව.

ඔබට තවම හයියෙන් කතා කරන්න හොඳ නැහැ.

තව ටික කාලයකින් මම කොහොමත් කතා කරන එකක් නැහැ.

මම සදහටම නිහඬ වේවි.

දැන් විවේක ගන්න.

ඔබගේ උණ පරීක්ෂා කළා ද? - මේ ලියලා තියෙන්නේ. ඔබට පෙනෙන්නේ නැද්ද?

ආ... - මොනවා ද?

බෙහෙත්. - මට එපා.

මට එපා.

මේක බොන්න. - මම බොන්නේ නැහැ.

එහෙම නම් අල්ලලා පොවමු, කෝ එන්න ගෝපාල්.

නැහැ, අවශ්‍ය නැහැ ඔහුව අල්ලන්න.

ඔබ, මගේ මුහුණට බෙහෙත් විසි කරලා සතුටක් ලබනවා නම්...

...එහෙනම් ආයෙත් එහෙම කරන්න.

ඔබ මේ බෙහෙත් වේල බොනතුරු මම යන්නේ නැහැ.

ඔබට මොක ද? - මට අමාරුයි වගේ.

මගේ බඩ ගොඩක් රිදෙනවා, මාව මැරෙන්න එනවා වගේ.

ඇයි මොකද?

මොකද නර්ස්?

ගිර්ධාරිට අමාරුයි වගේ ඩොක්ට.

ඔහුට නින්ද යන්නෙත් නැහැ.

ඩොක්ට මට ගොඩක් අමාරුයි.

ඔබ විවේක ගන්නවා මදි, නිතර කතා කරනවානේ.

ඩොක්ට කියනවා විවේකීව ඉන්න කියලා.

පණ්ඩිත් නේරු කිව්වේ "විවේකීව ඉඳීම වරදක් කියා"

මේ එන්නතට ඔබට නින්ද යාවි.

මම නිදා ගන්නම්. - ඔව්, දැන් හරියාවි.

ඩොක්ට කියනවා විවේක ගන්න, පණ්ඩිත් නේරු කියනවා...

උඳුනේ රත්වෙන්නේ මොනවා ද? - වතුර.

ඩොක්ට, කෝපි ටිකක් බොමු ද? - කරදරවෙන්න එපා.

Dil Apna Aur Preet Parai subtitles in other languages

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left