200 baris pertama.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Malasana 32 (2020)
තුන්වෙනි තට්ටුව
- සෙබාස්! ඔය බෝලේ මට දෙන්න. - බෑ.
- මට දෙන්න! - තව තියෙනවා.
- තව! ඒවාත් මට දෙන්න. - මට ඉන්න දෙන්න.
- ගේන්න. ඒක මගේ. - මගේ නහය ඔයාගේ වෙයි.
අම්මා! සෙබාස්ට කියන්න මට මේක දෙන්න කියලා.
ඔයා මෝඩයෙක්!
අපි යමු.
දන්නවානේ. අම්මා කැමති නෑ, අපි වයසක කෙනාගේ ගෙදර ළගට යනවාට.
ජුලියන්!
අපි යමු.
ඔයා මොකද කරන්නේ?
ඒක ගේ ඇතුලට ගියා.
හලෝ?
මිස්...
මම ඔයාගේ ගෙදර ඇතුලට එනවා.
මම ආවේ මගේ බෝලේ ගන්න.
මිස්...
ඔයා මගේ බෝලේ ආපහු දෙනවාද?
සෙබාස්! සෙබාස්!!
දුවන්න!!
- අපි දැන්ම ඇවිත්ද? - එන්න...
- මේකද ගෙදර? - මේක තමයි ඔයාලාට.
මෙච්චර ලොකුද අපේ ගෙදර?
ඔක්කෝම නෙමෙයි. මේකෙන් එක ගෙයක් විතරයි. දැක්කාද?
තුන්වෙනි තට්ටුව. නියමයි නේද? අපි රජ්ජුරුවෝ වගේ.
අපිට අපේම මැඩ්‍රිඩ් දිව්‍යලෝකයක්.
ඔමෙල්ඩෝ පවුල? අන්තිමේදී ආවා.
- එස්ටෙබාන්. පරිපාලන නිළධාරි. - ඒත් අපි කතා කලේ ඩොන් ෆිලිප්ටනේ.
ඒක හරි. ඒ මගේ බොස්. ඒත් අවුලක් නෑ. මම හැමදේම පෙන්වන්නම්.
ඒකට කමක් නෑ. මම මැනුවෙල් ඔමෙල්ඩෝ. මේ මගේ බිරිඳ කැන්ඩෙලා.
හමුවීම සතුටක්.
- එනවාද ඇතුලට? - හරි. එන්නම්.
මේක බලාගන්න කෙනා නිවාඩු. ලබන සතියේ එනවා.
මේකට විදුලි සෝපානය සවි කිරීම කෙරීගෙන යනවා.
- පොඩි පඩි ප්‍රමාණයක් තියෙන්නේ. - මේකේ තුන්වෙනි තට්ටුවද?
මගේ තාත්තාට මේ තරමු උඩ නගින්න අමාරු වෙයි.
ඔයාට ඇහුනේ නැද්ද? සෝපානය ළගදීම හදනවාලු.
ඒක නිසා තමයි ඔයාලට මෙච්චර ලාබෙට මේක ලැබුනේ.
මේ වගේ තට්ටු නිවාසයක් ගොඩාක් මිලයි.
ඔයාලා හොඳ ආයෝජනයක් කරලා තියෙන්නේ. විශ්වාස කරන්න.
හරි. මේ ගෙදර අපේ නෙමෙයි. බැංකුවට අයිති.
අපි ළග තියෙන හැමදේම විකුණලාත් තව ණයකුත් ගන්න වුනා.
ඔයාගේ වැඩ කරන තැනට මෙතනින් කොච්චර දුරක් තියෙනවාද?
ඔයාට ලියුමක් තියෙනවා ගැලරි එකේ වැඩ කරන්න.
ඒක නියමයි. එතකොට ඔයා මොනවාද කරන්නේ?
මම හැමදාම වැඩ කලේ කුඹුරු වල.
ඒත් මගේ යාළුවෙක් මට කතා කලා, හෙට ඉඳලා ලොරි කර්මාන්තශාලාවේ වැඩ කරන්න.
මෙන්න තියෙනවා තුන්වෙනි තට්ටුවේ B.
හරි... ඇතුලට යන්න.
- ඒ මොකද්ද? - මේක දුන්නේ මටෙයෝ.
මම කියෙව්වේ නෑ. හහ්?
සීයා,
ඔයා මෙතන මොකද කරන්නේ?
මේ විසිත්ත කාමරය.
රස්නෙයිනේ.
ඔවු. මෙහෙ සැප්තැම්බර් වෙනකල් ගිම්හාන කාලේ.
ඒකට ඔයාලා හුරුවෙයි. ඔයාලාට පේන විදියට,
හැමදේම තියෙනවා, කලින් අයිතිකාරයා පාවිච්චි කරපු විදියටම.
- මොකද වුනේ? - මියගියා.
- අපි ඉතුරුටික බලමුද? - හරි..
- ලොකු ජනේල. - මේවා නගරේ තිබ්බ ඒවා වගේමයි.
ඒත් එලියේ දර්ශණ හොඳයි.
ඉතිං? කියන්න එපා, ඔයා මේ ගෙදරට කැමති නෑ කියලා.
- මේක කොච්චර කාලයක් වහලා තිබ්බාද? - මම හිතන්නේ, අවුරුදු හතරක්.
මම එයාව මුණ ගැහෙනකොට මට කිව්වේ එහෙමයි.
මේ බලන්න කැරකෙන මේසේ.
- මනොලෝ. එහෙම කරන්න එපා. - ඇයි?
මොකද මේක අවාසනාවක්.
ඇයි අපිට මෙච්චර ලොකු ගෙදරක්?
කැන්ඩෙලා, නගරේ මොනවාද තියෙන්නේ?
- මුකුත් නෑ. - මුකුත් නෑ.
අපි ඉන්නේ මැඩ්‍රිඩ් වල. මැඩ්‍රිඩ් කියන්නේ අනාගතය.
අපි දරුවන්ට අවස්ථාවක් දෙමු
හොඳ තැනකට එන්න.
අයියෝ... ඔයාට පෙනේවි අපි මෙහෙ කොච්චර සතුටෙන් ඉන්නවාද කියලා.
සමාවෙන්න. මම දැන් යනවා.
ඔයාලා මෙහෙ සතුටෙන් ඉදිවී.
ඔයාලාගේ ගෙදරට සාදරයෙන් පිළිගන්නවා!
මම මොකද්ද කියලා තියෙන්නේ රෆායෙල්? ගේ ඇතුලේ සෙල්ලම් බෑ.
ඇයි ඔයා ඒක එතන තිබ්බේ?
මේකෙන් අපිට වාසනාව ලැබෙනවා.
අපි කලින් නගරේ හිටියා වගේ වෙයිද?
- නෑ. දැන් ඉඳලා හැමදේම හොඳින් වෙයි. - කවුරුහරි උදව් කරනවාද?
අයියෝ... දුවන්න. ඔයාගේ අක්කා එක්ක යන්න.
- මම උදව් කරන්නම්. - නෑ ඔයා නෙමෙයි රෆායෙල්.
කෝකද මගේ කාමරේ?
පිටිපස්සේ එක.
රෆිතා!
- අම්මා, අම්මා... මම ඇම්පරෝව බය කලා. - මේ දරුවා....
අඩිය බලාගෙන.
තව පිටිපස්සට. විසිත්ත කාමරේ පැත්තට.
හරි. මේසේ ළගට.
බලාගෙන. බලාගෙන බලාගෙන..
- සමාවෙන්න. - ඒකෙන් හැමදේම හරියනවාද?
ඇම්පරෝ. එන්න...
යන්න. ඔයාගේ බඩු කාමරේට දාගන්න.
- කැන්ඩෙලා. - ඔවු?
- මේක කොහෙන්ද තියන්නේ? - ඔයා කැමති තැනකින්.
ඔයා කැමතිද?
ඇයි මට සීයා එක්ක නිදාගන්න වෙන්නේ?
- ඒක එහෙම කරන්න වෙන නිසා. - මට ඇම්පරෝ එක්ක නිදාගන්න බැරිද?
ඔයාගේ අක්කා ලොකුයි දැන්.
ඇම්පරෝ. මොකද්ද ඔයා කරන්නේ?
ඔයා දන්නවානේ තාත්තා දොරවල් වහනවාට කැමති නෑ කියලා.
එයා මගේ තාත්තා නෙමෙයි. මේක මගේ කාමරේ නේද?
ඔවු. ඒත් මේ කාමරේ තියෙන්නේ එයාගේ ගෙදර.
මම දන්නවා. ඒක මට මතක් කරන්න එපා.
ඔයා යනකොට දොර ඇරගෙන යන්න.
- ඔයා මේ ඔක්කෝම විසි කරනවාද? - ඔවු.
ඔයාට කැමති දෙයක් තියෙනවා නම් ගන්න. මම මේ කිසිම දෙයක් තියාගන්න නෑ.
ඒක ලස්සනයි.
අනික පාට කොළනේ.
ඒක මට නම් අවුලක් නෑ.
වෙන මොනවාද?
ඔවු. ඔයාට පුළුවන්ද රෆිතාව නාවන්න?
- දැන්? - දැන්. මට තියෙනවා රෑ කෑම හදන්න.
හෙට ඉඳලා ඔයාට බලාගන්න වෙනවා
කට්ටියව මම වැඩට ගියාම.
කැන්ඩෙලා, ඇවිත් පොඩ්ඩක් දරුවාව බලාගන්න.
ඒක හරි.
හෙලවෙන්න එපා.
අපි මෙහෙ ගොඩ දවසක් ඉන්නවාද?
මම හිතනවා.
මම පරණ ගෙදරට මීට වඩා කැමතියි.
අපි ආපහු සෙල්ලම් කරමුද?
ආපහු?
අනේ...
ඔයාට පුළුවන්නේ සීයා එක්ක සෙල්ලම් කරන්න.
"මට පේනවා, මට පේනවා"
- "ඔයාට පේනවාද?" - "පොඩි දෙයක්".
"මොන පොඩි දෙයක්ද?"
"පටන් ගන්නේ ප යන්නෙන්"
- පනාව. - නෑ.
බිත්තිය.
- කොණ්ඩේ. - ඔයාට කීයටවත් හිතන්න බෑ.
කියන්නකෝ මොකද්ද කියලා.
පැරිස්.
- මොකද්ද "පැරිස්" කියන්නේ? - දුප්පතුන් නැති තැනක්.
අයියෝ... ඒක අසාධාරණයි. ඒක ඔයා පාවිච්චි කරන දෙයක් වෙන්න ඕනේ.
- මෙතන පොඩ්ඩක් ඉන්න. - හරි.
සීයා මෙතන මොකද කරන්නේ?
රෆා?
රෆා. දොර අරින්න.
රෆායෙල්. සෙල්ලම නවත්තන්න. අපේ රෑ කෑම සීතල වෙයි.
රෆා. ඔයා මොකද කරන්නේ? ඇයි ඔයා දොර අරින්නේ නැත්තේ?
රෆායෙල්, ඔයා මොකද්ද කරන්නේ?
- අම්මා අම්මා.. මේකේ ඇතුලේ කවුදෝ ඉන්නවා. - මොකද වුනේ? මොකද්ද මේ සද්දේ?
රෆායෙල් ඇතුලේ! එයා දොර වහගෙන! මට අරින්න බෑ.
- රෆා! රෆා!! - අයින් වෙන්න.
- ඔයා කොහොමද දරුවාව තනියම දාලා ගියේ? - මෙයා මැරෙන්න තිබ්බා!
- ඔයාගේ ඔළුව කොහෙද ඇම්පරෝ? කොහෙද? - මම කාවහරි දැක්කා. දිවුරන්නම්!
මම මොකද්ද ඔයාට කිව්වේ? මම මොකද්ද කියලා තියෙන්නේ? දොරවල් වහන්න බෑ.
මට තවදුරටත් මේ ගෙදර විකාර වැඩ එපා. ඔයාට ඇහෙනවාද?
"දෙවියනේ අපිට ආශිර්වාද කරන්න. අපිට ලැබෙන කෑම වලටත්..."
යහපතක්ම වෙන්න.
මට තෙල් එක දෙන්න.
- තාත්තේ, අපි කමු. - රෆිතා. ඔය අල කන්න.
කමු.
මොකද ඇම්පරෝ?
මම දන්නේ නෑ.
මම හිතන්නේ දිග ගමනක් නිසා අවුල්. මම නිදාගන්න යනවා.
- මොකක්ද අවුල මගේ පණ? - මේකට මට බය හිතෙනවා.
සීයාට අසනීපයිනේ. එයාට නිදාගන්න මේ යන්ත්‍රය ඕනේ වෙනවා.
මේවා හරියට නෝර්වේ පොකිරිස්සෝ වගේ.
ඔයාගේ ඇස් වහගන්න.
දැන් හොදයි.
හිතන්න ඒවා ඔයාට සිංදු කියනවා කියලා.
හරිද?
සුභ රාත්‍රියක්.
සුභ රාත්‍රියක් අම්මා.
රෆා, ඔයා මොකද කරන්නේ?
මේක මැජික් එකක්.
ඔයා මේක නිමුවේ නැත්නම් මැජික් වෙන්නේ බිල් එක.
ඕක නිමන්න. දැන් නිදාගන්න.
මනොලෝ. මේ තමයි 25 වෙනි පේලිය.
මේකෙදී හැමෝම හැමදේටම උදව් කරනවා. පැය දෙකකට පාරක් සිගරට් බොන්න පුළුවන්.
ඔයාට වැසිකිලියට යන්න ඕනෙ වුනොත්, යාළුවෙකුට කියන්න ඒ වෙනුවට වැඩ කරන්න.
ඔයාට ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. හරිද?
- හරි. - මම මිගෙල්.
ස්තූතියි.
හොඳට බඩු මිලදී ගන්න.
- ස්තූතියි. - ස්තූතියි.
වැදගත්ම දේ තමයි හැමතිස්සේම හිනාවෙලා ඉන්න.
ඒකෙන් පුළුවන් ඔයාට ගොඩාක් විකුණුම් කරන්න. ඒකත් හරි ම වැදගත්.
- අනික හැමතිස්සේම තොල් ආලේපන ගාන්න. - ඒකත් වැදගත්ද?
ඒක ගොඩාක් වැදගත්.
අපි බලමු.
හරි.
පීප්.
ඔයාත් මොකක් හරි හොයාගන්න බලනවාද?
මේක නගරේ වගේ නෙමෙයි. මෙහෙ හැමෝටම වැඩක් තියෙනවා.
අපි වගේ අයටත්.
මට යන්න ඕනේ නෑ.
එතකොට මට? ඔයා හිතනවාද මට මතෙයෝ දාලා එන්න ඕනේ කියලා?
ඒත් අපි දැන් මෙහෙ හිරවෙලා.
ඔයාට උණු කිරි තියෙනවා කුස්සියේ.
හදිස්සියේ හරි රස්සාවක් හොයාගන්න යන්න කලින් බඩගිනි හැදුනොත් කියලා.
ජෝයි ක්ලාරා.
No comments yet. Be the first to leave one.